Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
57 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විද්යාඥයාට සහන මරණයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්යාඥයාට සහන මරණයක්

විද්යාඥයාට සහන මරණයක්

තමන්ට මියයෑමට අවශ්ය බව පවසා, ඊට අවසර ඉල්ලමින්, ස්විට්සර්ලන්තයට ගොස් සිටි 104 හැවිරිදි ඕස්ටේලියා විද්යාඥ ඬේවිඞ් ගුඩෝල්ට ‘සහන මරණයක්’ ලෙස දිවි නසා ගැනීමට අවසර හිමිවිය.

ඬේවිඞ් ගුඩෝල් ට මාරක රෝගයක් නොතිබුණු නමුත්, ඔහු තරයේ කියා සිටියේ ඔහුට ජීවත් වෙන්න හේතුවක් නැති බවත්, ඔහුට මැරෙන්න අවශ්ය බවත්ය.

ඕස්ටේලියාවේ දී එය කළ නොහැකි වුණු හෙයින් ඔහු ස්විට්සර්ලන්තය බලා ගියේ මීට දින කිහිපයකට පෙරය. ඒ, ‘එක්සිට් ඉන්ටර්නැෂනල්’ නමැති ජාත්යන්තර සමාගමේ ආධාර සහ සහාය ඇතිවය.

දිවි තොර ගැනීමට විදයාඥවරයාට අවසර ලැබුණු අතර ග්රිනිච් වේලාවෙන් 10.30 ට ‘නෙම්බුටාල්’ නමැති විස ශරීරගත කිරීමක් මගින් ඬේවිඞ් ගුඩෝල් දිවියෙන් සමුගත් බව ‘එක්සිට් ඉන්ටර්නැෂනල්’ සංවිධානය පවසා ඇත.

(රොයිටර්)

Where else is assisted dying allowed?

Assisted suicide describes any act that intentionally helps another person kill themselves, for example by providing them with the means to do so, most commonly by prescribing a lethal medication.

It differs from euthanasia, which is a third-party intervention to end a life to relieve suffering, such as when a doctor administers the lethal dose.

In Switzerland, assisted suicide is allowed only if the person assisting acts unselfishly. It is the only country with centres offering assisted suicide to foreign nationals

The Netherlands, Belgium and Luxembourg permit euthanasia and assisted suicide. In the Netherlands and Belgium, euthanasia is available to minors in specific instances

Colombia allows euthanasia

The US states of Oregon, Washington, Vermont, Montana, California, Colorado and Hawaii permit assisted dying for terminally ill patients. The US capital Washington DC implemented a similar law for the city's residents in 2017

Canada followed the province of Quebec in permitting euthanasia and assisted suicide in 2016

[QUOTE="araki, post: 23200009, member: 360239"] [b]විද්යාඥයාට සහන මරණයක්[/b] [B][SIZE=5]විද්යාඥයාට සහන මරණයක්[/SIZE][/B] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6e37ed2b4d.jpg[/IMG][/SIZE] [SIZE=5]තමන්ට මියයෑමට අවශ්ය බව පවසා, ඊට අවසර ඉල්ලමින්, ස්විට්සර්ලන්තයට ගොස් සිටි 104 හැවිරිදි ඕස්ටේලියා විද්යාඥ ඬේවිඞ් ගුඩෝල්ට ‘සහන මරණයක්’ ලෙස දිවි නසා ගැනීමට අවසර හිමිවිය.[/SIZE] [SIZE=5]ඬේවිඞ් ගුඩෝල් ට මාරක රෝගයක් නොතිබුණු නමුත්, ඔහු තරයේ කියා සිටියේ ඔහුට ජීවත් වෙන්න හේතුවක් නැති බවත්, ඔහුට මැරෙන්න අවශ්ය බවත්ය.[/SIZE] [SIZE=5]ඕස්ටේලියාවේ දී එය කළ නොහැකි වුණු හෙයින් ඔහු ස්විට්සර්ලන්තය බලා ගියේ මීට දින කිහිපයකට පෙරය. ඒ, ‘එක්සිට් ඉන්ටර්නැෂනල්’ නමැති ජාත්යන්තර සමාගමේ ආධාර සහ සහාය ඇතිවය.[/SIZE] [SIZE=5]දිවි තොර ගැනීමට විදයාඥවරයාට අවසර ලැබුණු අතර ග්රිනිච් වේලාවෙන් 10.30 ට ‘නෙම්බුටාල්’ නමැති විස ශරීරගත කිරීමක් මගින් ඬේවිඞ් ගුඩෝල් දිවියෙන් සමුගත් බව ‘එක්සිට් ඉන්ටර්නැෂනල්’ සංවිධානය පවසා ඇත.[/SIZE] [B][SIZE=5](රොයිටර්)[/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [B][SIZE=5][/SIZE][/B] [B]Where else is assisted dying allowed?[/B] Assisted suicide describes any act that intentionally helps another person kill themselves, for example by providing them with the means to do so, most commonly by prescribing a lethal medication. It differs from euthanasia, which is a third-party intervention to end a life to relieve suffering, such as when a doctor administers the lethal dose. [LIST] [*]In Switzerland, assisted suicide is allowed only if the person assisting acts unselfishly. It is the only country with centres offering assisted suicide to foreign nationals [*]The Netherlands, Belgium and Luxembourg permit euthanasia and assisted suicide. In the Netherlands and Belgium, euthanasia is available to minors in specific instances [*]Colombia allows euthanasia [*]The US states of Oregon, Washington, Vermont, Montana, California, Colorado and Hawaii permit assisted dying for terminally ill patients. The US capital Washington DC implemented a similar law for the city's residents in 2017 [*]Canada followed the province of Quebec in permitting euthanasia and assisted suicide in 2016 [/LIST] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom