විද්වත් කියමන්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    විද්වත් කියමන්



    * මාසෙ වැටුප ගැන බිය නොවන්න - හතුරුසිංහ
    * එක කුසලෙන් සියලු පෙර අකුසල් දුරු කර දිය කර පා කර හැකිය - කුසල් මෙන්ඩිස්
    * යූරින් ටෙස්ට් එකක් කරද්දී ඔයාලා ICC එකෙන්දැයි විමසන්න - ඕෂධ ෆර්නැන්ඩෝ
    *මරු කතරට දිය පොදක් ඉසින්නට ටන් ටන් ටකඩන් ඩන් ඩන්.. සිත නිවන කතා - රසල් ආනල්ඩ්
    * තරහක් තිබ්බොත් මැච් එකක් ගහන්න - කුසල් ජනිත්
    * එක එක මඩ කරියෝ කෑමට ගද්දි ප්‍රවේශම් වෙන්න - සුරංග ලක්මාල්
    * හිප් හිප් හුරේ කියද්දී සෙමින් කියන්න - දික්වැල්ල
    * ඔයාලා ටික කලක් සතුටින් ඉන්න - ඒ.බී.සී.ඩී. විලියර්ස්
    * බඹරේ වැල්ලේ කැරකෙන වෙලාවල්ද තිබේ - දිමුත්
    * ඔබ කොතැනද මම එතැනයි - හරීන්
    * අස්පයොත් සැමදාම පරදින්නේ නැත - තිලංග

    ~වෙනුර මෙන්ඩිස්~