Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරැල්ල ආදාහනාගාරය දෙසින් ආ හඬක්:

මා මරා දැමූ අයුරු නුඹලා හරිහැටි දන්නවාදැයි මම නොදනිමි.

මට වෙඩි තබා බොරැල්ලේ කනත්තේ ආදාහනාගාරයට මා වීසි කෙළේ ඒ වන විටත් මගේ හදවත ගැහෙද්දී බව නුඹලා දන්නවාදැයි මම නොදනිමි.

ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නඟන්නට මා ගත් වෙහෙස විඳි දුක් වේදනා සහ අවසාන මොහොතේ මා විඳි වද වේදනා ගැන නුඹලා දන්නවා දැයි මම නොදනිමි.

එකල අපි පාන් කාලක් ප්ලෙන්ටි වීදුරුවක පොඟවා බඩ පුරවාගෙන තැනින් තැනට... ගමින් ගමට... සෙරෙප්පු දෙක ගෙවී කෑලි හැලෙන තුරු ඇවිද්ද හැටි නුඹලා දන්නවාදැයි නොදනිමි.

අපේ සහෝදරවරුන්ගේ කන්වලට කාබන් පෑන් රිංගවූ හැටි නුඹලා දන්නවාදැයි මම නොදනිමි. ගුද මාර්ගයෙන් කටු කම්බි යවා කරකැවූ හැටි නුඹලා දන්නවාදැයි නො දනිමි.

ඒ වද වේදනා ඉවසාගත නොහැකි ව කන් සිදුරුවලින් ලේ ගලද්දී ගුද මාර්ගයෙන් ලේ ගලද්දී ඒ සහෝදරවරුන් කෑ ගැසූ අයුරු නුඹලාට ඇසුණාදැයි මම නොදනිමි.

උපතිස්ස ගමනායක සහෝදරයාට වද දෙන මොහොතේ ඔහු නැඟූ හඬ නුඹලාට ඇසුණාදැයි මම නොදනිමි.

බටලන්ද වධකාගාරයේ බිත්ති අපේ සහෝදරවරුන්ගේ ලේ වලින් තෙත් වී රත් පාට වූ අයුරු නුඹලා දුටුවේදැයි මම නොදනිමි.

පේරාදෙණිය සරසවි බිමෙහි අපේ සහෝදරවරුන්ගේ ‘ඔළු’ පෙළට තබා තිබුණු සැටි නුඹලා දැක ඇද්දැයි මම නොදනිමි.

සහෝදරවරුනි.... දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් නුඹලා ද තල්ලු කරගෙන මේ ගමන් කරන්නේ බටලන්ද වධකාගාරය පසුබිමෙහි සිටි ඝාතකයන්ගේ ඔඩොක්කුවට නොවේදැයි සිහිපත් කරන්න.

මාත් ගමනායක සහෝදරයාත් විඳි වේදනා අමතක කරන්න. එහෙත් බටලන්ද වධකාගාරයේ බිත්ති පුරා විසිරුණු අපේ සහෝදරයින්ගේ “ලේ” ඔබලාට අමතක කළ නොහැකි ය. ඒ ගැන සිතන්න. ඔබේ වර්තමාන නායකයන් ඔබ තල්ලු කරන්නේ අපේ සහෝදරවරුන්ගේ ලේ වලින් තෙත් අත් දෙසට නොවේදැයි මොහොතක් සිතන්න.

මොහොතකට මා අමතක කරන්න, ඩයස් මුදලාලි නමින් වෙස් වලාගෙන සිටියදී කුදලාගෙන ගොස් අමු අමුවේ ගමනායක සහෝදරයා මරා දැමූ පක්ෂයක් දෙසට නුඹලා තල්ලු කර ගෙන යන බවක් නුඹලාට නොදැනෙන්නෙහි ද?

නිර්පාක්ෂික අපේක්ෂකයෙක් කියා කෙනෙක් නැත. නුඹලාට පෙන්වන නිර්පාක්ෂික අපේක්ෂකයා වට කොට සිටින පුද්ගලයන් ගැන යළිත් වරක් සිතන්න.

මම ආයුධ සන්නද්ධ අරගලය අත් හැරියෙමි. මම ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයට අවතීර්ණ වූයෙමි. එහෙත් මම මගේ පෙරමුණ අත් නොහැරියෙමි.

අපේ ව්‍යාපාරය වෙනුවෙන් ස්වාධීනව තරග කිරීමට තරම් ආත්ම ශක්තියක් මට තිබිණි. මම අපේ ව්‍යාපාරය සමග එක්වී සිටි තරුණ පරපුර අතරමං කොට දුෂ්ට කල්ලි පසුපස නොගියෙමි.

ආත්ම ගෞරවය රැක ගනිමින් මම ස්වාධීනව තරග කෙළෙමි.

අපේ සහෝදරයන් මරා දැමූ දුෂ්ට කල්ලිවල ඔඩොක්කුවට වැටෙන්නට තරම් ජනතා විමුක්ති පෙරමුණ ජරාජීර්ණ වී තිබීම ගැන කනගාටු වෙමි.

එක්සත් ජාතික පක්ෂ පාලනය විසින් මරා දැමූ හැට දහසක් පමණ තරුණ තරුණයින්ගේ ශාපය නුඹලාගේ නායකයන් වෙත එල්ල වනු නියත ය.

පාන් කාලක් ප්ලෙන්ටී වීදුරුවක පොඟවාගෙන කමින් ගොඩනංවන ලද ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායකයින් සුඛෝපභෝගී පැජරෝවලින්, කාර්වලින්, වෑන්වලින් බැස පය තබන්නේ සහෝදරවරුන්ගේ ලේ පැල්ලම් මත බව සිහිපත් කරන්න.

දුෂ්ඨ කල්ලියක ඔඩොක්කුවට වැටෙන්ඩ එපා සහෝදරවරුනි!

මම....

රෝහණ විජේවීර

[QUOTE="ronsilva, post: 7572006, member: 163721"] [SIZE=3][U]බොරැල්ල ආදාහනාගාරය දෙසින් ආ හඬක්:[/U] මා මරා දැමූ අයුරු නුඹලා හරිහැටි දන්නවාදැයි මම නොදනිමි. මට වෙඩි තබා බොරැල්ලේ කනත්තේ ආදාහනාගාරයට මා වීසි කෙළේ ඒ වන විටත් මගේ හදවත ගැහෙද්දී බව නුඹලා දන්නවාදැයි මම නොදනිමි. ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නඟන්නට මා ගත් වෙහෙස විඳි දුක් වේදනා සහ අවසාන මොහොතේ මා විඳි වද වේදනා ගැන නුඹලා දන්නවා දැයි මම නොදනිමි. එකල අපි පාන් කාලක් ප්ලෙන්ටි වීදුරුවක පොඟවා බඩ පුරවාගෙන තැනින් තැනට... ගමින් ගමට... සෙරෙප්පු දෙක ගෙවී කෑලි හැලෙන තුරු ඇවිද්ද හැටි නුඹලා දන්නවාදැයි නොදනිමි. අපේ සහෝදරවරුන්ගේ කන්වලට කාබන් පෑන් රිංගවූ හැටි නුඹලා දන්නවාදැයි මම නොදනිමි. ගුද මාර්ගයෙන් කටු කම්බි යවා කරකැවූ හැටි නුඹලා දන්නවාදැයි නො දනිමි. ඒ වද වේදනා ඉවසාගත නොහැකි ව කන් සිදුරුවලින් ලේ ගලද්දී ගුද මාර්ගයෙන් ලේ ගලද්දී ඒ සහෝදරවරුන් කෑ ගැසූ අයුරු නුඹලාට ඇසුණාදැයි මම නොදනිමි. උපතිස්ස ගමනායක සහෝදරයාට වද දෙන මොහොතේ ඔහු නැඟූ හඬ නුඹලාට ඇසුණාදැයි මම නොදනිමි. බටලන්ද වධකාගාරයේ බිත්ති අපේ සහෝදරවරුන්ගේ ලේ වලින් තෙත් වී රත් පාට වූ අයුරු නුඹලා දුටුවේදැයි මම නොදනිමි. පේරාදෙණිය සරසවි බිමෙහි අපේ සහෝදරවරුන්ගේ ‘ඔළු’ පෙළට තබා තිබුණු සැටි නුඹලා දැක ඇද්දැයි මම නොදනිමි. සහෝදරවරුනි.... දැන් ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් නුඹලා ද තල්ලු කරගෙන මේ ගමන් කරන්නේ බටලන්ද වධකාගාරය පසුබිමෙහි සිටි ඝාතකයන්ගේ ඔඩොක්කුවට නොවේදැයි සිහිපත් කරන්න. මාත් ගමනායක සහෝදරයාත් විඳි වේදනා අමතක කරන්න. එහෙත් බටලන්ද වධකාගාරයේ බිත්ති පුරා විසිරුණු අපේ සහෝදරයින්ගේ “ලේ” ඔබලාට අමතක කළ නොහැකි ය. ඒ ගැන සිතන්න. ඔබේ වර්තමාන නායකයන් ඔබ තල්ලු කරන්නේ අපේ සහෝදරවරුන්ගේ ලේ වලින් තෙත් අත් දෙසට නොවේදැයි මොහොතක් සිතන්න. මොහොතකට මා අමතක කරන්න, ඩයස් මුදලාලි නමින් වෙස් වලාගෙන සිටියදී කුදලාගෙන ගොස් අමු අමුවේ ගමනායක සහෝදරයා මරා දැමූ පක්ෂයක් දෙසට නුඹලා තල්ලු කර ගෙන යන බවක් නුඹලාට නොදැනෙන්නෙහි ද? නිර්පාක්ෂික අපේක්ෂකයෙක් කියා කෙනෙක් නැත. නුඹලාට පෙන්වන නිර්පාක්ෂික අපේක්ෂකයා වට කොට සිටින පුද්ගලයන් ගැන යළිත් වරක් සිතන්න. මම ආයුධ සන්නද්ධ අරගලය අත් හැරියෙමි. මම ප්‍රජාතාන්ත්‍රික දේශපාලනයට අවතීර්ණ වූයෙමි. එහෙත් මම මගේ පෙරමුණ අත් නොහැරියෙමි. අපේ ව්‍යාපාරය වෙනුවෙන් ස්වාධීනව තරග කිරීමට තරම් ආත්ම ශක්තියක් මට තිබිණි. මම අපේ ව්‍යාපාරය සමග එක්වී සිටි තරුණ පරපුර අතරමං කොට දුෂ්ට කල්ලි පසුපස නොගියෙමි. ආත්ම ගෞරවය රැක ගනිමින් මම ස්වාධීනව තරග කෙළෙමි. අපේ සහෝදරයන් මරා දැමූ දුෂ්ට කල්ලිවල ඔඩොක්කුවට වැටෙන්නට තරම් ජනතා විමුක්ති පෙරමුණ ජරාජීර්ණ වී තිබීම ගැන කනගාටු වෙමි. එක්සත් ජාතික පක්ෂ පාලනය විසින් මරා දැමූ හැට දහසක් පමණ තරුණ තරුණයින්ගේ ශාපය නුඹලාගේ නායකයන් වෙත එල්ල වනු නියත ය. පාන් කාලක් ප්ලෙන්ටී වීදුරුවක පොඟවාගෙන කමින් ගොඩනංවන ලද ජනතා විමුක්ති පෙරමුණේ වර්තමාන නායකයින් සුඛෝපභෝගී පැජරෝවලින්, කාර්වලින්, වෑන්වලින් බැස පය තබන්නේ සහෝදරවරුන්ගේ ලේ පැල්ලම් මත බව සිහිපත් කරන්න. දුෂ්ඨ කල්ලියක ඔඩොක්කුවට වැටෙන්ඩ එපා සහෝදරවරුනි! මම.... රෝහණ විජේවීර[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom