විඩ්යො චැටින්ග් අලුත් විදිහකට|Cyberlink Youcam 5
Cyberlink Youcam 5
මෙක ගැන හුග දෙනෙක් දන්නවා දැන්නම්. විස්තරයක් කරන්නම් පොඩි, මෙක විඩියො චැටින්ග් සොෆ්ට්වෙයා එකක්, මෙකෙන් චැට් කරන ගමන් පොඩි පොඩි වැඩ දාතැහැකි.. දන්නො දනිති මෙක තියෙන පට්ටම ගැජට්, පහල screenshot ටික බලලා බාගන්නකො.
පිස්සු ආතල් ගන්න..
මෙන්න මෙතනින් බාගෙන කමෙන්ට් එකක් සහ ++ පාරක් දමා යන්න.
පිටසක්වල ජිවියෙක් එක්ක චැට් කරන්න. හැ.. නැ.. නැ.. පිටසක්වල ජිවියෙක් විදිහට තමන්ගෙ මුණ වෙනස් කරගන්න.
පිස්සු ආතල් ගන්න..
මෙන්න මෙතනින් බාගෙන කමෙන්ට් එකක් සහ ++ පාරක් දමා යන්න.
Download 


