Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විද්‍යාව_හා_ආගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්‍යාව_හා_ආගම

මෙය බොහෝ විට එලකිරි ය තුල කතා කරන ලද මාතෘකාවක් ය.

එහිදී බොහෝ දෙනා විසින් විද්‍යාව විසින් බොහෝ මහන්සියෙන් තාර්කික ව සොයා ගන්නා ලද දැනුම ආගම් විසින් බොහෝ කලකට පෙර ගවෙශණය කරන ලද්දක් ය. මනස යනුවෙන් යමක් නූතන විද්‍යාවෙන් සොයාගෙන ඇතැයි පවසණු ද බොහෝ විට දැක ඇත.

විද්‍යාව එලිය කරන තැන්වල නොරැද බොහෝ ආගම් පසුබසින බව අපි අත් දැක ඇත්තෙමු. ලෝකය ගෝලාකාරයයි සොයා ගත් විටද හිරු ලෝකය වටා නොව ලෝකය හිරු වටා කැරකෙන්නේ යැයි කිවු විට ද ක්‍රිස්තියානි ආගම ඊට දැක්වූ ප්‍රතික්‍රියාව මෙයට දිය හැකි හොදම උදාහරණ ය.

ඒ නිසාම ආගම් ලෝකය ගැන වැඩි යමක් නොදන්නා මිනිසුන් අතර කිරුළු පළදිද්දී විද්‍යාව, ලෝකය දන්නා මිනිසුන් විසින් ඇසුරු කරනු ලැබේ යයි බොහෝ දෙනා කියති.

(නලින් ද සිල්වා හා චන්දන ජයරත්න වගෙ පුද්ගලයින් විද්‍යාවෙන් එලිය කරනු ලැබූ තැන් ද අදුරු කරමින් සිටීම වෙනම කතාවකි.)

ආගම් තවමත් ප්‍රචලිත තුන්වෙනි ලෝකයේ ය. දියුණු රටවල ඒවාට ඇත්තේ සුලුතර අනුගාමික පිරිසකි.

එයින් අදහස් වන්නේ දියුණු රටවල ආගම අදහන්නන් නැති බව නොවේ. අඩු බව ය. ඒවාට ඇලීමක් තුන්වෙනි ලෝකයේ රටවල මෙන් ඒ රටවල නැති බව ය. ඒවා තිබුනත් පවතින්නේ ජීවිතයෙන් තරමක් ඈත්ව වියුක්තව බව ය. ආගම් වෙනුවෙන් ගහ මරා ගැනීමක් අප රටවල මෙන් දක්නට නොලැබෙන බව ය.

එහෙත් විද්‍යාවට තවමත් එලිය කරන්නට බැරි වූ තැන් තිබෙන බැවින් ද කිසිදා ලොව මුලුමනින්ම එලිය කරන්නට එය පොහොසත් නොවනු ඇති බැවින් ද එක් හෝ තවත් ආගමකට පැවැත්මක් දැනටත් ඉදිරියේදීත් තිබිය හැකි ය.

උදාහරණයක් ලෙස අපේ ජීවිතයේ අරමුණ කුමක් ද මම කියන්නේ කවුද ඊයේත් හිටියේ ඔහුම ද ඇයම ද මරණින් මතු කුමක් වේ ද ජීවයේ උපත කෙසේ ඇතිවුනි ද මෙතරම් චමත්කාර සංකීර්ණ ලෝකයක් ඇති වූයේ කෙසේ ද මෙතරම් අරුම පුදුම මිනිසෙක් ඇති කළේ කවුරුන් ද අප ජීවිතයෙන් පැතිය යුතුවන්නේ කුමක් ද?

මෙවැනි ප්‍රශ්නවලට උත්තර ඇත්තේ දර්ශනවාදයේ ය. නැත්නම් ආගම්වල ය. මේ ප්රශ්නවල ස්වභාවය නිසාම මේවා විද්‍යානුකූලව පරීක්ෂා කළ නොහැකි ය. ඒ නිසාම ඒවා විද්‍යාවට ගෝචර වන්නේ ද නැත. මේ ප්‍රශ්න කිසිවකට ඒ නිසාම හරි උත්තර නැත. විවිධ ආගම් මේවාට තමන්ගේ ශාස්තෘන් දුන් උත්තර මිනිසුන්ට කියති.

මිනිස්සුද ඒවා අන්ධ ලෙස පිළි ගනිති. ඒ බොහෝවිට තමන්ගේ දෙමාපියන්ද එසේම ඒවා පිළිගෙන ඇති නිසා ය.

නමුත් වර්තමානයේ බුදුන් පවා ප්‍රශ්න කිරීමට ඉඩ ලබාදුන් ධර්මය ප්‍රශ්න කිරීමට ලක් කරන විට එය විචිකිච්චාව හා එය බැහැර කල යුතුයැයි යැයි, පවසා එය අපායගාමී මාවතක් බව පවසන බුද්ද පුත්‍රයන් සිටින විට බෞද්ධ දර්ශනය පවා අන්තගාමීත්වයට පත් තවත් එක් ආගමක් පමන්ක් වීම වැලැක්විය නොහැකි වෙයි.

උත්තර නැති ප්‍රශ්නත් එක්ක ජීවත්වෙමින් ඒවාට උත්තර හොයනවාට වඩා ඒවාට උත්තර මේවා යයි හිතා ගෙන ඒ උත්තර අදහාගෙන ජීවත්වීම පහසු ය. ඒවා පරීක්ෂාවට ලක් කිරීමට නොහැකි නිසාම ඒවා බදා ගෙන ඒවා ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගෙන වන්දනා මාන කිරීම තුළ ජීවිතය සරල එකක් කර ගත හැකි ය.

එසේ එක ලෙස හිතන මිනිසුන් ගණනින් වැඩිවූවිට ඒ ඇදහීම ගැන වඩාත් වැඩි විශ්වාසයක් ඒ නිසාම ජීවිතයට පහසුවක් ලැබෙයි.

උත්පත්තියෙන් ලැබුන නිසා දිවි ඇති තෙක් රැක ගැනීම තුළ තම දෙමාපියන් වෙනුවෙන් -තමන් ලෝකයට එක් කළ අය වෙනුවෙන්- කිසියම් යුතුකමක් ඉටු කළේ ය යන අදහස නිසා ද කෙනෙකු සතුටට පත්වෙයි.

කවරෙකු හෝ තමන් අදහන දෙයක් පිළිබද සැකයක් මතු කළේ නම් ඒ සැකය ගැන බලනවා වෙනුවට ඒ සැකය ඇති කළ තැනැත්තා දෙස ඔරොප්පුවෙන් බැලීම මේ තත්වය යටතේ අතිශයින් ස්වාභාවික දෙයක් වෙයි.

ආගමට ඇති මේ ඇල්ම තමන්ගේ ජාතියට ද තමන්ගේ දේශපාලන කදවුරට ද දික්වන නිසාම මේ තුන බොහෝවිට එකට වෙලුනු ස්වභාවයක් ද ගනී. තනි පුද්ගලයෙකුට නැති ශක්තියක් මේ බලවේගයට ලැබෙන නිසාම මේ බලවේගය තමන් වෙනුවට විස්ථාපනය කරගැනීමට මිනිසුන් – විශේෂයෙන් ස්වාධීනව නැගිටිය නොහැකි දුර්වල මිනිසුන්- කැමති ය.

තනි පුද්ගලයෙක් නොව විශාල කණ්ඩායමක කොටස් කරුවෙක් කියනවිට ඕනෑම දුර්වල මිනිසෙකුට අති විශාල ගටක් ලැබේ.

විද්‍යාව ආගමක් මෙන් තමන් කෙරේ බැදීමක් නොඉල්වයි. ඒ වෙනුවට තමන්ගේ සොයා ගැනීම්ම නැවත ප්‍රශ්න කිරීම විද්‍යාවට ඔට්ටු ය. විද්‍යාවේ හයිය ඇත්තේ එසේ වෙනස්වීමට එහි ඇති සූදානම නිසා ය.

අනෙත් අතට ආගමේ හයිය ඇත්තේ වෙනස්වීමට එහි ඇති අකමැත්ත නිසා ය. ආගම ඉල්ලා සිටින්නේ අන්ධව ඇදහීම ය.

විද්‍යාව නැමැති ආලෝකය තමන්ගේ වපසරියට වැටෙනවාට ආගම කැමති නැත්තේ ද එහෙයිනි. මක්නිසාද යත් අදුරේ දුටු දේ එලිය ඉදිරියේ බිද වැටෙන නිසා ය.

විද්‍යාව දෙසත් ආගම් දෙසත් විවෘත බැලිය හැකි විශේෂයෙන් ඒවා දෙස තත්වාකාරයෙන් බැලිය හැකි මිනිසුන්ට පමණක් ඒ දෙකේ සීමාවන් දැන ඒවායින් එලිය ලැබිය හැකි ය. අපේ රටට සැබෑ විමුක්තියක් ලැබිය හැක්කේ එවැනි විවෘත භාවයකට ඉඩකඩ සළසා ගත්තොත් පමණ ය.

[QUOTE="Tharanga81, post: 15071601, member: 427038"] [b]විද්‍යාව_හා_ආගම[/b] [SIZE=4][COLOR=DarkRed][I]මෙය බොහෝ විට එලකිරි ය තුල කතා කරන ලද මාතෘකාවක් ය. එහිදී බොහෝ දෙනා විසින් විද්‍යාව විසින් බොහෝ මහන්සියෙන් තාර්කික ව සොයා ගන්නා ලද දැනුම ආගම් විසින් බොහෝ කලකට පෙර ගවෙශණය කරන ලද්දක් ය. මනස යනුවෙන් යමක් නූතන විද්‍යාවෙන් සොයාගෙන ඇතැයි පවසණු ද බොහෝ විට දැක ඇත.[/I] [/COLOR] විද්‍යාව එලිය කරන තැන්වල නොරැද බොහෝ ආගම් පසුබසින බව අපි අත් දැක ඇත්තෙමු. ලෝකය ගෝලාකාරයයි සොයා ගත් විටද හිරු ලෝකය වටා නොව ලෝකය හිරු වටා කැරකෙන්නේ යැයි කිවු විට ද ක්‍රිස්තියානි ආගම ඊට දැක්වූ ප්‍රතික්‍රියාව මෙයට දිය හැකි හොදම උදාහරණ ය. ඒ නිසාම ආගම් ලෝකය ගැන වැඩි යමක් නොදන්නා මිනිසුන් අතර කිරුළු පළදිද්දී විද්‍යාව, ලෝකය දන්නා මිනිසුන් විසින් ඇසුරු කරනු ලැබේ යයි බොහෝ දෙනා කියති. (නලින් ද සිල්වා හා චන්දන ජයරත්න වගෙ පුද්ගලයින් විද්‍යාවෙන් එලිය කරනු ලැබූ තැන් ද අදුරු කරමින් සිටීම වෙනම කතාවකි.) [/SIZE][SIZE=4][IMG]http://pixel.quantserve.com/pixel/p-ab3gTb8xb3dLg.gif[/IMG][/SIZE] [SIZE=4]ආගම් තවමත් ප්‍රචලිත තුන්වෙනි ලෝකයේ ය. දියුණු රටවල ඒවාට ඇත්තේ සුලුතර අනුගාමික පිරිසකි.[/SIZE] [SIZE=4]එයින් අදහස් වන්නේ දියුණු රටවල ආගම අදහන්නන් නැති බව නොවේ. අඩු බව ය. ඒවාට ඇලීමක් තුන්වෙනි ලෝකයේ රටවල මෙන් ඒ රටවල නැති බව ය. ඒවා තිබුනත් පවතින්නේ ජීවිතයෙන් තරමක් ඈත්ව වියුක්තව බව ය. ආගම් වෙනුවෙන් ගහ මරා ගැනීමක් අප රටවල මෙන් දක්නට නොලැබෙන බව ය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එහෙත් විද්‍යාවට තවමත් එලිය කරන්නට බැරි වූ තැන් තිබෙන බැවින් ද කිසිදා ලොව මුලුමනින්ම එලිය කරන්නට එය පොහොසත් නොවනු ඇති බැවින් ද එක් හෝ තවත් ආගමකට පැවැත්මක් දැනටත් ඉදිරියේදීත් තිබිය හැකි ය.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]උදාහරණයක් ලෙස අපේ ජීවිතයේ අරමුණ කුමක් ද මම කියන්නේ කවුද ඊයේත් හිටියේ ඔහුම ද ඇයම ද මරණින් මතු කුමක් වේ ද ජීවයේ උපත කෙසේ ඇතිවුනි ද මෙතරම් චමත්කාර සංකීර්ණ ලෝකයක් ඇති වූයේ කෙසේ ද මෙතරම් අරුම පුදුම මිනිසෙක් ඇති කළේ කවුරුන් ද අප ජීවිතයෙන් පැතිය යුතුවන්නේ කුමක් ද?[/SIZE] [SIZE=4]මෙවැනි ප්‍රශ්නවලට උත්තර ඇත්තේ දර්ශනවාදයේ ය. නැත්නම් ආගම්වල ය. මේ ප්රශ්නවල ස්වභාවය නිසාම මේවා විද්‍යානුකූලව පරීක්ෂා කළ නොහැකි ය. ඒ නිසාම ඒවා විද්‍යාවට ගෝචර වන්නේ ද නැත. මේ ප්‍රශ්න කිසිවකට ඒ නිසාම හරි උත්තර නැත. විවිධ ආගම් මේවාට තමන්ගේ ශාස්තෘන් දුන් උත්තර මිනිසුන්ට කියති.[/SIZE] [SIZE=4]මිනිස්සුද ඒවා අන්ධ ලෙස පිළි ගනිති. ඒ බොහෝවිට තමන්ගේ දෙමාපියන්ද එසේම ඒවා පිළිගෙන ඇති නිසා ය.[/SIZE] [SIZE=4]නමුත් වර්තමානයේ බුදුන් පවා ප්‍රශ්න කිරීමට ඉඩ ලබාදුන් ධර්මය ප්‍රශ්න කිරීමට ලක් කරන විට එය [U][B]විචිකිච්චාව[/B][/U] හා එය බැහැර කල යුතුයැයි යැයි, පවසා එය අපායගාමී මාවතක් බව පවසන බුද්ද පුත්‍රයන් සිටින විට බෞද්ධ දර්ශනය පවා අන්තගාමීත්වයට පත් තවත් එක් ආගමක් පමන්ක් වීම වැලැක්විය නොහැකි වෙයි.[/SIZE] [SIZE=4]උත්තර නැති ප්‍රශ්නත් එක්ක ජීවත්වෙමින් ඒවාට උත්තර හොයනවාට වඩා ඒවාට උත්තර මේවා යයි හිතා ගෙන ඒ උත්තර අදහාගෙන ජීවත්වීම පහසු ය. ඒවා පරීක්ෂාවට ලක් කිරීමට නොහැකි නිසාම ඒවා බදා ගෙන ඒවා ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගෙන වන්දනා මාන කිරීම තුළ ජීවිතය සරල එකක් කර ගත හැකි ය. [/SIZE][SIZE=4]එසේ එක ලෙස හිතන මිනිසුන් ගණනින් වැඩිවූවිට ඒ ඇදහීම ගැන වඩාත් වැඩි විශ්වාසයක් ඒ නිසාම ජීවිතයට පහසුවක් ලැබෙයි.[/SIZE] [SIZE=4]උත්පත්තියෙන් ලැබුන නිසා දිවි ඇති තෙක් රැක ගැනීම තුළ තම දෙමාපියන් වෙනුවෙන් -තමන් ලෝකයට එක් කළ අය වෙනුවෙන්- කිසියම් යුතුකමක් ඉටු කළේ ය යන අදහස නිසා ද කෙනෙකු සතුටට පත්වෙයි.[/SIZE] [SIZE=4]කවරෙකු හෝ තමන් අදහන දෙයක් පිළිබද සැකයක් මතු කළේ නම් ඒ සැකය ගැන බලනවා වෙනුවට ඒ සැකය ඇති කළ තැනැත්තා දෙස ඔරොප්පුවෙන් බැලීම මේ තත්වය යටතේ අතිශයින් ස්වාභාවික දෙයක් වෙයි.[/SIZE] [SIZE=4]ආගමට ඇති මේ ඇල්ම තමන්ගේ ජාතියට ද තමන්ගේ දේශපාලන කදවුරට ද දික්වන නිසාම මේ තුන බොහෝවිට එකට වෙලුනු ස්වභාවයක් ද ගනී. තනි පුද්ගලයෙකුට නැති ශක්තියක් මේ බලවේගයට ලැබෙන නිසාම මේ බලවේගය තමන් වෙනුවට විස්ථාපනය කරගැනීමට මිනිසුන් – විශේෂයෙන් ස්වාධීනව නැගිටිය නොහැකි දුර්වල මිනිසුන්- කැමති ය.[/SIZE] [SIZE=4]තනි පුද්ගලයෙක් නොව විශාල කණ්ඩායමක කොටස් කරුවෙක් කියනවිට ඕනෑම දුර්වල මිනිසෙකුට අති විශාල ගටක් ලැබේ.[/SIZE] [SIZE=4]විද්‍යාව ආගමක් මෙන් තමන් කෙරේ බැදීමක් නොඉල්වයි. ඒ වෙනුවට තමන්ගේ සොයා ගැනීම්ම නැවත ප්‍රශ්න කිරීම විද්‍යාවට ඔට්ටු ය. වි[U]ද්‍යාවේ හයිය ඇත්තේ එසේ වෙනස්වීමට එහි ඇති සූදානම නිසා ය.[/U][/SIZE] [SIZE=4]අනෙත් අතට ආගමේ හයිය ඇත්තේ වෙනස්වීමට එහි ඇති අකමැත්ත නිසා ය. ආගම ඉල්ලා සිටින්නේ අන්ධව ඇදහීම ය.[/SIZE] [SIZE=4]විද්‍යාව නැමැති ආලෝකය තමන්ගේ වපසරියට වැටෙනවාට ආගම කැමති නැත්තේ ද එහෙයිනි. මක්නිසාද යත් අදුරේ දුටු දේ එලිය ඉදිරියේ බිද වැටෙන නිසා ය.[/SIZE] [SIZE=4]විද්‍යාව දෙසත් ආගම් දෙසත් විවෘත බැලිය හැකි විශේෂයෙන් ඒවා දෙස තත්වාකාරයෙන් බැලිය හැකි මිනිසුන්ට පමණක් ඒ දෙකේ සීමාවන් දැන ඒවායින් එලිය ලැබිය හැකි ය. අපේ රටට සැබෑ විමුක්තියක් ලැබිය හැක්කේ එවැනි විවෘත භාවයකට ඉඩකඩ සළසා ගත්තොත් පමණ ය.[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom