විද්‍යා ජෝති මහාචාර්ය වී කේ සමරනායක

ඉතිං අංගුලිමාලේ, අර කොල්ල ඔය නූල ගෙතුවෙ අහවලා ට උපහාරයක් හැටියට නොවැ. එහෙනං, මක්කටැයි මේ හැටි වාද-විවාද...? :P

අනික, අහවලා සේවය කෙරුව ද? නැති ද? යන්න මේ නූල ට අදාළ නෑ කොල්ලො. දැන් අහවලා පරලෝ සැපත් නං,
අහවලා ගෙ සේවය ගැන විපරම් කරල ඇති පලක් නෑ නෙව. :rofl:

අපෝ වාද විවාද නෑ. මම එතුමාට අගෞරව කරලත් නෑ. මම උත්සාහ කරලා තියෙන්නේ එතුමා සේවයක් කලත් එතුමා පත් වීම තුලින් ඊට වඩා සුදුසු අය මග හැරුනා කියන එක කියන්න. මෙතන කිව්වේ නැත්නම් වෙන කොහේ කියන්නද? වැරදි මතයක් ඇති වෙන තැන තමයි ඒකට උත්තර දෙන්නත් ඕන.

දැන් ඔයා මොකද මෙතන ප්‍රශ්නයක් ඇති කරගන්න හදන්නේ? නැති ප්‍රශ්න ඇති කරන්න එපා. ඒක අපි ඔක්කොටම හොඳයි. කවුරුහරි මතයක් ඉදිරිපත් කරා නම් ඒක කියවල උත්තර දෙන එක වෙනම දෙයක්. නමුත් වාදයක් ඇති කරගන්න එක මේ ත්‍රෙඩ් එකටත් හොඳ නෑ. ඒ හින්ද මගෙන් ප්‍රශ්න අහන්න එපා. උත්තරයක් තියනවා නම් ඒක විතරක් දෙන්න හොඳේ:):):)

මීට අංගුලිමාල
 
Nov 11, 2009
1,429
111
0
අංගුලිමාල;16754382 said:

ඉතිං අංගුලිමාලේ, මං කීව නෙව අර කොල්ල ඔය නූල ගොතල තියෙන්නෙ අහවලා ට උපහාර හැටියට මිසක, අහවලා ගෙ සේවය ගැන විවේචනය කරන්න හෙම නෙවෙයි කියල. :yes:

මම කුළුපග ව කියාපු හරිය කොල්ල බර ට අරන් වගේ. ප්‍රශ්නාර්ථ ලකුණ යෙදුව ට මොකද, ඒ ප්‍රශ්නයක් නෙවෙයි කොල්ලො. මම කීවෙ ඔය නූල ට කොල්ල දුන්නු උත්තර ගැන මගෙ කල්පනාව ඕං... :cool:

මට "ප්‍රශ්න ඇති කරන්න" උවමනාවක් නෑ කොල්ලො. හැබැයි, කොල්ල දුන්නු උත්තර නිසාවෙන් ම බාගෙදා ප්‍රශ්න ඇති වෙන්න හැකි.
:rolleyes:
 
topkollek

Well-known member
  • May 22, 2014
    43,882
    1
    58,134
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහාචාර්ය සමරනායක ලංකාවෙ අයිටී වලට කෙරුව දේ ගැන මගේ අදහස දැම්මොත් මට තව රතුවෙන්න වෙන්නෙ. එනිසා කිව්ව කියල හිතාගන්න:rolleyes:
     
    ඉතිං අංගුලිමාලේ, මං කීව නෙව අර කොල්ල ඔය නූල ගොතල තියෙන්නෙ අහවලා ට උපහාර හැටියට මිසක, අහවලා ගෙ සේවය ගැන විවේචනය කරන්න හෙම නෙවෙයි කියල. :yes:

    මම කුළුපග ව කියාපු හරිය කොල්ල බර ට අරන් වගේ. ප්‍රශ්නාර්ථ ලකුණ යෙදුව ට මොකද, ඒ ප්‍රශ්නයක් නෙවෙයි කොල්ලො. මම කීවෙ ඔය නූල ට කොල්ල දුන්නු උත්තර ගැන මගෙ කල්පනාව ඕං... :cool:

    මට "ප්‍රශ්න ඇති කරන්න" උවමනාවක් නෑ කොල්ලො. හැබැයි, කොල්ල දුන්නු උත්තර නිසාවෙන් ම බාගෙදා ප්‍රශ්න ඇති වෙන්න හැකි.
    :rolleyes:

    මම කවුරුවත් කියන එකක් බරට නං ගන්නෙ නෑ. මම කියපු එකක් බරට අරන් ප්‍රශ්න අහද්දී නං මම කතා කරනවා. උපහාර දක්වන්න නම් ඒක දක්වලා යන්න. කිසිම අවුලක් නෑ. හැබැයි මගෙන් ප්‍රශ්න අහන එක උපහාරෙකට සම්බන්ධයක් නෑ.
    මොන වගේ ප්‍රශ්න ද ඔය ඇති වෙන්න "හැකි"????? ඇති කරමු බලන්න එහෙනං. හැබැයි ත්‍රෙඩ් එක චාටර් කරන්න පටන් ගත්තේ මම නෙවෙයි ඔන්න හොඳේ. ත්‍රෙඩ් එකට අදාළ මනුස්සයට උපහාර දක්වන කෙනෙක් ම ත්‍රෙඩ් එක චාටර් කරන්න පටන් ගත්තේ හරිය.
     
    Nov 11, 2009
    1,429
    111
    0
    අංගුලිමාල;16757476 said:
    මම කවුරුවත් කියන එකක් බරට නං ගන්නෙ නෑ. මම කියපු එකක් බරට අරන් ප්‍රශ්න අහද්දී නං මම කතා කරනවා. උපහාර දක්වන්න නම් ඒක දක්වලා යන්න. කිසිම අවුලක් නෑ. හැබැයි මගෙන් ප්‍රශ්න අහන එක උපහාරෙකට සම්බන්ධයක් නෑ.
    ඉතිං අංගුලිමාලේ, මං කලියෙන් ම කීව නෙව මං "ප්‍රශ්න ඇහුවෙ" නෑ කියල. මක්කැයි ඒ වග වටහ ගන්න බැරි...? අනේ මන්ද... :oo:

    අංගුලිමාල;16757476 said:
    මොන වගේ ප්‍රශ්න ද ඔය ඇති වෙන්න "හැකි"????? ඇති කරමු බලන්න එහෙනං. හැබැයි ත්‍රෙඩ් එක චාටර් කරන්න පටන් ගත්තේ මම නෙවෙයි ඔන්න හොඳේ. ත්‍රෙඩ් එකට අදාළ මනුස්සයට උපහාර දක්වන කෙනෙක් ම ත්‍රෙඩ් එක චාටර් කරන්න පටන් ගත්තේ හරිය.
    මං "ප්‍රශ්න ඇති වෙන්න හැකි" කීවෙ මක්කැයි කිව්වොතින්, අහවලා ට උපහාර හැටියට ගොතාපු නූල ඇතුළෙ අහවලා ගැන විවේචනය කෙරුවහම, සමහරු (එළකිරියෙ ඉන්න කොල්ල ගෙ හතුරො හෙම) කොල්ල ට දොස් තියාවි, කොල්ල ගෙ රෙප කපාවි කියල. දන්නව නොවැ එළකිරියෙ හැටි. එහෙම වුණොතින්, චා වෙන්නෙ ඔය නූල නෙවෙයි, කොල්ල ම තමයි ඕං... :baffled:

    බැලින්නම්, කොල්ල නොවැ මං එක්කල ගේම ට ඇවිදින්, ඔය නූල චා කරන්න අර අදින්නෙ... කොල්ල ට මං එක්කල විරසකයක් ඇතෙයි...?
    :eek:

    අනේ කොල්ලො... එලොව ඇත්තො වෙනුවෙන් මෙලොව ඇත්තො මක්කටැයි වාද කරන්නෙ...? :D

    අනික, අපි දෙන්න ම එළකිරියො නොවැ. ඉතිං, එළකිරියො එක්කල හාද වෙන්න මිසක, විරසක වෙන්න
    මං මනාප නෑ ඔන්න. ඒ හින්ද, අපි දෙන්න ම නිහඬ වෙමුකො. :yes:

    කොහොමින් හරි,
    මං දන්නව කොල්ල හරි යහපත් කොල්ලෙක් වග. කොල්ල ට මතකැයි දවසක් ද ඔන්න ඔය නූල ඇතුළෙ මං කොල්ල එක්කල දොඩමළු වුණා...? http://www.elakiri.com/forum/showthread.php?p=1647286 :)

    ආ... මං අහන්න මයි උන්නෙ. දැන්, ඇඟිලි 1000 ට තව ඇඟිලි කීය දෑ අඩු කොල්ලො...? මට වුණත් 10 දෙනෙක් විතර බාවල, ඇඟිලි 100 කින් විතර සම්මාදම් වෙන්න හැකි. ;)
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    කළගුණ සැලකීමේ බම්පියක් :yes:
    මෙයා නැත්තම් හැමෝම SLIIT සරණං ගච්චාමි තමයි!