Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
විජේවීර යළි උපදී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විජේවීර යළි උපදී

රෝහණ විජේවීර කියන්නේ ශ්රීලංකාවේ පහළ වූ ඉතිහාසය වෙනස් කළ යුග පුරුෂයෙකි.විජේවීරගේ දේශපාලන කාලය ගැන සිහිපත් කළ විට බොහෝදෙනෙක්ට මතක් වෙන්නේ භීෂණය,මිනිස් ඝාතන වගේ සිදුවීම්.

ඒත් ඊට එහා ගියපු සමාජයෙන් සැඟවීගිය සිද්ධි බොහොමයක් තිබුණා. විජේවීර රුසියාවට ගිහින් වෛද්ය උපාධිය ලංකාවට ආවෙ රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට තිබ්බ දැඩි ආශාව පෙරදැරි කරගෙනයි.ඔහු කවදාවත් ලාභ අපේක්ෂාවෙන් වැඩකලේ නෑ.ඔහු හැමදාමත් පෙනී සිටියේ ධනපති පන්තියේ මර්දනයෙන් පීඩාවිදි නිර්ධන පන්තිය, කම්කරු පන්තිය වෙනුවෙන්.ඔහු ඒ වෙනුවෙන් දැවැන්ත අරගලයක් ගෙනගියා.ඒ නිසාම ඔහුට හිරබත් කෑමට පවා සිදුවුණා.නමුත් ඔහු දුප්පත් දුක්විදින වෙනුවෙන් ගෙනගිය අරගලය නතර කළේ නෑ.ඔහු ජීවත්වුනෙත් මරණයට පත්වුනෙත් නිර්ධන පාංතික විප්ලවවාදියෙක් විදියටයි.

මේ අසහාය නායකයාගේ විප්ලවවාදියාගේ ජීවන කතාන්දරය “ගින්නෙන් උපන් සීතල” නමින් කරලියට එන්නේ එදා 78 – 89 කාලවකවානුව නැවත ප්රතිනිර්මාණය කරමිනුයි.මෙම සිනමා නිර්මාණය ආරියවංශ ධම්මගේ විසින් රචනා කරන ලද අතර අධ්යක්ෂණය අනුරුද්ධ ජයසිංහයන්ගෙනි.කමල් අද්දරආරච්චි විජේවීරගේ චරිතයට පණපොවන අතර විජේවීරගේ බිරිය ලෙස රංගනයෙන් දායක වන්නේ සුලෝචනා වීරසිංහයි.

දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්ණ, සුජීව ප්රියාල්, දීපානි සිල්වා, ප්රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, සංජීව උපේන්ද්ර, තුසිත් ලක්නාත්, හංසමාලා ජානකී, අමල් රත්නශාන්ත, සමීර හසුන් ඇතුලු රංගන ශිල්පීන් රැසකගේ සෙසු චරිත රඟදක්වයි.අධික පිරිවැයක් දරා මෙම චිත්රපටය නිර්මාණය කර ඇති අතර නිෂ්පාදනය වෙනුවෙන් චමත්කා පීරිස් දායක වී ඇති අතර කැමරව ධනුෂ්ක ගුණතිලකගෙනි.මෙහි විශේෂත්වය වන්නේ ඉහළ ප්රමිතියකින් යුතු ජාත්යන්තර මට්ටමේ චිත්රපටපට සදහා භාවිතා කරන ඇරී ඇලෙක්සා වර්ගයේ කැමරාවක් යොදාගැනීමයි.

සහාය අධ්යක්ෂණයෙන් සමීර හසුන්ද, උදේනි සුබෝධි කුමාර විසින් කලා අධ්යක්ෂණයද, සංගීත අධ්යක්ෂණයෙන් නදීක ගුරුගේද, අංග රචනයෙන් නාරද දනන්ජි තොටගමුවද, සංස්කරණයෙන් රවීන්ද්ර ගුරුගේද, විධයක නිෂ්පාදනයෙන් චන්දන සමරකොන්ද, රේඛීය නිෂ්පාදනයෙන් ජූඩ් මුතුගලද එකවූ මෙම චිත්රපටය සිනෙප්රෝ ලංකා සමාගමේ නිර්මාණයකි.

මේවනවිට රූගත කිරීම් අවසන් කර ඇති මෙම චිත්රපටය නුදුරේදීම ප්රේක්ෂකයන් ඉදිරියට පැමිණීමට නියමිතයි.මෙම නිර්මාණය ශ්රී ලාංකීය සිනමා ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් බවට පත්වනවා නොඅනුමානයි.

[YOUTUBE]HUBJGoZ7CR0[/YOUTUBE]

[QUOTE="yasas2010, post: 23481615, member: 120736"] [b]විජේවීර යළි උපදී[/b] [SIZE="4"]රෝහණ විජේවීර කියන්නේ ශ්රීලංකාවේ පහළ වූ ඉතිහාසය වෙනස් කළ යුග පුරුෂයෙකි.විජේවීරගේ දේශපාලන කාලය ගැන සිහිපත් කළ විට බොහෝදෙනෙක්ට මතක් වෙන්නේ භීෂණය,මිනිස් ඝාතන වගේ සිදුවීම්. ඒත් ඊට එහා ගියපු සමාජයෙන් සැඟවීගිය සිද්ධි බොහොමයක් තිබුණා. විජේවීර රුසියාවට ගිහින් වෛද්ය උපාධිය ලංකාවට ආවෙ රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට තිබ්බ දැඩි ආශාව පෙරදැරි කරගෙනයි.ඔහු කවදාවත් ලාභ අපේක්ෂාවෙන් වැඩකලේ නෑ.ඔහු හැමදාමත් පෙනී සිටියේ ධනපති පන්තියේ මර්දනයෙන් පීඩාවිදි නිර්ධන පන්තිය, කම්කරු පන්තිය වෙනුවෙන්.ඔහු ඒ වෙනුවෙන් දැවැන්ත අරගලයක් ගෙනගියා.ඒ නිසාම ඔහුට හිරබත් කෑමට පවා සිදුවුණා.නමුත් ඔහු දුප්පත් දුක්විදින වෙනුවෙන් ගෙනගිය අරගලය නතර කළේ නෑ.ඔහු ජීවත්වුනෙත් මරණයට පත්වුනෙත් නිර්ධන පාංතික විප්ලවවාදියෙක් විදියටයි. මේ අසහාය නායකයාගේ විප්ලවවාදියාගේ ජීවන කතාන්දරය “ගින්නෙන් උපන් සීතල” නමින් කරලියට එන්නේ එදා 78 – 89 කාලවකවානුව නැවත ප්රතිනිර්මාණය කරමිනුයි.මෙම සිනමා නිර්මාණය ආරියවංශ ධම්මගේ විසින් රචනා කරන ලද අතර අධ්යක්ෂණය අනුරුද්ධ ජයසිංහයන්ගෙනි.කමල් අද්දරආරච්චි විජේවීරගේ චරිතයට පණපොවන අතර විජේවීරගේ බිරිය ලෙස රංගනයෙන් දායක වන්නේ සුලෝචනා වීරසිංහයි. දිල්හානි අශෝකමාලා, ජගත් මනුවර්ණ, සුජීව ප්රියාල්, දීපානි සිල්වා, ප්රියන්ත සිරිකුමාර, විශ්වජිත් ගුණසේකර, සංජීව උපේන්ද්ර, තුසිත් ලක්නාත්, හංසමාලා ජානකී, අමල් රත්නශාන්ත, සමීර හසුන් ඇතුලු රංගන ශිල්පීන් රැසකගේ සෙසු චරිත රඟදක්වයි.අධික පිරිවැයක් දරා මෙම චිත්රපටය නිර්මාණය කර ඇති අතර නිෂ්පාදනය වෙනුවෙන් චමත්කා පීරිස් දායක වී ඇති අතර කැමරව ධනුෂ්ක ගුණතිලකගෙනි.මෙහි විශේෂත්වය වන්නේ ඉහළ ප්රමිතියකින් යුතු ජාත්යන්තර මට්ටමේ චිත්රපටපට සදහා භාවිතා කරන ඇරී ඇලෙක්සා වර්ගයේ කැමරාවක් යොදාගැනීමයි. සහාය අධ්යක්ෂණයෙන් සමීර හසුන්ද, උදේනි සුබෝධි කුමාර විසින් කලා අධ්යක්ෂණයද, සංගීත අධ්යක්ෂණයෙන් නදීක ගුරුගේද, අංග රචනයෙන් නාරද දනන්ජි තොටගමුවද, සංස්කරණයෙන් රවීන්ද්ර ගුරුගේද, විධයක නිෂ්පාදනයෙන් චන්දන සමරකොන්ද, රේඛීය නිෂ්පාදනයෙන් ජූඩ් මුතුගලද එකවූ මෙම චිත්රපටය සිනෙප්රෝ ලංකා සමාගමේ නිර්මාණයකි. මේවනවිට රූගත කිරීම් අවසන් කර ඇති මෙම චිත්රපටය නුදුරේදීම ප්රේක්ෂකයන් ඉදිරියට පැමිණීමට නියමිතයි.මෙම නිර්මාණය ශ්රී ලාංකීය සිනමා ඉතිහාසයේ සුවිශේෂී සංධිස්ථානයක් බවට පත්වනවා නොඅනුමානයි.[/SIZE] [YOUTUBE]HUBJGoZ7CR0[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom