විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඇයි ගොනෝ ඕකට උසාවි ගිහින් උඹලගෙ අර නීති විසාරද සරා නේද පනින එක හරි කිව්වේ..?

    නීතිය නීතිය කියලා 2005/2009 ලබා ගත්ත ජයග්රහන පාවලා ‍දෙන්න අපි ලෑස්ති නෑ හරිය.
    :P:P
    ඒ සෙල්ලම් කොහෙද? පනින උන්ට පනින්න බැරිවෙන්න ව්‍යවස්ථාව වෙනස්කරනව. එතකොට හොරු සේරම උඹල ලඟ තියාගන්න වෙන්නෙ:angry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    :lol:

    ඕකෙන් වෙන්නෙ තියෙන ඡන්ද ටිකත් නැතිවෙන එක තමයි ...

    Case study 1:
    MY3 සන්ධානය දින්නොත් ... මහ මැති වරණයකදි වාසි වෙන්නෙ ඒ සන්ධානෙත් එක්ක ඉන්න අපේක්ෂකයන්ට

    Case study 2:
    මහින්ද දින්නොත් ... මුන් කර ඇරිය නිසා කොහොමත් ලොස්

    උඹ හිතන දෙයක් දේවල් හීනයක් විතරයි. මහින්ද දිනුවත් පැරදුනත් ජවිපෙ චන්දවලට බලපෑමක් නැහැ. මහමැතිවරනෙදි ඒක බලපන්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අර්ථ දැක්වුවාට පස්සේ පළාත් සභා වලට අදාළ නම් පළාත් සභා වලින් සම්මත වෙන්න ඕනේ කියල කියන්නේ වෙන කව්රුවත් නෙවෙයි ශ්‍රිලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව :P

    අයියෝ බායි :lol:

    ඉතින් ඒක තමා ගොන්ටෝ කියන්නේ. පනත් සම්මත කරන විදිය තියන්නේ ශ්‍රිලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ. ඒ නිසා අධිකරනෙන් පනතක් සම්මත කරගන්නේ කොහොමද කියන එක පාර්ලමේන්තුවට කියන්න‍ ඔිනි නෑ. අධිකරණෙට පුලුවන් සම්මත වෙච්ච පනතෙ තියන නීතිමය අඩුපාඩු කියන්න විතරයි. නීතිමය අඩුපාඩු කියන්නේ පනත සම්මත කරගන්න විදිය නෙමේ. තේරැනාද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ සෙල්ලම් කොහෙද? පනින උන්ට පනින්න බැරිවෙන්න ව්‍යවස්ථාව වෙනස්කරනව. එතකොට හොරු සේරම උඹල ලඟ තියාගන්න වෙන්නෙ:angry:

    පනින එක නතර කරන එක ප්රජාතන්ත්ර විරෝධී.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සරල බහුතරයට නිර්වචන ගන්න අධිකරණයට යන්නේ මොකටද? දන්නේ නැත්තම් මෙතනින් බලාගන්න ඒක ගණිතමය සංකල්පයක් :rofl: ඕක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අර්ථදක්වන්න ඕනේ නැහැ :P (සුද්දෝ කියන ඒවා පිළිගන්න බෑ කියයිද දන්නේ නැහැ)

    http://en.wikipedia.org/wiki/Majority

    ලජ්ජා නැද්ද බං තමන්ට වැරදුනාම නිර්වචනයක් නැහැ කියල බයිලා ගහන්න?:rofl:

    අනේ බොල මාත් විකි බලල තමා කිව්වේ හරිහමන් නිර්වචනයක් නෑ කියල. විකියෙ සිම්පල් මැජෝරිටි ගැන කියල නෑ.

    ඇත්තද? තමන්ට තුන් පාරක් ඉල්ලන්න හදාගත්තේ? ජනතාව වෙනුවෙන්?:P

    ජනතාව කැමති නන් 3 නෙමේ 10 ඉල්ලුවත් මොකද?

    බයිලා ඇති ගුනේ බායි දැන්වත් පිලිගනින් 2/3ක් ආණ්ඩුවකට ඕනේ නැති බවත් උඹ සරල බහුතරය අඩවෙනකන් මොකක්ද කියල දැනන් හිටියේ නැති බවත්

    සරල බහුතරය ගැන උඹට මට තරන් වත් දැනුමක් නෑ. මට ශුවර් එකටම කියන්න බැරි නිසා උඹෙන් හැහුවේ දන්නව ඇති කියල. උඹත් නිකන් විකිය පෙන්නල නිකන් ඉන්නව. අඩුම ගානෙ විකිය කියව්වනන් දකිී එකෙ සිම්පල් මැජෝරිටි ගැන කියල නෑ කියල හරියට. මම දන්න විදියට සරල බහුතරය කියන්නේ ගණ පුර්ණය.

