විද්‍යා_ප්‍රබන්ධ
විද්‍යා ප්‍රබන්ධ වලට කැමති අයට හොඳ film එකක් release වෙනව. ආවහම බලහල්ල
Release Date - 22th January 2016
2016 තිරගත වන The 5th Wave චිත්‍රපටය එම නමින්ම එලිදැක්වුනු ලාබාල තරුණ තරුණියන් වෙනුවෙන් ලියැවුනු ෆිෆ්ත් වේව් නම් විද්‍යාප්‍රබන්ධ නවකතාවේ සිනමා නිමැවුමයි. පෘථිවියට ඉහලින් ස්ථානගත වන දැවැන්ත පිටසක්වල යානක සිටින අත්භූත පිටසක්වලයින් පෘථිවිය විනාශකිරීමට දැවැන්ත ප්‍රහාර රැළි 4ක් මෙහෙයවයි. ඔවුන්ගේ අවසාන ප්‍රහාරය වන 5වැනි රැළ්ල මානව වර්ගයා සහමුලින්ම විනාශකරනු ඇත. මුල් ප්‍රහාර හතරෙන් බිලියන ගණනකගේ ජීවිත් අහිමිවන අතර දිවිගලවාගන්නා කැසී සලිවන්ගේ ඒකායන අරමුණ සිය ලාබාල සොයුරා රැක ගැනීමයි.
ලඟ ලඟ එන 5වැනි ප්‍රහාරයට පෘථිවි වාසීන් මුහුණ දීමට සූදානම් වන අතර කැසී ඇතුළු දිවිගලවාගත් ළමයින් පිටසක්වලයින්ගෙන් රැකගැනීමට රහසිගත කඳවුරු වලට ගෙනයයි. ප්‍රහාරය පැමිණෙන්නට පෙර සූදානම්වීම පෘථිවි වාසීන්ගේ සැලැස්මවුවත් ඔවුන් නොදැනුවත්ම 5වැනි ප්‍රහාර රැල්ල දියත්වී ඇත.

Last edited:

waiting