Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

***ඉහත සටහන හා බැඳේ***

කොළඹට පැමිණි පියසිරි කුලරත්නට හා ආරිට සවස 3ට පමණ අහම්බෙන් මෙන් ඉඟුරු කඬේ හන්දියේ දී නවරත්න බණ්ඩාරව මුණගැසිණි. නවරත්න බණ්ඩාර පියසිරිගේ වැඩිමහල් සහෝදරයාය. එම සාකච්ජාව වැදගත් විය. නායකයින් පිළිබඳව හා කැරැල්ලේ යථා ස්වරූපය වටහා ගැනීමට ඔවුන්ට හැකි විය. එම නිසා එදිනම දෙදෙනා ආපසු හැරුණේ ආපසු කෙහෙල්ඇල්ලේ කඳවුරට ඒමටය. එතැන තාවකාලිකව හෝ ආරක්ෂිත ස්ථානයකි. රටේ හා සංවිධානය පිළිබඳව සිය සොයුරාගෙන් දැන ගත් නව ප්රවණතාවයන් කඳවුරේ දී සාකච්ජා කළ යුතුය. ගාන්ධි මහත්තයා ඇතුළු කඳවුර දැනුවත් කර ජීවිත සුරැකෙන ලෙස ගත යුතු මග පිළිබඳව තීන්දුවකට ඒම පියසිරි කුලරත්නගේ අදහස විය.

ඇඳිරි වැටීමට පෙර දෙදෙනා දිවුලපිටියට පැමිණි මුත් නගරය තුළ දිස් වූයේ පාළු බවකි. පාරේ වාහනයක් පවා නොවීය. පා ගමනින් ගමන් කරන මගීන් අතරට වැදුණු පියසිරි හා ආරි කිසිවෙකුට සැක නොසිතෙන ලෙස කඳවුර බලා ගමන් කළහ.

සෙබළුන් පුරවා ගත් ගුවන් හමුදාවට අයත් ට්‍රක් රියක් ඔවුන්ව පසුකර කෙහෙල්ඇල්ල දෙසට වේගයෙන් ධාවනය විය. කඳවුර දෙසින් වෙඩි හඬ ඇසෙයි. මඟීන් සී සීකඩ විසරුණහ. පියසිරි හා ආරී ඉදිරියට ටික දුරක් දිව ගොස් ආරක්ෂාවට බෝක්කුවක් තුළට රිංගා ගත්හ. වෙඩි හඬ හා බෝම්බ හඬ පළාතම දෙදරවමින් පැතිරෙයි.

මැයි 03 වැනි දින අටට පමණ සෙබළු කඳවුර වටකලෝය..

”හමුදාව කඳවුර වටලන විට කණ්ඩායම එක එක තැන්වලයි හිටියේ. සෙබළුන් වට කරල ප්‍රහාර එල්ල කළත් නිවසට ඇතුළු වෙලා නැහැ. රෝගීව සිටි අය පවා අඳුරේම පළා ගියා. ඉලක්කයක් නැතුව දෙපක්ෂයම වෙඩි තියා ගන්නවා. අත් බෝම්බ එල්ල කරනවා.

පැය භාගයක් පමණ පසු වෙඩි හඬ නැවතුණි මොහොතකින් සෙබළු පුරවා ගත් ට්‍රක් රිය ආපසු පිටත් විය.

ලක්ෂ්මන් එදීරිවීර පවසන්නේ හමුදාව පැමිණ ඇත්තේ කඳවුර විනාශ කිරීමට හා කැරළි කණ්ඩායම යටත් කර ගැනීමට නොහැකි නම් මරා දැමීමටය. එහෙත් ඒ කිසිවක් සිදු නොවීය. එම සටනේදී ජීවිත හානියක් හෝ සිදු වී නොතිබිණි.

ට්‍රක් රිය ආපසු ගිය හඬ පැහැදිලි කර ගත් පියසිරි හා ආරි නැවතත් අවතීර්ණ වී කඳවුර දෙසට ගමන් කළහ. ඔවුන් වෙල්යායේ මහ නියරට ගොඩවෙනවාත් සමගම කඳවුර දෙසින් කළුවරේම දිව ගෙන පැමිණි අයකු වෙලට වැටී මඬේ එරී දඟලන අයුරු දිස් විය.