    ආන්ඩුනකට බලයේ ඉන්න 2/3 ඕනිම නෑ හැබැයි 2/3 තියනවනන් හොදයි. 2/3 ආන්ඩු හැම වෙලේම හැදෙන්නේත් නෑ. හැදුනොත් ඒකෙන් උපරිම ප්රතිපල ගන්න ඕනි.
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බහුතරයක් දෙනා ඔය මෛත්‍රීව ජනපති කරමු කිය කියා කෑගහන්නෙ මරාට තියෙන අකමැත්තට.. හැබැයි ඒකෙන් පස්සෙ රටට මොකද වෙන්නෙ කියලා කවුරුවත් හිතන්නෙ නෑ.. LTTE eka patta asawen inne Mahinda paradinawata, me hutthige puthala LTTE eken ena balawega nawath wanne khomada kiyala katha karanne na, Uddeta sambanda weccha unwa araksha karane kohomada kiyala kiyanne na..;; mun okkoma LTTE eka atha koluwo, Maithri honda wenna puluwan , eth uge wate inna patta pal , LTTE ekapa puka dena set ekak.

    මේ typical නිල්බාලකායට කඩේ යන අය දරන මතයනේ....... එහෙම නෙමෙයි මල්ලි let's make some sense

    විදායකබලතල අනිසි ලෙස භවිතාකරලා පොදුවිපක්ශයට කාලීන වඩාත් වැදගත් වු මැතිවරණ සටන් පඨයක් ගෙනත් දුන්නෙත් මහින්ද මාමා ඇතුලු රාජපක්ශවරුන්මයි.

    2005 අප් හැමොම දන්නවා කව්ද උතුරු නැගෙනහිර ජන්ද වර්ජනය කරිමට කොටින්ගෙ සහය ලබාගත්තේ කියලා, හැබැයි කොටින් සල්ල්ලිවලට මහින්දට එහෙමම කඩේ යයිද? නැත කොටින්ට අවස්ස වුනේ දුබල අන්තවාදී නයකයෙක් ශ්‍රි ලාංකාවේ රජපුටුවේ නියත අතර 2001 රනිල්ගේ ජන්තයන්තර උගුලෙන් ගැලවෙන්න.

    කොටින් වෙනම රාජයක් ඉල්ලන්නට හෙතුවුනේ අපේ අන්තවාදී ප්‍රතිපත්තියයි එදා ඔවුන්ගෙ සටන අව්යාජ එකක් වුනාට පසුව එය හුදු ප්‍රබා කරණයට ලක්වි ආනාත වුනා.

    හරි අපි සියලුම යුධ ජයග්‍රහනයේ credit එක දෙන්නම් මහින්දට නමුත් මොකක්ද එතුමා දෙවන දුරකාලයේ රටට කලේ? එතුමාට තිබුනා දෙමල මිනිස්සුන්ගෙ සැකය නැති වෙන විදිහට වැඩ කරන්න අසරන පවුල් ඉක්මනින් අවුරුදු 2 කින් වත් නැවත පදිංචි කරලා උතුරත් අනෙක් ප්‍රදේශ වගේ function වෙන්න දෙන්න . නමුත් මොකද කරේ? සිංහල අයවත් මැරුවා, සල්ලී ගසා කැවා , වැඩිය ඔනැ නැ කොල්ලො ඔබ හිතපන් උබේ සහොදරයෙක් නාමල් බෙබි දුශනය කරාඅ කියලා උබට පුලුවන්ද ඌට විරිද්ධව නිතීයේ පිහිට පතන්න? ය්කො සිංහල අපිට මෙහෙමනම් අපෙ දමිළ සහොදරයන් ගැන කවර කතාද?
    :angry:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    10805712_754247931323747_2084971242222419615_n.jpg

    14366_754247944657079_8696591002943858862_n.jpg

    10846306_754247977990409_8433278934818236940_n.png

    1375632_754247994657074_4071537931389041930_n.png

    ඉතින් ගොයියෝ හරි දැන් ඔබතුමා පිලිගන්නවාද සෙනාධිනායකයා හො හමුදාව යුද් අපරාධ කරා කියලා? :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    පනින එක නතර කරන එක ප්රජාතන්ත්ර විරෝධී.
    මොකක්ද යකෝ ඒ ප්‍රජාතන්ත්‍රවාදෙ? චන්දෙ දීපු උන්ට පොලු තියෙන එකද මහ එකා කියල දුන්න ප්‍රජාතන්ත්‍රවාදෙ?:rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මොකක්ද යකෝ ඒ ප්‍රජාතන්ත්‍රවාදෙ? චන්දෙ දීපු උන්ට පොලු තියෙන එකද මහ එකා කියල දුන්න ප්‍රජාතන්ත්‍රවාදෙ?:rofl::rofl:

    පනිනවානන් අතුරැ මැතිවරණ තියන්න ඔිනි නැතිව පනින එක තහනන් කරලා වැඩක් නෑ. ඒක ප්රාජන්ත්රවාදී නෑ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    පනිනවානන් අතුරැ මැතිවරණ තියන්න ඔිනි නැතිව පනින එක තහනන් කරලා වැඩක් නෑ. ඒක ප්රාජන්ත්රවාදී නෑ.
    ඔව් :yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් ඒක තමා ගොන්ටෝ කියන්නේ. පනත් සම්මත කරන විදිය තියන්නේ ශ්‍රිලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ. ඒ නිසා අධිකරනෙන් පනතක් සම්මත කරගන්නේ කොහොමද කියන එක පාර්ලමේන්තුවට කියන්න‍ ඔිනි නෑ. අධිකරණෙට පුලුවන් සම්මත වෙච්ච පනතෙ තියන නීතිමය අඩුපාඩු කියන්න විතරයි. නීතිමය අඩුපාඩු කියන්නේ පනත සම්මත කරගන්න විදිය නෙමේ. තේරැනාද?

    අයියෝ බායි ඔයා මෙතන අලුතෙන් නීති හදන්න එපා පනතක් සම්මත කරන්න ඕනේ විදිහ තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒක අර්තනිරුපනය කරන්න බලය තියෙන්නේ අධිකරණයට ඉතින් ගැටලුකාරී තත්වයක් ඇති උනාම කොහොමද සම්මත කරන්න ඕනේ කියල ඒක පැහැදිලි කරලා මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියල කියන්න ව්‍යවස්ථාවෙන්ම බලය පවරලා තියෙන්නේ අධිකරණයට

    උඹ මොන පදනමින්ද එහෙම නැහැ කියන්නේ? කව්ද උඹට කිව්වේ අධිකරණයට පුළුවන් සම්මත වෙච්ච පනත් ගැන අඩුපාඩු කියන්න විතරයි කියල? තමන්ගේ හිතළු මෙතනට අදාළ නැහැ දන්නේ නැත්තම් ඉගනගෙන එන්න
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ බොල මාත් විකි බලල තමා කිව්වේ හරිහමන් නිර්වචනයක් නෑ කියල. විකියෙ සිම්පල් මැජෝරිටි ගැන කියල නෑ.

    ජනතාව කැමති නන් 3 නෙමේ 10 ඉල්ලුවත් මොකද?

    සරල බහුතරය ගැන උඹට මට තරන් වත් දැනුමක් නෑ. මට ශුවර් එකටම කියන්න බැරි නිසා උඹෙන් හැහුවේ දන්නව ඇති කියල. උඹත් නිකන් විකිය පෙන්නල නිකන් ඉන්නව. අඩුම ගානෙ විකිය කියව්වනන් දකිී එකෙ සිම්පල් මැජෝරිටි ගැන කියල නෑ කියල හරියට. මම දන්න විදියට සරල බහුතරය කියන්නේ ගණ පුර්ණය.

    ආන්ඩුනකට බලයේ ඉන්න 2/3 ඕනිම නෑ හැබැයි 2/3 තියනවනන් හොදයි. 2/3 ආන්ඩු හැම වෙලේම හැදෙන්නේත් නෑ. හැදුනොත් ඒකෙන් උපරිම ප්රතිපල ගන්න ඕනි.

    ඇයි උඹට ඉංග්‍රීසිත් බැරිද? පැහැදිලිව ලියල තියනවා පෙන්නේ නැද්ද?

    "A majority may be called a simple majority to contrast with other types of majority"

    කීපාරක් ඉල්ලුවත් කමක් නැහැ ජනාධිපති පුටුවෙන් බැහැල සාමාන්‍ය අපේක්ෂකයෙක් විදිහට

    උඹට සරල ඉංග්‍රීසි බැරිනම් මට කරන්න දෙයක් නැහැ සරල බහුතරය කියන්නේ බහුතරයටම තමයි අඩු ගානේ ඒකවත් දන්නේ නැතුව බයිලා ගහන්න එපා බං. කව්ද කිව්වේ ඔය ඝන පුඋර්ණ කතාව?

    උඹේ හිතළු අපිට වැඩක් නැහැ

    කෝ ඉතින් එහෙනම් 2/3 කරපු එක හොඳක් කියපන්කො?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බායි කඩේ ගියත් රෙදි නැතුව යන්න එපා.........18 ගෙනාවේ මිනිස්සුන්ට ආදරේට වගේ බයිලා ගහන්න එපා :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අයියෝ බායි ඔයා මෙතන අලුතෙන් නීති හදන්න එපා පනතක් සම්මත කරන්න ඕනේ විදිහ තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒක අර්තනිරුපනය කරන්න බලය තියෙන්නේ අධිකරණයට ඉතින් ගැටලුකාරී තත්වයක් ඇති උනාම කොහොමද සම්මත කරන්න ඕනේ කියල ඒක පැහැදිලි කරලා මෙන්න මෙහෙමයි කරන්න ඕනේ කියල කියන්න ව්‍යවස්ථාවෙන්ම බලය පවරලා තියෙන්නේ අධිකරණයට

    උඹ මොන පදනමින්ද එහෙම නැහැ කියන්නේ? කව්ද උඹට කිව්වේ අධිකරණයට පුළුවන් සම්මත වෙච්ච පනත් ගැන අඩුපාඩු කියන්න විතරයි කියල? තමන්ගේ හිතළු මෙතනට අදාළ නැහැ දන්නේ නැත්තම් ඉගනගෙන එන්න

    පනත් සම්මත කරන්න කොහේද බන් ගැටලු කාරී අවස්තා තියන්නේ...? ඒක කෙලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියල තියනවා. ආයෙ අලුතෙන් අර්ත නිරෑපනය කරන්න ඔනි නෑ. පනතෙ වගන්ති වල අවුලක් තිබ්බොත් තමා අධිකරනෙ මැදිහත් වෙන්නේ....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පනත් සම්මත කරන්න කොහේද බන් ගැටලු කාරී අවස්තා තියන්නේ...? ඒක කෙලින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියල තියනවා. ආයෙ අලුතෙන් අර්ත නිරෑපනය කරන්න ඔනි නෑ. පනතෙ වගන්ති වල අවුලක් තිබ්බොත් තමා අධිකරනෙ මැදිහත් වෙන්නේ....

    ඔයාට එකම ටයිප් කරලා දැන් මගේ අතත් රිදෙනවා......දැන් ඔය දිවි නැගුම පනත පළාත්සභා විෂය පථයට අදාළ වෙනවනම් ඒක පළාත්සභා වලින් සම්මත වෙන්න ඕනේ ව්‍යවස්ථාව කියන්නේ එහෙමයි

    දැන් ඊළඟ ප්‍රශ්නේ ඕක පළාත්සභා විෂය පථයට අදාලයිද නැද්ද කියනෙකනේ? දැන් කව්ද දිවි නැගුම පනත විශ්ලේෂණය කරලා ඕක තීරණය කරන්නේ? ලංකාවේ තියන නීතියට අනුව ඒ වගකීම පැවරෙන්නේ අධිකරණයට ඒක උඹට හිතුනට නැහැ කියන්න බෑ

    අධිකරණය කරේ ඒ පනත පළාත් සභා විෂය පථයට අදාලයි කියල තීරණය කරපු එකයි උඹ මොන පදනමින්ද ඒක නීති විරෝධී කියන්නේ?
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඇයි උඹට ඉංග්‍රීසිත් බැරිද? පැහැදිලිව ලියල තියනවා පෙන්නේ නැද්ද?

    "A majority may be called a simple majority to contrast with other types of majority"

    කීපාරක් ඉල්ලුවත් කමක් නැහැ ජනාධිපති පුටුවෙන් බැහැල සාමාන්‍ය අපේක්ෂකයෙක් විදිහට

    උඹට සරල ඉංග්‍රීසි බැරිනම් මට කරන්න දෙයක් නැහැ සරල බහුතරය කියන්නේ බහුතරයටම තමයි අඩු ගානේ ඒකවත් දන්නේ නැතුව බයිලා ගහන්න එපා බං. කව්ද කිව්වේ ඔය ඝන පුඋර්ණ කතාව?

    උඹේ හිතළු අපිට වැඩක් නැහැ

    කෝ ඉතින් එහෙනම් 2/3 කරපු එක හොඳක් කියපන්කො?

    ඉංග්‍රීසි ඕනෙ කියල මූටත් වෙඩිතියයිද දන්නෙනෑ කවුරුහරි නේද?