විද්‍යාකාරය-මහරගම

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    විද්‍යාකාරය-මහරගම

    මහරගම විද්‍යාකර බාලිකාවට යන්නේ කොහොමද කියපල්ලකෝ... 138 ගිහින් කොහොමද යන්නේ කියන්න.... කොච්චර වෙලා යනවද
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    138 ගිහිල්ලා මහරගමින් බැහැලා පාර පැනපං..
    පැනලා පිලියන්දල පාර දිගේ පයින් පලයං දකුණු අත පැත්තේ තියෙන්නේ..
    හොයාගන්න බැරි උනොත් කාගෙන් හරි අහපං විද්‍යාකරේට යන්නේ කොහොමද කියලා.. ඒ පාරෙ ටික දුරක් යනකොට ආයේ අහපං kfc එක ලගට යන්නේ කොහොමද කියල.. kfc එක ලගට ගිහිල්ලා ආයේ අහපං විද්‍යාකරේට යන්නෙ කොහොමද කියල.. එතකොට ඌ පාරේ අනිත් පැත්තට අත් දික් කරලා මේ තියෙන්නේ කියයි.. අන්න එතකොට උඹ පාර පැනපං ඒ තමයි විද්‍යාකරේ..
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    138 ගිහිල්ලා මහරගමින් බැහැලා පාර පැනපං..
    පැනලා පිලියන්දල පාර දිගේ පයින් පලයං දකුණු අත පැත්තේ තියෙන්නේ..
    හොයාගන්න බැරි උනොත් කාගෙන් හරි අහපං විද්‍යාකරේට යන්නේ කොහොමද කියලා.. ඒ පාරෙ ටික දුරක් යනකොට ආයේ අහපං kfc එක ලගට යන්නේ කොහොමද කියල.. kfc එක ලගට ගිහිල්ලා ආයේ අහපං විද්‍යාකරේට යන්නෙ කොහොමද කියල.. එතකොට ඌ පාරේ අනිත් පැත්තට අත් දික් කරලා මේ තියෙන්නේ කියයි.. අන්න එතකොට උඹ පාර පැනපං ඒ තමයි විද්‍යාකරේ..

    මොකක්ද මිනිහො ඒ පාර කියන විදිහ :baffled: