Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විඤ්ඤාණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විඤ්ඤාණ කියන්නේ හිතයි... හිතේ කොටසයි කිව්වාට පමණක් හරියන්නේ නැහැ ගැඹුරෙන් තෝරගන්න ඕනෙ මේ විඤ්ඤාණ කියන අවස්ථාව මොකද මේ විඤ්ඤාණ දුකක් ගෙනදෙන්න මුල්වෙන නිසායි. ඒ නිසා එය හොදින් හොයලා බැලිය යුතුයි. විඤ්ඤාණ ගොඩනැගුනොත් අවිද්යාව හේතු කොටගෙන අවිද්යාව ප්රත්ය කරගෙන ගොඩනැගුනොත් අපට නවත්තන්න බැහැ

“විඤ්ඤාණ පච්චයා නාමරූපං - නාම රූප පච්චයා සලායතනං - සළායතන පච්චයා ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!” බවට පත්වෙලා දුකෙන් නිදහස් වීමක් වෙන්නේ නැහැ. අනාථ වෙලාම තමයි නවතින්නේ.

විඤ්ඤාණ පස්සේ ගියොත් අනාථ වෙන නිසා විඤ්ඤාණ දැනගන්නම ඕනේ. විඤ්ඤාණ හැදෙන හැටි දැනගන්න ඕනේ. එතකොටයි දුරු කරගන්න පුළුවන් බව දැනගෙන දුරු කරගන්න මාර්ගය හොයාගෙන දුරුකරගන්න පුළුවන් වෙන්නේ. හොදින් තේරුම් ගන්න ඕනේ විඤ්ඤාණ නිරෝධ කරගන්න ඉස්සෙල්ලා විඤ්ඤාණයක ආදීනව දකින්න ඕනේ. යමක් වටිනවා කියලා සිතුවිල්ල තියෙන කම් ඕක වටින්නේ නැහැ විසිකරලා දාපන්, අයින් කරපන් අමතක කරපන් කිව්වට කවදාවත් කරන්න බැහැ. වටිනවා කියන දෘෂ්ඨිය යම් හෙයකින් අප තුලින් අහක් වෙලා ගියා නම් ඕක විසිකරපන් කියලා කව්රුවත් කියලා දෙන්න ඕනේ නැහැ. තමන්ම විසිකරනවා මයි වැඩක් නැහැ. ඒ ගැන හිතන්න එපා කියන්න දෙයක් නැහැ හිතන්න හරයක් නැති බව ඇත්තමයි කියලා එබදු ස්වභාවයන්ට පත්වීමක් වෙනවා යථාර්ථය තුලින් විඤ්ඤාණ අසාරයි කියලා වටහාගන්න. එය අසාරයි කියලා වටහාගත්ත විට එය අත්හැරපන්, මිදියන්, නොඇලියන් කියලා කව්රුත් කියන්න ඕනේ නැහැ අත්හැරීම, මිදීම, නොඇලීම ස්වභාවයක් වෙනවා නිවී සැනසී යාම ස්වභාවයක් වෙනවා. කෙටියෙන් කියනවා නම් නිවන් අවබෝධ කරගැනීම ස්වභාවයක් වෙනවා. “ධර්මයෝම ධර්මයෝ පවත්වයි නිර්වාණ පරතෙරට යාම සදහා ධර්මයෝම ධර්මයෝ පුරවයි” කියලා දේශනා කලේ මේ හේතුව මත.

අපි දකින්නේ කොහොමද? “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං”.

අපිට ඇහෙන්නේ කොහොමද? “සෝතංච පටිච්ච ශබ්දේච උප්පජ්ජති සෝත විඤ්ඤාණං” , එතකොට ගන්ධය දැනෙන්නේ කොහොමද? “ඝාණංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ඝාණ විඤ්ඤාණං”,

රස දැනේනේ කොහොමද? “ජිව්හංච පටිච්ච රසේච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං”,

ස්පර්ශ දැනෙන්නේ කොහොමද? “කායංච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං”,

ධර්ම නැගෙන්නේ කොහොමද? “මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං”

මේ විඤ්ඤාණ හටගන්නා ආකාරයයි. මේ හටගන්න එක්තරා ක්රමයක් ධර්මය තුල ධර්ම වාක්යයකින් පෙන්වලා තියෙනවා. මේ සියල්ල ගැන අවබෝදයක් ලැබීමට මෙයට වඩා ගැඹුරට මේ ගැන සිතිය යුතුයි. ඒ ධර්ම වැකිය තුලින් පෙන්වා දුන්නේ මොකක්ද කියලා අවබෝධ කරගත යුතුයි.

මුලින්ම “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” කියන අවස්ථාව ගනිමු. මෙහි චක්ඛු කියන්නේ ඇස කියලා ඔබ දන්නවා. රූප කියන්නේ රූප වලට කියලත් දන්නවා. පටිච්ච කියන්නේ මොකක්ද කියලාත් දන්නවා. පටි + ඉච්ච = පටිච්ච කියන්නේ කැමැත්තට අනුව බැදුනු කියන අර්ථය දෙනවා. මේ ගැන පටිච්ච සමුප්පාද හැදින්වීම තුල හොදින්ම විස්තර කොට අවබෝධ කරගත්තා. උප්පජ්ජති කියන්නේ උපදිනවා කියලා. චක්ඛු විඤ්ඤාණය ඉපදුනු විදිය තමයි ඒ කිව්වේ. එහෙනම් “ඇසත් රූපයත් කැමැත්තට අනුව බැදුනාම තමයි චක්ඛු විඤ්ඤාණය උපදින්නේ” කියලා පෙන්වා දෙනවා නේද? එතකොට ඇයි අප කැමැත්තෙන් බැදුනේ? අවිද්යාව නිසා කියලා ඔබ දන්නවානේ? ඉතින් කැමැත්තෙන් බැදෙනකොට අවිද්යාව හේතුවන නිසා තමයි අවිද්යාව සමග විඤ්ඤාණය යෙදෙන්නේ.

එහෙනම් තේරුම් ගන්න ඕනේ මේ චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේවා හටගැනීමේදී “පටිච්ච” කියලා වචනයක් තියෙනවා කැමැත්තෙන් බැදුනාම හටගන්නා වූ දෙයක්. ඇහැ රූපයක් කෙරෙහි කැමැත්තෙන් බැදුනාම නිකම්ම බැදුනාට හරියන්නේ නැහැ දැක්කට විතරක් මදි රූප පේන එක විතරයි එතකොට වෙන්නේ. චක්ඛු විඤ්ඤාණ හටගෙන එකින් එකට වැඩෙන්න නම් අවිද්යා ප්රත්යයෙන් අවිද්යා සහගත චක්ඛු විඤ්ඤාණයක් හටගන්නවා නම් එය වෙනම තෝරාගත යුතුයි. කුමක් නිසාද ඇහැයි රූපයයි කියන මේ දෙක පිලිබදව කැමැත්තෙන් බැදිලා හරි ප්රිය මනාප දෙයක් කියලා හිතාගෙන ඇලුම් කරන හිතකින් එයට බැදුනොත් අන්න ඒ හේතුවෙන් හටගන්නවා අවිද්යා සහගත චක්ඛු විඤ්ඤාණයක්. එහෙනම් චක්ඛු විඤ්ඤාණය කියන එක විපාක සිතක් වශයෙන් හටගත්තාට අපි ඒ විපාක සිතේ අවස්ථාවේ ඉන්නේ නැතිව ගොඩනගාගන්න චක්ඛු විඤ්ඤාණයක් තියෙනවා බල බලා. පෙනෙන එක එකක් බලන එක තව එකක්. මේ දෙකේ වෙනස ඔබට අවබෝධ වෙනවා නේද? බලන්න හිතිලා අප ඕනෙකමකින් ආශාවකින් බලන්න ගියොත් මොකද වෙන්නේ අවිද්යා සහගත චක්ඛු විඤ්ඤාණ හටගෙන එබදු සංඛාරයෙන් හටගත්තාවූ විඤ්ඤාණයක් වෙනවා.

අන්න ඒ විඤ්ඤාණය හරිම භයානකයි මොකද මතු මතුත් ඇහැක් ඇතිවීමට රූපයක් ඇතිවීමට හේතුවෙන සසර ගමනට හේතුවන ශක්තියක් නිපදවෙන්නේ මෙන්න මේ හේතුවෙන්. ඇහැ හේතු කරගෙන සසර ගමනට හේතුවන දුක් ගින්නක් ඇති කරවන මතු සසර ගමනට හේතුවන චක්ඛු විඤ්ඤාණයක් හටගන්නවානම් සංඛාර ප්රත්යයෙන් හටගන්නා විඤ්ඤාණයක් වෙන්න ඕනේ. එහෙනම් ඇහෙන් පේනකොට පේන දේ ගැන යලි යලි බලන්න හිතිලා ඒ පිලිබදව යලි යලි බලන්න පටන්ගන්න ආශ්වාද මානසිකත්වයක් තියෙනවා නම් ඒ පසුපස හඹායන මානසිකත්වයක් මතුවුණා නම් අන්න එතැන ඇතිවෙනවා සංඛාර වශයෙන් ගොඩනගන්නා වූ චක්ඛු විඤ්ඤාණය මුල්කරගෙන හටගන්නා විඤ්ඤාණයක්. මෙන්න මේ විඤ්ඤාණය ඇහැ මුල්කරගෙන හටගත්ත රූපය මුල්කරගෙන හටගත්ත පෙනීම මුල්කරගෙන හටගත්ත අවිද්යාවෙන් බැදිලා සකස් කරගත්ත නව විඤ්ඤාණයක් තමයි සසර ගමනට හේතුවන විඤ්ඤාණයක් බවට පත්වෙන්නේ. එසේනම් පුණ්ය හෝ අපුණ්ය විඤ්ඤාණයක් බවට පත්වෙන්නේ. මෙන්න මේ නිසා විඤ්ඤාණ ගොඩනැගෙන කොට විපාක විඤ්ඤාණය එකක් ඒවාගේම සංඛාර වලින් අප ගොඩනගාගන්න ඇස නිසා ගොඩනගාගන්න විඤ්ඤාණය එකක්.

අන්න “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” කියලා ගොඩනගාගත්තේ අවිද්යාවෙන් සසර ගමනට හේතුවන්නා වූ ඇස මුල්කරගත්ත විඤ්ඤාණයක්. එතනින් පස්සෙත් ධර්ම වැකියක් සදහන්වෙනවා... ඒ මොකක්ද? “තිණ්ණං සංගති ඵස්සෝ” කියන ධර්ම වැකිය. ඔබ දැනටමත් සමහරවිට අහලා ඇති මේ වැකියේ තේරුම වශයෙන් “මේ 3හි එකතුව ස්පර්ශයයි” ලෙසින්. ඒත් මගේ අරමුණ තවත් ගැඹුරට එයට වඩා වැඩි දෙයක් අවබෝධ කරගැනීමට හැකිවෙන ලෙස කරුණු ගොනු කිරීමයි. එසේනම් බලමු මොකක්ද මේ “තිණ්ණං සංගති ඵස්සෝ” කියන ධර්ම වැකිය තුලින් අදහස් කරන්නේ කියලා.

සංග සහ සංඝ ග යනු වල හරඹය දැනගන්න අර්ථ වැදගත් දැනගත යුතුමයි...

මොකක්ද මෙහි තියෙන මේ “සංග” කියන වචනය යන්න හොදින් අවබෝධ කරගැනීම වැදගත්. “සංඝ” කියන්නේ සං කියන එකතූන් බිද හරිනවා යන්නයි. එය තමයි අප සංඝත්වයට පත්වෙනවා ලෙසින් පෙන්වා දෙන්නේත්. “සංග” කියන්නේ කෙලෙස්වලටයි. බොහෝවිට තිසරණය සරණ යෑමෙදී පවා ඔබ නොදැනුවත්ව සංගං සරණං ගච්ඡාමි ලෙසින් කිව්වොත් එයින් අදහස් වෙන්නේ කෙලෙස් සරණ යනවා කියලායි. ඒ නිසා තිසරණයේ සරණ යන විට සැමවිටම සංඝං සරණං ගච්ඡාමි ලෙසින් නියමාකාරයෙන් ශබ්ද කොට අදාල සරණාගමනය සිදුකරගැනීම නුවණ ඇත්තන්ට භාරයි. ඉතින් මේ ඉහත පෙන්වා දුන් ධරම වැකියේ තියෙන්නේ “තිණ්ණං සංගති ඵස්සෝ” ලෙසින් මේ කියපු කෙලෙස් යන අදහස දෙන සංග කියන වචනයයි. “තිණ්ණං” කියලා කියන්නේ 3 කියන්න. “තිණ්ණං සංග” කිව්වේ “කෙලෙස් තුනක්” යන්න අදහස් ඇතිවයි. ඵස්ස කියන්නේ ස්පර්ශයට. ඉතින් ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!” - ඵස්ස හේතුවෙන් වේදනා වේ. වේදනා හේතුවෙන් තණ්හා වේ. තණ්හා හේතුවෙන් උපාදාන වේ. උපාදාන හේතුව භව වේ. භව හේතුවෙන් ජාති වේ. ජාති හේතුවෙන් ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී මෙසේ සියලු දුක් රැස පහලවේ” යන තැනට සම්බන්ධ වෙන ස්පර්ශය හැදෙන හැටි තමයි මේ ධර්ම වැකිය තුලින් පෙන්වා දෙන්නේ. මේ කෙලෙස් 3ක් නිසා ඇතිවන ස්පර්ශයක් නිසා සසර ගමන හැදෙනවා යන්න තමයි මෙයින් සරලවම අදහස දෙන්නේ.

මේ අවස්ථාව සම්බන්ධ වෙන්නේ

“චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!”

“සෝතංච පටිච්ච ශබ්දේච උප්පජ්ජති සෝත විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!”

“ඝාණංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ඝාණ විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!”

“ජිව්හංච පටිච්ච රසේච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!”

“කායංච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!”

“මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!” යන ආකාරයටයි.

මේ පෙන්වන්නේ අවිද්යාව ඔස්සේ ආරම්භ වෙලා විඤ්ඤාණ ආදී ලෙසට ඇවිත් ඉන්ද්රීය මුල්කරගෙන සංස්පර්ශ කියන අවස්ථාවට පත්වෙලා සසර ගමනට හේතු හැදෙන ආකාරයයි.

මේ ආකාරයට කෙලෙස් 3ක් නැත්නම් සංග 3ක් නිසා ස්පර්ශයක් හටගන්නවා. මොන ස්පර්ශයක්ද? අවිද්යා සහගත ස්පර්ශයක් හටගැනීමට හේතුවන සංග 3ක් තියෙනවා. මේ කියන සංගය මොකක්ද කියලා තවදුරටත් දැනගන්න ඕනේ.

“චක්ඛු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති

එත්ත නිවීසමානා නිවීසති” මෙන්න එක සංගයක්.

“ඇස ලෝකයේ ප්රිය ස්වභාවයෙන් යුක්තයි මධුර ස්වභාවයෙන් යුක්තයි.

මේ ඇස නිසා හටගන්නා වූ තණ්හාව එහි උපදිනවා එහි පවතිනවා” මෙන්න ඇහේ සංගය.

“රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති

එත්ත නිවීසමානා නිවීසති” මෙන්න රූපයේ සංගය.

“රූප ලෝකයේ ප්රිය ස්වභාවයෙන් යුක්තයි මධුර ස්වභාවයෙන් යුක්තයි.

මේ රූපය නිසා හටගන්නා වූ තණ්හාව එහි උපදිනවා එහි පවතිනවා”

ඇහේ සංගය දැක්කා රූපයේ සංගය දැක්කා තවත් එකක් තියෙනවා.

“චක්ඛු විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති

එත්ත නිවීසමානා නිවීසති” මෙන්න චක්ඛු විඤ්ඤාණයේ සංගය.

මේ කියන ආකාරයට “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” කියන කොට ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය පිලිබදව යම් කාම ක්ලේෂයක් වේද එසේ එකතු වන ක්රියාවලියක් වේද එයයි ස්පර්ශය කියලා මේ 3හි සංගය නැත්නම් කෙලෙස් එකතුවුනොත් තිණ්ණං සංගති ඵස්සෝ ලෙසින් ස්පර්ශ ඇතිවන අයුරු පෙන්වා දෙනවා. අවිද්යාව ප්රත්යයෙන් හටගන්නා ඇස නිසා හටගන්න විඤ්ඤාණයක් ගොඩනැගුනොත් එය මුල්කරගෙන හටගන්නවා සංගයක් නැත්නම් එහි තෘෂ්ණාවෙන් බැදීමක් මෙන්න මේ සංග 3 එකතුවීමෙන් හටගන්නවා ස්පර්ශයක්. අවිද්යා සහගත සසර ගමනට හේතුවන ඵස්ස කියන අවස්ථාව තමයි ඒ ලැබුණේ. යමකට යමක් ගෑවුනාම දැනෙන දැනීම නෙවේ ස්පර්ශය කියන්නේ. ඇසට රූපයක් ස්පර්ශ වීම නෙවේ මේ කියන්නේ. එය අවබෝධ කරගත යුතුයි.

මන්ද යත් සම්මා සම්බුදු පියාණන්ටත් අරිහතුන් වහන්සේලාටත් ඇසකට රූපයක් ස්පර්ශ වීම තිබෙනවා. එතැන්හි තිබෙන ස්පර්ශ විම්, දැනීම්, හැදිනීම් නොවේ මේ පටිච්ච සමුප්පාදයේ පෙන්වන ස්පර්ශ වේදනා ලෙස දක්වා තියෙන්නේ... එය ඉක්මවපු අවස්ථාවක් තමයි මේ සදහන් වෙන්නේ. එහෙනම් පටිච්ච සමුප්පාදයේ ඵස්ස කියන අවස්ථාවෙන් පෙන්වන ඔය කියන අවිද්යා සහගත අවස්ථාව තමයි පෙන්වන්නේ. ඵස්ස නැත්නම් ස්පර්ශ කියන අංගය විස්තර කරන විට වැඩි විස්තර අවබෝධ කරගනිමු. ඉතින් මේ ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය කියන 3 එලෙසින්ම තියෙන්න ඇරියා නම් ඔය කියන විදියට සසරගමනට හේතුවන්නේ නැහැනේ. ඇස ගැන තියෙන සංගයත්, රූපය ගැන තියෙන සංගයත්, චක්ඛු විඤ්ඤාණ ගැන තියෙන සංගයත් නිසා තමයි ඔය කියන “තිණ්ණං සංග” බවට පත්වෙලා ස්පර්ශ හදමින් සසර ගමනකට දුකට හේතු ඇති කරන්නේ.

ඒ ගොඩනැගෙන අවස්ථාවට මුල්වෙන්නේ ඔන්න ඔය කියන්නා වූ “සංඛාර ප්රත්යයෙන් හටගන්නා විඤ්ඤාණයක්” තියෙනවාද අවිද්යා සහගතව හටගන්නා ඔය කියන චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේ 6 ආකාරයෙන් පෙන්වූ විඤ්ඤාණ මුල්කරගෙන අවිද්යාවෙන් තෘෂ්ණාවෙන් බැදිලා රැදිලා හටගත්තා නම් යම් කිසි බැදීමක් ඒවාට අන්න ඒ බැදීම නිසා හටගත්ත දේට කියනවා “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියලා. ඒ තමයි පටිච්ච සමුප්පාදයේ සසර දුකට හේතුවන විඤ්ඤාණය හටගත්ත අයුරු. අවිද්යාව හේතු වෙලා අවිද්යාවත් සමග යෙදිලා මුලාසහගත දැනීම්, හැදිනීම් ගොනු කරගත් මුලා සිත් විශේෂයක් තමයි මේ විඤ්ඤාණ කියන්නේ කියලා තේරුම් ගන්න ඕන. අරිහතුන් වහන්සේලාට ඒ මුලා විඤ්ඤාණ පහල වෙන්නේ නැහැ. එයට හේතු නැහැ. ඒ අවිද්යා සහගත විඤ්ඤාණ උන්වහන්සේලා නිරෝධ කරනවා. ඒ තුලින් අවිද්යා සහගත ස්පර්ශයත් නිරෝධ කරගන්නවා. අවිද්යාසහගත වේදනාත් නිරෝධ කරගන්නවා. මේ විදියට අවිද්යාව තෘෂ්ණාව සම්බන්ධ වෙන්නේ නැතිව අරිහතුන් වහන්සේට පවා රූප ආදිය ස්පර්ශ වෙනවා. දැනීම්, හැදිනීම් පහල වෙනවා. ඒවා ගැබ්වී නැගෙන හිත් ඥානයෙන් පූර්ණයි. ලෝකයා විඤ්ඤාණ කියලා හැදින්වුවත් උන්වහන්සේලාගෙන් දිස්වෙන ඒ සියල්ල ඤාණ විශේෂයන් වෙනවා. අවිද්යාව තෘෂ්ණාව මුලාවේ සිට දකින, අසන, ගන්ධයන් දැනෙන, ආදී කරුණු වලදී තමයි විඤ්ඤාණ කියලා හදුන්වන්න පුළුවන් වෙන්නේ. විඤ්ඤාණ කියන්නේ විකෘති දැනීම් සමූහයක් කියලා අවබෝධ කරගත යුතුයි.

විඤ්ඤාණ හටගන්න කොට ඒවායේ යථා ස්වභාවය අපි දැක්කා. දැනෙන එක පෙනෙන එක අපට වලක්වන්න බැහැ. අරිහතුන් වහන්සේලාටත් පිරිණිවන් පාන තුරු දැනෙනවා පේනවා ඇහෙනවා. හැබැයි ඡන්ද රාගයෙන් බැදීමක් සහමුලින්ම නැහැ. මෙන්න මේ වගේ අප දැනගන්න ඕන මෙන්න මේ වෙනස. දැනීම, පෙනීම, ඇසීම එකක් ඒවාට ඡන්දරාගයෙන් බැදීම තව එකක්. අප අයින් කල යුත්තේ දැනීම නොදැනෙන තත්වයට පත්කීරීම නොවේ. එයට බැදෙන ඡන්ද රාගය තමයි ඉවත් කරගත යුත්තේ. ඉතින් සංග කියන්නේ එක්වීම කියලා අරගෙන “තිණ්ණං සංගති ඵස්සෝ” යන්නට “මේ 3හි එක්වීම ස්පර්ශයයි” කියලා අර්ථ ගත්තොත් මේ අවබෝධය ලබන්න බැරිවෙනවා. එහෙම ගත්තොත් ස්පර්ශය පච්චයා වේදනා .. වේදනා පච්චයා තණ්හා කියන සියල්ලම යෙදිලා අරිහත්වයට පත්වෙන්නත් බැරිවෙනවා නේද? ඒ නිසා මේ අර්ථ අවබෝධය වැදගත් වෙනවා.

අවිද්යාව, තෘෂ්ණා මුලාවෙන්

ඇස මෙහෙයවා ඒ මුලාවෙන්ම රූප අරමුණු කරගෙන මුලා සහගත දැකීම් අදහසකින් අවිද්යාව මුල්වූ

චක්ඛු විඤ්ඤාණය ඇතිවෙනවා.

කණ මෙහෙයවා ඒ මුලාවෙන්ම ශබ්ද අරමුණු කරගෙන මුලා සහගත ඇසීමේ අදහසකින් අවිද්යාව මුල්වූ

සෝත විඤ්ඤාණය ඇතිවෙනවා.

නාසය මෙහෙයවා ඒ මුලාවෙන්ම ගන්ධ අරමුණු කරගෙන මුලා සහගත ආඝ්රාණ අදහසකින් අවිද්යාව මුල්වූ ඝාණ විඤ්ඤාණය ඇතිවෙනවා.

දිව මෙහෙයවා ඒ මුලාවෙන්ම රස අරමුණු කරගෙන මුලා සහගත රස අදහසකින් අවිද්යාව මුල්වූ

ජිව්හා විඤ්ඤාණය ඇතිවෙනවා.

කය මෙහෙයවා ඒ මුලාවෙන්ම ස්පර්ශ අරමුණු කරගෙන මුලා සහගත දැනීම් අදහසකින් අවිද්යාව මුල්වූ

කාය විඤ්ඤාණය ඇතිවෙනවා.

මන මෙහෙයවා ඒ මුලාවෙන්ම ධර්ම අරමුණු කරගෙන මුලා සහගත වැටහීම් අදහසකින් අවිද්යාව මුල්වූ

මනෝ විඤ්ඤාණය ඇතිවෙනවා.

මේ ලෙසින් විඤ්ඤාණත් විඤ්ඤාණ වලට හේතුවත් දැන ගන්න අවබෝධ කරගන්න ඕන.

එහෙනම් විඤ්ඤාණය අවිද්යා සහගතව නැගුනා නම් ඒ අවිද්යා සහගත විඤ්ඤාණය අවිද්යාවෙන් තොරවුණා නම් මොකද වෙන්නේ?

ඒ විඤ්ඤාණය කුසල මූල පච්චයා සංඛාරා - සංඛාර පච්චයා විඤ්ඤාණං කියන ආකාරයට හටගන්නා විඤ්ඤාණයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් විපාක විඤ්ඤාණයක් වෙනවා. මෙන්න මේ නිසා විඤ්ඤාණ වල ස්වභාවය අප තේරුම් ගත්තා නම් විඤ්ඤාණ විඤ්ඤාණ හැටියට දැනගනී. එහෙනම් එහි ස්වභාවය තමයි කැමතිසේ පවතින දෙයක් නෙවේ මේ විඤ්ඤාණය කියන්නේ ඒවා අනිච්චයි. ඒවාගේම එබදු කැමතිසේ පැවැත්මක් නැත්නම් එයින් හටගන්නේ දුකක් අසහනයක්. එහෙනම් ඒ විඤ්ඤාණ යම්තාක් පවත්වනවා නම් ඒවායේ බැදී රැදී ඉන්නවා නම් ඒ හේතුවෙන් අසහනයයි දුකයි මතුවෙනවා. එහෙනම් එබදු දෙයක් හරයක් නැති සාරයක් නැතිවම ගෙවිලා යන විඤ්ඤාණයක් ඇත්ද එයින් ලැබිය හැකි සාරත්වයක් නැහැ. මෙන්න මේ ටික හරියට තේරුම්ගත්තා නම් අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන් විඤ්ඤාණ පිලිබදව දැනගත්තා වෙනවා. අන්න එදාට දකිනවා විඤ්ඤාණ ධර්මානුකූලව.

එතෙක් දැක්කේ අවිද්ය සහගතව. අවිද්යා සහගතව විඤ්ඤාණ තියෙන තුරු ලෝක සත්වයාට මේ පේන එක ඇහෙන එක හරි වටිනවා. දැනෙන එක හරි වටිනවා එය නැතිනම් එහෙම භයක් දැනෙනවා. අනේ විනාශ වෙන්න එන්නේ මැරෙන්න එන්නේ කියලා භයක් දැනෙනවා. ජීවත්වීමේ ආශාව කියලා කියන්නේ මේ දැනෙන, පෙනෙන ස්වභාවය තුල හොද දේවල් තුල බැදී රැදී ඉන්න තියෙනවා නම් අන්න ඒ අවස්ථාව තමයි ආශ්වාද භුක්ති විදීම සදහා පැවැත්ම ගෙන යන්න බලාපොරොත්තුවන අවස්ථාව. එහෙනම් මේ විඤ්ඤාණ පිලිබදව යථාර්ථය දැනගත්තාට පස්සේ මෙබදු හරයක් නැති විඤ්ඤාණ පස්සේ මොකට යනවාද මොනවාට නිපදවනවාද මොනවට ඒවා හොදයි කියලා නිගමනය කරලා ඒ පසු පස හඹායනවාද? මට වැඩක් නැහැ එබදු විඤ්ඤාණයන්ගෙන් කියලා අදහස ආවවිට ඒ විඤ්ඤාණත් සමග එකතු වෙලා යම් කිසි ඡන්ද රාගයක් තිබුණා නම් ඡන්ද රාගය ගිලිහිලා ගිහින්ලා මෙන්න මේ ආකාරයෙන් නිවෙන්න පටන්ගන්නවා. අන්න ඡන්ද රාගය දුරුවෙලා ගියා නම් මොකද වෙන්නේ විඤ්ඤාණ පිලිබද ඡන්ද රාගයක් නැතිවෙනකොට ඒ විඤ්ඤාණය අවිද්යාසහගතව පටන්ගත්ත එකක් වෙන්නේ නැහැ.

අවිද්යාව නිශේධ කරපු එකක් නම් මොකද වෙන්නේ? ඒ විපාක විඤ්ඤාණයක් ඉතිරිවෙනවා. කුසල මූලයෙන් හටගන්නාවූ ලෝක අනුකම්පාවෙන් හටගන්නා දැනීමකට රැදීමකට පෙළඹෙන ඡන්ද රාගයක් හා නොබැදුන විඤ්ඤාණයක් බවට පත්වෙනවා. විඤ්ඤාණය ඡන්ද රාගය සමග බැදිලා නැත්නම් සසර ගමනට හේතුවන පැවැත්මක් හේතුවන දුකට හේතුවෙන්නේ නැහැ. අන්න ඒ විඤ්ඤාණ නිරෝධයට කියනවා නිවන කියලා. යමෙකුට නිවන අවබෝධයට අවශ්යනම් විඤ්ඤාණ වල යථාර්ථය මෙසේ වටහාගෙන ඒවායේ තියෙන අසාරත්වය තේරුම් අරගෙන ඒ විඤ්ඤාණ නිරෝධයෙන් නැතිනම් ඡන්ද රාගය නිරෝධයෙන් එබදු විඤ්ඤාණයන්ගෙන් නිදහස්වෙන ආකාරය තේරුම් අරගෙන මෙසේ නිදහස් වුණොත් අන්න ඒ හේතුවෙන් පුළුවන්කමක් ලැබෙනවා තමන්ට නිවන් දකින්නට නැත්නම් මේ උතුම් ඵලය ලබාගන්නට විඤ්ඤාණ නිරෝධය තුලින්.

උදාහරණයකින් තවත් පහදා දෙනවා නම් උණු වතුර අපි උණු වතුර කියලා හදුන්වනවා. එයට තේ කොල සහ සීනි එකතු කලාම අප එය හදුන්වන්නේ තේ කහට එකක් කියලා නේද? තේ කහට එකයි උණු වතුර එකයි කියන්නේ දැන් 2ක් නේ නේද? හැබැයි ඉතින් අර තේ කහට ටිකයි... සීනි ටිකයි ඉවත් කලොත් එහෙම ඒක උණුවතුරම තමයිනේ නේද? එතකොට අප තේ කහට එකක් කියලා හදුන්වන එකේ වැඩිපුර තියෙන්නේ උණුවතුර නේද? තේ කොල නිසා ඇතිවූ කහටත් සීනිත් කියන්නේ 1%ක් පමණ කොටසක්. 99%ක්ම තියෙන්නේ උණුවතුර. එහෙනම් උණුවතුර එක තේ කරන්න බලපෑම කලේ ආගන්තුකව එකතුවෙච්ච ඒ කහට ටිකක් නේද? මෙන්න මේ වගේ විඤ්ඤාණ නිරෝධය කිවූ විට අප අවබෝධ කරගත යුතුයි මෙන්න මේ කිව්ව කහට තමයි නැති කරන්නේ කියලා. එතකොට කහට අයින් කලාම උණුවතුර එකට යලිත් තේ කියලා කියන්න බැහැ වගේ ආගන්තුකව එකතුවෙච්ච කහට ඉවත් කලාම යලිත් එයට විඤ්ඤාණය කියලා කියන්නත් බැහැ. එය යලිත් චිත්ත බවට පත්වෙනවා. එසේනම් වටහා ගත යුතු විශේෂ කොටසක් තියෙනවා මොකක්ද නිරෝධ කල යුතු විඤ්ඤාණ වශයෙන් අපට පෙන්නුවා බුදු පියාණන්වහන්සේ දේශනා කලා පටිච්ච සමුප්පාදයේ යම් කිසි විඤ්ඤාණ කොටසක් නිරෝධ කල යුතුයි කියලා නිවන් අවබෝධ කරන්නට ඵලය පූර්ණ කරන්නට. මොකක්ද විඤ්ඤාණ නිරෝධයක් කල යුතු බව පෙන්වා දුන්නා. “අවිජ්ජායත්තේව අසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා - සංඛාර නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා” කියන මෙන්න මේ කියන ක්රමයටයි විඤ්ඤාණ නිරෝධ කලයුත්තේ.

උපුටා ගැනීම : නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය

[QUOTE="chinmak, post: 19196413, member: 516779"] [SIZE="4"]විඤ්ඤාණ කියන්නේ හිතයි... හිතේ කොටසයි කිව්වාට පමණක් හරියන්නේ නැහැ ගැඹුරෙන් තෝරගන්න ඕනෙ මේ විඤ්ඤාණ කියන අවස්ථාව මොකද මේ විඤ්ඤාණ දුකක් ගෙනදෙන්න මුල්වෙන නිසායි. ඒ නිසා එය හොදින් හොයලා බැලිය යුතුයි. විඤ්ඤාණ ගොඩනැගුනොත් අවිද්යාව හේතු කොටගෙන අවිද්යාව ප්රත්ය කරගෙන ගොඩනැගුනොත් අපට නවත්තන්න බැහැ “විඤ්ඤාණ පච්චයා නාමරූපං - නාම රූප පච්චයා සලායතනං - සළායතන පච්චයා ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!” බවට පත්වෙලා දුකෙන් නිදහස් වීමක් වෙන්නේ නැහැ. අනාථ වෙලාම තමයි නවතින්නේ. විඤ්ඤාණ පස්සේ ගියොත් අනාථ වෙන නිසා විඤ්ඤාණ දැනගන්නම ඕනේ. විඤ්ඤාණ හැදෙන හැටි දැනගන්න ඕනේ. එතකොටයි දුරු කරගන්න පුළුවන් බව දැනගෙන දුරු කරගන්න මාර්ගය හොයාගෙන දුරුකරගන්න පුළුවන් වෙන්නේ. හොදින් තේරුම් ගන්න ඕනේ විඤ්ඤාණ නිරෝධ කරගන්න ඉස්සෙල්ලා විඤ්ඤාණයක ආදීනව දකින්න ඕනේ. යමක් වටිනවා කියලා සිතුවිල්ල තියෙන කම් ඕක වටින්නේ නැහැ විසිකරලා දාපන්, අයින් කරපන් අමතක කරපන් කිව්වට කවදාවත් කරන්න බැහැ. වටිනවා කියන දෘෂ්ඨිය යම් හෙයකින් අප තුලින් අහක් වෙලා ගියා නම් ඕක විසිකරපන් කියලා කව්රුවත් කියලා දෙන්න ඕනේ නැහැ. තමන්ම විසිකරනවා මයි වැඩක් නැහැ. ඒ ගැන හිතන්න එපා කියන්න දෙයක් නැහැ හිතන්න හරයක් නැති බව ඇත්තමයි කියලා එබදු ස්වභාවයන්ට පත්වීමක් වෙනවා යථාර්ථය තුලින් විඤ්ඤාණ අසාරයි කියලා වටහාගන්න. එය අසාරයි කියලා වටහාගත්ත විට එය අත්හැරපන්, මිදියන්, නොඇලියන් කියලා කව්රුත් කියන්න ඕනේ නැහැ අත්හැරීම, මිදීම, නොඇලීම ස්වභාවයක් වෙනවා නිවී සැනසී යාම ස්වභාවයක් වෙනවා. කෙටියෙන් කියනවා නම් නිවන් අවබෝධ කරගැනීම ස්වභාවයක් වෙනවා. “ධර්මයෝම ධර්මයෝ පවත්වයි නිර්වාණ පරතෙරට යාම සදහා ධර්මයෝම ධර්මයෝ පුරවයි” කියලා දේශනා කලේ මේ හේතුව මත. අපි දකින්නේ කොහොමද? “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං”. අපිට ඇහෙන්නේ කොහොමද? “සෝතංච පටිච්ච ශබ්දේච උප්පජ්ජති සෝත විඤ්ඤාණං” , එතකොට ගන්ධය දැනෙන්නේ කොහොමද? “ඝාණංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ඝාණ විඤ්ඤාණං”, රස දැනේනේ කොහොමද? “ජිව්හංච පටිච්ච රසේච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං”, ස්පර්ශ දැනෙන්නේ කොහොමද? “කායංච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං”, ධර්ම නැගෙන්නේ කොහොමද? “මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං” මේ විඤ්ඤාණ හටගන්නා ආකාරයයි. මේ හටගන්න එක්තරා ක්රමයක් ධර්මය තුල ධර්ම වාක්යයකින් පෙන්වලා තියෙනවා. මේ සියල්ල ගැන අවබෝදයක් ලැබීමට මෙයට වඩා ගැඹුරට මේ ගැන සිතිය යුතුයි. ඒ ධර්ම වැකිය තුලින් පෙන්වා දුන්නේ මොකක්ද කියලා අවබෝධ කරගත යුතුයි. මුලින්ම “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” කියන අවස්ථාව ගනිමු. මෙහි චක්ඛු කියන්නේ ඇස කියලා ඔබ දන්නවා. රූප කියන්නේ රූප වලට කියලත් දන්නවා. පටිච්ච කියන්නේ මොකක්ද කියලාත් දන්නවා. පටි + ඉච්ච = පටිච්ච කියන්නේ කැමැත්තට අනුව බැදුනු කියන අර්ථය දෙනවා. මේ ගැන පටිච්ච සමුප්පාද හැදින්වීම තුල හොදින්ම විස්තර කොට අවබෝධ කරගත්තා. උප්පජ්ජති කියන්නේ උපදිනවා කියලා. චක්ඛු විඤ්ඤාණය ඉපදුනු විදිය තමයි ඒ කිව්වේ. එහෙනම් “ඇසත් රූපයත් කැමැත්තට අනුව බැදුනාම තමයි චක්ඛු විඤ්ඤාණය උපදින්නේ” කියලා පෙන්වා දෙනවා නේද? එතකොට ඇයි අප කැමැත්තෙන් බැදුනේ? අවිද්යාව නිසා කියලා ඔබ දන්නවානේ? ඉතින් කැමැත්තෙන් බැදෙනකොට අවිද්යාව හේතුවන නිසා තමයි අවිද්යාව සමග විඤ්ඤාණය යෙදෙන්නේ. එහෙනම් තේරුම් ගන්න ඕනේ මේ චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේවා හටගැනීමේදී “පටිච්ච” කියලා වචනයක් තියෙනවා කැමැත්තෙන් බැදුනාම හටගන්නා වූ දෙයක්. ඇහැ රූපයක් කෙරෙහි කැමැත්තෙන් බැදුනාම නිකම්ම බැදුනාට හරියන්නේ නැහැ දැක්කට විතරක් මදි රූප පේන එක විතරයි එතකොට වෙන්නේ. චක්ඛු විඤ්ඤාණ හටගෙන එකින් එකට වැඩෙන්න නම් අවිද්යා ප්රත්යයෙන් අවිද්යා සහගත චක්ඛු විඤ්ඤාණයක් හටගන්නවා නම් එය වෙනම තෝරාගත යුතුයි. කුමක් නිසාද ඇහැයි රූපයයි කියන මේ දෙක පිලිබදව කැමැත්තෙන් බැදිලා හරි ප්රිය මනාප දෙයක් කියලා හිතාගෙන ඇලුම් කරන හිතකින් එයට බැදුනොත් අන්න ඒ හේතුවෙන් හටගන්නවා අවිද්යා සහගත චක්ඛු විඤ්ඤාණයක්. එහෙනම් චක්ඛු විඤ්ඤාණය කියන එක විපාක සිතක් වශයෙන් හටගත්තාට අපි ඒ විපාක සිතේ අවස්ථාවේ ඉන්නේ නැතිව ගොඩනගාගන්න චක්ඛු විඤ්ඤාණයක් තියෙනවා බල බලා. පෙනෙන එක එකක් බලන එක තව එකක්. මේ දෙකේ වෙනස ඔබට අවබෝධ වෙනවා නේද? බලන්න හිතිලා අප ඕනෙකමකින් ආශාවකින් බලන්න ගියොත් මොකද වෙන්නේ අවිද්යා සහගත චක්ඛු විඤ්ඤාණ හටගෙන එබදු සංඛාරයෙන් හටගත්තාවූ විඤ්ඤාණයක් වෙනවා. අන්න ඒ විඤ්ඤාණය හරිම භයානකයි මොකද මතු මතුත් ඇහැක් ඇතිවීමට රූපයක් ඇතිවීමට හේතුවෙන සසර ගමනට හේතුවන ශක්තියක් නිපදවෙන්නේ මෙන්න මේ හේතුවෙන්. ඇහැ හේතු කරගෙන සසර ගමනට හේතුවන දුක් ගින්නක් ඇති කරවන මතු සසර ගමනට හේතුවන චක්ඛු විඤ්ඤාණයක් හටගන්නවානම් සංඛාර ප්රත්යයෙන් හටගන්නා විඤ්ඤාණයක් වෙන්න ඕනේ. එහෙනම් ඇහෙන් පේනකොට පේන දේ ගැන යලි යලි බලන්න හිතිලා ඒ පිලිබදව යලි යලි බලන්න පටන්ගන්න ආශ්වාද මානසිකත්වයක් තියෙනවා නම් ඒ පසුපස හඹායන මානසිකත්වයක් මතුවුණා නම් අන්න එතැන ඇතිවෙනවා සංඛාර වශයෙන් ගොඩනගන්නා වූ චක්ඛු විඤ්ඤාණය මුල්කරගෙන හටගන්නා විඤ්ඤාණයක්. මෙන්න මේ විඤ්ඤාණය ඇහැ මුල්කරගෙන හටගත්ත රූපය මුල්කරගෙන හටගත්ත පෙනීම මුල්කරගෙන හටගත්ත අවිද්යාවෙන් බැදිලා සකස් කරගත්ත නව විඤ්ඤාණයක් තමයි සසර ගමනට හේතුවන විඤ්ඤාණයක් බවට පත්වෙන්නේ. එසේනම් පුණ්ය හෝ අපුණ්ය විඤ්ඤාණයක් බවට පත්වෙන්නේ. මෙන්න මේ නිසා විඤ්ඤාණ ගොඩනැගෙන කොට විපාක විඤ්ඤාණය එකක් ඒවාගේම සංඛාර වලින් අප ගොඩනගාගන්න ඇස නිසා ගොඩනගාගන්න විඤ්ඤාණය එකක්. අන්න “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” කියලා ගොඩනගාගත්තේ අවිද්යාවෙන් සසර ගමනට හේතුවන්නා වූ ඇස මුල්කරගත්ත විඤ්ඤාණයක්. එතනින් පස්සෙත් ධර්ම වැකියක් සදහන්වෙනවා... ඒ මොකක්ද? “තිණ්ණං සංගති ඵස්සෝ” කියන ධර්ම වැකිය. ඔබ දැනටමත් සමහරවිට අහලා ඇති මේ වැකියේ තේරුම වශයෙන් “මේ 3හි එකතුව ස්පර්ශයයි” ලෙසින්. ඒත් මගේ අරමුණ තවත් ගැඹුරට එයට වඩා වැඩි දෙයක් අවබෝධ කරගැනීමට හැකිවෙන ලෙස කරුණු ගොනු කිරීමයි. එසේනම් බලමු මොකක්ද මේ “තිණ්ණං සංගති ඵස්සෝ” කියන ධර්ම වැකිය තුලින් අදහස් කරන්නේ කියලා. සංග සහ සංඝ ග යනු වල හරඹය දැනගන්න අර්ථ වැදගත් දැනගත යුතුමයි... මොකක්ද මෙහි තියෙන මේ “සංග” කියන වචනය යන්න හොදින් අවබෝධ කරගැනීම වැදගත්. “සංඝ” කියන්නේ සං කියන එකතූන් බිද හරිනවා යන්නයි. එය තමයි අප සංඝත්වයට පත්වෙනවා ලෙසින් පෙන්වා දෙන්නේත්. “සංග” කියන්නේ කෙලෙස්වලටයි. බොහෝවිට තිසරණය සරණ යෑමෙදී පවා ඔබ නොදැනුවත්ව සංගං සරණං ගච්ඡාමි ලෙසින් කිව්වොත් එයින් අදහස් වෙන්නේ කෙලෙස් සරණ යනවා කියලායි. ඒ නිසා තිසරණයේ සරණ යන විට සැමවිටම සංඝං සරණං ගච්ඡාමි ලෙසින් නියමාකාරයෙන් ශබ්ද කොට අදාල සරණාගමනය සිදුකරගැනීම නුවණ ඇත්තන්ට භාරයි. ඉතින් මේ ඉහත පෙන්වා දුන් ධරම වැකියේ තියෙන්නේ “තිණ්ණං සංගති ඵස්සෝ” ලෙසින් මේ කියපු කෙලෙස් යන අදහස දෙන සංග කියන වචනයයි. “තිණ්ණං” කියලා කියන්නේ 3 කියන්න. “තිණ්ණං සංග” කිව්වේ “කෙලෙස් තුනක්” යන්න අදහස් ඇතිවයි. ඵස්ස කියන්නේ ස්පර්ශයට. ඉතින් ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!” - ඵස්ස හේතුවෙන් වේදනා වේ. වේදනා හේතුවෙන් තණ්හා වේ. තණ්හා හේතුවෙන් උපාදාන වේ. උපාදාන හේතුව භව වේ. භව හේතුවෙන් ජාති වේ. ජාති හේතුවෙන් ජරා මරණ, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ආදී මෙසේ සියලු දුක් රැස පහලවේ” යන තැනට සම්බන්ධ වෙන ස්පර්ශය හැදෙන හැටි තමයි මේ ධර්ම වැකිය තුලින් පෙන්වා දෙන්නේ. මේ කෙලෙස් 3ක් නිසා ඇතිවන ස්පර්ශයක් නිසා සසර ගමන හැදෙනවා යන්න තමයි මෙයින් සරලවම අදහස දෙන්නේ. මේ අවස්ථාව සම්බන්ධ වෙන්නේ “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!” “සෝතංච පටිච්ච ශබ්දේච උප්පජ්ජති සෝත විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!” “ඝාණංච පටිච්ච ගන්ධේච උප්පජ්ජති ඝාණ විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!” “ජිව්හංච පටිච්ච රසේච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!” “කායංච පටිච්ච පොට්ඨබ්බේච උප්පජ්ජති කාය විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!” “මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සෝ - ඵස්ස පච්චයා වේදනා - වේදනා පච්චයා තණ්හා - තණ්හා පච්චයා උපාදානං - උපාදාන පච්චයා භවෝ - භව පච්චයා ජාති - ජාති පච්චයා ජරා මරණං සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසා සම්භවන්ති - ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති!” යන ආකාරයටයි. මේ පෙන්වන්නේ අවිද්යාව ඔස්සේ ආරම්භ වෙලා විඤ්ඤාණ ආදී ලෙසට ඇවිත් ඉන්ද්රීය මුල්කරගෙන සංස්පර්ශ කියන අවස්ථාවට පත්වෙලා සසර ගමනට හේතු හැදෙන ආකාරයයි. මේ ආකාරයට කෙලෙස් 3ක් නැත්නම් සංග 3ක් නිසා ස්පර්ශයක් හටගන්නවා. මොන ස්පර්ශයක්ද? අවිද්යා සහගත ස්පර්ශයක් හටගැනීමට හේතුවන සංග 3ක් තියෙනවා. මේ කියන සංගය මොකක්ද කියලා තවදුරටත් දැනගන්න ඕනේ. “චක්ඛු ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවීසමානා නිවීසති” මෙන්න එක සංගයක්. “ඇස ලෝකයේ ප්රිය ස්වභාවයෙන් යුක්තයි මධුර ස්වභාවයෙන් යුක්තයි. මේ ඇස නිසා හටගන්නා වූ තණ්හාව එහි උපදිනවා එහි පවතිනවා” මෙන්න ඇහේ සංගය. “රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවීසමානා නිවීසති” මෙන්න රූපයේ සංගය. “රූප ලෝකයේ ප්රිය ස්වභාවයෙන් යුක්තයි මධුර ස්වභාවයෙන් යුක්තයි. මේ රූපය නිසා හටගන්නා වූ තණ්හාව එහි උපදිනවා එහි පවතිනවා” ඇහේ සංගය දැක්කා රූපයේ සංගය දැක්කා තවත් එකක් තියෙනවා. “චක්ඛු විඤ්ඤාණං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති එත්ත නිවීසමානා නිවීසති” මෙන්න චක්ඛු විඤ්ඤාණයේ සංගය. මේ කියන ආකාරයට “චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” කියන කොට ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය පිලිබදව යම් කාම ක්ලේෂයක් වේද එසේ එකතු වන ක්රියාවලියක් වේද එයයි ස්පර්ශය කියලා මේ 3හි සංගය නැත්නම් කෙලෙස් එකතුවුනොත් තිණ්ණං සංගති ඵස්සෝ ලෙසින් ස්පර්ශ ඇතිවන අයුරු පෙන්වා දෙනවා. අවිද්යාව ප්රත්යයෙන් හටගන්නා ඇස නිසා හටගන්න විඤ්ඤාණයක් ගොඩනැගුනොත් එය මුල්කරගෙන හටගන්නවා සංගයක් නැත්නම් එහි තෘෂ්ණාවෙන් බැදීමක් මෙන්න මේ සංග 3 එකතුවීමෙන් හටගන්නවා ස්පර්ශයක්. අවිද්යා සහගත සසර ගමනට හේතුවන ඵස්ස කියන අවස්ථාව තමයි ඒ ලැබුණේ. යමකට යමක් ගෑවුනාම දැනෙන දැනීම නෙවේ ස්පර්ශය කියන්නේ. ඇසට රූපයක් ස්පර්ශ වීම නෙවේ මේ කියන්නේ. එය අවබෝධ කරගත යුතුයි. මන්ද යත් සම්මා සම්බුදු පියාණන්ටත් අරිහතුන් වහන්සේලාටත් ඇසකට රූපයක් ස්පර්ශ වීම තිබෙනවා. එතැන්හි තිබෙන ස්පර්ශ විම්, දැනීම්, හැදිනීම් නොවේ මේ පටිච්ච සමුප්පාදයේ පෙන්වන ස්පර්ශ වේදනා ලෙස දක්වා තියෙන්නේ... එය ඉක්මවපු අවස්ථාවක් තමයි මේ සදහන් වෙන්නේ. එහෙනම් පටිච්ච සමුප්පාදයේ ඵස්ස කියන අවස්ථාවෙන් පෙන්වන ඔය කියන අවිද්යා සහගත අවස්ථාව තමයි පෙන්වන්නේ. ඵස්ස නැත්නම් ස්පර්ශ කියන අංගය විස්තර කරන විට වැඩි විස්තර අවබෝධ කරගනිමු. ඉතින් මේ ඇස, රූපය, චක්ඛු විඤ්ඤාණය කියන 3 එලෙසින්ම තියෙන්න ඇරියා නම් ඔය කියන විදියට සසරගමනට හේතුවන්නේ නැහැනේ. ඇස ගැන තියෙන සංගයත්, රූපය ගැන තියෙන සංගයත්, චක්ඛු විඤ්ඤාණ ගැන තියෙන සංගයත් නිසා තමයි ඔය කියන “තිණ්ණං සංග” බවට පත්වෙලා ස්පර්ශ හදමින් සසර ගමනකට දුකට හේතු ඇති කරන්නේ. ඒ ගොඩනැගෙන අවස්ථාවට මුල්වෙන්නේ ඔන්න ඔය කියන්නා වූ “සංඛාර ප්රත්යයෙන් හටගන්නා විඤ්ඤාණයක්” තියෙනවාද අවිද්යා සහගතව හටගන්නා ඔය කියන චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේ 6 ආකාරයෙන් පෙන්වූ විඤ්ඤාණ මුල්කරගෙන අවිද්යාවෙන් තෘෂ්ණාවෙන් බැදිලා රැදිලා හටගත්තා නම් යම් කිසි බැදීමක් ඒවාට අන්න ඒ බැදීම නිසා හටගත්ත දේට කියනවා “සංඛාර පච්චයා විඤ්ඤාණං” කියලා. ඒ තමයි පටිච්ච සමුප්පාදයේ සසර දුකට හේතුවන විඤ්ඤාණය හටගත්ත අයුරු. අවිද්යාව හේතු වෙලා අවිද්යාවත් සමග යෙදිලා මුලාසහගත දැනීම්, හැදිනීම් ගොනු කරගත් මුලා සිත් විශේෂයක් තමයි මේ විඤ්ඤාණ කියන්නේ කියලා තේරුම් ගන්න ඕන. අරිහතුන් වහන්සේලාට ඒ මුලා විඤ්ඤාණ පහල වෙන්නේ නැහැ. එයට හේතු නැහැ. ඒ අවිද්යා සහගත විඤ්ඤාණ උන්වහන්සේලා නිරෝධ කරනවා. ඒ තුලින් අවිද්යා සහගත ස්පර්ශයත් නිරෝධ කරගන්නවා. අවිද්යාසහගත වේදනාත් නිරෝධ කරගන්නවා. මේ විදියට අවිද්යාව තෘෂ්ණාව සම්බන්ධ වෙන්නේ නැතිව අරිහතුන් වහන්සේට පවා රූප ආදිය ස්පර්ශ වෙනවා. දැනීම්, හැදිනීම් පහල වෙනවා. ඒවා ගැබ්වී නැගෙන හිත් ඥානයෙන් පූර්ණයි. ලෝකයා විඤ්ඤාණ කියලා හැදින්වුවත් උන්වහන්සේලාගෙන් දිස්වෙන ඒ සියල්ල ඤාණ විශේෂයන් වෙනවා. අවිද්යාව තෘෂ්ණාව මුලාවේ සිට දකින, අසන, ගන්ධයන් දැනෙන, ආදී කරුණු වලදී තමයි විඤ්ඤාණ කියලා හදුන්වන්න පුළුවන් වෙන්නේ. විඤ්ඤාණ කියන්නේ විකෘති දැනීම් සමූහයක් කියලා අවබෝධ කරගත යුතුයි. විඤ්ඤාණ හටගන්න කොට ඒවායේ යථා ස්වභාවය අපි දැක්කා. දැනෙන එක පෙනෙන එක අපට වලක්වන්න බැහැ. අරිහතුන් වහන්සේලාටත් පිරිණිවන් පාන තුරු දැනෙනවා පේනවා ඇහෙනවා. හැබැයි ඡන්ද රාගයෙන් බැදීමක් සහමුලින්ම නැහැ. මෙන්න මේ වගේ අප දැනගන්න ඕන මෙන්න මේ වෙනස. දැනීම, පෙනීම, ඇසීම එකක් ඒවාට ඡන්දරාගයෙන් බැදීම තව එකක්. අප අයින් කල යුත්තේ දැනීම නොදැනෙන තත්වයට පත්කීරීම නොවේ. එයට බැදෙන ඡන්ද රාගය තමයි ඉවත් කරගත යුත්තේ. ඉතින් සංග කියන්නේ එක්වීම කියලා අරගෙන “තිණ්ණං සංගති ඵස්සෝ” යන්නට “මේ 3හි එක්වීම ස්පර්ශයයි” කියලා අර්ථ ගත්තොත් මේ අවබෝධය ලබන්න බැරිවෙනවා. එහෙම ගත්තොත් ස්පර්ශය පච්චයා වේදනා .. වේදනා පච්චයා තණ්හා කියන සියල්ලම යෙදිලා අරිහත්වයට පත්වෙන්නත් බැරිවෙනවා නේද? ඒ නිසා මේ අර්ථ අවබෝධය වැදගත් වෙනවා. අවිද්යාව, තෘෂ්ණා මුලාවෙන් ඇස මෙහෙයවා ඒ මුලාවෙන්ම රූප අරමුණු කරගෙන මුලා සහගත දැකීම් අදහසකින් අවිද්යාව මුල්වූ චක්ඛු විඤ්ඤාණය ඇතිවෙනවා. කණ මෙහෙයවා ඒ මුලාවෙන්ම ශබ්ද අරමුණු කරගෙන මුලා සහගත ඇසීමේ අදහසකින් අවිද්යාව මුල්වූ සෝත විඤ්ඤාණය ඇතිවෙනවා. නාසය මෙහෙයවා ඒ මුලාවෙන්ම ගන්ධ අරමුණු කරගෙන මුලා සහගත ආඝ්රාණ අදහසකින් අවිද්යාව මුල්වූ ඝාණ විඤ්ඤාණය ඇතිවෙනවා. දිව මෙහෙයවා ඒ මුලාවෙන්ම රස අරමුණු කරගෙන මුලා සහගත රස අදහසකින් අවිද්යාව මුල්වූ ජිව්හා විඤ්ඤාණය ඇතිවෙනවා. කය මෙහෙයවා ඒ මුලාවෙන්ම ස්පර්ශ අරමුණු කරගෙන මුලා සහගත දැනීම් අදහසකින් අවිද්යාව මුල්වූ කාය විඤ්ඤාණය ඇතිවෙනවා. මන මෙහෙයවා ඒ මුලාවෙන්ම ධර්ම අරමුණු කරගෙන මුලා සහගත වැටහීම් අදහසකින් අවිද්යාව මුල්වූ මනෝ විඤ්ඤාණය ඇතිවෙනවා. මේ ලෙසින් විඤ්ඤාණත් විඤ්ඤාණ වලට හේතුවත් දැන ගන්න අවබෝධ කරගන්න ඕන. එහෙනම් විඤ්ඤාණය අවිද්යා සහගතව නැගුනා නම් ඒ අවිද්යා සහගත විඤ්ඤාණය අවිද්යාවෙන් තොරවුණා නම් මොකද වෙන්නේ? ඒ විඤ්ඤාණය කුසල මූල පච්චයා සංඛාරා - සංඛාර පච්චයා විඤ්ඤාණං කියන ආකාරයට හටගන්නා විඤ්ඤාණයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් විපාක විඤ්ඤාණයක් වෙනවා. මෙන්න මේ නිසා විඤ්ඤාණ වල ස්වභාවය අප තේරුම් ගත්තා නම් විඤ්ඤාණ විඤ්ඤාණ හැටියට දැනගනී. එහෙනම් එහි ස්වභාවය තමයි කැමතිසේ පවතින දෙයක් නෙවේ මේ විඤ්ඤාණය කියන්නේ ඒවා අනිච්චයි. ඒවාගේම එබදු කැමතිසේ පැවැත්මක් නැත්නම් එයින් හටගන්නේ දුකක් අසහනයක්. එහෙනම් ඒ විඤ්ඤාණ යම්තාක් පවත්වනවා නම් ඒවායේ බැදී රැදී ඉන්නවා නම් ඒ හේතුවෙන් අසහනයයි දුකයි මතුවෙනවා. එහෙනම් එබදු දෙයක් හරයක් නැති සාරයක් නැතිවම ගෙවිලා යන විඤ්ඤාණයක් ඇත්ද එයින් ලැබිය හැකි සාරත්වයක් නැහැ. මෙන්න මේ ටික හරියට තේරුම්ගත්තා නම් අනිච්ච වශයෙන්, දුක්ඛ වශයෙන්, අනත්ථ වශයෙන් විඤ්ඤාණ පිලිබදව දැනගත්තා වෙනවා. අන්න එදාට දකිනවා විඤ්ඤාණ ධර්මානුකූලව. එතෙක් දැක්කේ අවිද්ය සහගතව. අවිද්යා සහගතව විඤ්ඤාණ තියෙන තුරු ලෝක සත්වයාට මේ පේන එක ඇහෙන එක හරි වටිනවා. දැනෙන එක හරි වටිනවා එය නැතිනම් එහෙම භයක් දැනෙනවා. අනේ විනාශ වෙන්න එන්නේ මැරෙන්න එන්නේ කියලා භයක් දැනෙනවා. ජීවත්වීමේ ආශාව කියලා කියන්නේ මේ දැනෙන, පෙනෙන ස්වභාවය තුල හොද දේවල් තුල බැදී රැදී ඉන්න තියෙනවා නම් අන්න ඒ අවස්ථාව තමයි ආශ්වාද භුක්ති විදීම සදහා පැවැත්ම ගෙන යන්න බලාපොරොත්තුවන අවස්ථාව. එහෙනම් මේ විඤ්ඤාණ පිලිබදව යථාර්ථය දැනගත්තාට පස්සේ මෙබදු හරයක් නැති විඤ්ඤාණ පස්සේ මොකට යනවාද මොනවාට නිපදවනවාද මොනවට ඒවා හොදයි කියලා නිගමනය කරලා ඒ පසු පස හඹායනවාද? මට වැඩක් නැහැ එබදු විඤ්ඤාණයන්ගෙන් කියලා අදහස ආවවිට ඒ විඤ්ඤාණත් සමග එකතු වෙලා යම් කිසි ඡන්ද රාගයක් තිබුණා නම් ඡන්ද රාගය ගිලිහිලා ගිහින්ලා මෙන්න මේ ආකාරයෙන් නිවෙන්න පටන්ගන්නවා. අන්න ඡන්ද රාගය දුරුවෙලා ගියා නම් මොකද වෙන්නේ විඤ්ඤාණ පිලිබද ඡන්ද රාගයක් නැතිවෙනකොට ඒ විඤ්ඤාණය අවිද්යාසහගතව පටන්ගත්ත එකක් වෙන්නේ නැහැ. අවිද්යාව නිශේධ කරපු එකක් නම් මොකද වෙන්නේ? ඒ විපාක විඤ්ඤාණයක් ඉතිරිවෙනවා. කුසල මූලයෙන් හටගන්නාවූ ලෝක අනුකම්පාවෙන් හටගන්නා දැනීමකට රැදීමකට පෙළඹෙන ඡන්ද රාගයක් හා නොබැදුන විඤ්ඤාණයක් බවට පත්වෙනවා. විඤ්ඤාණය ඡන්ද රාගය සමග බැදිලා නැත්නම් සසර ගමනට හේතුවන පැවැත්මක් හේතුවන දුකට හේතුවෙන්නේ නැහැ. අන්න ඒ විඤ්ඤාණ නිරෝධයට කියනවා නිවන කියලා. යමෙකුට නිවන අවබෝධයට අවශ්යනම් විඤ්ඤාණ වල යථාර්ථය මෙසේ වටහාගෙන ඒවායේ තියෙන අසාරත්වය තේරුම් අරගෙන ඒ විඤ්ඤාණ නිරෝධයෙන් නැතිනම් ඡන්ද රාගය නිරෝධයෙන් එබදු විඤ්ඤාණයන්ගෙන් නිදහස්වෙන ආකාරය තේරුම් අරගෙන මෙසේ නිදහස් වුණොත් අන්න ඒ හේතුවෙන් පුළුවන්කමක් ලැබෙනවා තමන්ට නිවන් දකින්නට නැත්නම් මේ උතුම් ඵලය ලබාගන්නට විඤ්ඤාණ නිරෝධය තුලින්. උදාහරණයකින් තවත් පහදා දෙනවා නම් උණු වතුර අපි උණු වතුර කියලා හදුන්වනවා. එයට තේ කොල සහ සීනි එකතු කලාම අප එය හදුන්වන්නේ තේ කහට එකක් කියලා නේද? තේ කහට එකයි උණු වතුර එකයි කියන්නේ දැන් 2ක් නේ නේද? හැබැයි ඉතින් අර තේ කහට ටිකයි... සීනි ටිකයි ඉවත් කලොත් එහෙම ඒක උණුවතුරම තමයිනේ නේද? එතකොට අප තේ කහට එකක් කියලා හදුන්වන එකේ වැඩිපුර තියෙන්නේ උණුවතුර නේද? තේ කොල නිසා ඇතිවූ කහටත් සීනිත් කියන්නේ 1%ක් පමණ කොටසක්. 99%ක්ම තියෙන්නේ උණුවතුර. එහෙනම් උණුවතුර එක තේ කරන්න බලපෑම කලේ ආගන්තුකව එකතුවෙච්ච ඒ කහට ටිකක් නේද? මෙන්න මේ වගේ විඤ්ඤාණ නිරෝධය කිවූ විට අප අවබෝධ කරගත යුතුයි මෙන්න මේ කිව්ව කහට තමයි නැති කරන්නේ කියලා. එතකොට කහට අයින් කලාම උණුවතුර එකට යලිත් තේ කියලා කියන්න බැහැ වගේ ආගන්තුකව එකතුවෙච්ච කහට ඉවත් කලාම යලිත් එයට විඤ්ඤාණය කියලා කියන්නත් බැහැ. එය යලිත් චිත්ත බවට පත්වෙනවා. එසේනම් වටහා ගත යුතු විශේෂ කොටසක් තියෙනවා මොකක්ද නිරෝධ කල යුතු විඤ්ඤාණ වශයෙන් අපට පෙන්නුවා බුදු පියාණන්වහන්සේ දේශනා කලා පටිච්ච සමුප්පාදයේ යම් කිසි විඤ්ඤාණ කොටසක් නිරෝධ කල යුතුයි කියලා නිවන් අවබෝධ කරන්නට ඵලය පූර්ණ කරන්නට. මොකක්ද විඤ්ඤාණ නිරෝධයක් කල යුතු බව පෙන්වා දුන්නා. “අවිජ්ජායත්තේව අසේස විරාග නිරෝධෝ සංඛාර නිරෝධා - සංඛාර නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා” කියන මෙන්න මේ කියන ක්රමයටයි විඤ්ඤාණ නිරෝධ කලයුත්තේ. [/SIZE] උපුටා ගැනීම : නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom