Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
විජේවීර පෘතුගාල නායකයා මවිත කළ මොහොතක්!.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අලුගෝසුවන් මවිත කල මිනිසෙක්:

ඉතිහාසය නිර්මාණය වී තිබෙන්නේ ජීවත්ව සිටියදීම මිය යන මිනිසුන්ගෙන් නොව මිය ගියත් ජීවත් වන මිනිසුන්ගෙනි.

මා මෙහිදී ඔබට සිහිපත් කරන්නේ මේ දෙවැනි ගනයේ මිනිසුන් පිළිබඳවය. ඔබ කිසිවකුත් නොදැන සිටි, ඔබ කිසිවකුත් ගණන් නොගන්නා ඔවුන් ඔබ වෙනුවෙන් දරන ලද අනුපමේය වෙහෙස පිළිබඳවය.

මේ කිසිවකුත් ඒ වෙහෙස දරන ලද්දේ වරදාන වරප්‍රසාද කිසිවක් සඳහා නොවේ. පෞද්ගලික අභිමතාර්ථයන් සාධනය කර ගැනීම සඳහා නොවේ. දේශපාලන බැලමෙහෙ කිරීමෙන් තමන්ට යමක් උපයා ගැනීමට නොවේ.

ඉතිහාසය පුරා රැවටීමට ද මුළාවටද පත්කරන ලද පෑගී තැලී පොඩි වී සිටි මිනිසුන්ට අභිමානයෙන් යුතුව හිස ඔසොවා සිටින්නට ඉගැන්වූ මිනිසා ඔහුය. සාම්ප්රදායී දේශපාලනයට අනුව නොනැවතී පහළට ගලන රොඩු බොඩු සහිත දිය පහර කපාගෙන උඩු ගං බලා පිහිනීමේ අසීරු කටයුත්ත ඉගැන්වූ මිනිසා ඔහුය. බොහෝ ආකර්ශනීය ලෙස පෙනෙන නමුදු ආධ්‍යාත්මිකව ජරාජීර්ණ වූ චින්තනයෙන් යුතු දේශපාලන චරිත අතර චාම්ව, අවංකව හා ඉහළ විශිෂ්ඨත්වයෙන් යුතුව ජීවත්වන්නට ඉගැන්වූ මිනිසා ඔහුය. ලාංකීය සමාජ ක්‍රමය හා එහි ඓතිහාසික තත්ත්වයන් ද ජනවාර්ගික ගැටලුව වැනි සුවිශේෂී සමාජ දේශපාලන අර්බුදයන් ද විද්‍යාත්මකව හැදෑරූ ප්‍රථම ශ්‍රී ලාංකීය දේශපාලන පර්යේෂකයා ඔහුය.

ලාංකීය දේශපාලනයට පූර්ණ කාලීන කැපවීමත් අසමාන පරිත්‍යාගයත් නොබිඳෙන අනන්‍යතාවත් මුලින්ම එක්කළ එවන් මිනිසකුගේ සැබෑ සගයන් පිළිබඳ එකිනෙක ලියා දැක්වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේය.

මෙරට ඉතිහාසයේ විටින් විට අවස්ථාවල බලයට පැමිණ ඔවුන් බිලිගත් මෙරට පාලකයන් ඒ වෙනුවට අපට ලබා දී ඇත්තේ කුමක්ද?

පිරිහුණු සමාජය ද ආර්ථික හා දේශපාලන අර්බුද ද ආත්මාර්ථකාමීත්වයේ අන්තයට ම ගිලී ගිය දේශපාලන ව්‍යාධිය ද ඒවා යටපත් කිරීම සඳහා කලින් කල ගෙන එන රැවටීමේ අනුරාගය හා ව්‍යාජ වාක්‍යාංශ අතර අතරමං වී සිටීමටය.

ගමනායක, විඡේවීර හා එකල ලඟින්ම ඇසුණු තවත් නමක් විය.. "බැටී අයියා නැත්නම් බැටී මහත්තයා"...

මේ සටහනේ ලියා තැබිය යුතු වීරෝදාර චරිතයකින් හෙබි මේ මිනිසා පිළිබඳ කතාව ඔබටත් දැනගන්නට මෙසේ ලියා තබන්න සිතුවෙමි.

මාතර, තිහගොඩ, ගලබඩ උපන් ආරියදාස රැකියාව සඳහා කොළඹ පැමිණියේ 80 දශකයේ මුල් කාලයේදීය. ඔහු කුඩා කල ගලබොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් ද අනතුරුව තිහගොඩ මහා විද්‍යාලයට ද ඇතුළත් වී උසස් පෙළ දක්වා ඉගෙනීම ලබා තිබුණේය. හිසටම ඇලුණු අක් බඹරු කෙස් රොදක් සහිත නිතර ප්‍රසන්න සිනහවකින් හෙබි වටකුරු මුහුණින් යුත් ආරියදාස වඩා උස නැති එහෙත් නොමිටි පැහැපත් සුන්දර තරුණයකු විය.

දැන් නුගේගොඩ ඉදිවී ඇති නව ගුවන් පාලම ඉදිරිපිට බෝගස අසල එකල තිබුණු බාබර් සාප්පුවක සේවය කළ ඔහු ඉතා දක්ෂ කරණවෑමියකු විය. එහෙත් ඔහු එසේ මෙසේ කරණවෑමියකු නොවීය. හොඳ දේශපාලන දැනුමකින් ද විප්ලවවාදී පොත පත කියැවීමෙන් ලත් මනා පෞරුෂයකින් ද හෙබි හෙතෙම එකල මේ බාබර් සාප්පුවට ආ ගිය කා අතරත් හිත් දිනාගත් සුහදශීලී මිනිසකු ද වූයේය. උසස් පෙල හොඳින් සමත්වී කරණවෑමියකු වෙන්නට වීමම එදා ධනවාදී පාලක පංතිය රට පුරා ගොඩ නංවා තිබූ රැකියා අසහනයට කදිම නිදසුනකි...

ගමේදී පදනම වැටී තිබුණු දේශපාලන අදහස් මෝරා යමින් සිටි ආරියදාස ජවිපෙ පුර්ණකාලීන දේශපාලනයට අවතීර්ණ වූයේ 1984 දී පමණය.

දෙනියාය, කතරගම, ඇඹිලිපිටිය ආදී ප්‍රදේශවල පූර්ණ කාලීනයකු ලෙස වැඩ කළ ආරි 1989 වන විට ජවිපෙ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු බවට පත්විය. ගමනායකගේ ගෙදරට නිතර ආ ගිය ඔහු සමඟම ඉතා ළඟින් දේශපාලන කටයුතුවල නියෑළුණු "බැටී අයියා නොහොත් බැටී මහත්තයා" ලෙස වෙනත් නමකින් හැඳින්වුණේ මේ ආරියදාසය. ඔහු ගමනායකට බෙහෙවින් ආදරය කළ ගමනායකගේ ළෙන්ගතුම සගයකු විය.

ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස බැටී අයියා හඳුනා ගන්නා ඔත්තු අංශ පානදුර ජනප්‍රිය මාවතේදී ඔහු අත්අඩංගුවට ගත්තේ 1989 ගමනායක අත්අඩංගුවට ගැනීමට මාසයකටත් වැඩි කාලයකට පෙරය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බැටී කමීස අතේ දමා නවාගෙන තිබූ තොරතුරු අඩංගු කුඩා කඩදාසි කැබලි කීපය විකා ගිල දැමුවේය. ඔහු වාද්දුවේ මර්ධන බළකා කඳවුරක් වෙත ගෙන ගිය මර්ධකයන්ගේ මුල්ම ප්රශ්නය වූයේ ඒ ගිල දැමූ කඩදාසිවල තිබුණේ මොනවාද යන්නයි.

"උඹලට ඒව කියනව නම් මම ගිලින්නෙ නැහැ...."

බැටී ගේ සෘජු පිළිතුර විය. මර්ධන බළකාය බැටී පිළිබඳ වික්ෂිප්ත වූයේ මෙතැන් සිටය. අත්අඩංගුවට ගත් අවස්ථාවේ පටන්ම මර්ධකයන් පිළිබඳ කිසි ගරු සරුවක් බැටීට තිබුණේ නැත. බැටීව මෙල්ල කළ හැකි අයකු නොවීය. ඔහු දිගටම ඔවුන්ට කතා කළේ උඹ බං බොලං තොපි යනාදී වචනවලිනි.

එකල අත්අඩංගුවට ගත් ජවිපෙ ක්රියාකාරිකයන් අතරින් වැඩිම කාලයක් නොමරා තබාගෙන සිටි පුද්ගලයා වූයේ බැටී යැයි කියනු ලැබේ. එතරම් දිගු කාලයක් ඔහු තබාගෙන වධ දෙමින් ප්‍රශ්න කළේය. නියපොතු සියල්ල ගලවා දැමුවේය. යටි පතුල් පිළිස්සුවේය. එල්ලා පහර දුන්නේය. වචනයෙන් ලිවිය නොහැකි වධ බන්ධන පැමිණ වූයේය.

"ගමනායක - විඡේවීර ඉන්නේ කොහේද?"

තලා පෙළා පුළුස්සා පණ පමණක් ඉතිරි කොට මාසයකට වැඩි කාලයක් දමා සිටි බැටීගෙන් මේ කිසිවකට පිළිතුරක් ලබාගැනීමට වධකයන්ට හැකි වූයේ නැත. යැංකි අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කළ වියට්නාම් විමුක්ති අරගලයේ වීර චරිත සිහිගන්වන මේ නොනැමෙන හිසක් ඇති නොවැහැරුණු මිනිසා පිළිබඳ පසු කාලයක ඇතැමකු කතා කළේ පුදුමයට පත්වෙමිනි.

අසූනවයේ නොවැම්බර් මාසයේ වෙනත් ක්‍රමයකින් ගමනායක අත්අඩංගුවට පත්වූයේ බැටී මහත්තයා මේ අයුරින් ගමනායක පිළිබඳ රහස රැකගෙන මර්ධකයන්ගේ වධ බන්ධන විඳිමින් සිටි අවදියේය.

"උඹ කිව්වේ නැති වුණාට අපි උඹේ ලොක්ක අල්ලගත්තා..."

වධකාගාරයේ බිම වැතිරී සිටි බැටී වෙත පැමිණි අර මර්ධන බළකායේ නායකයා එක් දිනෙක කියා සිටියේය.

බැටී මහත්තයා එය විශ්වාස කළේ නැත.

"නෑ වෙන්න බෑ.. උඹලට ඒක කරන්න බෑ...."

"වරෙන් යන්න පෙන්නන්න...."

බැටීව ජීප්රියක නංවාගත් වධකයෝ මහවිල ගමනායකගේ නිවෙස ඉදිරිපිටට බැටී රැගෙන ආවේය.

ගමනායකගේ නිවෙස පාළුවට ගොස් තිබිණ. කිසිවකු පෙනෙන්නට සිටියේ නැත. සියල්ල සිදුවී ඇති බව ඔහුට දැනිණ.

බැටීගේ මුළු ආත්මය ම කඩාවැටුණා සේ ඔහුට හැඟී ගියේය. තමන් දිවි පරදුවට තබා රැකගත් ආදරණීය නායකයා පිළිබඳ ඔහු තුළ උපන් වේදනාව අනන්තය දක්වා විහිද ගියේය. ඔහු මහා හඬින් හඬා වැළපුණේය. මහවිල ගෙදර පාර ඉදිරිපිට පොළොවේ පස් කෑවේය. බිම පෙරළෙමින් පොළොවේ හිස ගසා ගනිමින් වැළපුණේය. මහ හඬින් ගුගුළේය.

"කාලකණ්නි බල්ලො තොපි ඒ රත්තරන් මනුස්සයා මරා ගත්තා...."

මර්ධන බළකායේ වධකයන් බැටී අයියාව ජීවතුන් අතර තැබූ අවසාන දිනය එය විය.

[QUOTE="ronsilva, post: 7589195, member: 163721"] [SIZE=3][U]අලුගෝසුවන් මවිත කල මිනිසෙක්:[/U] ඉතිහාසය නිර්මාණය වී තිබෙන්නේ ජීවත්ව සිටියදීම මිය යන මිනිසුන්ගෙන් නොව මිය ගියත් ජීවත් වන මිනිසුන්ගෙනි. මා මෙහිදී ඔබට සිහිපත් කරන්නේ මේ දෙවැනි ගනයේ මිනිසුන් පිළිබඳවය. ඔබ කිසිවකුත් නොදැන සිටි, ඔබ කිසිවකුත් ගණන් නොගන්නා ඔවුන් ඔබ වෙනුවෙන් දරන ලද අනුපමේය වෙහෙස පිළිබඳවය. මේ කිසිවකුත් ඒ වෙහෙස දරන ලද්දේ වරදාන වරප්‍රසාද කිසිවක් සඳහා නොවේ. පෞද්ගලික අභිමතාර්ථයන් සාධනය කර ගැනීම සඳහා නොවේ. දේශපාලන බැලමෙහෙ කිරීමෙන් තමන්ට යමක් උපයා ගැනීමට නොවේ. ඉතිහාසය පුරා රැවටීමට ද මුළාවටද පත්කරන ලද පෑගී තැලී පොඩි වී සිටි මිනිසුන්ට අභිමානයෙන් යුතුව හිස ඔසොවා සිටින්නට ඉගැන්වූ මිනිසා ඔහුය. සාම්ප්රදායී දේශපාලනයට අනුව නොනැවතී පහළට ගලන රොඩු බොඩු සහිත දිය පහර කපාගෙන උඩු ගං බලා පිහිනීමේ අසීරු කටයුත්ත ඉගැන්වූ මිනිසා ඔහුය. බොහෝ ආකර්ශනීය ලෙස පෙනෙන නමුදු ආධ්‍යාත්මිකව ජරාජීර්ණ වූ චින්තනයෙන් යුතු දේශපාලන චරිත අතර චාම්ව, අවංකව හා ඉහළ විශිෂ්ඨත්වයෙන් යුතුව ජීවත්වන්නට ඉගැන්වූ මිනිසා ඔහුය. ලාංකීය සමාජ ක්‍රමය හා එහි ඓතිහාසික තත්ත්වයන් ද ජනවාර්ගික ගැටලුව වැනි සුවිශේෂී සමාජ දේශපාලන අර්බුදයන් ද විද්‍යාත්මකව හැදෑරූ ප්‍රථම ශ්‍රී ලාංකීය දේශපාලන පර්යේෂකයා ඔහුය. ලාංකීය දේශපාලනයට පූර්ණ කාලීන කැපවීමත් අසමාන පරිත්‍යාගයත් නොබිඳෙන අනන්‍යතාවත් මුලින්ම එක්කළ එවන් මිනිසකුගේ සැබෑ සගයන් පිළිබඳ එකිනෙක ලියා දැක්වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන්නේය. මෙරට ඉතිහාසයේ විටින් විට අවස්ථාවල බලයට පැමිණ ඔවුන් බිලිගත් මෙරට පාලකයන් ඒ වෙනුවට අපට ලබා දී ඇත්තේ කුමක්ද? පිරිහුණු සමාජය ද ආර්ථික හා දේශපාලන අර්බුද ද ආත්මාර්ථකාමීත්වයේ අන්තයට ම ගිලී ගිය දේශපාලන ව්‍යාධිය ද ඒවා යටපත් කිරීම සඳහා කලින් කල ගෙන එන රැවටීමේ අනුරාගය හා ව්‍යාජ වාක්‍යාංශ අතර අතරමං වී සිටීමටය. ගමනායක, විඡේවීර හා එකල ලඟින්ම ඇසුණු තවත් නමක් විය.. "බැටී අයියා නැත්නම් බැටී මහත්තයා"... මේ සටහනේ ලියා තැබිය යුතු වීරෝදාර චරිතයකින් හෙබි මේ මිනිසා පිළිබඳ කතාව ඔබටත් දැනගන්නට මෙසේ ලියා තබන්න සිතුවෙමි. මාතර, තිහගොඩ, ගලබඩ උපන් ආරියදාස රැකියාව සඳහා කොළඹ පැමිණියේ 80 දශකයේ මුල් කාලයේදීය. ඔහු කුඩා කල ගලබොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් ද අනතුරුව තිහගොඩ මහා විද්‍යාලයට ද ඇතුළත් වී උසස් පෙළ දක්වා ඉගෙනීම ලබා තිබුණේය. හිසටම ඇලුණු අක් බඹරු කෙස් රොදක් සහිත නිතර ප්‍රසන්න සිනහවකින් හෙබි වටකුරු මුහුණින් යුත් ආරියදාස වඩා උස නැති එහෙත් නොමිටි පැහැපත් සුන්දර තරුණයකු විය. දැන් නුගේගොඩ ඉදිවී ඇති නව ගුවන් පාලම ඉදිරිපිට බෝගස අසල එකල තිබුණු බාබර් සාප්පුවක සේවය කළ ඔහු ඉතා දක්ෂ කරණවෑමියකු විය. එහෙත් ඔහු එසේ මෙසේ කරණවෑමියකු නොවීය. හොඳ දේශපාලන දැනුමකින් ද විප්ලවවාදී පොත පත කියැවීමෙන් ලත් මනා පෞරුෂයකින් ද හෙබි හෙතෙම එකල මේ බාබර් සාප්පුවට ආ ගිය කා අතරත් හිත් දිනාගත් සුහදශීලී මිනිසකු ද වූයේය. උසස් පෙල හොඳින් සමත්වී කරණවෑමියකු වෙන්නට වීමම එදා ධනවාදී පාලක පංතිය රට පුරා ගොඩ නංවා තිබූ රැකියා අසහනයට කදිම නිදසුනකි... ගමේදී පදනම වැටී තිබුණු දේශපාලන අදහස් මෝරා යමින් සිටි ආරියදාස ජවිපෙ පුර්ණකාලීන දේශපාලනයට අවතීර්ණ වූයේ 1984 දී පමණය. දෙනියාය, කතරගම, ඇඹිලිපිටිය ආදී ප්‍රදේශවල පූර්ණ කාලීනයකු ලෙස වැඩ කළ ආරි 1989 වන විට ජවිපෙ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු බවට පත්විය. ගමනායකගේ ගෙදරට නිතර ආ ගිය ඔහු සමඟම ඉතා ළඟින් දේශපාලන කටයුතුවල නියෑළුණු "බැටී අයියා නොහොත් බැටී මහත්තයා" ලෙස වෙනත් නමකින් හැඳින්වුණේ මේ ආරියදාසය. ඔහු ගමනායකට බෙහෙවින් ආදරය කළ ගමනායකගේ ළෙන්ගතුම සගයකු විය. ජවිපෙ ප්‍රබල ක්‍රියාකාරිකයකු ලෙස බැටී අයියා හඳුනා ගන්නා ඔත්තු අංශ පානදුර ජනප්‍රිය මාවතේදී ඔහු අත්අඩංගුවට ගත්තේ 1989 ගමනායක අත්අඩංගුවට ගැනීමට මාසයකටත් වැඩි කාලයකට පෙරය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ බැටී කමීස අතේ දමා නවාගෙන තිබූ තොරතුරු අඩංගු කුඩා කඩදාසි කැබලි කීපය විකා ගිල දැමුවේය. ඔහු වාද්දුවේ මර්ධන බළකා කඳවුරක් වෙත ගෙන ගිය මර්ධකයන්ගේ මුල්ම ප්රශ්නය වූයේ ඒ ගිල දැමූ කඩදාසිවල තිබුණේ මොනවාද යන්නයි. "උඹලට ඒව කියනව නම් මම ගිලින්නෙ නැහැ...." බැටී ගේ සෘජු පිළිතුර විය. මර්ධන බළකාය බැටී පිළිබඳ වික්ෂිප්ත වූයේ මෙතැන් සිටය. අත්අඩංගුවට ගත් අවස්ථාවේ පටන්ම මර්ධකයන් පිළිබඳ කිසි ගරු සරුවක් බැටීට තිබුණේ නැත. බැටීව මෙල්ල කළ හැකි අයකු නොවීය. ඔහු දිගටම ඔවුන්ට කතා කළේ උඹ බං බොලං තොපි යනාදී වචනවලිනි. එකල අත්අඩංගුවට ගත් ජවිපෙ ක්රියාකාරිකයන් අතරින් වැඩිම කාලයක් නොමරා තබාගෙන සිටි පුද්ගලයා වූයේ බැටී යැයි කියනු ලැබේ. එතරම් දිගු කාලයක් ඔහු තබාගෙන වධ දෙමින් ප්‍රශ්න කළේය. නියපොතු සියල්ල ගලවා දැමුවේය. යටි පතුල් පිළිස්සුවේය. එල්ලා පහර දුන්නේය. වචනයෙන් ලිවිය නොහැකි වධ බන්ධන පැමිණ වූයේය. "ගමනායක - විඡේවීර ඉන්නේ කොහේද?" තලා පෙළා පුළුස්සා පණ පමණක් ඉතිරි කොට මාසයකට වැඩි කාලයක් දමා සිටි බැටීගෙන් මේ කිසිවකට පිළිතුරක් ලබාගැනීමට වධකයන්ට හැකි වූයේ නැත. යැංකි අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කළ වියට්නාම් විමුක්ති අරගලයේ වීර චරිත සිහිගන්වන මේ නොනැමෙන හිසක් ඇති නොවැහැරුණු මිනිසා පිළිබඳ පසු කාලයක ඇතැමකු කතා කළේ පුදුමයට පත්වෙමිනි. අසූනවයේ නොවැම්බර් මාසයේ වෙනත් ක්‍රමයකින් ගමනායක අත්අඩංගුවට පත්වූයේ බැටී මහත්තයා මේ අයුරින් ගමනායක පිළිබඳ රහස රැකගෙන මර්ධකයන්ගේ වධ බන්ධන විඳිමින් සිටි අවදියේය. "උඹ කිව්වේ නැති වුණාට අපි උඹේ ලොක්ක අල්ලගත්තා..." වධකාගාරයේ බිම වැතිරී සිටි බැටී වෙත පැමිණි අර මර්ධන බළකායේ නායකයා එක් දිනෙක කියා සිටියේය. බැටී මහත්තයා එය විශ්වාස කළේ නැත. "නෑ වෙන්න බෑ.. උඹලට ඒක කරන්න බෑ...." "වරෙන් යන්න පෙන්නන්න...." බැටීව ජීප්රියක නංවාගත් වධකයෝ මහවිල ගමනායකගේ නිවෙස ඉදිරිපිටට බැටී රැගෙන ආවේය. ගමනායකගේ නිවෙස පාළුවට ගොස් තිබිණ. කිසිවකු පෙනෙන්නට සිටියේ නැත. සියල්ල සිදුවී ඇති බව ඔහුට දැනිණ. බැටීගේ මුළු ආත්මය ම කඩාවැටුණා සේ ඔහුට හැඟී ගියේය. තමන් දිවි පරදුවට තබා රැකගත් ආදරණීය නායකයා පිළිබඳ ඔහු තුළ උපන් වේදනාව අනන්තය දක්වා විහිද ගියේය. ඔහු මහා හඬින් හඬා වැළපුණේය. මහවිල ගෙදර පාර ඉදිරිපිට පොළොවේ පස් කෑවේය. බිම පෙරළෙමින් පොළොවේ හිස ගසා ගනිමින් වැළපුණේය. මහ හඬින් ගුගුළේය. "කාලකණ්නි බල්ලො තොපි ඒ රත්තරන් මනුස්සයා මරා ගත්තා...." මර්ධන බළකායේ වධකයන් බැටී අයියාව ජීවතුන් අතර තැබූ අවසාන දිනය එය විය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom