විදවීම ..

moongirl

Member
Mar 25, 2011
233
26
0
මෙම විශ්වය තුල අපගේ ජීවිතය යනු මිත්‍යාවකි .එය මිරිගුවකි .එය සිහිනයක් පමණකි.අතීතය යනු පසු වී ගිය අමතක වුනු සිහිනයක් වන අතර අනාගතය යනු සුදුවක් වැනි අස්ථීර අපැහැදිලි
සිහිනයකි . යනු වේගවත්ව නොනවත්වා ගලාගෙන පසු වී යන සිහිනයකි .මෙම විශ්වය තුල සතුටක් වන්නේ නැත.සියල්ල විදවීම් පමණකි.
උපත වේදනාකාරී නිසා අපට විදවීම ලබා දේ .වර්ධනය වේදනාකාරී නිසා අපව විදවීමට පත් වේ ලෙඩ රෝග වේදනා කාරී නිසා අපව විදවීමට පත් වේ .දිරායාම හා මරණය වේදනාකාරී
නිසා අපව වේදනාවට පත් වෙයි .මෙමෙ නිසා මෙම විශ්වයෙහි ජීවය යනු විදවීම නමැති කෙදි වලින් ගෙතුණු වෙඅදන පොදියකි.
මීට අමතරව තවත් වර්ග වල විදවීම් ද ඇත .මෙම විශ්වය තුල අපට අවශ්‍ය සියලු දේ ලබා ගත නොහැකි වන අතර අවශ්‍ය දේ නොලැබීම වේදනාකාරී නිසා එයින් අප විදවීමට පත් කරයි .
අප ආදරය කරන අයගෙන් සහ දේවල් වලින් වෙන්වීම වලක්වා ගැනීමට අපට නොහැකි වන අතර අප ආදරය කරන අයගෙන් හෝ දේ වලින් වෙන්වීම වේදනා කාරී නිසා එයින් අප විදවීමට
පත් කරයි .අප කැමති නැති ය හා ඇසුරු කිරීම වලක්වා ගැනීමට අපට නොහැකි වන අතර කැමති නැති ය හා එක්වීම වේදනා කාරී නිසා එයින් අප විදවීමට (දුකඛ )(suffering) පත් කරයි .

අතීතය යනු අතීතය වන අතර එය කිසිදාක නැවත පැමිණෙන්නේ නැත .අනාගතය පිළිබද කිසිවක් ස්ථීර හෝ පැහැදිලි නොවන අතර සියල්ලක් පිලිබදව ස්ථීර වශයෙන් ම බලපාන්නේ
වරතමනය පමණකි . එහෙත් වරතමානය කොතරම් වේගයකින් නොනවත්වා ගමන් කරනවද කිවහොත් ඒ පිලිබදව වාර්තා තැබීම කොහෙත්ම කල නොහැක්කකි /අප සතුට ,වේදනාව ,සහ ප්‍රීතිය
,විදවීම තුලින් කොතරම් ගමන් කලත් අ කිසිවක් ඉතිරි වන්නේ නැත .අතීතය හා අනාගතය යන දෙක ව්‍යාජ වන අතර වර්තමනය කොතරම් වේගයෙන් නොනැවතී ඉදිරියට යනවද කිවහොත් එයද ව්‍යාජය .
මෙම විශ්වය සියලු ජීවීන් බැද තබා තිබෙන්නේ මෙවැනි ව්‍යාජ ජීවිතයටයි (unreal)

:) :)
 
chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Bump
    11.gif

    Rosswell

    Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    ආදරයකින් වෙන් වෙලා වාගේ.. බලාපොරොත්තු මිනිසා ජීවත් කරයි... එම නිසා වේදනාවට පත්වෙයි.. බැඳීමි වැඩිවෙන තරමට දුකද වැඩියි... මක් නිසාදයත් සියලුම දේවල් ඉටුනොවන බැවින්... මධ්‍යමප්‍රතිපාදව අනුගමනය කරන්නා දැඩි බලාපොරොත්තු නොතබයි... සාමාන්‍ය ලෙස ජීවිතය රැගෙනයාමායි වැදගත්... :) :)
     
    slash //

    Active member
  • Oct 13, 2009
    843
    48
    28
    the cyber net
    මෙම විශ්වය තුල අපගේ ජීවිතය යනු මිත්‍යාවකි .එය මිරිගුවකි .එය සිහිනයක් පමණකි.අතීතය යනු පසු වී ගිය අමතක වුනු සිහිනයක් වන අතර අනාගතය යනු සුදුවක් වැනි අස්ථීර අපැහැදිලි
    සිහිනයකි . යනු වේගවත්ව නොනවත්වා ගලාගෙන පසු වී යන සිහිනයකි .මෙම විශ්වය තුල සතුටක් වන්නේ නැත.සියල්ල විදවීම් පමණකි.
    උපත වේදනාකාරී නිසා අපට විදවීම ලබා දේ .වර්ධනය වේදනාකාරී නිසා අපව විදවීමට පත් වේ ලෙඩ රෝග වේදනා කාරී නිසා අපව විදවීමට පත් වේ .දිරායාම හා මරණය වේදනාකාරී
    නිසා අපව වේදනාවට පත් වෙයි .මෙමෙ නිසා මෙම විශ්වයෙහි ජීවය යනු විදවීම නමැති කෙදි වලින් ගෙතුණු වෙඅදන පොදියකි.
    මීට අමතරව තවත් වර්ග වල විදවීම් ද ඇත .මෙම විශ්වය තුල අපට අවශ්‍ය සියලු දේ ලබා ගත
    නොහැකි වන අතර අවශ්‍ය දේ නොලැබීම වේදනාකාරී නිසා එයින් අප විදවීමට පත් කරයි .
    අප ආදරය කරන අයගෙන් සහ දේවල් වලින් වෙන්වීම වලක්වා ගැනීමට අපට නොහැකි වන අතර අප ආදරය කරන අයගෙන් හෝ දේ වලින් වෙන්වීම වේදනා කාරී නිසා එයින් අප විදවීමට
    පත් කරයි .අප කැමති නැති ය හා ඇසුරු කිරීම වලක්වා ගැනීමට අපට නොහැකි වන අතර කැමති නැති ය හා එක්වීම වේදනා කාරී නිසා එයින් අප විදවීමට (දුකඛ )(suffering) පත් කරයි .

    අතීතය යනු අතීතය වන අතර එය කිසිදාක නැවත පැමිණෙන්නේ නැත .අනාගතය පිළිබද කිසිවක් ස්ථීර හෝ පැහැදිලි නොවන අතර සියල්ලක් පිලිබදව ස්ථීර වශයෙන් ම බලපාන්නේ
    වරතමනය පමණකි . එහෙත් වරතමානය කොතරම් වේගයකින් නොනවත්වා ගමන් කරනවද කිවහොත් ඒ පිලිබදව වාර්තා තැබීම කොහෙත්ම කල නොහැක්කකි /අප සතුට ,වේදනාව ,සහ ප්‍රීතිය
    ,විදවීම තුලින් කොතරම් ගමන් කලත් අ කිසිවක් ඉතිරි වන්නේ නැත .අතීතය හා අනාගතය යන දෙක ව්‍යාජ වන අතර වර්තමනය කොතරම් වේගයෙන් නොනැවතී ඉදිරියට යනවද කිවහොත් එයද ව්‍යාජය .
    මෙම විශ්වය සියලු ජීවීන් බැද තබා තිබෙන්නේ මෙවැනි ව්‍යාජ ජීවිතයටයි (unreal)

    ;););) :(:(:( handakello danna dewal:) :D