Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න දිවුලපිටිය කඳවුරේ ඉතිරි කොටස:

මේ අනුව ජා ඇල නිවසට පැමිණ සිටි නයනානන්ද කුරුකුලසූරිය, ජේමිස් උයන්ගොඩ නොහොත් ඌ මහත්තයා, සුනිල් රත්නසිරි සිල්වා, විජේපාල සිල්වා, ආනන්ද, මෙරිල් ජයසිරි සහෝදරවරු ලක්ෂ්මන් මගින් තාවකාලිකව හෝ කඳවුරේ සෙවන ලබා ගත්හ. ගාන්ධි මහත්තයා හා තවත් සහෝදරවරයෙකු ගිනිඅවි රැුගෙන ප්‍රදේශය පුරා සැරිසරා ආහාර පාන සොයාගෙන ආහ.

මේ අතර ගාන්ධි මහත්තයා කොටදෙණියාව ස.තො.ස. කඩා එහි වූ ආහාර ද්‍රව්‍ය ප්‍රදේශවාසීන් අතර බෙදා දුන්නේය. මේ දිනවල වෙළඳසැල් වසා තිබීම නිසා ප්‍රදේශවාසීන් නොයෙක් දුෂ්කරතාවලට පත්ව තිබිණි. එම නිසා ගාන්ධි මහත්තයා ඉටු කළේ මානුෂික මෙහෙවරකි.

වරින් වර හෙළිකෝප්ටර් යානා කඳවුර මතින් පියාසර කිරීම ද සැකයට තුඩු දෙන්නට විය. දිනක් එක් යානයකින් අහසේ සිට බිමට පති‍්‍රකා රැසක් හෙළුවේය. එම පති‍්‍රකාවල සඳහන් වූයේ අවි භාර දී ආරක්ෂක අංශ වෙත භාර වෙන ලෙසය.

කඳවුර ඔත්තු ලබා ගන්නා මාර්ග කිහිපයක්ම තිබිණි. ආරක්ෂක අංශ සේවා ස්ථානවලින් ද ඔත්තු ලැබිණි. එමගින් කියවුණේ කඳවුර වැටලීමට ආරක්ෂක අංශවල සූදානමක් පවතින බවයි.

තැතිගැන්ම නොසන්සුන්තාවය සමග පැපොල රෝගයට ද කඳවුර ගොදුරු වන්නට විය. දස දෙනෙකුට පමණ රෝගය වැළඳිණි. කිසිම ප්‍රතිකාරයක් නැත. ලලිතා සහෝදරිය ඉඟුරු, කොත්තමල්ලි තම්බා වරින් වර රෝගීන්ට පෙව්වාය. සාත්තු සේවිකාවද ඇයම විය. රෝගයට ගොදුරු වූවන්ගේ කෙඳිරිය ඉවසීමට පවා නොහැක. කොත්තමල්ලී මුට්ටිය නිතරම ලිප මතය.

රෝගීන් පිටත් කර යැවීමට ආරක්ෂිත තැනක් ද නැත. සිය නිවෙස් මෙන්ම රෝහල් ද අනාරක්ෂිතය. මේ අතර පහර දීමක් සිදු වුවහොත් කළ යුතු දේ පිළිබඳව සාකච්ජා කළ මුත් පැහැදිලි තීරණයක් නොවීය. රෝගීන් සමග සටන් කිරීම හා පසු බැසීම ද කළ නොහැකිය.

දරමිටි මෙන් ගොඩ ගැසූ ගිනිඅවි තවමත් බිත්තිවලට හේත්තු වූ ගමන්මය. එම ගිනිඅවිවලට වඩා කැරලිකරුවන් සිටියේ අඩු සංඛ්‍යාවකි. එයද සිතට බරකි. වරන් වර අතරමන් වූ කැරලිකරවන් කඳවුරේ රැකවරණය ලබා ගැනීමට පැමිණියත් අනාරක්ෂිත බවත් සමගම ආපසු ගියහ.

කුමන මොහොතක හෝ වැටලීමක් සිදු වීමට ඉඩ ඇති හෙයින් ආරක්ෂාව තර කරණ ලදී. රෝගීන් හැරෙන්නට සෙසු අය ඕනෑම අවධානමකට මුහුණ දීමට සූදානමින් ආයුධ සන්නද්ධව සිටියහ.

වාස් තිලකරත්න මගින් ශිෂ්‍ය අංශයට සම්බන්ධව සිටි ආරි නැමති සහෝදරයා සමග සංවිධානයේ නායකයකුව සිටි පියසිරි කුලරත්න මැයි දෙවන දින කෙහෙල්ඇල්ල කඳවුරට පැමිණියේ මේ අතරතුරදීය. ඔවුන් පැමිණියේ ගැමියන් ලෙස වෙස් වලාගෙනය. ළයාන්විත සිවුරුන් හඬින් තමා පැමිණි බව ආරී දැනුම් දුන්නේය. ඒ අනුව මුර සේවකයකු විදුලි පන්දම දල්වා ඔවුන් හඳුනාගෙන කඳවුර තුළට රැගෙන එන ලදී.

කැරැල්ලේ යථා තත්ත්වය ගාන්ධි මහත්තයා ප්රමුඛ පිිරිසට දැන ගැනීමට ලැබුණේ පියසිරි කුලරත්නගෙනි. රැය පහන් වෙනතුරු දේශපාලන සාකච්ජා ඇතිවිය. කොළඹ හා අවට අතරමන්ව සිටින සහෝදරවරු කඳවුරට යොමු කරන ලෙස ගාන්ධි මහත්තයා පියසිරි කුලරත්නගෙන් ඉල්ලා සිටියේ මිටි බඳින ලද ගිනිඅවි පෙන්නමිනි. ඔහු එයට එකඟ විය. එම ඉල්ලිම කඳවුරට වෙඩික්කරුවන් එකතු කිරීම සඳහා බව ඔහු වටහා ගත්තේය.

කුමන මොහොතක හෝ කඳවුරට පහර දීමට ආරක්ෂක අංශවලට වැඩි ඉඩකඩක් තිබිණි. ප්‍රදේශවාසීන්ගෙන් හිමිව තිබූ සහාය හා අනුකම්පාවද මේ වන විට අඩුවෙමින් පැවතුණේය. කඳවුර නිසා ආරක්ෂක අංශවල දැඩි අවධානයට මෙම ප්‍රදේශයට ලක්ව, ප්‍රදේශයම ඉලක්කයක් බවට පත්ව තිබීම හා භීතිය මුසු අවිනිශ්චිත බව එයට හේතුවයි.

කඳවුර හකුලා දමා විල්පත්තුවට පසු බැසීමට ද සාකච්ජාවල දී සමහරු යෝජනා කළහ. දැනට යම් යම් ස්ථානවල ස්ථාන ගතව සිටින කණ්ඩායම් සමග එක් වී දිගු කාලීන ගරිල්ලා සටනක් ගෙන යාමටද සමහරුන්ගේ අදහස් විය. මෙවැනි අදහස් ප්‍රායෝගිකව කි‍්‍රයාත්මක කිරීමට අපහසු වූයේ දස දෙනෙකුට පමණ වැළඳී තිබූ රෝගය නිසාවෙනි. ගත යුතු ඉදිරි මග කිසිවෙක් නොදත්හ.

මේ නිසා සියල්ලන්ටම සිදු වූයේ කණ්ඩායමක් ලෙස ඕනෑම ඉරණමකට මුහුණ දීමට සිත හදා ගැනීමට පමණි. සියල්ලෝම ගාන්ධි මහත්තයාගේ අධිෂ්ඨානශීලි එඩිතර පෞරුෂය කෙරෙහි විශ්වාසය තැබූහ. ඔහු එකම සෙන්පතියාය.

එදින රාති‍්‍රයට ලලිතා සහෝදරිය සකස් කළ කොස් ඇට මාළුවෙන් සප්පායම් වී පියසිරි කුලරත්න හා ආරි පසුදින පාන්දර අඳුර පහව යාමට පෙර කොළඹ බලා යාම සඳහා කඳවුරෙන් පිටත් වූහ. එදින මැයි 03 වැනිදාය.

**ඉතිරි කොටස පහලින් කියවන්න*****

[QUOTE="ronsilva, post: 7550068, member: 163721"] [SIZE=3][U]මෙන්න දිවුලපිටිය කඳවුරේ ඉතිරි කොටස: [/U] මේ අනුව ජා ඇල නිවසට පැමිණ සිටි නයනානන්ද කුරුකුලසූරිය, ජේමිස් උයන්ගොඩ නොහොත් ඌ මහත්තයා, සුනිල් රත්නසිරි සිල්වා, විජේපාල සිල්වා, ආනන්ද, මෙරිල් ජයසිරි සහෝදරවරු ලක්ෂ්මන් මගින් තාවකාලිකව හෝ කඳවුරේ සෙවන ලබා ගත්හ. ගාන්ධි මහත්තයා හා තවත් සහෝදරවරයෙකු ගිනිඅවි රැුගෙන ප්‍රදේශය පුරා සැරිසරා ආහාර පාන සොයාගෙන ආහ.[/SIZE] [SIZE=3] මේ අතර ගාන්ධි මහත්තයා කොටදෙණියාව ස.තො.ස. කඩා එහි වූ ආහාර ද්‍රව්‍ය ප්‍රදේශවාසීන් අතර බෙදා දුන්නේය. මේ දිනවල වෙළඳසැල් වසා තිබීම නිසා ප්‍රදේශවාසීන් නොයෙක් දුෂ්කරතාවලට පත්ව තිබිණි. එම නිසා ගාන්ධි මහත්තයා ඉටු කළේ මානුෂික මෙහෙවරකි.[/SIZE] [SIZE=3] වරින් වර හෙළිකෝප්ටර් යානා කඳවුර මතින් පියාසර කිරීම ද සැකයට තුඩු දෙන්නට විය. දිනක් එක් යානයකින් අහසේ සිට බිමට පති‍්‍රකා රැසක් හෙළුවේය. එම පති‍්‍රකාවල සඳහන් වූයේ අවි භාර දී ආරක්ෂක අංශ වෙත භාර වෙන ලෙසය.[/SIZE] [SIZE=3] කඳවුර ඔත්තු ලබා ගන්නා මාර්ග කිහිපයක්ම තිබිණි. ආරක්ෂක අංශ සේවා ස්ථානවලින් ද ඔත්තු ලැබිණි. එමගින් කියවුණේ කඳවුර වැටලීමට ආරක්ෂක අංශවල සූදානමක් පවතින බවයි.[/SIZE] [SIZE=3] තැතිගැන්ම නොසන්සුන්තාවය සමග පැපොල රෝගයට ද කඳවුර ගොදුරු වන්නට විය. දස දෙනෙකුට පමණ රෝගය වැළඳිණි. කිසිම ප්‍රතිකාරයක් නැත. ලලිතා සහෝදරිය ඉඟුරු, කොත්තමල්ලි තම්බා වරින් වර රෝගීන්ට පෙව්වාය. සාත්තු සේවිකාවද ඇයම විය. රෝගයට ගොදුරු වූවන්ගේ කෙඳිරිය ඉවසීමට පවා නොහැක. කොත්තමල්ලී මුට්ටිය නිතරම ලිප මතය.[/SIZE] [SIZE=3] රෝගීන් පිටත් කර යැවීමට ආරක්ෂිත තැනක් ද නැත. සිය නිවෙස් මෙන්ම රෝහල් ද අනාරක්ෂිතය. මේ අතර පහර දීමක් සිදු වුවහොත් කළ යුතු දේ පිළිබඳව සාකච්ජා කළ මුත් පැහැදිලි තීරණයක් නොවීය. රෝගීන් සමග සටන් කිරීම හා පසු බැසීම ද කළ නොහැකිය.[/SIZE] [SIZE=3] දරමිටි මෙන් ගොඩ ගැසූ ගිනිඅවි තවමත් බිත්තිවලට හේත්තු වූ ගමන්මය. එම ගිනිඅවිවලට වඩා කැරලිකරුවන් සිටියේ අඩු සංඛ්‍යාවකි. එයද සිතට බරකි. වරන් වර අතරමන් වූ කැරලිකරවන් කඳවුරේ රැකවරණය ලබා ගැනීමට පැමිණියත් අනාරක්ෂිත බවත් සමගම ආපසු ගියහ.[/SIZE] [SIZE=3] කුමන මොහොතක හෝ වැටලීමක් සිදු වීමට ඉඩ ඇති හෙයින් ආරක්ෂාව තර කරණ ලදී. රෝගීන් හැරෙන්නට සෙසු අය ඕනෑම අවධානමකට මුහුණ දීමට සූදානමින් ආයුධ සන්නද්ධව සිටියහ.[/SIZE] [SIZE=3] වාස් තිලකරත්න මගින් ශිෂ්‍ය අංශයට සම්බන්ධව සිටි ආරි නැමති සහෝදරයා සමග සංවිධානයේ නායකයකුව සිටි පියසිරි කුලරත්න මැයි දෙවන දින කෙහෙල්ඇල්ල කඳවුරට පැමිණියේ මේ අතරතුරදීය. ඔවුන් පැමිණියේ ගැමියන් ලෙස වෙස් වලාගෙනය. ළයාන්විත සිවුරුන් හඬින් තමා පැමිණි බව ආරී දැනුම් දුන්නේය. ඒ අනුව මුර සේවකයකු විදුලි පන්දම දල්වා ඔවුන් හඳුනාගෙන කඳවුර තුළට රැගෙන එන ලදී.[/SIZE] [SIZE=3] කැරැල්ලේ යථා තත්ත්වය ගාන්ධි මහත්තයා ප්රමුඛ පිිරිසට දැන ගැනීමට ලැබුණේ පියසිරි කුලරත්නගෙනි. රැය පහන් වෙනතුරු දේශපාලන සාකච්ජා ඇතිවිය. කොළඹ හා අවට අතරමන්ව සිටින සහෝදරවරු කඳවුරට යොමු කරන ලෙස ගාන්ධි මහත්තයා පියසිරි කුලරත්නගෙන් ඉල්ලා සිටියේ මිටි බඳින ලද ගිනිඅවි පෙන්නමිනි. ඔහු එයට එකඟ විය. එම ඉල්ලිම කඳවුරට වෙඩික්කරුවන් එකතු කිරීම සඳහා බව ඔහු වටහා ගත්තේය.[/SIZE] [SIZE=3] කුමන මොහොතක හෝ කඳවුරට පහර දීමට ආරක්ෂක අංශවලට වැඩි ඉඩකඩක් තිබිණි. ප්‍රදේශවාසීන්ගෙන් හිමිව තිබූ සහාය හා අනුකම්පාවද මේ වන විට අඩුවෙමින් පැවතුණේය. කඳවුර නිසා ආරක්ෂක අංශවල දැඩි අවධානයට මෙම ප්‍රදේශයට ලක්ව, ප්‍රදේශයම ඉලක්කයක් බවට පත්ව තිබීම හා භීතිය මුසු අවිනිශ්චිත බව එයට හේතුවයි.[/SIZE] [SIZE=3] කඳවුර හකුලා දමා විල්පත්තුවට පසු බැසීමට ද සාකච්ජාවල දී සමහරු යෝජනා කළහ. දැනට යම් යම් ස්ථානවල ස්ථාන ගතව සිටින කණ්ඩායම් සමග එක් වී දිගු කාලීන ගරිල්ලා සටනක් ගෙන යාමටද සමහරුන්ගේ අදහස් විය. මෙවැනි අදහස් ප්‍රායෝගිකව කි‍්‍රයාත්මක කිරීමට අපහසු වූයේ දස දෙනෙකුට පමණ වැළඳී තිබූ රෝගය නිසාවෙනි. ගත යුතු ඉදිරි මග කිසිවෙක් නොදත්හ.[/SIZE] [SIZE=3] මේ නිසා සියල්ලන්ටම සිදු වූයේ කණ්ඩායමක් ලෙස ඕනෑම ඉරණමකට මුහුණ දීමට සිත හදා ගැනීමට පමණි. සියල්ලෝම ගාන්ධි මහත්තයාගේ අධිෂ්ඨානශීලි එඩිතර පෞරුෂය කෙරෙහි විශ්වාසය තැබූහ. ඔහු එකම සෙන්පතියාය.[/SIZE] [SIZE=3] එදින රාති‍්‍රයට ලලිතා සහෝදරිය සකස් කළ කොස් ඇට මාළුවෙන් සප්පායම් වී පියසිරි කුලරත්න හා ආරි පසුදින පාන්දර අඳුර පහව යාමට පෙර කොළඹ බලා යාම සඳහා කඳවුරෙන් පිටත් වූහ. එදින මැයි 03 වැනිදාය.[/SIZE] [SIZE=3] **ඉතිරි කොටස පහලින් කියවන්න*****[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom