විට්ස් ලක්ස 6යි

ආපහු මේ xත්තේ ඉපදෙන්න එපා

  • සිරා කතාව

    Votes: 38 90.5%
  • නිදහස් රටක් එක ඇති

    Votes: 4 9.5%

  • Total voters
    42

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටියකුත් තව ටිකකුත් ඕනැලු කියන්නෙ මේවට.

    වාහන ගේන්න පුළුවන් කාලේ මූ වාහන එකම එකක් හරි ඔය වගේ අඩුවට ගෙනත් දීල ගත්ත එකෙක් හරි ඉන්නවද? දැන් බොරුවට කිඹුල් කඳුලු හලනවා.

    ජපානෙ කොයි වාහනෙත් පරණ වෙන්න වෙන්න උන්ට තියාගන්න එක පාඩුයි. Auction වලට දාලා export කරන්න බලන්නෙ. නැතිනම් කෑලි කරනවා. එහෙ වාහන කෑලි කරන යාඩ් වලට ගේන වාහන දැක්කොත් මෙහෙ ඉන්න ගොඩයෝ පපුව පැලිලා මැරෙනවා මේවට මෙහෙම හූල්ලනවනම්. ජපන් ගිහින් වාහන කෑලි කරන යාඩ් වලට ගිහින් වැඩ කරපු එකෙක්ගෙන් අහපන් මම මේ කියන එක බොරුද කියලා. එන්නෙම දුවන තත්වෙ හොඳම වාහන. cc ගාණ 1500ට වැඩී ඒ ගොඩක් ඒවගේ. කාර්, wagon එහෙම තමයි ගොඩක්ම.

    මූ නිකන් ගොඩයන්ගේ වීරයෙක් වගේ වෙන්න මේ video දාන්නෙ. මෙහෙට කවදාහරි වාහන ගේන්න දුන්නම මුනුත් කරන්නෙ ලාභෙ වැඩිපුර ගන්න වැඩි ගණන් වලට වාහන මෙහෙට එවන එක. වාහන ගේන්න දුන්න කාලෙක බලපන්කො මේ වීරයා ඔය කියන අඩුවට වාහන ගෙනත් දෙයිද කියලා :lol:

    ලංකාවට වාහන ගේන්න දෙන අවුරුදු සීමා නිකමට හොයලා බලන්න. ඒ කරලා මෙයා මේ කියන වාහන මොන අවුරුදු සීමා වල ඒවද හොයලා බලන්න. :rofl:

    වාහන subject එකේ මහා පරිමාණයෙන් කරන එකෙක්වත් විශ්වාස කරන්න එපා. යන්නෙම ගේම්. හොඳ මූණ පෙන්නන් ඉන්න උන්ගෙ game දැනගත්තම කෝටි ප්‍රකෝටි ගණන් ලාභ හොයන්නෙ මෙහෙමනෙ කියලා තේරුනාම උඹලට උඹලා ගැනම පව් කියලා හිතෙයි.
    ------ Post added on Feb 4, 2022 at 4:08 PM
    මේ කියන්නේ ලක්ස 6 ට වාහන ඔන කියන එක නෙමෙයි. ලන්කාවේ පරන දිරපු ජරාව සහ අනෙක් රටවල වාහන ප්‍රයිස් එක. 2000 හරි කමක් නැහැනේ ලන්කාවට අඩුවට ගෙනල්ලා මේ ත්‍රී වීල ෆයියවල් නවත්තන එක. අඩුම තරමේ මොකක් හරි සීමාවකට නීතියකට යටත්ව හරි
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මේ කියන්නේ ලක්ස 6 ට වාහන ඔන කියන එක නෙමෙයි. ලන්කාවේ පරන දිරපු ජරාව සහ අනෙක් රටවල වාහන ප්‍රයිස් එක. 2000 හරි කමක් නැහැනේ ලන්කාවට අඩුවට ගෙනල්ලා මේ ත්‍රී වීල ෆයියවල් නවත්තන එක. අඩුම තරමේ මොකක් හරි සීමාවකට නීතියකට යටත්ව හරි

    එහෙම ගේන්න දුන්නොත් හැමෝම පරණ වාහන ගේන්න ගන්නවා. එතකොට ලංකාවෙ "register" වෙන්නෙම පරණ වාහනයක්. අවුරුදු 5ක් 6ක් යද්දි වාහනේ කාලෙ හරියනවා ඉතින්. ජපානෙත් පරණ වාහන කියන්නෙ සෑහෙන්න පාවිච්චි වෙන ඒවා.

    කුණු එකතු වෙන එක වැඩි වෙනවා එහෙම වුනොත්. ඔව් ඉතින් three wheelers, ඉන්දියන් සමහර වාහන වලට වඩා නම් අර විදියෙ වාහනයක් දාහෙන් සම්පතයි. ඒ වුනත් ගේන්න දෙන්නෑ මොකද මේකෙ එවුන්ට ඕන ඇති නැති පරතරය හැමදාම තියාගෙන, පොඩිම මිනිහගෙන් තව තව සූරගෙන කාලා ඌව නැත්තටම නැති කරන්න. මොන ආණ්ඩු ආවත් වාහන ගේන්න දෙන වැඩේ නම් කරන එකක් නෑ 2024 වෙනකම්වත්.
     
    • Like
    Reactions: manjulabw

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372

    Lankawe amanyen wahanayak awurudu 30k wath use karanawa ... Mu kiyana yojanawa hodai ... Awurudu 5k parana wahana genna dunnoth awurudu 25 k witara tawa lankawe un use karanawa oka ... Ethakota raten pitawena dollors gaana godak adui awurudu 3k parana ewa genawata wada ... Awurudu 30k 40k parana wahana thalala dala scrap metal walata use karanna puluwn ... Parana wahanath paren ain wenna ona ne ...

    Kohomath indian chinese ladi walata wada sahena kalayak mewa pawichchi wenawa ...
     
    • Like
    Reactions: Error365!

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    image.png
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    යකෝ. මගේ අතේ දැන් සල්ලි තිබිලා ගන්න indian bike එකක්වත් නැහැ .
    මම නම් ඊළඟ පාර රටට, මේකේ ඉන්න උන්ට හෙන ගහලා ගියත් වාහාන ගේන්න දෙන එකෙකුට ඡන්දෙ දෙනවා