විටමින් පෙති භාවිතය අකාලයේ මිය යෑමේ අවදාන
විටමින් පෙති භාවිතය අකාලයේ මිය යෑමේ අවදානම වැඩි කරයි
තම සෞඛ්*ය තත්ත්වය වැඩි දියූණූ කර ගැනීමේ අටියෙන් ලකෂ සංඛ්*යාත පිරිස් විසින් අතිරේක වශයෙන් ගනූ ලබන විවිධ විටමින් මගින් යහපතක් සිදු නො වන බවත්, එමගින් අකාලයේ මිය යෑමේ අවදානම වැඩි කරන බවත් ඇතැම් පර්යේෂකයෝ පවසති. පිළිකා වැනි රෝගාබාධ හටගැනීම වළක්වා ගැනීම සඳහා විටමින් ඒ සහ ඊ අතුළු ප්තිඔක්සිකාරක අතිරේකයන් (්බඑසදංසාැබඑ ීමචචකසපැබඑි- ගන්නා නිරෝගී පූද්ගලයින්, එමගින් සිය සිරුරුවල ඇති ස්වාභාවික ආරකෂක පද්ධතීන්ට බාධා පමූණූවා අකාලයේ මිය යාමේ අවදානම සියයට 16කින් පමණ වැඩි කරගන්නා බව ඔවූහූ පවසති.
ජීවිත කාලය දීර්ඝ කර ගැනීමට කිසිදු ප්තිඔක්සිකාරකයක් උපකාර වන බවට පිළිගත හැකි සාකෂි ලැබී නැති බව, නිරෝගී පූද්ගලයින් 230000ක් අලලා කර ඇති අධ්*යයනයන් සමාලෝචනයට භාජනය කළ කෝපෙන්හෙගන් සරසවියේ පර්යේෂකයින්ට පෙනී ගොස් තිබේ. තව ද ඒවා සමහරක් මගින් මරණ සංඛ්*යාව වැඩි කර තිබේ.
බි්තාන්*යයෝ මිලියන 12ක් පමණ දිනපතා විවිධ විටමින් වර්ග භාවිත කරති. එහෙත් ඒ මගින් අත් වන දීර්ඝකාලීන සෞඛ්*ය ප්තිලාභයන් පිළිබඳව පර්යේෂණ කර ඇත්තේ ඉතා ස්වල්පයකි.
තමන්ට අවශ්*ය විටමින් සමබල ආහාරයකින් ලබාගන්නා ලෙස එරට සෞඛ්*ය දෙපාර්තුමේන්තුව පසූගිය දා ජනායාට අවවාද කළේ ය.
ප්තිඔක්සිකාරක විටමින්, ඛනිජ වර්ග අතුළු විටමින් අතිරේක වශයෙන් ගැනීමේ දී බෙහෙවින් සැලකිලිමත් විය යූතු බවත් දීර්ඝකාලීනව එමගින් සෞඛ්*යයට ඇති වන බලපෑම පිළිබඳව තවම හරිහැටි තක්සේරු කර නැති බවත්, එමගින් සෞඛ්*යයට අහිතකර තත්ත්වයන් ඇති වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් සෞඛ්*ය දෙපාර්තුමේන්තුවේ ප්කාශකයකු පවසා තිබේ. විටමින් ඒ, ඊ, සීඇතුළු ප්තිඔක්සිකාරකයන් ද, බීටා කැරොටින් හා සිලේනියම් ද, මූක්ත ඛණ්ඩක (තරුැ ර්ාසජ්කි- නම් සංයෝගයන් ගිල දමා එමගින් රෝගාබාධ ඇති කරයි. ආරකෂක පද්ධතිය සමග ගැටලු ඇති කරන්නේ මේ ක්ියාවලිය ය යන්න පර්යේෂකයින් ගේ මතයයි.
සූප්කට කොකේ්න් පූස්තකාලය මගින් ප්කාශයට පත් කර ඇති ඩෙන්මාර්ක පර්යේෂණයට අනූව මෙය අදාළ වන්නේ කෘත්*රිම අතිරේකයන්ට මිස එළවළු හා පලතුරුවල සවභාවයෙන් හටගන්නා විටමින්වලට නො වේ. එයට අනූව විටමින ඒ අතිරේකය මගින් නිරෝගී පූද්ගලයින් අකාලයේ මිය යාමේ අවදානම සියයට 16කින් වැඩි කරයි. බීටා කැරටීන් මගින් එම අවදානම සියයට 7කින් ද, විටමින් ඊ අතිරේකය මගින් සියයට 4කින් ද එම අවදානම වැඩි කරයි.විටමින් සී මගින් හානිකර තත්ත්වයන් ඇතිකරන බවක් එම සමාලෝචනයේදී පෙනී ගොස් නැති නමූත් රෝගාබාධ වළක්වා ගැනීමට එමගින් උපකාර වන බවට සාකෂි ලැබී නැත. සෙම්ප්තිශ්*යාව වැළඳීම වළක්වා ගැනීම සඳහා ලකෂ සංඛ්*යාත පිරිසක් විටමින්
සී භාවිතා කරති."ප්තිඔක්සිකාරකයන් ගැනීමෙන් නිරෝගී පූද්ගලයින් අකාලයේ මිය යාමේ අවදානම අඩූ නොකරයි. අත්හදා බැලිමේ කණ්ඩායමට අයත් පූද්ගලයින්ට ප්තිඔක්සිකාරකයන්, බීටා කැරොටින්, විටමින් ඒ සහ විටමින් ඊ දුන්විට ඔවූන්ගේ මරණ සංඛ්*යාවේ වැඩිවීමක් දක්නට ලැබූණි." යයි මේ සමාලෝචනය මෙහෙය වූ ගොරාන් බෙජ්ලකොවික් පවසයි.
එහෙත් බයෝකෙයා සමාගමේ විටමින් අතිරේකයන් සකස් කිරිමේ කාර්යය භාර පෝෂණවේදී හොල් ෆෝඩ් පවසන්නේ, ප්තිඔක්සිකාරකය්නට ආශ්චර්යයන් කළ නො හැකි බවත් ජීවිත කාලය පූරාවට කරන ලද සෞඛ්*යයට අහිතකර පූරුදු ඒවා මගින් නැති කළ නොහැකි බවත්ය.
"පළතුරු හා එළවළු වැඩිපූර ආහාරයට ගැනීම, දුම් පානය නොකිරීම, ව්*යායාම කිරීම ආදී සෞඛ්*යයට හිතකර පූරුදු සමග ප්තඔක්සිකාරක ගැනීමෙන් තම සෞඛ්*ය තත්වය වැඩි දියූණූ කරගත හැකිය" යි එහූ පවසයි.
සෞඛ්*ය තොරතුරු සේවා මධ්*යස්ථානයේ ප්කාශකයෙක් පවසන්නේ, තමන්ට අවශ්*ය විටමින් හා ඛනිජ වර්ග හැකිතාක් දුරට ආහාරයෙන් ලබාගත යූතු බවත් එසේ කළ නොහැකි තැනැත්තන් ඒවා අතිරේක වශයෙන් ගැනීමේ වරදක් නැති බවත්ය.
"දෑන් අපට ටොෆි මිලට ගන්නාක් සේ විටමින් වර්ග නිදහසේ මිලට ගත හැකිය. විටමින් භාවිතය පිළිබඳවත් ඒවා ගත යූතු මාත්ාවන් ආදිය පිළිබඳවත් ජනතාව දෑනූවත් කළ යූතුයැයි" බි්තාන්*ය ආහාර විද්*යා සංගමයේ කැතරින් කොලින්ස් පවසයි.
හෘද රෝග විශේෂඥ
වෛද්*ය ඩී. පී. අතුකෝරල
පරිවර්තනය
කේ. එන්. ඕ. අමරදාස