Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
විදවීම ..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම විශ්වය තුල අපගේ ජීවිතය යනු මිත්‍යාවකි .එය මිරිගුවකි .එය සිහිනයක් පමණකි.අතීතය යනු පසු වී ගිය අමතක වුනු සිහිනයක් වන අතර අනාගතය යනු සුදුවක් වැනි අස්ථීර අපැහැදිලි

සිහිනයකි . යනු වේගවත්ව නොනවත්වා ගලාගෙන පසු වී යන සිහිනයකි .මෙම විශ්වය තුල සතුටක් වන්නේ නැත.සියල්ල විදවීම් පමණකි.

උපත වේදනාකාරී නිසා අපට විදවීම ලබා දේ .වර්ධනය වේදනාකාරී නිසා අපව විදවීමට පත් වේ ලෙඩ රෝග වේදනා කාරී නිසා අපව විදවීමට පත් වේ .දිරායාම හා මරණය වේදනාකාරී

නිසා අපව වේදනාවට පත් වෙයි .මෙමෙ නිසා මෙම විශ්වයෙහි ජීවය යනු විදවීම නමැති කෙදි වලින් ගෙතුණු වෙඅදන පොදියකි.

මීට අමතරව තවත් වර්ග වල විදවීම් ද ඇත .මෙම විශ්වය තුල අපට අවශ්‍ය සියලු දේ ලබා ගත නොහැකි වන අතර අවශ්‍ය දේ නොලැබීම වේදනාකාරී නිසා එයින් අප විදවීමට පත් කරයි .

අප ආදරය කරන අයගෙන් සහ දේවල් වලින් වෙන්වීම වලක්වා ගැනීමට අපට නොහැකි වන අතර අප ආදරය කරන අයගෙන් හෝ දේ වලින් වෙන්වීම වේදනා කාරී නිසා එයින් අප විදවීමට

පත් කරයි .අප කැමති නැති ය හා ඇසුරු කිරීම වලක්වා ගැනීමට අපට නොහැකි වන අතර කැමති නැති ය හා එක්වීම වේදනා කාරී නිසා එයින් අප විදවීමට (දුකඛ )(suffering) පත් කරයි .

අතීතය යනු අතීතය වන අතර එය කිසිදාක නැවත පැමිණෙන්නේ නැත .අනාගතය පිළිබද කිසිවක් ස්ථීර හෝ පැහැදිලි නොවන අතර සියල්ලක් පිලිබදව ස්ථීර වශයෙන් ම බලපාන්නේ

වරතමනය පමණකි . එහෙත් වරතමානය කොතරම් වේගයකින් නොනවත්වා ගමන් කරනවද කිවහොත් ඒ පිලිබදව වාර්තා තැබීම කොහෙත්ම කල නොහැක්කකි /අප සතුට ,වේදනාව ,සහ ප්‍රීතිය

,විදවීම තුලින් කොතරම් ගමන් කලත් අ කිසිවක් ඉතිරි වන්නේ නැත .අතීතය හා අනාගතය යන දෙක ව්‍යාජ වන අතර වර්තමනය කොතරම් වේගයෙන් නොනැවතී ඉදිරියට යනවද කිවහොත් එයද ව්‍යාජය .

මෙම විශ්වය සියලු ජීවීන් බැද තබා තිබෙන්නේ මෙවැනි ව්‍යාජ ජීවිතයටයි (unreal)

handakello danna dewal

[QUOTE="slash //, post: 14153865, member: 243958"] [B][SIZE="3"][COLOR="DarkRed"]මෙම විශ්වය තුල අපගේ ජීවිතය යනු මිත්‍යාවකි .එය මිරිගුවකි .එය සිහිනයක් පමණකි.අතීතය යනු පසු වී ගිය අමතක වුනු සිහිනයක් වන අතර අනාගතය යනු සුදුවක් වැනි අස්ථීර අපැහැදිලි සිහිනයකි . යනු වේගවත්ව නොනවත්වා ගලාගෙන පසු වී යන සිහිනයකි .මෙම විශ්වය තුල සතුටක් වන්නේ නැත.සියල්ල විදවීම් පමණකි. උපත වේදනාකාරී නිසා අපට විදවීම ලබා දේ .වර්ධනය වේදනාකාරී නිසා අපව විදවීමට පත් වේ ලෙඩ රෝග වේදනා කාරී නිසා අපව විදවීමට පත් වේ .දිරායාම හා මරණය වේදනාකාරී නිසා අපව වේදනාවට පත් වෙයි .මෙමෙ නිසා මෙම විශ්වයෙහි ජීවය යනු විදවීම නමැති කෙදි වලින් ගෙතුණු වෙඅදන පොදියකි. මීට අමතරව තවත් වර්ග වල විදවීම් ද ඇත .මෙම විශ්වය තුල අපට අවශ්‍ය සියලු දේ ලබා ගත[/COLOR][/SIZE][/B] [B][SIZE="3"][COLOR="DarkRed"]නොහැකි වන අතර අවශ්‍ය දේ නොලැබීම වේදනාකාරී නිසා එයින් අප විදවීමට පත් කරයි . අප ආදරය කරන අයගෙන් සහ දේවල් වලින් වෙන්වීම වලක්වා ගැනීමට අපට නොහැකි වන අතර අප ආදරය කරන අයගෙන් හෝ දේ වලින් වෙන්වීම වේදනා කාරී නිසා එයින් අප විදවීමට පත් කරයි .අප කැමති නැති ය හා ඇසුරු කිරීම වලක්වා ගැනීමට අපට නොහැකි වන අතර කැමති නැති ය හා එක්වීම වේදනා කාරී නිසා එයින් අප විදවීමට (දුකඛ )([COLOR="RoyalBlue"]suffe[/COLOR]ring) පත් කරයි . අතීතය යනු අතීතය වන අතර එය කිසිදාක නැවත පැමිණෙන්නේ නැත .අනාගතය පිළිබද කිසිවක් ස්ථීර හෝ පැහැදිලි නොවන අතර සියල්ලක් පිලිබදව ස්ථීර වශයෙන් ම බලපාන්නේ වරතමනය පමණකි . එහෙත් වරතමානය කොතරම් වේගයකින් නොනවත්වා ගමන් කරනවද කිවහොත් ඒ පිලිබදව වාර්තා තැබීම කොහෙත්ම කල නොහැක්කකි /අප සතුට ,වේදනාව ,සහ ප්‍රීතිය ,විදවීම තුලින් කොතරම් ගමන් කලත් අ කිසිවක් ඉතිරි වන්නේ නැත .අතීතය හා අනාගතය යන දෙක ව්‍යාජ වන අතර වර්තමනය කොතරම් වේගයෙන් නොනැවතී ඉදිරියට යනවද කිවහොත් එයද ව්‍යාජය . මෙම විශ්වය සියලු ජීවීන් බැද තබා තිබෙන්නේ මෙවැනි ව්‍යාජ ජීවිතයටයි (unreal) [/COLOR][/SIZE][/B] ;););) :(:(:([B][COLOR="Purple"] handakello danna dewal[/COLOR][/B]:) :D [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom