Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
විදර්ශනා භාවනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විදර්ශනා භාවනාව

විදර්ශනා භාවනාව

ධ්‍යාන, අභිඥා උපදවා ගැනීමි ආදියට ඉවබල් වන සමථ භාවනාවෙන් පමණක් සැහීමකට පත් විම බෞද්ධ භාවනා මාර්ගයෙන් අපේක්ෂා නොකරේ. නිර්වාණ අවබෝධය සදහා ක්‍රියාත්මක වීම බෞද්ධ භාවනාවේ අවසාන අරමුණයි. ඒ සදහා විශේෂයෙන් ම ඉවහල් වන්නේ විදර්ශනා භාවනාවයි.

විදර්ශනා භාවනාව යනු පංචස්කන්ධය පිළිබදව අනිත්‍යාදි වශයෙන් විශේෂයෙන් බැලීමයි. වෙනත් ලෙසකින් කිව හොත් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව , දු:ඛ , අනාත්ම වශයෙන් ත්රිලක්ෂණයට නගා විශේෂයෙන් දැකීම පුහුණු විම විදර්ශනා භාවනාව නමි. ප්‍රඥාව දියුණු කර ගැනීමට ඉවහල් වන බැවින් ප්‍රඥා භාවනා නමින් ද මේ භාවනා ක්‍රමය හැදින් වෙයි. හොද සිහියත්, මනා දැකීමත්, අප්රමායත්, සියුමි නිරීක්ෂණයත් , මුල් කොට ඇති ව්ශලේශණ ක්‍රමයත් හැටියට ද මේ භාවනා කුමය හැදින් විය හැකි ය.

නාම රූප ස්කන්ධ සමුහය සමාන්‍ය ලෞකික ජනයා දකින්නේ ස්ත්‍රි පුරුෂ වශයෙන් මෙන් ම නිත්‍ය, සුඛ, ආත්ම වශයෙනි. එහෙත් විදර්ශනාව වඩන්නාවු ඒ සියලු සංඛත ධර්මයන් අනිත්‍යාදි වශයෙන් ඇති සැටියෙන් දකියි.

විදර්ශනා වඩා නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයින් දෙවර්ගයක් ගැන ධර්මයෙහි විස්තර වෙයි. එනමි සමථයානික හා විපස්සනායික යනු යි. කලින් විස්තර කළ සමථ භාවනාව පදනමි කොට ගෙන පසු ව විදර්ශනා භාවනාවක යෙදී (විදර්ශනා වඩා) නිවන් පසක් කර ගන්නා තැනැත්තා සමථයානික නමි. සමථ භාවනාව පදනමි කොට නොගෙන හුදු විදරිශනාවෙන් ම ආරමිභ කොට විදර්ශනාවෙහි යෙදී නිවන් පසක් කර ගන්නා තැනැත්තා විපස්සනායානික නමි.

සත්ත විසුද්ධි, ත්රිලක්ෂණය, ත්‍රිවිධ අනුපස්සනා, දශ විදර්ශනා ඤාණ, විමොක්ෂ තුන, විමොක්ෂ මුඛ තුන කරුණ පිළිබදව මූලික අවබොධයත් විදර්ශානා භාවනාව ආරමසි්භ කරනව යෝගාවචරයකු විසින් ලබා සිටිය යුතු ය.

සත්ත විසුද්ධිය

සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංඛාවිතාරණ විසුද්ධි, මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධි, පටිපදා ඤාණ දස්සන විසුද්ධි, ඤාණ දස්සන විසුද්ධි, යනු

විසුද්ධි සතරයි.

සීල විසුද්ධිය

පිරිසිදු සීලයම සීලවිසුද්ධිය නමි. ගිහියන්ට අයත් පන්සිල් ආදි කිසියම් සීලයක පිහිටිම , ගිහියාගේ සීල විසුද්ධියයි. ප්රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්රිය සංවර සීලය, ආජීව පාරිසුද්ධි සීලය, හා ප්‍රත්‍ය සන්නි ශිත සීලයයන සිවි පිරිසිදු ශීලය පැවිද්දන්ගේ සීල විසුද්ධියයි. දුශ්හීල භාවය ධ්‍යාන ආදියට ආවරණයකි. එබැවින් උසස් අධ්‍යාත්මික තත්ත්වයකට පත් වීමේ බලාපෝරොත්තුවෙන් භාවනාව ආරමි්භ කරන තැනැත්තකු විසින් සිල් පිරිසිදු කොට ගෙන,සීලයක පිහිටිම භාවනාව ආරමිභ කළ යුතු ය. මෙය සීලවිසුද්ධියයි. මේ සීලවිසුද්ධිය චිත්ත විසුද්ධියට උපකාර වෙයි.

චිත්ත විසුද්ධිය

සිත ලිලිටි කරන කාමචිචන්ද ආදි නීවරණයන්ට සිතට ඇතුළුවන්නට ඉඩ නොදී සිත භාවනා අරමුණෙහිම පවත්වා ගැනීමට උපකාරිවන බලවත් සමාධිය චිත්ත විසුද්ධියයි.

උපචාර සමාධි, අර්පණ සමාධි යනුවෙන් සමාධිය දෙවැදැරුමිය . උපචාර සමාධිය නමි , රූපාවචර ධ්‍යාන සතරත් , අරූපාවචර ධ්‍යාන සතරත් යන අෂ්ට සමාපත්තිහු ය. චිත්ත විසුද්ධිය යමි ප්‍රමාණයකට හෝ ඇති විමට නමි උපචාර සමාධියක්වත් තිබිය යුතු ය. සම්පුර්ණ චිත්ත විසුද්ධියත් ඇති වීමට අර්පණා සමාධිය අවශ්‍යය.

සමථ භාවනාවෙන් ලබන උපචාර හා අර්පණ සමාධි සමථයාභිකයාගේ චිත්ත විසුද්ධියයි. විදර්ශනා වඩන විපස්ස යානිකයාට එයින් ම එක්තරා සමාධියක් ලැබේ. ඒ සමාධිය යෝගාවචරයාගේ සිත බැහැර නොගෙස් භාවනා අරමුණේහි පිහිටුවා ගැනිමට උදවි වෙයි. එය විදර්ශනා යානිකයාගේ චිත්ත විසුද්ධියයි.

භාවනා කරන්නාගේ සිතට වරින් වර කාමච්චන්ද ආදි නීවරණ අතුඵ වි එය අපිරිසිදු කරයි. එහෙත් ඉහති කී අන්මමේ බලවත් සමාධියක් ඇති විට එසේ නොවී භාවනාමය සිත් පරපුර නොබිදි පවති. එයින් ම සිත පිරිසිදුව තබන බැවින් එම සමාධිය චිත්ත විසුද්ධිය නමි කෙරෙයි. මේ චිත්ත විසුද්ධිය ඊළග දිට්ඨි විසුද්ධියට උපකාර වෙයි.

[QUOTE="Gstar, post: 10448379, member: 101258"] [b]විදර්ශනා භාවනාව[/b] [SIZE=5][COLOR=DarkRed][B]විදර්ශනා භාවනාව[/B] ධ්‍යාන, අභිඥා උපදවා ගැනීමි ආදියට ඉවබල් වන සමථ භාවනාවෙන් පමණක් සැහීමකට පත් විම බෞද්ධ භාවනා මාර්ගයෙන් අපේක්ෂා නොකරේ. නිර්වාණ අවබෝධය සදහා ක්‍රියාත්මක වීම බෞද්ධ භාවනාවේ අවසාන අරමුණයි. ඒ සදහා විශේෂයෙන් ම ඉවහල් වන්නේ විදර්ශනා භාවනාවයි. විදර්ශනා භාවනාව යනු පංචස්කන්ධය පිළිබදව අනිත්‍යාදි වශයෙන් විශේෂයෙන් බැලීමයි. වෙනත් ලෙසකින් කිව හොත් සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව , දු:ඛ , අනාත්ම වශයෙන් ත්රිලක්ෂණයට නගා විශේෂයෙන් දැකීම පුහුණු විම විදර්ශනා භාවනාව නමි. ප්‍රඥාව දියුණු කර ගැනීමට ඉවහල් වන බැවින් ප්‍රඥා භාවනා නමින් ද මේ භාවනා ක්‍රමය හැදින් වෙයි. හොද සිහියත්, මනා දැකීමත්, අප්රමායත්, සියුමි නිරීක්ෂණයත් , මුල් කොට ඇති ව්ශලේශණ ක්‍රමයත් හැටියට ද මේ භාවනා කුමය හැදින් විය හැකි ය. නාම රූප ස්කන්ධ සමුහය සමාන්‍ය ලෞකික ජනයා දකින්නේ ස්ත්‍රි පුරුෂ වශයෙන් මෙන් ම නිත්‍ය, සුඛ, ආත්ම වශයෙනි. එහෙත් විදර්ශනාව වඩන්නාවු ඒ සියලු සංඛත ධර්මයන් අනිත්‍යාදි වශයෙන් ඇති සැටියෙන් දකියි. විදර්ශනා වඩා නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයින් දෙවර්ගයක් ගැන ධර්මයෙහි විස්තර වෙයි. එනමි සමථයානික හා විපස්සනායික යනු යි. කලින් විස්තර කළ සමථ භාවනාව පදනමි කොට ගෙන පසු ව විදර්ශනා භාවනාවක යෙදී (විදර්ශනා වඩා) නිවන් පසක් කර ගන්නා තැනැත්තා සමථයානික නමි. සමථ භාවනාව පදනමි කොට නොගෙන හුදු විදරිශනාවෙන් ම ආරමිභ කොට විදර්ශනාවෙහි යෙදී නිවන් පසක් කර ගන්නා තැනැත්තා විපස්සනායානික නමි. සත්ත විසුද්ධි, ත්රිලක්ෂණය, ත්‍රිවිධ අනුපස්සනා, දශ විදර්ශනා ඤාණ, විමොක්ෂ තුන, විමොක්ෂ මුඛ තුන කරුණ පිළිබදව මූලික අවබොධයත් විදර්ශානා භාවනාව ආරමසි්භ කරනව යෝගාවචරයකු විසින් ලබා සිටිය යුතු ය. [B] සත්ත විසුද්ධිය[/B] සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කංඛාවිතාරණ විසුද්ධි, මග්ගාමග්ගඤාණ දස්සන විසුද්ධි, පටිපදා ඤාණ දස්සන විසුද්ධි, ඤාණ දස්සන විසුද්ධි, යනු විසුද්ධි සතරයි. [B]සීල විසුද්ධිය[/B] පිරිසිදු සීලයම සීලවිසුද්ධිය නමි. ගිහියන්ට අයත් පන්සිල් ආදි කිසියම් සීලයක පිහිටිම , ගිහියාගේ සීල විසුද්ධියයි. ප්රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්රිය සංවර සීලය, ආජීව පාරිසුද්ධි සීලය, හා ප්‍රත්‍ය සන්නි ශිත සීලයයන සිවි පිරිසිදු ශීලය පැවිද්දන්ගේ සීල විසුද්ධියයි. දුශ්හීල භාවය ධ්‍යාන ආදියට ආවරණයකි. එබැවින් උසස් අධ්‍යාත්මික තත්ත්වයකට පත් වීමේ බලාපෝරොත්තුවෙන් භාවනාව ආරමි්භ කරන තැනැත්තකු විසින් සිල් පිරිසිදු කොට ගෙන,සීලයක පිහිටිම භාවනාව ආරමිභ කළ යුතු ය. මෙය සීලවිසුද්ධියයි. මේ සීලවිසුද්ධිය චිත්ත විසුද්ධියට උපකාර වෙයි. [B]චිත්ත විසුද්ධිය [/B] සිත ලිලිටි කරන කාමචිචන්ද ආදි නීවරණයන්ට සිතට ඇතුළුවන්නට ඉඩ නොදී සිත භාවනා අරමුණෙහිම පවත්වා ගැනීමට උපකාරිවන බලවත් සමාධිය චිත්ත විසුද්ධියයි. උපචාර සමාධි, අර්පණ සමාධි යනුවෙන් සමාධිය දෙවැදැරුමිය . උපචාර සමාධිය නමි , රූපාවචර ධ්‍යාන සතරත් , අරූපාවචර ධ්‍යාන සතරත් යන අෂ්ට සමාපත්තිහු ය. චිත්ත විසුද්ධිය යමි ප්‍රමාණයකට හෝ ඇති විමට නමි උපචාර සමාධියක්වත් තිබිය යුතු ය. සම්පුර්ණ චිත්ත විසුද්ධියත් ඇති වීමට අර්පණා සමාධිය අවශ්‍යය. සමථ භාවනාවෙන් ලබන උපචාර හා අර්පණ සමාධි සමථයාභිකයාගේ චිත්ත විසුද්ධියයි. විදර්ශනා වඩන විපස්ස යානිකයාට එයින් ම එක්තරා සමාධියක් ලැබේ. ඒ සමාධිය යෝගාවචරයාගේ සිත බැහැර නොගෙස් භාවනා අරමුණේහි පිහිටුවා ගැනිමට උදවි වෙයි. එය විදර්ශනා යානිකයාගේ චිත්ත විසුද්ධියයි. භාවනා කරන්නාගේ සිතට වරින් වර කාමච්චන්ද ආදි නීවරණ අතුඵ වි එය අපිරිසිදු කරයි. එහෙත් ඉහති කී අන්මමේ බලවත් සමාධියක් ඇති විට එසේ නොවී භාවනාමය සිත් පරපුර නොබිදි පවති. එයින් ම සිත පිරිසිදුව තබන බැවින් එම සමාධිය චිත්ත විසුද්ධිය නමි කෙරෙයි. මේ චිත්ත විසුද්ධිය ඊළග දිට්ඨි විසුද්ධියට උපකාර වෙයි. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom