විද්‍යුත් මෝටර් රථ ආරෝපණයට විදුලි බල මණ්&#3497

shalinds

Active member
  • Dec 10, 2014
    372
    124
    43
    විද්‍යුත් මෝටර් රථ ආරෝපණයට විදුලි බල මණ්&#3497

    නිවසේ සිට කාර්ය බහුල නොවන වේලාවේදී විද්‍යුත් මෝටර් රථයක් ආරෝපණය කිරීමේදී විදුලිය ඒකකයක් සඳහා රුපියල් 13 ක සහන ගාස්තුවක් හඳුන්වා දීමට ලංකා විදුලි බල මණ්ඩලය සූදානම් වේ.
    මේ අනුව, විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබෙන්නේ මෙම සහන ගාස්තු රාත්‍රී 10.30 සිට අලුයම 5.30 දක්වා කාර්ය බහුල නොවන වේලාවේදී හිමිවන බවයි.
    කාර්ය බහුල වේලාවේදී උදෑසන 6.30 සිට උදෑසන 10.30 දක්වා විදුලිය ඒකකයක් සඳහා රුපියල් 54 ක් අයකරන අතර ඉතිරි පැය 13 ක කාලය සඳහා විදුලි ඒකකයක් සඳහා රුපියල් 25 ක් අය කෙරේ.
    මේ වනවිට, මෙරට විද්‍යුත් මෝටර් රථ භාවිතය ඉහළ යමින් ඇත

    http://biz.adaderana.lk

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට විද්‍යුත් මෝටර් රථ තියෙන ගෙවල් වල මීටර් මාරු කරගෙන යනවද ? නැත්තං කොහොමද තියෙන මීටරෙන් කරන්ට් එක පාවිච්චි කලේ පීක් ද ඕෆ් පීක්ද කියල හොයාගන්නෙ :baffled: :baffled:
    මෙව්ව කියනව විතරයි මේ කපේට වෙන්නෙ නම් නෑ :no: :no:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    එතකොට විද්‍යුත් මෝටර් රථ තියෙන ගෙවල් වල මීටර් මාරු කරගෙන යනවද ? නැත්තං කොහොමද තියෙන මීටරෙන් කරන්ට් එක පාවිච්චි කලේ පීක් ද ඕෆ් පීක්ද කියල හොයාගන්නෙ :baffled: :baffled:
    මෙව්ව කියනව විතරයි මේ කපේට වෙන්නෙ නම් නෑ :no: :no:

    meters change karanna wei :) meka hoda wedak :)