ඒ ශිෂ්‍ය අංශයේ පූර්ණ කාලිකයකු වූ සුනිල් රත්නසිරිය. සුනිල් රත්නසිරිව ඔවුන් විසින් ගොඩට ඇද ගන්නා ලදී. ඔහුගේ අතේ වූ ගිනිඅවිය ද මඩට වැටීම නිසා බටය මඩවලින් පිරී තිබිණි.

සෙබළු කඳවුර වටකර ඇත්තේ කැරලිකරුවන් ආහාර ගනිමින් සිටියදීය. ට්රක්රිය පාරේ නවත්වනවාත් සමගම මුර සේවයේ සිටි කෙනකු විපරම් කර බලා ගාන්ධි මහත්තයාට ඒ බව එසැණින්ම දන්වා ඇත. ඒ සමගම ගාන්ධි මහත්තයා කි‍්‍රයාත්මක වීම නිසා ජීවිත හානියක් සිදු නොවීය. දෙපක්ෂය අතර සිදු වූ වෙඩි හුවමාරුව දරා ගත නොහැකි වූ සමහර කැරළිකරුවන් පළා ගොස්ය.

රෝගීන්ට සිදු වූයේ කුමක් දැයි දැන ගැනීමට පියසිරි කුලරත්න, ආරි හා සුනිල් රත්නසිරි අඳුරට මුවා වී කඳවුර දෙසට දණගාමින් කිට්ටු කළහ. පියසිරි හා සුනිල් අතර මග නවතා ආරි එක්වරම කඳවුරට තුළට දිව ගියේය. රෝගීන් පවා කඳවුරෙන් පළා ගොස් ඇති බව ආපසු පැමිණ ආරි පැවසුවේය. එවැනි අවදානම් සහිත වැඩවලට ආරි කවදත් රුසියෙකි.

කඳවුර අසල සිටීම අවදානම් නිසා පාරට බඩ ගෑ තිදෙනා පාරක් තොටක් නොදැන ගම තුළට දුවන්නට වූහ.

වසා දමන ලද කඩයක් ඉදිරිපිට සිටි මුර සේවාවේ යෙදෙන ග්රාමාරක්ෂක කණ්ඩායමකට මොවුන් කොටු වූයේ මේ අතරතුරේදීය. ග්රාමරක්ෂකයෝද කලබල වූහ. ”මෙන්න චේ ගුවේරාකාරයෝ”ලෙස කෑ ගසමින් ඔවුන් මේ තිදෙනා අල්ලා ගැනීමට දිව ආහ.

මඩ පිරි බටය සහිත ගිනිඅවිය මේ වේලාවේ තිබුණේ ආරි අතය. අවදානම් අවස්ථාවලට ඉදිරිපත් වීමේ හැකියාව තිබූ ආරී ගිනිඅවිය ඉදිරියට එන ඔවුන් වෙතට එල්ල කළේය.

”එන්න එපා ඉස්සරහට, මරනවා.” ආරි ගිගුරුවේය. කිසිදු අවියකින් සන්නද්ධව නොසිටි ග්රාමාරක්ෂකයෝ කෑ ගසමින් පලා ගියහ. ඔවුන් අත එක ගිනිඅවියක් හෝ තිබිණි නම් තිදෙනාගේ ඉරණම අවාසනාවන්ත වීමට ද ඉඩ තිබිණි. මඩ පිරුණ බටය සහිත ගිනිඅවිය ආරී පත්තු කළේ නම් බටය පිපිරී විනාශයක් සිදු වීමේ අවදානමක් ද විය.

ග්රාමරක්ෂකයෝ පැන යාමෙන් පසු අවදානම වැඩි වූවා මිස අඩු වූයේ නැත. මේ පිළිබඳව ඔවුන් අදාළ ආරක්ෂක අංශ වෙතට වාර්තා කිරීමට තිබූ ඉඩකඩ වැඩිය.

ආරි සරමෙන් රෙදි කැබැල්ලක් ඉරා හීන් කෝටුවක දවටා බටය පිරිසිදු කිරීමට උත්සාහ කළේය.

කඳවුරට එල්ල වූ පළමු ප්‍රහාරයෙන් පැයකට පමණ පසු දෙවැනි ප්‍රහාරයක් ද එල්ල විය.. එය පළමු ප්‍රහාරයට වඩා භයානක විය.. එවර සෙබළුන් පැමිණ ඇත්තේ සමූල ඝාතනයකටය.

”එකවරම කඳවුර ගිනි ගත්තා. කඳවුරට ගිනි තියන්න ඇත්තේ අපේ අය වෙන්න බැහැ. හමුදාවේ ප්රාහාරය ඒක පාක්ෂිකවයි කෙරුනේ. ප්‍රතිප්‍රහාර දෙන්න කණ්ඩායම මෙවර හිටියේ නැහැ. ඒ නිසා කඳවුර ගිනි තියන්න ඇත්තේ හමුදාවෙන්මයි. පසුදින උදේ වන විට කඳවුර සම්පූර්ණයෙන්ම පිළිස්සී බිත්ති පවා පොළවට සමතලා වී එකම අළුගොඩක් ඉතිරිව තිබූ බව ලක්ෂ්මන් එදීරිවීර පැවසුවේය.

පලා යමින් සිටි පියසිරි, සුනිල් හා ආරිටද කඳවුරට එල්ල වූ දෙවැනි ප්‍රහාරය හා ගින්නනේ විනාශ වෙන අයුරු දැක ගැනීමට හැකි විය.

1971 කැරැල්ලේ දී ජනතා විමුක්ති පෙරමුණ සතුව අගනුවරට නුදුරින් පිහිටි එකම කඳවුර වූ දිවුලපිටිය කෙහෙල්ඇල්ල කඳවුර විනාශ වූයේ මැයි තුන්වැනි දින මධ්‍යම රාතී්රයේදීය.

[QUOTE="ronsilva, post: 7550081, member: 163721"] [SIZE=3]***ඉහත සටහන හා බැඳේ*** කොළඹට පැමිණි පියසිරි කුලරත්නට හා ආරිට සවස 3ට පමණ අහම්බෙන් මෙන් ඉඟුරු කඬේ හන්දියේ දී නවරත්න බණ්ඩාරව මුණගැසිණි. නවරත්න බණ්ඩාර පියසිරිගේ වැඩිමහල් සහෝදරයාය. එම සාකච්ජාව වැදගත් විය. නායකයින් පිළිබඳව හා කැරැල්ලේ යථා ස්වරූපය වටහා ගැනීමට ඔවුන්ට හැකි විය. එම නිසා එදිනම දෙදෙනා ආපසු හැරුණේ ආපසු කෙහෙල්ඇල්ලේ කඳවුරට ඒමටය. එතැන තාවකාලිකව හෝ ආරක්ෂිත ස්ථානයකි. රටේ හා සංවිධානය පිළිබඳව සිය සොයුරාගෙන් දැන ගත් නව ප්රවණතාවයන් කඳවුරේ දී සාකච්ජා කළ යුතුය. ගාන්ධි මහත්තයා ඇතුළු කඳවුර දැනුවත් කර ජීවිත සුරැකෙන ලෙස ගත යුතු මග පිළිබඳව තීන්දුවකට ඒම පියසිරි කුලරත්නගේ අදහස විය.[/SIZE] [SIZE=3] ඇඳිරි වැටීමට පෙර දෙදෙනා දිවුලපිටියට පැමිණි මුත් නගරය තුළ දිස් වූයේ පාළු බවකි. පාරේ වාහනයක් පවා නොවීය. පා ගමනින් ගමන් කරන මගීන් අතරට වැදුණු පියසිරි හා ආරි කිසිවෙකුට සැක නොසිතෙන ලෙස කඳවුර බලා ගමන් කළහ.[/SIZE] [SIZE=3] සෙබළුන් පුරවා ගත් ගුවන් හමුදාවට අයත් ට්‍රක් රියක් ඔවුන්ව පසුකර කෙහෙල්ඇල්ල දෙසට වේගයෙන් ධාවනය විය. කඳවුර දෙසින් වෙඩි හඬ ඇසෙයි. මඟීන් සී සීකඩ විසරුණහ. පියසිරි හා ආරී ඉදිරියට ටික දුරක් දිව ගොස් ආරක්ෂාවට බෝක්කුවක් තුළට රිංගා ගත්හ. වෙඩි හඬ හා බෝම්බ හඬ පළාතම දෙදරවමින් පැතිරෙයි.[/SIZE] [SIZE=3] මැයි 03 වැනි දින අටට පමණ සෙබළු කඳවුර වටකලෝය..[/SIZE] [SIZE=3] ”හමුදාව කඳවුර වටලන විට කණ්ඩායම එක එක තැන්වලයි හිටියේ. සෙබළුන් වට කරල ප්‍රහාර එල්ල කළත් නිවසට ඇතුළු වෙලා නැහැ. රෝගීව සිටි අය පවා අඳුරේම පළා ගියා. ඉලක්කයක් නැතුව දෙපක්ෂයම වෙඩි තියා ගන්නවා. අත් බෝම්බ එල්ල කරනවා.[/SIZE] [SIZE=3] පැය භාගයක් පමණ පසු වෙඩි හඬ නැවතුණි මොහොතකින් සෙබළු පුරවා ගත් ට්‍රක් රිය ආපසු පිටත් විය.[/SIZE] [SIZE=3] ලක්ෂ්මන් එදීරිවීර පවසන්නේ හමුදාව පැමිණ ඇත්තේ කඳවුර විනාශ කිරීමට හා කැරළි කණ්ඩායම යටත් කර ගැනීමට නොහැකි නම් මරා දැමීමටය. එහෙත් ඒ කිසිවක් සිදු නොවීය. එම සටනේදී ජීවිත හානියක් හෝ සිදු වී නොතිබිණි.[/SIZE] [SIZE=3] ට්‍රක් රිය ආපසු ගිය හඬ පැහැදිලි කර ගත් පියසිරි හා ආරි නැවතත් අවතීර්ණ වී කඳවුර දෙසට ගමන් කළහ. ඔවුන් වෙල්යායේ මහ නියරට ගොඩවෙනවාත් සමගම කඳවුර දෙසින් කළුවරේම දිව ගෙන පැමිණි අයකු වෙලට වැටී මඬේ එරී දඟලන අයුරු දිස් විය.[/SIZE] [SIZE=3] ඒ ශිෂ්‍ය අංශයේ පූර්ණ කාලිකයකු වූ සුනිල් රත්නසිරිය. සුනිල් රත්නසිරිව ඔවුන් විසින් ගොඩට ඇද ගන්නා ලදී. ඔහුගේ අතේ වූ ගිනිඅවිය ද මඩට වැටීම නිසා බටය මඩවලින් පිරී තිබිණි.[/SIZE] [SIZE=3] සෙබළු කඳවුර වටකර ඇත්තේ කැරලිකරුවන් ආහාර ගනිමින් සිටියදීය. ට්රක්රිය පාරේ නවත්වනවාත් සමගම මුර සේවයේ සිටි කෙනකු විපරම් කර බලා ගාන්ධි මහත්තයාට ඒ බව එසැණින්ම දන්වා ඇත. ඒ සමගම ගාන්ධි මහත්තයා කි‍්‍රයාත්මක වීම නිසා ජීවිත හානියක් සිදු නොවීය. දෙපක්ෂය අතර සිදු වූ වෙඩි හුවමාරුව දරා ගත නොහැකි වූ සමහර කැරළිකරුවන් පළා ගොස්ය.[/SIZE] [SIZE=3] රෝගීන්ට සිදු වූයේ කුමක් දැයි දැන ගැනීමට පියසිරි කුලරත්න, ආරි හා සුනිල් රත්නසිරි අඳුරට මුවා වී කඳවුර දෙසට දණගාමින් කිට්ටු කළහ. පියසිරි හා සුනිල් අතර මග නවතා ආරි එක්වරම කඳවුරට තුළට දිව ගියේය. රෝගීන් පවා කඳවුරෙන් පළා ගොස් ඇති බව ආපසු පැමිණ ආරි පැවසුවේය. එවැනි අවදානම් සහිත වැඩවලට ආරි කවදත් රුසියෙකි.[/SIZE] [SIZE=3] කඳවුර අසල සිටීම අවදානම් නිසා පාරට බඩ ගෑ තිදෙනා පාරක් තොටක් නොදැන ගම තුළට දුවන්නට වූහ.[/SIZE] [SIZE=3] වසා දමන ලද කඩයක් ඉදිරිපිට සිටි මුර සේවාවේ යෙදෙන ග්රාමාරක්ෂක කණ්ඩායමකට මොවුන් කොටු වූයේ මේ අතරතුරේදීය. ග්රාමරක්ෂකයෝද කලබල වූහ. ”මෙන්න චේ ගුවේරාකාරයෝ”ලෙස කෑ ගසමින් ඔවුන් මේ තිදෙනා අල්ලා ගැනීමට දිව ආහ.[/SIZE] [SIZE=3] මඩ පිරි බටය සහිත ගිනිඅවිය මේ වේලාවේ තිබුණේ ආරි අතය. අවදානම් අවස්ථාවලට ඉදිරිපත් වීමේ හැකියාව තිබූ ආරී ගිනිඅවිය ඉදිරියට එන ඔවුන් වෙතට එල්ල කළේය.[/SIZE] [SIZE=3] ”එන්න එපා ඉස්සරහට, මරනවා.” ආරි ගිගුරුවේය. කිසිදු අවියකින් සන්නද්ධව නොසිටි ග්රාමාරක්ෂකයෝ කෑ ගසමින් පලා ගියහ. ඔවුන් අත එක ගිනිඅවියක් හෝ තිබිණි නම් තිදෙනාගේ ඉරණම අවාසනාවන්ත වීමට ද ඉඩ තිබිණි. මඩ පිරුණ බටය සහිත ගිනිඅවිය ආරී පත්තු කළේ නම් බටය පිපිරී විනාශයක් සිදු වීමේ අවදානමක් ද විය.[/SIZE] [SIZE=3] ග්රාමරක්ෂකයෝ පැන යාමෙන් පසු අවදානම වැඩි වූවා මිස අඩු වූයේ නැත. මේ පිළිබඳව ඔවුන් අදාළ ආරක්ෂක අංශ වෙතට වාර්තා කිරීමට තිබූ ඉඩකඩ වැඩිය.[/SIZE] [SIZE=3] ආරි සරමෙන් රෙදි කැබැල්ලක් ඉරා හීන් කෝටුවක දවටා බටය පිරිසිදු කිරීමට උත්සාහ කළේය.[/SIZE] [SIZE=3] කඳවුරට එල්ල වූ පළමු ප්‍රහාරයෙන් පැයකට පමණ පසු දෙවැනි ප්‍රහාරයක් ද එල්ල විය.. එය පළමු ප්‍රහාරයට වඩා භයානක විය.. එවර සෙබළුන් පැමිණ ඇත්තේ සමූල ඝාතනයකටය.[/SIZE] [SIZE=3] ”එකවරම කඳවුර ගිනි ගත්තා. කඳවුරට ගිනි තියන්න ඇත්තේ අපේ අය වෙන්න බැහැ. හමුදාවේ ප්රාහාරය ඒක පාක්ෂිකවයි කෙරුනේ. ප්‍රතිප්‍රහාර දෙන්න කණ්ඩායම මෙවර හිටියේ නැහැ. ඒ නිසා කඳවුර ගිනි තියන්න ඇත්තේ හමුදාවෙන්මයි. පසුදින උදේ වන විට කඳවුර සම්පූර්ණයෙන්ම පිළිස්සී බිත්ති පවා පොළවට සමතලා වී එකම අළුගොඩක් ඉතිරිව තිබූ බව ලක්ෂ්මන් එදීරිවීර පැවසුවේය.[/SIZE] [SIZE=3] පලා යමින් සිටි පියසිරි, සුනිල් හා ආරිටද කඳවුරට එල්ල වූ දෙවැනි ප්‍රහාරය හා ගින්නනේ විනාශ වෙන අයුරු දැක ගැනීමට හැකි විය.[/SIZE] [SIZE=3] 1971 කැරැල්ලේ දී ජනතා විමුක්ති පෙරමුණ සතුව අගනුවරට නුදුරින් පිහිටි එකම කඳවුර වූ දිවුලපිටිය කෙහෙල්ඇල්ල කඳවුර විනාශ වූයේ මැයි තුන්වැනි දින මධ්‍යම රාතී්රයේදීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom