Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
විදර්ශනා භාවනාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිට්ඨි විසුද්ධිය

පංචස්කන්ධය හෙවත් නාම රූප ධර්මයන් ඇති සැටියෙන් දකින්නාවු එමෙන් ම ආත්ම දෘෂ්ටිය දුරු කරන්නාවු ඤාණය දිට්ඨි විසුද්ධියයි. සී විසුද්ධියෙන් සිල් වත්ව , චිත්ත විසුද්ධියෙන් සමාහිතව සිටින යෝගාවචරයාගේ භාවනාව වසර්ශනාවට යොමු වන්නේ මේ දිට්ඨි විසුද්ධියෙනි.

යෝගාවචරයා මේ වන විට පංචස්කන්ධනාම, රූප, වශයෙන් ස්කන්ධ , ධාතු ආයතන වශයෙන් පිරිසිද, විශ්ලේශණය කොට දැකීමට නැඹුරු වෙයි. එසේ නාම රූප ධර්මයන් පිරිසිද දකිමින් භාවනා කරන විට, නාමරූප ධර්ම සත්වයන් , පුද්ගලයන් වනාවන බවක් වැටහෙයි. ඒ සමගම සත්ත්ව පුද්ගල වශයෙන් පැවති පිළි ගැනිම දුරු වෙයි. සත්ත්වයා , පුද්ගලයා යනු ස්කන්ධ ධාතු , ආයතන යන ධර්ම මාත්‍රයන් යන සමිමා දිට්ඨිය පහළ වෙයි. මේ දිට්ඨි විසුද්ධිය කංඛාවිතරණ විසුද්ධිය ඇති කර ගැනිමට උදව් වෙයි.

කංඛාවිතරණ විසුද්ධිය

දක්ෂ වෛද්‍යවරයෙක් රෝගයක් දැක එහි නිධානය සොයන්නනනා සේ විදර්ශනා භාවනාව වඩන යෝගාවචරයවා විසින් ද නාම රූප ධර්මයන්ගේ හේතු ප්‍රත්‍ය සෙවීමෙහිද යෙදිය යුතු ය.

චක්ෂුර් ආදි (ඉන්ද්රිය ප්‍රසාද රූප) වස්තුන් නිසා චක්ෂුර්විඥානාදි නාම ඇති වන බවද , චිත්ත, සෘතු, ආහාර නිසා රූප ඇති වන බවද අවිද්‍ය, තෘෂ්ණා, උපාදාන, කර්ම යන මෙවා නිසා නාම - රූප දෙකොටසම ඇති වන බවද ආදි වශයෙන් විමසා දැකීම නාමරූප ධර්මයන්ගේ ප්‍රත්‍ය සෙවීමයි. මෙසේ බලන විට මේ පඤචස්කන්ධය අතීතයෙහි වීද, අනාගතයෙකත් වන්නේ ද ආදි වශයෙන් පවත්නා සැක දුරු වෙයි. එය කංඛාවිතරණ විසුද්ධියයි.

මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධිය

විදර්ශනා භාවනාවෙහි යෙදි සිටින යෝගවචරයාට ආලොක ආදි උපක්ලේශයන් පහළ වීමෙන් නිර්වාණගාමී මාර්ගය වැරදිය හැකි ය. එහෙත් මේ ආලොක ආදිය උපක්ලෙශ මිස නිවන මග නොවේ යයි සළකා , ඒවාට නොරැවටී තව දුරටත් , ඒ ආලෝක ආදි උපක්ලේශයන් ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලමින් භාවනා කරන විට විදර්ශනා ඥානය දියුණු වෙයි. ඔහුට නිර්වාණගාමී මාර්ගය කුමක් ද? අමාර්මය කුමක් දැයි වැටහෙයි. ආලෝක ආදියට මුළා නොවෙයි. මෙය මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධියයි.

පටිපදා ඤාණ දස්සන විසුද්ධිය

සමිමස්ස ඤාණය, උදයබ්බය ඤාණය, භඩ්ගානුපස්සනා ඤාණය, භයතුපට්ඨාන ඤාණය, ආදිනවානුපස්සනා ඤාණය, නිබ්බිද්රනුපස්සනා ඤාණය, මුඤචිතු කම්‍යතා ඤාණය, පටිසඩ්ඛානු පස්සනා ඤාණය, සඩ්ඛරුපෙක්ඛා ඤාණය, සච්චනුලෝම ඤාණය යනුවෙන් විදර්ශනා ඤාණ දහයක් ඇත. සත්ත විසුද්ධියෙහි අවසාන විසුද්ධිය වන ඤාණ දස්සන විසුද්ධියට පටිපදා වශයෙන් පවතින බැවින් ඉහත කී ඤාණයන් පටිපදා ඤාණ දස්සන විසුද්ධිය නමි වෙයි.

ඤාණ දස්සන විසුද්ධිය

සවැදෑරුමි විසුද්ධි වැඩීවමන් උපදවා ගත යුතු වු සෝවාන් මාර්මය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය, යන සතර මාර්ගයෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කිරිම ඤාණ දස්සන විසුද්ධි නමි.

සුඤ්ඤත විමෙක්ඛ, අනිමිත්ත විමොක්ඛ, අප්පණිහිත විමොක්ඛ යන තුනු වැදෑරුමි විමොක්ෂයන් ය. කෙලෙසුන්ගෙන් මුළුමනින්ම මීදීම විමොක්ෂ (විමොක්ඛ) නමි.

සූඤ්ඤත විමොක්ඛ මුඛ, අනිමිත්ත විමොක්ඛමුඛ, අප්රණීහිත විමොක්ඛ මුඛ යනු කෙළෙසුන්ගෙන් මිදෙන දොරටුවයි.

කියවන්න...

විදර්ශනා භාවනා ක්‍රමය

http://www.savanatasisilasa.org/Dhamma_Books/VenRerukanechandawimala/Vidarshana%20Bhavana%20kramaya.pdf

[QUOTE="Gstar, post: 10448435, member: 101258"] [SIZE=5][COLOR=DarkRed][B]දිට්ඨි විසුද්ධිය [/B] පංචස්කන්ධය හෙවත් නාම රූප ධර්මයන් ඇති සැටියෙන් දකින්නාවු එමෙන් ම ආත්ම දෘෂ්ටිය දුරු කරන්නාවු ඤාණය දිට්ඨි විසුද්ධියයි. සී විසුද්ධියෙන් සිල් වත්ව , චිත්ත විසුද්ධියෙන් සමාහිතව සිටින යෝගාවචරයාගේ භාවනාව වසර්ශනාවට යොමු වන්නේ මේ දිට්ඨි විසුද්ධියෙනි. යෝගාවචරයා මේ වන විට පංචස්කන්ධනාම, රූප, වශයෙන් ස්කන්ධ , ධාතු ආයතන වශයෙන් පිරිසිද, විශ්ලේශණය කොට දැකීමට නැඹුරු වෙයි. එසේ නාම රූප ධර්මයන් පිරිසිද දකිමින් භාවනා කරන විට, නාමරූප ධර්ම සත්වයන් , පුද්ගලයන් වනාවන බවක් වැටහෙයි. ඒ සමගම සත්ත්ව පුද්ගල වශයෙන් පැවති පිළි ගැනිම දුරු වෙයි. සත්ත්වයා , පුද්ගලයා යනු ස්කන්ධ ධාතු , ආයතන යන ධර්ම මාත්‍රයන් යන සමිමා දිට්ඨිය පහළ වෙයි. මේ දිට්ඨි විසුද්ධිය කංඛාවිතරණ විසුද්ධිය ඇති කර ගැනිමට උදව් වෙයි. [B] කංඛාවිතරණ විසුද්ධිය[/B] දක්ෂ වෛද්‍යවරයෙක් රෝගයක් දැක එහි නිධානය සොයන්නනනා සේ විදර්ශනා භාවනාව වඩන යෝගාවචරයවා විසින් ද නාම රූප ධර්මයන්ගේ හේතු ප්‍රත්‍ය සෙවීමෙහිද යෙදිය යුතු ය. චක්ෂුර් ආදි (ඉන්ද්රිය ප්‍රසාද රූප) වස්තුන් නිසා චක්ෂුර්විඥානාදි නාම ඇති වන බවද , චිත්ත, සෘතු, ආහාර නිසා රූප ඇති වන බවද අවිද්‍ය, තෘෂ්ණා, උපාදාන, කර්ම යන මෙවා නිසා නාම - රූප දෙකොටසම ඇති වන බවද ආදි වශයෙන් විමසා දැකීම නාමරූප ධර්මයන්ගේ ප්‍රත්‍ය සෙවීමයි. මෙසේ බලන විට මේ පඤචස්කන්ධය අතීතයෙහි වීද, අනාගතයෙකත් වන්නේ ද ආදි වශයෙන් පවත්නා සැක දුරු වෙයි. එය කංඛාවිතරණ විසුද්ධියයි. [B]මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධිය[/B] විදර්ශනා භාවනාවෙහි යෙදි සිටින යෝගවචරයාට ආලොක ආදි උපක්ලේශයන් පහළ වීමෙන් නිර්වාණගාමී මාර්ගය වැරදිය හැකි ය. එහෙත් මේ ආලොක ආදිය උපක්ලෙශ මිස නිවන මග නොවේ යයි සළකා , ඒවාට නොරැවටී තව දුරටත් , ඒ ආලෝක ආදි උපක්ලේශයන් ද අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් බලමින් භාවනා කරන විට විදර්ශනා ඥානය දියුණු වෙයි. ඔහුට නිර්වාණගාමී මාර්ගය කුමක් ද? අමාර්මය කුමක් දැයි වැටහෙයි. ආලෝක ආදියට මුළා නොවෙයි. මෙය මග්ගා මග්ග ඤාණ දස්සන විසුද්ධියයි. [B]පටිපදා ඤාණ දස්සන විසුද්ධිය[/B] සමිමස්ස ඤාණය, උදයබ්බය ඤාණය, භඩ්ගානුපස්සනා ඤාණය, භයතුපට්ඨාන ඤාණය, ආදිනවානුපස්සනා ඤාණය, නිබ්බිද්රනුපස්සනා ඤාණය, මුඤචිතු කම්‍යතා ඤාණය, පටිසඩ්ඛානු පස්සනා ඤාණය, සඩ්ඛරුපෙක්ඛා ඤාණය, සච්චනුලෝම ඤාණය යනුවෙන් විදර්ශනා ඤාණ දහයක් ඇත. සත්ත විසුද්ධියෙහි අවසාන විසුද්ධිය වන ඤාණ දස්සන විසුද්ධියට පටිපදා වශයෙන් පවතින බැවින් ඉහත කී ඤාණයන් පටිපදා ඤාණ දස්සන විසුද්ධිය නමි වෙයි. [B]ඤාණ දස්සන විසුද්ධිය[/B] සවැදෑරුමි විසුද්ධි වැඩීවමන් උපදවා ගත යුතු වු සෝවාන් මාර්මය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අර්හත් මාර්ගය, යන සතර මාර්ගයෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය අවබෝධ කිරිම ඤාණ දස්සන විසුද්ධි නමි. සුඤ්ඤත විමෙක්ඛ, අනිමිත්ත විමොක්ඛ, අප්පණිහිත විමොක්ඛ යන තුනු වැදෑරුමි විමොක්ෂයන් ය. කෙලෙසුන්ගෙන් මුළුමනින්ම මීදීම විමොක්ෂ (විමොක්ඛ) නමි. සූඤ්ඤත විමොක්ඛ මුඛ, අනිමිත්ත විමොක්ඛමුඛ, අප්රණීහිත විමොක්ඛ මුඛ යනු කෙළෙසුන්ගෙන් මිදෙන දොරටුවයි. කියවන්න... විදර්ශනා භාවනා ක්‍රමය [/COLOR][/SIZE][URL="http://www.savanatasisilasa.org/Dhamma_Books/VenRerukanechandawimala/Vidarshana%20Bhavana%20kramaya.pdf"]http://www.savanatasisilasa.org/Dhamma_Books/VenRerukanechandawimala/Vidarshana%20Bhavana%20kramaya.pdf[/URL] [SIZE=5][COLOR=DarkRed] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom