Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
විටමින් C
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමානයේ බොහෝ දෙනෙකු විටමින් වර්ග නිකරුනේ භාවිතයට ගැනීමට පෙලඹී ඇත. මෙසේ ගන්නා විටමින් වර්ග අතරින් විටමින් සී බහුලව දැකිය හැක. විටමින් සී පෙති ඉතා පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇඹුල් රසයෙන් යුක්ත වීමත් නිසා ඕනෑම විටක පහසුවෙන් භාවිතයට ගැනීමට පුරුදුවී සිටීයි.

විටමින් සී යනු "ඇස්කොබික්" ඇසිඩ්ය. මෙය ප්‍රතිඔක්සිකාරක කාබන් වර්ගයකි. එමෙන්ම ඡලයේ දියවන කාබන් වර්ගයකි.

ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සදහා විටමින් සී ඉතා වැගත් වේ. සම, ඇස්, දත්වල හා අස්ථිවල මනා පැවැත්මට විටමින් සී අත්‍යාවශ්‍යය. එමෙන්ම ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට විටමින් සී අවශ්‍ය වේ. එමගින් ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන කෙරේ.

ඇතැම් රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් විශේෂයෙන් ම මෙම විටමිනය නිර්දේශ කරයි.

ඒ් ආහාර මගින් විටමින් සී ලබාගත හැකි නො හැකි පුද්ගලයින්ට

තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී / මුත්‍රා ආසාදන වලදී / තද උන අවස්ථා වලදී

එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් සී පහසුවෙන් ශරීරයට ලබාගත හැක. නෙල්ලි, පේර, තක්කාලි වැනි පළතුරු වල විටමින් සී බහුලව පවතී. පළතුරු ජෑම් හෝ පුඩින් වර්ග ලෙස නොව නැවුම්ව ආහාරයට ගැනීම වඩාත් උචිතය. විශේෂයෙන්ම අමු තක්කාලි ආහාරයට ගැනීම මේ සදහා වැදගත්ය. පළතුරු බීම සාදන්නේනම් සීනි එක්කර ඉන් අනතුරුව යුෂ එක්කිරීම වඩා සුදුසුය. පළාවර්ග ආහාරයට ගන්නා විට මැල්ලුම් සෑදීමට වඩා විශේෂයෙන්ම සලාද වශයෙන් සකස් කරීමෙන් විටමින් සී සුරැකේ. මැල්ලුමක් නම් එසේ දෙහි එක්කිරීමේදී එයග හොදින් නිවුන පසුව එක්කරගත යුතුය.

තාපය, සිසිලස මෙන්ම වැඩි වශයෙන් හැඳිගෑම හේතුවෙන් විටමින් සී විනාශ වී යයි.

විටමින් සී ශරීරයට වැඩිවුවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් බැහැර කෙරේ.

විටමින් සී ලබාගැනීමේදී දිනකට ග්‍රෑම්100 ක් භාවිතා කිරීම ගැටලු සහගත නොවේ. නමුත් විටමින් සී අධිමාත්‍රාවන් වමනය, සිහි මද ගතිය හෝ හිස රුදාව, නිතර මුත්‍රා පහවීම, නින්ද නොයාම සදහා හේතුවේ. විටමින් සී අධිමාත්‍රාවන් නිසා hemolytic anemia තත්වය උදා විය හැකි බව සොයා ගෙන ඇත. තවද පිළිකා ඇතිකිරීමටද මුත්‍රා ගල් සැදීමට ද හේතුකාරක වන බවද සොයා ගෙන ඇත.

එබැවින් කෙතරම් ශරීරයට ගුණ වුවත් විටමින් සී නිකරුනේ අධිමාත්‍රාවන් ලබා නොගැනීමට වග බලා ගත යුතුය.

[QUOTE="maraputha, post: 19135555, member: 521165"] [SIZE="4"][COLOR="Blue"]වර්තමානයේ බොහෝ දෙනෙකු විටමින් වර්ග නිකරුනේ භාවිතයට ගැනීමට පෙලඹී ඇත. මෙසේ ගන්නා විටමින් වර්ග අතරින් විටමින් සී බහුලව දැකිය හැක. විටමින් සී පෙති ඉතා පහසු මිලට ලබා ගැනීමට හැකිවීමත් ඇඹුල් රසයෙන් යුක්ත වීමත් නිසා ඕනෑම විටක පහසුවෙන් භාවිතයට ගැනීමට පුරුදුවී සිටීයි. විටමින් සී යනු "ඇස්කොබික්" ඇසිඩ්ය. මෙය ප්‍රතිඔක්සිකාරක කාබන් වර්ගයකි. එමෙන්ම ඡලයේ දියවන කාබන් වර්ගයකි. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සදහා විටමින් සී ඉතා වැගත් වේ. සම, ඇස්, දත්වල හා අස්ථිවල මනා පැවැත්මට විටමින් සී අත්‍යාවශ්‍යය. එමෙන්ම ශරීරයේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට විටමින් සී අවශ්‍ය වේ. එමගින් ශරීරයේ අනවශ්‍ය මුක්ත ඛණ්ඩක උදාසීන කෙරේ. ඇතැම් රෝගී අවස්තාවලදී වෛද්‍යවරුන් විශේෂයෙන් ම මෙම විටමිනය නිර්දේශ කරයි. ඒ් ආහාර මගින් විටමින් සී ලබාගත හැකි නො හැකි පුද්ගලයින්ට තොල් පැලෙන හා වියලෙන රෝග අවස්ථා වලදී / මුත්‍රා ආසාදන වලදී / තද උන අවස්ථා වලදී එදිනෙදා අප ගන්නා නැවුම් එලවලු හා පළතුරු මගින් විටමින් සී පහසුවෙන් ශරීරයට ලබාගත හැක. නෙල්ලි, පේර, තක්කාලි වැනි පළතුරු වල විටමින් සී බහුලව පවතී. පළතුරු ජෑම් හෝ පුඩින් වර්ග ලෙස නොව නැවුම්ව ආහාරයට ගැනීම වඩාත් උචිතය. විශේෂයෙන්ම අමු තක්කාලි ආහාරයට ගැනීම මේ සදහා වැදගත්ය. පළතුරු බීම සාදන්නේනම් සීනි එක්කර ඉන් අනතුරුව යුෂ එක්කිරීම වඩා සුදුසුය. පළාවර්ග ආහාරයට ගන්නා විට මැල්ලුම් සෑදීමට වඩා විශේෂයෙන්ම සලාද වශයෙන් සකස් කරීමෙන් විටමින් සී සුරැකේ. මැල්ලුමක් නම් එසේ දෙහි එක්කිරීමේදී එයග හොදින් නිවුන පසුව එක්කරගත යුතුය. තාපය, සිසිලස මෙන්ම වැඩි වශයෙන් හැඳිගෑම හේතුවෙන් විටමින් සී විනාශ වී යයි. විටමින් සී ශරීරයට වැඩිවුවහොත් වැඩිපුර විටමින් මුත්‍ර මගින් ශරීරයෙන් බැහැර කෙරේ. විටමින් සී ලබාගැනීමේදී දිනකට ග්‍රෑම්100 ක් භාවිතා කිරීම ගැටලු සහගත නොවේ. නමුත් විටමින් සී අධිමාත්‍රාවන් වමනය, සිහි මද ගතිය හෝ හිස රුදාව, නිතර මුත්‍රා පහවීම, නින්ද නොයාම සදහා හේතුවේ. විටමින් සී අධිමාත්‍රාවන් නිසා hemolytic anemia තත්වය උදා විය හැකි බව සොයා ගෙන ඇත. තවද පිළිකා ඇතිකිරීමටද මුත්‍රා ගල් සැදීමට ද හේතුකාරක වන බවද සොයා ගෙන ඇත. එබැවින් කෙතරම් ශරීරයට ගුණ වුවත් විටමින් සී නිකරුනේ අධිමාත්‍රාවන් ලබා නොගැනීමට වග බලා ගත යුතුය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom