විදායක ජනාදිපති අහෝසි කළා, ඊට පස්සේ?

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dan machan raten ltte eka pannala nam thiyenne ai kalabala wenne. yudde dinna nisa dan rate ltte ekak thiyenna widihak naha neda.

    anith eka machan godak jatheen niyojanaya karana me godak paksha ekamuthu wela rata pawala dennna set wenawa kiana eka gon kathawak wage nevei da penne. anith eka baya wenne moto, minissu mechchara sewayak karapu lokkata kalaguna nosalaka indeeda ban :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Code:
    http://www.divaina.com/2010/03/19/feature01.html

    මේ දිසාපති තුමාගෙත් මොලේ ගොඩක් අඩු ඇති. අනික මේක සිංහලයට අවාසි නෑ , සුලු පක්ශ වලට තමයි බලපෑම

    මම පෙන්නලා දීපු අවාසියට විසදුමක් කෝ? ඇයි ඒ පොස්ට් එක නැතුව පරණ එක quote කරන්නේ? නිකන් එක එක්කෙනාගේ ලිපි දාන්නේ නැතුව කෙලින් උත්තර දුන්න නම් හොඳයි නේද?

    අනික ඉතින් දිවයින පාඨකයෙක් කියන්නේ අනේ මන්ද :rolleyes:

    සුළු පක්ෂවලට කේවල ක්‍රමය අවාසි?:rofl: සුළු ජාතික පක්ෂ නායකයෙක් ලංකාවේ විපක්ෂ නායක උනේ මොන ක්‍රමය යටතේද?:rolleyes:

    කව්රුවත් කියන ඒවා කියව කියව ඇවිදින්නේ නැතුව තමන්ගේ මොලේ (එහෙම එකක් තියනවනම්) පොඩ්ඩක් පාවිච්චි කරොත් නරකද?
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    එහෙනම් මිශ්‍ර ක්‍රමයක් ගේන්න වෙනවා , කවුද ඔය කියන පක්ශ නායකයා?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එහෙම උනේ නිදහස් පක්සෙ අන්තෙටම කුජීත වෙච්ච නිසා. අනික එමෙහ හැමදාම වෙන්නෙත් නෑ. කේවල ක්රමෙන් සුළු ජාතික පක්ෂ නායකයෙක් ලංකාවේ විපක්ෂ නායක උනත් අවුලක් නෑ මොකද එහෙම වෙද්දි ශක්තිමත් ආන්ඩුවක් හැදිල 6/5 වගේ තියන. නිකන් බබා ටොක් දෙන්න එපා. සමානුපාතික ක්රමේට සුළු ජාතික පක්ෂ නායකයෙක් ලංකාවේ විපක්ෂ නායක නුනත් හැදෙන්නේ දුර්වල ආන්ඩු එතකොට කේවල් කරන බලේ තියන්නේ සුළු ජාතික පක්ෂ නායකයෙක් අ‍තේ. දැන් තේරෙනවද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙනම් මිශ්‍ර ක්‍රමයක් ගේන්න වෙනවා , කවුද ඔය කියන පක්ශ නායකයා?

    සමානුපාතික ක්‍රමයේ වැරැද්ද මොකක්ද?
    A.අමිර්තලිංගම් 1977 ඉදන් 1983 වෙනකන් ශ්‍රිලංකාවේ විපක්ෂ නායක

    http://en.wikipedia.org/wiki/A._Amirthalingam
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එහෙම උනේ නිදහස් පක්සෙ අන්තෙටම කුජීත වෙච්ච නිසා. අනික එමෙහ හැමදාම වෙන්නෙත් නෑ. කේවල ක්රමෙන් සුළු ජාතික පක්ෂ නායකයෙක් ලංකාවේ විපක්ෂ නායක උනත් අවුලක් නෑ මොකද එහෙම වෙද්දි ශක්තිමත් ආන්ඩුවක් හැදිල 6/5 වගේ තියන. නිකන් බබා ටොක් දෙන්න එපා. සමානුපාතික ක්රමේට සුළු ජාතික පක්ෂ නායකයෙක් ලංකාවේ විපක්ෂ නායක නුනත් හැදෙන්නේ දුර්වල ආන්ඩු එතකොට කේවල් කරන බලේ තියන්නේ සුළු ජාතික පක්ෂ නායකයෙක් අ‍තේ. දැන් තේරෙනවද?

    ඔය කියන කතාවට හොඳම උත්තරේ ලංකාවේ අන්තිම මහමැතිවරණය.........එකේදී ප්‍රබල ආණ්ඩුවක් හැදුනේ කේවල ක්‍රමය තිබිලද?

    අනික කව්ද කියන්නේ බලවත් ආණ්ඩු හොඳයි කියල? විපක්ෂයට කිසිම බලයක් නැති පාර්ලිමේන්තු වලින් ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ කොහොමද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සමානුපාතික ක්‍රමයේ වැරැද්ද මොකක්ද?
    A.අමිර්තලිංගම් 1977 ඉදන් 1983 වෙනකන් ශ්‍රිලංකාවේ විපක්ෂ නායක

    http://en.wikipedia.org/wiki/A._Amirthalingam

    උ විපක්ශ නායක වෙච්ච නිසා උන අවුල මොකක්ද?
     
    1969lakmal

    Member
    Dec 1, 2012
    1
    0
    1
    ඊට පස්සේ, හොරාකාපු උන්ව ගොල්ෆේස් පිට්ටනියේට ගෙනල්ලා, පොට් සිටි එකට පිටුවහල් කරනවා. දූශිත කාලකන්නින්ව, නෙලුම් කුලුනෙන් බිමට පෙරලනවා. ඉතුරුවෙන කාඩ පරයි ඔක්කොම කටු කාපු ලෙව කාපු රෙදි හොදපු ඔක්කොම මත්තලටයි, හම්බන්තොටටයි දානවා ක්ලීනින් වලට.

    කැරියෝ මයිත්‍රීපාල වටේ ඉන්න හොරා නොකාපු 1ක් කියහන්කො
    :angry::angry::shocked::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උ විපක්ශ නායක වෙච්ච නිසා උන අවුල මොකක්ද?

    කෙලින්ම කොටින්ට සහය දෙන කෙනෙක් රටේ විපක්ෂ නායක උනාට අව්ලක් නැද්ද?:P
    අනේ මන්ද :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය කියන කතාවට හොඳම උත්තරේ ලංකාවේ අන්තිම මහමැතිවරණය.........එකේදී ප්‍රබල ආණ්ඩුවක් හැදුනේ කේවල ක්‍රමය තිබිලද?

    අනික කව්ද කියන්නේ බලවත් ආණ්ඩු හොඳයි කියල? විපක්ෂයට කිසිම බලයක් නැති පාර්ලිමේන්තු වලින් ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ කොහොමද?

    අනේ යකෝ 2010 ආන්ඩුවට තිබ්බ රැල්ල ආයේ අවුරැදු 1000 මෙහා එන්නේ නෑ. ඔය වගේ කනා ශොට් චාන්ස නිසාද උඹ සමානුපාතික චන්ද ක්රමේ හොදයි කියන්නේ? :rofl::rofl::rofl:

    අනික 2010 ඔච්චර රැල්ලක් තිබිලත් ආන්ඩුවට චන්දෙන් 2/3 ගන්න බැරිඋනා. අන්තිමට අතන මෙතන උන්ට පු* දීලා තමා 2/3 හැදුවේ. එහෙම බැරි චන්ද ක්රම වලින් වැඩක් තියේද?

    හරි උඹ කියපන් බලන්න 1977 ඉදන් මේ වෙනකන් තිබ්බ ව්පක්සෙ සක්තිමත් පාර්ලිමේනතු වලින් ප්‍රජාතන්ත්‍රවාදය රැකුනද කියල.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෙලින්ම කොටින්ට සහය දෙන කෙනෙක් රටේ විපක්ෂ නායක උනාට අව්ලක් නැද්ද?:P
    අනේ මන්ද :rofl:

    කෙලින්ම කොටින්ට සහය දෙන කෙනෙක් රටේ අදටත් විපක්ෂ නායකනෙ බොල......

    අම්ර්තලින්ගම් රටේ විපක්ෂ නායක උන නිසා වෙච්ච අවුලක් කියපන් බලන්න?
    :P:P
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    හිටගන්න බැරි දේවල් ගැන කතා කරන එක ත්රුමක් නන්හේ.
    මයිත්‍රිට චන්දේ දෙන්න කියලා මම කියන්නේ නහ.
    එත් මහින්ද පරද්දන්න ඕනි

    උබත් jvp තියරිය.
     
    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    අගමැති සතුව ඒම බලතල අැත.

    උඹලා වගේ ගොන්නු තමා බන් මේ රටට වෙලා තියන හෙනේ. ඇමරිකාවේ ජනාධිපතිට ඔය මොන බම්බු බලයක් වත් නැනේ. සෙනට් එක නැත්නම් ඔක්කොම සුන්. කෝ ඇමරිකාව අරාජිකයිද? ආරක්ෂාව නැද්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ යකෝ 2010 ආන්ඩුවට තිබ්බ රැල්ල ආයේ අවුරැදු 1000 මෙහා එන්නේ නෑ. ඔය වගේ කනා ශොට් චාන්ස නිසාද උඹ සමානුපාතික චන්ද ක්රමේ හොදයි කියන්නේ? :rofl::rofl::rofl:

    අනික 2010 ඔච්චර රැල්ලක් තිබිලත් ආන්ඩුවට චන්දෙන් 2/3 ගන්න බැරිඋනා. අන්තිමට අතන මෙතන උන්ට පු* දීලා තමා 2/3 හැදුවේ. එහෙම බැරි චන්ද ක්රම වලින් වැඩක් තියේද?

    හරි උඹ කියපන් බලන්න 1977 ඉදන් මේ වෙනකන් තිබ්බ ව්පක්සෙ සක්තිමත් පාර්ලිමේනතු වලින් ප්‍රජාතන්ත්‍රවාදය රැකුනද කියල.

    උඹ සමානුපාතික ක්‍රමේ නරකයි කියන්නේ ඇයි කියල කිව්වේ නැහැනේ තවම?
    ඒ වගේම ඉස්සල්ල කිව්වා ජනමතය නියෝජනය නොවෙන ප්‍රශ්නෙට විසදුමක් කිව්වෙත් නැහැනේ?

    උඹ මොන මානසිකත්වේ ඉදන් කතා කරනවද කියල තේරෙන්නේ නැහැ ආණ්ඩුවකට මොකටද 3/2? මේ ආණ්ඩුවට 3/2 හම්බු උන නිසා නෙවෙයිද මහින්දය 18 ගෙනාවේ? අධිකරණයට උගේ ගොට්ටෙක් දාගත්තේ? 3/2න රටට කරපු හොඳක් කියපන්කො? දැන් උඹ කියන්නේ මහින්දය 3/2න් කරපු බලු වැඩ හොඳයි කියලද?

    විපක්ෂේ ශක්තිමත් නිසා තමයි මෙහෙම හරි ඉතුරු උනේ නැත්තම් මේ ටිකත් නැහැ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Untitled-1.png
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෙලින්ම කොටින්ට සහය දෙන කෙනෙක් රටේ අදටත් විපක්ෂ නායකනෙ බොල......

    අම්ර්තලින්ගම් රටේ විපක්ෂ නායක උන නිසා වෙච්ච අවුලක් කියපන් බලන්න?
    :P:P

    උඹලගේ සිහින බැහැනේ බං :rofl: අමිර්තලිංගම් ගැන දන්නේ නැත්තන් පොඩ්ඩක් wikipedia වත් බලපන් බයිලා ගහන්නේ නැතුව :P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඊටපස්සෙ අගමැති ප්‍රමුඛ කැබිනට් මන්ඩලේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මටත් තියෙන ප්‍රශ්නේ ඕක තමා... විධායකය අහෝසි කරන්න හැමෝම කැමති නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කොටින්ගෙන් එන බලපෑම් වගේ දේවල් වලට මුහුණ දෙන්නේ කොහොමද, සමගි ආණ්ඩුවක් පවත්වන් යන්නේ කොහොමද රට ගොඩ නගන ප්‍රතිපත්තිය මොකක්ද, වගේ දේවල් සහ අනික් සැලසුම් වෙන්නේ කොහොමද කියලා මොකුත් කියන්නෑ නැහැ කිසි කෙනෙක්. අපි කොහොමද හිතන්නේ සමගි ආණ්ඩුවක හැමෝම ඊට පස්සේ එන යෝජනා වලට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා?පාර්ලිමේන්තුව අස්තාවර වුනොත් විධායකයත් නැතුව එක පිස්සුවක් වෙයි රට. රතන හාමුදුරුවෝ පවා පිලිගත්තා ගොඩක් පරස්පර විරෝධී අදහස් තියනවා කියලා ඔය එකමුතුවේ.. එහෙම තියන ප්‍රශ්න චන්දෙට කලින් ගොඩ දාගන්න බැරිවුනොත් දින්නට පස්සේ අර වැස්සට කුඩේ යටට හැමෝම ආවත් පායද්දී තමන්ගේ ගමන තනියම යනවා කියන දේ වෙනවා සහතිකයි. පොදු එකගතාවේ සහ හෙළ උරුමේ ගහපු ගිවිසුම් දෙකේ ඔය විධායකය අහෝසි කරනවා කියන තැන ඉදන්ම පරස්පරතා තියනවා.. මේවට උත්තර නැතුව ඉස්සරහට යන එක ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ ඒ මිනිස්සු ගැන. මොකද ඕන මිනිහෙක් දන්නවා unp එක හෙළ උරුමේ TNA එක කියන කට්ටිය හැමෝටම වෙනස් ප්‍රතිපත්ති තියන බව. ඉස්සල්ලා මේ ප්‍රශ්නේ ලිහාගන්න ඕන. ජනාධිපති වුනාට පස්සේ නැත්නම් ජන්දේ දුන්න අපිට වහ කන්න වෙයි...
    යුද්ධෙ දිනන්න කලින් මිනිස්සු හිතුවෙත් යුද්ධෙ දිනන්න බෑ කියල. මෙතනටත් ඒක අදාලයි.

    අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තුවක ඔය කියන විදියෙ කොටියට රට යෑමක් වෙන්නෙ නැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹලගේ සිහින බැහැනේ බං :rofl: අමිර්තලිංගම් ගැන දන්නේ නැත්තන් පොඩ්ඩක් wikipedia වත් බලපන් බයිලා ගහන්නේ නැතුව :P

    හරි අම්ර්තලින්ගම් කොට්න්ට සප් කලේ ව්පක්ශ නායක බලතල පාව්ච්චි කරලද? උ නිකන් ‍ජොබක් නැතුව හිටියත් කොටින්ට් සප් කරනව‍ා...! ව්පක්ශ නායක වෙච්ච නිසාම උ කොට්න්ට සප් කරපු විදිය කියපන් බලන්න.....
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබත් jvp තියරිය.

    එ අය බලන්නෙ මහා මැතිවරණය දිහා සිරා පැරදිලා යුඇන්පි එක කෙල ගන්නකොට හෙල උරුමය හා අනෙකුත් අය හෙත්තු වෙන්න පක්ශයක් නැති කොට මරා පා.මෙ විසුරවයි එතකොට ආන්ඩුවට විකල්පය වෙන්න බලන්නෙ ජෙවිපි එක :yes::yes: මෙ පාර කපටි දෙශපාලනයක් කරන්නෙ (මහින්දගෙන් ඉගෙන ගත්ත එවා) එකයි මරාට දෙන්න එපා එත් සිරාටත් දුන්නාට අපි වග කියන්නෙ නැහැ අපි දන්නෙ නැහැ කියලල ශෙප් නියායට යන්නෙ කොහොමත් එහෙම වෙන එක හොදයි ජෙවිපි එක ඔය ඉන්න තැනින් උඩට එන්න මෙ ගහපු ගෙම :cool: