Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විඤ්ඤාණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ විඤ්ඤාණ නිරෝධ මාර්ගය කුමක්ද? විඤ්ඤාණයක් යම් ආකාරයකින් හටගත්තා නම් අවිද්යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනැගුණු අවිද්යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනැගෙන්න හේතුවුනේ මොකක්ද එබදු වන්නා වූ හේතු කාරකය කුමක්ද? එහි ඇත්ත ඇති ආකාරයෙන් නොදැනීමයි. දැන් ඒ විඤ්ඤාණය අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අන්තථ වශයෙන් තේරුම් ගත්තා නම් චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේ සියල්ලේම ස්වභාවය මේකයි කියලා වටහාගත්තා නම් හරියට තේරුම් ගියා නම් ඒවා අසාරයි කියලා වැටහෙනවා. අසාරයි කියලා වැටහුණානම් මොකද වෙන්නේ “අසාරට්ඨේන අනත්ථා” විඤ්ඤාණ වල අනත්ථ තත්වය වැටහිලා ගියානම් අල්ලන්න හරයක් නැහැ වටිනා දෙයක් නෙවේ කියලා අත්හැරී ගියානම් ඒවා පිළිබද හඹායන පොළඹවන මානසිකත්වය නිදහස්වෙනවා. අන්න එතනට නිදහස් වුණානම් අකම්ප්යයි. කම්පාවක් නැති වූ ආර්ය සමාධිය තුලින් ආර්ය ප්රඥාව පූර්ණයට පත්වෙලා අරිහත්වයට පත්වෙනවා. මෙන්න මේ කාරණය තේරුම් ගන්න ඕනේ. විඤ්ඤාණ නිරෝධ කලාම ලැබෙන ඵලය මේකයි. ඒ උත්තරීතර වන්නාවූ නිවීම සැනසීම මේ විඤ්ඤාණ නිරෝධය තුලින් ලැබෙනවා. මෙන්න මේ කාරණය තේරුම්ගත්තා නම් අපිට පුළුවන් විඤ්ඤාණ නිරෝධ කරගැනීමේ වටිනාකම දකින්න. විඤ්ඤාණ ආදිනව සහිතයි විඤ්ඤාණ නිරෝධය ආනිශංස සහිතයි කියලා. මෙන්න මේ ටික දැනගත්ත මොහොතේ පටන් ඔහුට ආර්ය මාර්ගයක් වැඩෙන්න පටන්ගන්නවා. මොකක්ද වැඩෙන්නේ? විඤ්ඤාණ නිරෝධය තුලින් ලැබෙන ශාන්තිය අත්දකින්නට හැකිවෙනවා.

විඤ්ඤාණ ඇසුරෙන් තිබෙන්නා වූ ආදීනව පෙනෙන් පටන්ගන්නවා. යම් දවසක විඤ්ඤාණ ආදීනව වශයෙන් දැකලා විඤ්ඤාණ නිරෝධය ආනිශංස වශයෙන් දැකලා ඒ සදහා නිතර සිහි කරන්න පටන්ගත්තා නම් පහ කල යුතු විඤ්ඤාණ පිලිබදව ඡන්ද රාගය පහවෙලා යනවා. නිදහස්වී ලැබෙන්නාවූ ශාන්ත ප්රණීත නිවී සැනසීම අත්දකින්න හැකිවෙනවා. මෙන්න මෙයට කියනවා විඤ්ඤාණයේ යථාර්ථය දැකලා විඤ්ඤාණ තුලින් චතුරාර්ය සත්ය අවබෝධ කරගෙන නිවන් දකින මග කියලා. හොදින් තේරුම් ගන්න ඕන පටිච්ච සමුප්පාදයේ පෙන්වූ විඤ්ඤාණ නිරෝධයේ ස්වභාවය ඔය ආකාරයෙන් වටහාගන්න.

එහෙනම් මේ විඤ්ඤාණ නිරෝධ කරගන්න මාර්ගය හොදින් තේරුම්ගන්න ඕන. ඇසෙන් රූපයක් බලන විට ආශ්වාද ජනක හිතකින් හිතෙනවා නම් යලි යලිත් බලන්න ඕන කියලා අන්න චක්ඛු විඤ්ඤාණ අවිද්යාව සහගතව ගොඩනැගෙන්න හේතුව. කනෙන් ශබ්දයක් ඇසුන විට එහි ආශ්වාද වශයෙන් බැදිලා යලි යලිත් ඒ ආශ්වාදය ලබන්න ඒ ශබ්දය යලි යලිත් ඇසිය යුතුයි යන මානසිකත්වය ගොඩනැගෙනවා නම් අන්න සෝත විඤ්ඤාණය ඡන්ද රාගයත් සමගම ගොඩනැගෙනවා. නාසයට ගන්ධයක් එනකොට යලි යලිත් ආඝ්රාණය කලයුතුයි යලි යලිත් මම ඒ සදහා පෙළඹිය යුතුයි ඒ පසුපස හඹා යායුතුයි කියලා අදහසක් එනවා නම් අන්න එය ඝාණ විඤ්ඤාණය ඡන්ද රාගය සමග බැදිලා. දිවට රසයක් දැනුනාම එහි ප්රිය මනාපයේ ඇලිලා රැදිලා බැදිලා යලි යලිත් ඒ රසය පසුපස මම හඹායායුතුයි ඒ රසය බලාපොරොත්තු විය යුතුයි කියලා ඒ සදහා නියැලුනා නම් අන්න ජිව්හා විඤ්ඤාණය පිලිබදව ඡන්ද රාගයෙන් බැදිලා. ඒ වාගේම කයට පහසක් දැනෙන විට ඒ පහස ප්රිය මනාප වශයෙන් අරගෙන යලි යලිත් එබදු පහස පිලිබද හඹායන බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්න ඒ හේතුවෙන් හටගන්නවා කාය විඤ්ඤාණ ඡන්ද රාගයෙන් බැදිලා අවිද්යා සහගතව සසර ගමනට හේතුවන විඤ්ඤාණයක් පහල වෙනවා.

මනස ඔය සියල්ලම එකතු කරගෙන මනෝ රූප මවමින් මනෝ සංඥා ඇතිකරගෙන ඒ පිලිබද ඡන්දරාගයෙන් බැදුනොත් සසර ගමනට හෙවත් පැවැත්මට අවශ්ය දේ නිපදවන එබදු වන්නා වූ මනෝ විඤ්ඤාණයක් ගොඩනැගෙනවා. එහෙනම් ඡන්දරාගය දුරුකරගන්න නම් එහි අසාරත්වය දැකිය යුතුමයි. අසාරත්වය දැකලා එය දුරු කරගත්ත දිනයට එයින් මිදිය හැකියි. දැන් අප දැනගත්තා යථාර්ථයෙන්ම විඤ්ඤාණත්, විඤ්ඤාණ වලට හේතුවත්, විඤ්ඤාණ නිරෝධයත්, විඤ්ඤාණ නිරෝධ මාර්ගයත්. පටිච්ච සමුප්පාදය තුල මේ උතුම් දහම තේරුම්ගත්තා නම් ඔන්න තවත් නිවන් මගක් විවෘත වුණා ඔබට ඒකාන්තයෙන්ම නිවන අවබෝධයට හේතුවෙනවා.

උපුටා ගැනීම : නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය

[QUOTE="chinmak, post: 19196417, member: 516779"] [SIZE="4"]ඒ විඤ්ඤාණ නිරෝධ මාර්ගය කුමක්ද? විඤ්ඤාණයක් යම් ආකාරයකින් හටගත්තා නම් අවිද්යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනැගුණු අවිද්යාවෙන් තෘෂ්ණාවෙන් ගොඩනැගෙන්න හේතුවුනේ මොකක්ද එබදු වන්නා වූ හේතු කාරකය කුමක්ද? එහි ඇත්ත ඇති ආකාරයෙන් නොදැනීමයි. දැන් ඒ විඤ්ඤාණය අනිච්ච වශයෙන් දුක්ඛ වශයෙන් අන්තථ වශයෙන් තේරුම් ගත්තා නම් චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ කියන මේ සියල්ලේම ස්වභාවය මේකයි කියලා වටහාගත්තා නම් හරියට තේරුම් ගියා නම් ඒවා අසාරයි කියලා වැටහෙනවා. අසාරයි කියලා වැටහුණානම් මොකද වෙන්නේ “අසාරට්ඨේන අනත්ථා” විඤ්ඤාණ වල අනත්ථ තත්වය වැටහිලා ගියානම් අල්ලන්න හරයක් නැහැ වටිනා දෙයක් නෙවේ කියලා අත්හැරී ගියානම් ඒවා පිළිබද හඹායන පොළඹවන මානසිකත්වය නිදහස්වෙනවා. අන්න එතනට නිදහස් වුණානම් අකම්ප්යයි. කම්පාවක් නැති වූ ආර්ය සමාධිය තුලින් ආර්ය ප්රඥාව පූර්ණයට පත්වෙලා අරිහත්වයට පත්වෙනවා. මෙන්න මේ කාරණය තේරුම් ගන්න ඕනේ. විඤ්ඤාණ නිරෝධ කලාම ලැබෙන ඵලය මේකයි. ඒ උත්තරීතර වන්නාවූ නිවීම සැනසීම මේ විඤ්ඤාණ නිරෝධය තුලින් ලැබෙනවා. මෙන්න මේ කාරණය තේරුම්ගත්තා නම් අපිට පුළුවන් විඤ්ඤාණ නිරෝධ කරගැනීමේ වටිනාකම දකින්න. විඤ්ඤාණ ආදිනව සහිතයි විඤ්ඤාණ නිරෝධය ආනිශංස සහිතයි කියලා. මෙන්න මේ ටික දැනගත්ත මොහොතේ පටන් ඔහුට ආර්ය මාර්ගයක් වැඩෙන්න පටන්ගන්නවා. මොකක්ද වැඩෙන්නේ? විඤ්ඤාණ නිරෝධය තුලින් ලැබෙන ශාන්තිය අත්දකින්නට හැකිවෙනවා. විඤ්ඤාණ ඇසුරෙන් තිබෙන්නා වූ ආදීනව පෙනෙන් පටන්ගන්නවා. යම් දවසක විඤ්ඤාණ ආදීනව වශයෙන් දැකලා විඤ්ඤාණ නිරෝධය ආනිශංස වශයෙන් දැකලා ඒ සදහා නිතර සිහි කරන්න පටන්ගත්තා නම් පහ කල යුතු විඤ්ඤාණ පිලිබදව ඡන්ද රාගය පහවෙලා යනවා. නිදහස්වී ලැබෙන්නාවූ ශාන්ත ප්රණීත නිවී සැනසීම අත්දකින්න හැකිවෙනවා. මෙන්න මෙයට කියනවා විඤ්ඤාණයේ යථාර්ථය දැකලා විඤ්ඤාණ තුලින් චතුරාර්ය සත්ය අවබෝධ කරගෙන නිවන් දකින මග කියලා. හොදින් තේරුම් ගන්න ඕන පටිච්ච සමුප්පාදයේ පෙන්වූ විඤ්ඤාණ නිරෝධයේ ස්වභාවය ඔය ආකාරයෙන් වටහාගන්න. එහෙනම් මේ විඤ්ඤාණ නිරෝධ කරගන්න මාර්ගය හොදින් තේරුම්ගන්න ඕන. ඇසෙන් රූපයක් බලන විට ආශ්වාද ජනක හිතකින් හිතෙනවා නම් යලි යලිත් බලන්න ඕන කියලා අන්න චක්ඛු විඤ්ඤාණ අවිද්යාව සහගතව ගොඩනැගෙන්න හේතුව. කනෙන් ශබ්දයක් ඇසුන විට එහි ආශ්වාද වශයෙන් බැදිලා යලි යලිත් ඒ ආශ්වාදය ලබන්න ඒ ශබ්දය යලි යලිත් ඇසිය යුතුයි යන මානසිකත්වය ගොඩනැගෙනවා නම් අන්න සෝත විඤ්ඤාණය ඡන්ද රාගයත් සමගම ගොඩනැගෙනවා. නාසයට ගන්ධයක් එනකොට යලි යලිත් ආඝ්රාණය කලයුතුයි යලි යලිත් මම ඒ සදහා පෙළඹිය යුතුයි ඒ පසුපස හඹා යායුතුයි කියලා අදහසක් එනවා නම් අන්න එය ඝාණ විඤ්ඤාණය ඡන්ද රාගය සමග බැදිලා. දිවට රසයක් දැනුනාම එහි ප්රිය මනාපයේ ඇලිලා රැදිලා බැදිලා යලි යලිත් ඒ රසය පසුපස මම හඹායායුතුයි ඒ රසය බලාපොරොත්තු විය යුතුයි කියලා ඒ සදහා නියැලුනා නම් අන්න ජිව්හා විඤ්ඤාණය පිලිබදව ඡන්ද රාගයෙන් බැදිලා. ඒ වාගේම කයට පහසක් දැනෙන විට ඒ පහස ප්රිය මනාප වශයෙන් අරගෙන යලි යලිත් එබදු පහස පිලිබද හඹායන බලාපොරොත්තුවක් තියෙනවා නම් අන්න ඒ හේතුවෙන් හටගන්නවා කාය විඤ්ඤාණ ඡන්ද රාගයෙන් බැදිලා අවිද්යා සහගතව සසර ගමනට හේතුවන විඤ්ඤාණයක් පහල වෙනවා. මනස ඔය සියල්ලම එකතු කරගෙන මනෝ රූප මවමින් මනෝ සංඥා ඇතිකරගෙන ඒ පිලිබද ඡන්දරාගයෙන් බැදුනොත් සසර ගමනට හෙවත් පැවැත්මට අවශ්ය දේ නිපදවන එබදු වන්නා වූ මනෝ විඤ්ඤාණයක් ගොඩනැගෙනවා. එහෙනම් ඡන්දරාගය දුරුකරගන්න නම් එහි අසාරත්වය දැකිය යුතුමයි. අසාරත්වය දැකලා එය දුරු කරගත්ත දිනයට එයින් මිදිය හැකියි. දැන් අප දැනගත්තා යථාර්ථයෙන්ම විඤ්ඤාණත්, විඤ්ඤාණ වලට හේතුවත්, විඤ්ඤාණ නිරෝධයත්, විඤ්ඤාණ නිරෝධ මාර්ගයත්. පටිච්ච සමුප්පාදය තුල මේ උතුම් දහම තේරුම්ගත්තා නම් ඔන්න තවත් නිවන් මගක් විවෘත වුණා ඔබට ඒකාන්තයෙන්ම නිවන අවබෝධයට හේතුවෙනවා. උපුටා ගැනීම : නිර්වාණ ධර්ම බ්ලොග් අවකාශය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom