විද්‍යාත්මක බයියා

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,425
    12,544
    113
    Ohio, USA
    m4tmJvK.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,784
    169,246
    113
    එකමත් එක රටක
    දැන් ඉස්සර තරම් video දාන්නෙත් නෑ වගේ...චන්දේ කාලේ දාපු video ටික වගේ ඒවා දැන් දන්නෙත් නෑ වගේ. පැලෝපීය නාලයේ කතාව, දුටුගැමුණු, කැප්පෙටිපොල, MCC , ජාතික වීරයෝ , මේ සිංහල අපෙගේ රටයි ....... 🤭 🤭
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    දැන් ඉස්සර තරම් video දාන්නෙත් නෑ වගේ...චන්දේ කාලේ දාපු video ටික වගේ ඒවා දැන් දන්නෙත් නෑ වගේ. පැලෝපීය නාලයේ කතාව, දුටුගැමුණු, කැප්පෙටිපොල, MCC , ජාතික වීරයෝ , මේ සිංහල අපෙගේ රටයි ....... 🤭 🤭
    Tuition higannek thamai lankawe ewunge top scientist 😂
     
    • Like
    Reactions: dilann

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,310
    5,913
    113
    මුගේ MCC video එක හොදට නැගල ගියා. ගිය ආණ්ඩුවට කෙලවුන තැනක් ඒ video එක. යුගදනව් දෙනකොට මුගෙ කටේ පිට්ටු. MCC ආයේ එන කතාවක් විමලේ කියන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,111
    101,883
    113
    දැන් ඉස්සර තරම් video දාන්නෙත් නෑ වගේ...චන්දේ කාලේ දාපු video ටික වගේ ඒවා දැන් දන්නෙත් නෑ වගේ. පැලෝපීය නාලයේ කතාව, දුටුගැමුණු, කැප්පෙටිපොල, MCC , ජාතික වීරයෝ , මේ සිංහල අපෙගේ රටයි ....... 🤭 🤭
    ආයෙ මොකටද වෙන ඒව ඉන්න බයියො ටික ඕව රිප්ලේ කර කර බල බලා ඇති.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,352
    21,476
    113
    ගුපියෙක්ගෙද බයියෙක්ගෙද ටොයියෙක්ගෙද අඩුම ජෙප්පෙක්ගෙද කියල දන්නෙ නෑ මචන්. ඒත් මේ උඩ තියෙන පොටෝ එක මේ පෙජ් එකෙ නෑනෙ? මට මිස් උනාද දන්නෙ නෑ උබ දැක්ක නම් ඒ ලින්ක් එකත් දාපන්. ඇණික තිස්ස සර්ගෙ පේජ් එකෙත් මේකම වැටුනොත් පිලිගන්න පුලුවන් මඩක් නෙමෙයි කියල. :yes: :yes: :yes:

    ප;ලි ආහ් දැන් සෙට් උනේ මෙක පරන එකක් නේ බන්. 2019 nov
     
    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    කැරි හම්බයොත් එනව කියපන් කො විද්‍යාව ගැන කතා කරන්න