Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*ඉහත සටහන හා බැඳේ*....

කැරලිකරුවන් පනස් දෙනෙකු පමණ කඳවුරේ සිටියහ. එක් කාන්තාවක්ද විය. එම කාන්තාව මීරිගම ලලිතා සහෝදරියයි. ඇය මුදිතා ලෙසද හඳුන්වයි. විශ්ව විද්‍යාලයේ සිට ජ.වි.පෙ. දේශපාලනයට තහවුරු වූ ලලිතා, වේයන්ගොඩ නගරයේදී කඳවුරෙන් මෙහෙයවූ කණ්ඩායමකට අහම්බෙන් හමුවී ඔවුන් සමඟ කඳවුරට පැමිණියාය. කඳවුරට නොපැමිණියා නම් ලලිතා ආරක්ෂක අංශ වලට හසුවන්නේ වේයන්ගොඩදීමය. එයට හේතුව එදිනම පොලීසිය නගරයේ දැවැන්ත මෙහෙයුමක් අරඹා තිබීමයි.

ලලිතාව ජනතා විමුක්ති පෙරමුණ සඳහා දිනාගත්තේ ජ.වි.පෙ පළමු කාන්තාව ලෙස රෝහණ විජේවීර නම් කළ මාලනී ජයසිංහ විසිනි. ලලිතා මීරිගම ප්‍රදේශයේ මාලනී ජයසිංහ පවත්වන ලද පංති පහට සහභාගිව සිටියාය.

කඳවුරේ ඉදිරි ආරක්ෂක වැටක් හා දෙවැනි ආරක්ෂක වැටක්ද විය. මෙයට අමතරව ජංගම මුර සේවාවක්ද විය. සමහර ගස් මුදුන්වල පවා කැරලිකරුවෝ රඳවා සිටියහ. කඳවුරු බිමට ඇතුළු වීමට නම් කළ යුතු සංඥාවක් විය. එය රිද්මයානුකූලව කඩින් කඩ කෙරෙන සිව්රුම් හඬකි. සංඥාව හඳුනාගත් පසු මුර සේවාවේ අයෙක් ගොස් ඔහු හඳුනාගෙන කඳවුරු බිමට රැගෙන ඒමට පියවර ගනියි.

කඳවුරු බිමේ බිත්තියට හේත්තුකර දරමිටි මෙන් එකට ගැට ගැසූ තුවක්කු මිටි කිහිපයක්ද විය. එම ගිනි අවි ප්‍රයෝජනයට ගැනීමට තරම් පිරිසක් කඳවුර තුළ නොසිටියහ. මෙතැන් සිට ප්‍රදේශයේ මෙහෙයුම් දියක් කළේ කඳවුරෙනි.

මේ වන විට කඳවුරේ කැරලිකරුවන් හා සංවිධානයේ නායකයින් සමඟ සෘජු සම්බන්ධතා නොවුණි. එවැනි සම්බන්ධතා ගොඩනැගීමට මඟක්ද නොවීය. රට තුළ සිදුවන්නේ කුමක්දැයි දැන ගත්තේ ගුවන් විදුලියෙන් පමණි. ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන්නේ සත්‍යය නොවන බව ඔවුන්ගේ හැඟීමයි. ඒ නිසා යටත් වීමක් ගැන මතයක් හෝ කිසිම කැරලිකරුවෙකු තුළ නොවීය.

සිරිසේන සහෝදරයා කෙසේ හෝ දිවුලිපිටිය නගරයට ගොස් ආරක්ෂක මුර කපොලූ වලින් බේරී ආපසු ආවේය. කඳවුරට අලූත් තොරතුරු කිහිපයක්ද ඔහු එනවිට රැගෙන විත් තිබිණි. කෑගල්ල හා දකුණු පළාතේ පොලිස් ස්ථාන කිහිපයක් කැරළි කරුවන් අල්ලාගෙන ඇති බව හා පොදුවේ බලන විට අප්‍රියෙල් නැගිටීම අසාර්ථක බවය.

විල්පත්තුව, සිංහරාජයට හා යාලට පසු බසිමින් තවමත් සටනේ යෙදෙන බවද එම ආරංචි අතර විය. එම තොරතුරු විශ්වාස කළ හැකි වුවත්, යටත්වීම විනාශයක් විය හැකි බව කඳවුරේ අදහසයි.

කඳවුර තුළ ඇතිවූ කිසිදු දේශපාලන සාකච්ජාවකට නායකයා වූ ගාන්ධි මහත්තයා සහභාගි නොවුවත්, ගත යුතු ඉදිරිමග පිළිබඳ සාකච්ජා වලට ඔහු සහභාගි විය. ඔහුගේ පළමු කාර්යය වූයේ තමා පිළිබඳ විශ්වාසය තබා සිටින පිරිසගෙ ආරක්ෂාව හා අවශ්‍යතාව ඉටු කිරීමයි. කුමක් හෝ ආහාර පාන සොයා ගෙන ගෙන ඒමද තම වගකීමේ කොටසක් ලෙසට ඔහු සැලකුවේය.

කඳවුර පිළිබඳව ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී තිබිණි. කඳවුරු පිළිබඳව ඔවුන් සිතා ඇත්තේ පවතින ශක්තියට වඩා හත් අට ගුණයක් විශාලටය. එයට හේතුවක් තිබිණ.

ගාන්ධිගේ නායකත්වයෙන් ගුවන් හමුදා සෙබළුන් රැගත් ට්‍රක් රියකට පහරදීම සිදුවුයේ මේ අතරතුරදීය. එම ප්‍රහාරය සාර්ථක විය. මේ නිසා ආරක්ෂක අංශ පවා සසලව ගොස් තිබිණි. එමෙන්ම කඳවුරේ මානසිකත්වයද ඉහළ ගියේය.

වැටලීමකට ඉක්මන් නොවුණත් ආරක්ෂක බුද්ධි අංශ ක්‍රියාත්මක විය. ඔත්තුකරුවන්ද, වෙස්වළාගත් වුන්ද දිවුලපිටිය ප්‍රදේශයේ සැරි සැරූහ. යාචකයින් වැඩි පිරිසක්ද නිවෙස් කරා යමින් සිඟමන් ඉල්ලූහ. ඔවුන් පොලිස් ඔත්තුකරුවන් බවට ප්‍රදේශයේ මතයක්ද විය.

ගුවන් හමුදා ට්‍රක් රියට සාර්ථකව පහරදීමෙන් පසු ප්‍රදේශය පුරා ගොඩනැගුණේ අවිනිශ්චිත බවකි. කුමන තත්වයක් ප්‍රදේශයේ ගොඩනැගුණත් ගාන්ධි මහත්තයා ගිනි අවියද ගෙන කඳවුරෙන් පිටත යාමද නොනැවතුණි. ආරක්ෂක දැළට ඔහු හසුවීම කඳවුරේ ඉරණමටද සෘජුවම බලා පාන්නකි. නමුත් ගාන්ධි මහත්තයට මේ පිළිබඳව වටහා දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීය. එක තැනක ගාල්වී සිටීමෙන් කැරලිකරුවන් ගේ මානසිකත්වය කඩා වැටෙමින් තිබිණි. නිවැරදි තොරතුරක් සටන් බිමෙන් නොලැබුණත් ඒ තත්වයට ඉඩදිය නොහැක. ලක්ෂ්මන් එදිරිවීර පැවසුවේ කකා බිබී සිටීම විප්ලවීය ගුණයක් නොවන නිසා කණ්ඩායමක් ලෙස ගොස් නාත්තන්ඩිය, දංකොටුව හා කොස්වත්ත පොලිසී වලට පහර ගැසීමට තීරණය කළ බවයි.

පිරිසක් අවි ආයුධ වලින් සන්නද්ධ වී නාත්තන්ඩියට යන්න පිටත් වුණා. ප්‍රධාන මාර්ගයෙන් නොගොස් අතු පාරවලින්, කැලෑ පාරවලින් හා පොල් වතු අන්නාසි වතු මැදින් තමයි ගියේ. ඔවුන් ගමන් කළේ ඉදිරි පෙළ හා පසු පෙළ ලෙසටයි. ඉදිරි පෙළට අනතුරක් වුවහොත් පසු පෙළ ආරක්ෂා කර ගැනීමයි එම ක්රමයේ අරමුණ.

ඉදිරි පෙලින් කීප පොලක්ද, ගාන්ධි පසුපෙලද සීරුවේ ඉදිරියට ඇදුනා... සෑම කෙනෙකුගේම අතේ ගිනි අවි, අත් බෝම්බ, අපිට වැරදුණ දෙයක් තමයි ආහාර පිණිස කිසිවක් ගෙන නොයාම. මේ ගමනේදී කඳවුර තනි කළේ නැහැ. එහි ආරක්ෂාවට ලලිතා සහෝදරිය සමඟ තව කිහිප දෙනෙකු නවත්වා අවශ්‍යය උපදෙස් පවා දීලයි පිටත් වුණේ.

මාඔය අසළදී ඒ ප්‍රදේශයේ කිහිප දෙනෙකු මේ පිරිසට එකතු වීම ඔවුනට ගෙන දුන්නේ අමතර ගැම්මක්, ඒ අයත් සංවිධානයේ සහෝදරවරුයි. සිරිපාල වීරසිංහ, ෂෙල්ටන්, රත්නසාර හා දෙමළ සහෝදරවරයෙකු වන ධර්මදාසන් අමතර එකතු වූ අයයි.

ආහාරයට කිසිවක් නැහැ. දෙන්නෙකු මහයාය වත්ත කියන ගොවිපොලට ගිහින් බැටළුවෙකු ගෙනාවා. බැටළුවාව බාගෙට පුළුස්සලයි ආහාරයට ගත්තෙ. බෝලගල කන්දෙදි සාකච්ජා කර 10 වැනි දින පාන්දර කොස්වත්ත පොලිසියට පහර දෙන්න තීරණය කළා. මේ වන විට කණ්ඩායම 40 ක් විතර ඇති. ඉදිරි පෙළ දොළොස් දෙනෙකුගෙන් සමන්විතයි. පසු පෙළට විසිඅටදෙනයි. ඉදිරියෙන්ම ගියේ මගතොට දන්න ධර්මදාසන්, පොලිසියට ළඟා වෙද්දි මාර්ග බාධක ලෙස කොට දමා අවහිර කරලයි තිබුණෙ. එතැන පොලිස් මුර පොළක්, නමුත් පේන තෙක් මානෙක දැක ගන්න කිසිම නිලධාරියෙකු නැහැ.

කොට උඩින් පිරිස පනිනවිට පොලිසිය වෙඩි තිබ්බා. වෙඩි තිබ්බට පොලිසිය බය වෙලා හිටියෙ. වෙඩි තබමින්ම ඔවුන් පොලිස් ස්ථානයට පසුබැසීමෙන් වටහා ගත්තේ එයයි. නැත්නම් ඔවුන්ට පුළුවන්කම තිබුණා පිරිසේ ගිය දොළොස් දෙනාම වැටෙන්න වෙඩි තියන්න. ඔවුන්ගේ පසුබැසීම නිසා පිරිසට තේරුම් ගියා පොලීසිය හොඳට නැවත සූදානම් වෙන්න පසු බැස්ස බව.

පිරිස කංඩායම් කිහිපයකට බෙදිලා විසිරිලා ගියා...

අවසානයේදී ගිනි අවි දෙකක් සමග දොළොස් දෙනාගෙ කණ්ඩායමෙන් ඉතුරු වූනේ දෙදෙනෙක් පමණයි.. ගිනි අවි තවදුරටත් රැගෙන යාමට අපහසු නිසා අතරමගදී එය වළලා දැමිණි.

පොලිසි කිහිපයකට පහර දීමට ගිය ගමන කෙළවර වූයේ එලෙසිනි. මේ වන විටත් කඳවුරට හිරිහැරයක් සිදුවී නොතිබිණි. නැවතත් කඳවුරට කොටුවූ ලක්ෂ්මන්ගේ කාර්යය වූයේ අතරමංවූ සාමාජිකයින් කඳවුරට කැඳවාගෙන ඒමයි. ජාඇල ප්‍රදේශයේ තිබූ හඳුනාගත් පරණ නිවසකට පැමිණෙන අතරමං වූවන් කඳවුරට කැඳවාගෙන එන්නේ එතැන් සිටය.

**ඉතිරි කොටස ලඟදීම බලාපොරොත්තු වන්න**

[QUOTE="ronsilva, post: 7532972, member: 163721"] [SIZE=3]*ඉහත සටහන හා බැඳේ*.... කැරලිකරුවන් පනස් දෙනෙකු පමණ කඳවුරේ සිටියහ. එක් කාන්තාවක්ද විය. එම කාන්තාව මීරිගම ලලිතා සහෝදරියයි. ඇය මුදිතා ලෙසද හඳුන්වයි. විශ්ව විද්‍යාලයේ සිට ජ.වි.පෙ. දේශපාලනයට තහවුරු වූ ලලිතා, වේයන්ගොඩ නගරයේදී කඳවුරෙන් මෙහෙයවූ කණ්ඩායමකට අහම්බෙන් හමුවී ඔවුන් සමඟ කඳවුරට පැමිණියාය. කඳවුරට නොපැමිණියා නම් ලලිතා ආරක්ෂක අංශ වලට හසුවන්නේ වේයන්ගොඩදීමය. එයට හේතුව එදිනම පොලීසිය නගරයේ දැවැන්ත මෙහෙයුමක් අරඹා තිබීමයි.[/SIZE] [SIZE=3] ලලිතාව ජනතා විමුක්ති පෙරමුණ සඳහා දිනාගත්තේ ජ.වි.පෙ පළමු කාන්තාව ලෙස රෝහණ විජේවීර නම් කළ මාලනී ජයසිංහ විසිනි. ලලිතා මීරිගම ප්‍රදේශයේ මාලනී ජයසිංහ පවත්වන ලද පංති පහට සහභාගිව සිටියාය.[/SIZE] [SIZE=3] කඳවුරේ ඉදිරි ආරක්ෂක වැටක් හා දෙවැනි ආරක්ෂක වැටක්ද විය. මෙයට අමතරව ජංගම මුර සේවාවක්ද විය. සමහර ගස් මුදුන්වල පවා කැරලිකරුවෝ රඳවා සිටියහ. කඳවුරු බිමට ඇතුළු වීමට නම් කළ යුතු සංඥාවක් විය. එය රිද්මයානුකූලව කඩින් කඩ කෙරෙන සිව්රුම් හඬකි. සංඥාව හඳුනාගත් පසු මුර සේවාවේ අයෙක් ගොස් ඔහු හඳුනාගෙන කඳවුරු බිමට රැගෙන ඒමට පියවර ගනියි.[/SIZE] [SIZE=3] කඳවුරු බිමේ බිත්තියට හේත්තුකර දරමිටි මෙන් එකට ගැට ගැසූ තුවක්කු මිටි කිහිපයක්ද විය. එම ගිනි අවි ප්‍රයෝජනයට ගැනීමට තරම් පිරිසක් කඳවුර තුළ නොසිටියහ. මෙතැන් සිට ප්‍රදේශයේ මෙහෙයුම් දියක් කළේ කඳවුරෙනි.[/SIZE] [SIZE=3] මේ වන විට කඳවුරේ කැරලිකරුවන් හා සංවිධානයේ නායකයින් සමඟ සෘජු සම්බන්ධතා නොවුණි. එවැනි සම්බන්ධතා ගොඩනැගීමට මඟක්ද නොවීය. රට තුළ සිදුවන්නේ කුමක්දැයි දැන ගත්තේ ගුවන් විදුලියෙන් පමණි. ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන්නේ සත්‍යය නොවන බව ඔවුන්ගේ හැඟීමයි. ඒ නිසා යටත් වීමක් ගැන මතයක් හෝ කිසිම කැරලිකරුවෙකු තුළ නොවීය.[/SIZE] [SIZE=3] සිරිසේන සහෝදරයා කෙසේ හෝ දිවුලිපිටිය නගරයට ගොස් ආරක්ෂක මුර කපොලූ වලින් බේරී ආපසු ආවේය. කඳවුරට අලූත් තොරතුරු කිහිපයක්ද ඔහු එනවිට රැගෙන විත් තිබිණි. කෑගල්ල හා දකුණු පළාතේ පොලිස් ස්ථාන කිහිපයක් කැරළි කරුවන් අල්ලාගෙන ඇති බව හා පොදුවේ බලන විට අප්‍රියෙල් නැගිටීම අසාර්ථක බවය. [/SIZE] [SIZE=3] විල්පත්තුව, සිංහරාජයට හා යාලට පසු බසිමින් තවමත් සටනේ යෙදෙන බවද එම ආරංචි අතර විය. එම තොරතුරු විශ්වාස කළ හැකි වුවත්, යටත්වීම විනාශයක් විය හැකි බව කඳවුරේ අදහසයි.[/SIZE] [SIZE=3] කඳවුර තුළ ඇතිවූ කිසිදු දේශපාලන සාකච්ජාවකට නායකයා වූ ගාන්ධි මහත්තයා සහභාගි නොවුවත්, ගත යුතු ඉදිරිමග පිළිබඳ සාකච්ජා වලට ඔහු සහභාගි විය. ඔහුගේ පළමු කාර්යය වූයේ තමා පිළිබඳ විශ්වාසය තබා සිටින පිරිසගෙ ආරක්ෂාව හා අවශ්‍යතාව ඉටු කිරීමයි. කුමක් හෝ ආහාර පාන සොයා ගෙන ගෙන ඒමද තම වගකීමේ කොටසක් ලෙසට ඔහු සැලකුවේය.[/SIZE] [SIZE=3] කඳවුර පිළිබඳව ආරක්ෂක අංශ වලට තොරතුරු ලැබී තිබිණි. කඳවුරු පිළිබඳව ඔවුන් සිතා ඇත්තේ පවතින ශක්තියට වඩා හත් අට ගුණයක් විශාලටය. එයට හේතුවක් තිබිණ.[/SIZE] [SIZE=3] ගාන්ධිගේ නායකත්වයෙන් ගුවන් හමුදා සෙබළුන් රැගත් ට්‍රක් රියකට පහරදීම සිදුවුයේ මේ අතරතුරදීය. එම ප්‍රහාරය සාර්ථක විය. මේ නිසා ආරක්ෂක අංශ පවා සසලව ගොස් තිබිණි. එමෙන්ම කඳවුරේ මානසිකත්වයද ඉහළ ගියේය.[/SIZE] [SIZE=3] වැටලීමකට ඉක්මන් නොවුණත් ආරක්ෂක බුද්ධි අංශ ක්‍රියාත්මක විය. ඔත්තුකරුවන්ද, වෙස්වළාගත් වුන්ද දිවුලපිටිය ප්‍රදේශයේ සැරි සැරූහ. යාචකයින් වැඩි පිරිසක්ද නිවෙස් කරා යමින් සිඟමන් ඉල්ලූහ. ඔවුන් පොලිස් ඔත්තුකරුවන් බවට ප්‍රදේශයේ මතයක්ද විය.[/SIZE] [SIZE=3] ගුවන් හමුදා ට්‍රක් රියට සාර්ථකව පහරදීමෙන් පසු ප්‍රදේශය පුරා ගොඩනැගුණේ අවිනිශ්චිත බවකි. කුමන තත්වයක් ප්‍රදේශයේ ගොඩනැගුණත් ගාන්ධි මහත්තයා ගිනි අවියද ගෙන කඳවුරෙන් පිටත යාමද නොනැවතුණි. ආරක්ෂක දැළට ඔහු හසුවීම කඳවුරේ ඉරණමටද සෘජුවම බලා පාන්නකි. නමුත් ගාන්ධි මහත්තයට මේ පිළිබඳව වටහා දීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීය. එක තැනක ගාල්වී සිටීමෙන් කැරලිකරුවන් ගේ මානසිකත්වය කඩා වැටෙමින් තිබිණි. නිවැරදි තොරතුරක් සටන් බිමෙන් නොලැබුණත් ඒ තත්වයට ඉඩදිය නොහැක. ලක්ෂ්මන් එදිරිවීර පැවසුවේ කකා බිබී සිටීම විප්ලවීය ගුණයක් නොවන නිසා කණ්ඩායමක් ලෙස ගොස් නාත්තන්ඩිය, දංකොටුව හා කොස්වත්ත පොලිසී වලට පහර ගැසීමට තීරණය කළ බවයි.[/SIZE] [SIZE=3] පිරිසක් අවි ආයුධ වලින් සන්නද්ධ වී නාත්තන්ඩියට යන්න පිටත් වුණා. ප්‍රධාන මාර්ගයෙන් නොගොස් අතු පාරවලින්, කැලෑ පාරවලින් හා පොල් වතු අන්නාසි වතු මැදින් තමයි ගියේ. ඔවුන් ගමන් කළේ ඉදිරි පෙළ හා පසු පෙළ ලෙසටයි. ඉදිරි පෙළට අනතුරක් වුවහොත් පසු පෙළ ආරක්ෂා කර ගැනීමයි එම ක්රමයේ අරමුණ.[/SIZE] [SIZE=3] ඉදිරි පෙලින් කීප පොලක්ද, ගාන්ධි පසුපෙලද සීරුවේ ඉදිරියට ඇදුනා... සෑම කෙනෙකුගේම අතේ ගිනි අවි, අත් බෝම්බ, අපිට වැරදුණ දෙයක් තමයි ආහාර පිණිස කිසිවක් ගෙන නොයාම. මේ ගමනේදී කඳවුර තනි කළේ නැහැ. එහි ආරක්ෂාවට ලලිතා සහෝදරිය සමඟ තව කිහිප දෙනෙකු නවත්වා අවශ්‍යය උපදෙස් පවා දීලයි පිටත් වුණේ.[/SIZE] [SIZE=3] මාඔය අසළදී ඒ ප්‍රදේශයේ කිහිප දෙනෙකු මේ පිරිසට එකතු වීම ඔවුනට ගෙන දුන්නේ අමතර ගැම්මක්, ඒ අයත් සංවිධානයේ සහෝදරවරුයි. සිරිපාල වීරසිංහ, ෂෙල්ටන්, රත්නසාර හා දෙමළ සහෝදරවරයෙකු වන ධර්මදාසන් අමතර එකතු වූ අයයි.[/SIZE] [SIZE=3] ආහාරයට කිසිවක් නැහැ. දෙන්නෙකු මහයාය වත්ත කියන ගොවිපොලට ගිහින් බැටළුවෙකු ගෙනාවා. බැටළුවාව බාගෙට පුළුස්සලයි ආහාරයට ගත්තෙ. බෝලගල කන්දෙදි සාකච්ජා කර 10 වැනි දින පාන්දර කොස්වත්ත පොලිසියට පහර දෙන්න තීරණය කළා. මේ වන විට කණ්ඩායම 40 ක් විතර ඇති. ඉදිරි පෙළ දොළොස් දෙනෙකුගෙන් සමන්විතයි. පසු පෙළට විසිඅටදෙනයි. ඉදිරියෙන්ම ගියේ මගතොට දන්න ධර්මදාසන්, පොලිසියට ළඟා වෙද්දි මාර්ග බාධක ලෙස කොට දමා අවහිර කරලයි තිබුණෙ. එතැන පොලිස් මුර පොළක්, නමුත් පේන තෙක් මානෙක දැක ගන්න කිසිම නිලධාරියෙකු නැහැ.[/SIZE] [SIZE=3] කොට උඩින් පිරිස පනිනවිට පොලිසිය වෙඩි තිබ්බා. වෙඩි තිබ්බට පොලිසිය බය වෙලා හිටියෙ. වෙඩි තබමින්ම ඔවුන් පොලිස් ස්ථානයට පසුබැසීමෙන් වටහා ගත්තේ එයයි. නැත්නම් ඔවුන්ට පුළුවන්කම තිබුණා පිරිසේ ගිය දොළොස් දෙනාම වැටෙන්න වෙඩි තියන්න. ඔවුන්ගේ පසුබැසීම නිසා පිරිසට තේරුම් ගියා පොලීසිය හොඳට නැවත සූදානම් වෙන්න පසු බැස්ස බව. [/SIZE] [SIZE=3] පිරිස කංඩායම් කිහිපයකට බෙදිලා විසිරිලා ගියා...[/SIZE] [SIZE=3] අවසානයේදී ගිනි අවි දෙකක් සමග දොළොස් දෙනාගෙ කණ්ඩායමෙන් ඉතුරු වූනේ දෙදෙනෙක් පමණයි.. ගිනි අවි තවදුරටත් රැගෙන යාමට අපහසු නිසා අතරමගදී එය වළලා දැමිණි.[/SIZE] [SIZE=3] පොලිසි කිහිපයකට පහර දීමට ගිය ගමන කෙළවර වූයේ එලෙසිනි. මේ වන විටත් කඳවුරට හිරිහැරයක් සිදුවී නොතිබිණි. නැවතත් කඳවුරට කොටුවූ ලක්ෂ්මන්ගේ කාර්යය වූයේ අතරමංවූ සාමාජිකයින් කඳවුරට කැඳවාගෙන ඒමයි. ජාඇල ප්‍රදේශයේ තිබූ හඳුනාගත් පරණ නිවසකට පැමිණෙන අතරමං වූවන් කඳවුරට කැඳවාගෙන එන්නේ එතැන් සිටය.[/SIZE] [SIZE=3] **ඉතිරි කොටස ලඟදීම බලාපොරොත්තු වන්න**[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom