විදුරගේ කලිසම ඔලුවෙන් ගලවයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,601
    100,832
    113
    දන්න තරමින් සිවිල් 🫣

    කොහොම කරත් හරියට වලිය අදින්න ඕනෙ ITN එක
    මම කියවල තියෙන විධියට IP case beyond civil
    . පස්සේ වන්දි නඩු දාන්න පුලුවන් ඒ උනාට මුලින් වැටෙන්නේ අපරාධ නඩුවක් කියල තමා අහල තියෙන්නේ. අපරාධ නඩු වලට පැමිණිල්ලක් ඕනිම නැත්තං ඕකට ITN එක අදාලම නෑ. උන්ට සාක්ෂි දෙන්න විතරයි තියෙන්නේ. නඩුව දාන්නේ පොලිසියෙන්.

    මම හරියටම දන්නේ නෑ හැම අපරාධ නඩුවකටම පැමිණිල්ලක් ඕනි නැද්ද කියලා.
     
    • Like
    Reactions: හෙනයා

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa

    IP කේස් වලදි ඒකට හරි අයිතිකාරයෙක් ඉන්න එපැයි.. උට අසාධාරණයක් උනහම ඌම එපැයි වැඩේ trigger කරන්න.. ඊට පස්සෙ පොලිසිය ඒකට අනුව වැඩ කරන්න ඕනේ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,601
    100,832
    113
    IP කේස් වලදි ඒකට හරි අයිතිකාරයෙක් ඉන්න එපැයි.. උට අසාධාරණයක් උනහම ඌම එපැයි වැඩේ trigger කරන්න.. ඊට පස්සෙ පොලිසිය ඒකට අනුව වැඩ කරන්න ඕනේ..
    දැන් මැරුණ එකා පැමිණිල්ලක් දාන්න ඕනිම නෑනේ පොලිසිය නඩු දානවනේ. එහෙම අපරාධ සෙට් එකක් තියෙනවා නඩු දාන්න පුළුවං. IP වලත් හොරකම චෝදනාව නිසා එකට අපරාධ නඩුවක් වැටෙනවා කියල දන්නවා. දන්නේ නැත්තේ හැම එකම එහෙමද නැත්තං අර බල අපරාධ කියල වෙන් කරලා තියෙන ඒවට විතරද පැමිණිල්ල නැතුව පුළුවන් කියන එක.
     
    • Like
    Reactions: Amith0424

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,768
    113
    එකමත් එක රටක
    සොශල් මීඩිය දැම්ම කියල අනික් උන්ගෙ ඇහේ කටු ඇනෙන්නෙ නෑනේ.. අහන උන් අහයි.. අහන්න කැමති නැති උන් අහන්නෙ නෑ.. බනින උන් බනී.. හිනාවෙන උන් හිනා වෙයි.. බනින උන් වැඩි උනොත් අරුන්ට social pressure එක වැඩි වෙයි.. ඊට පස්සෙ උන්ගෙ වැඩ ඉබේම අකුලගනී or not.

    ඒක තමා බං society එක කියල කියන්නේ.. බහුතරයක් හෝ කන්ඩායමක් කැමති දේ ඒ සෙට් එකට සංස්කෘතිය වෙනවා.. ඕවට

    අද සෝෂල් මිඩියා තමයි main මිඩියා..

    දැන් උබ හිතපන් උබල පොඩි උන් වෙනුවෙන් අවුරුදු උත්සවයක් තියනව
    එතනට ආපු එකෙක් මයික් එකෙන් ඔය සිංදුව හයියෙන් කියන්න පටන් ගන්නවා.. “සුරි කෑරිය මංගල්ලේ….” ගගා.

    දැන් ඌට නිදහසේ ඌට ඕක කියන්න දෙනවද? උගේ අයිතිවාස්කමක් කියල හිතල..
    ඌව නවත්තනවනම් නවත්තන්න හේතුව මොකද්ද.?
    ඌව නවත්තන්නේ නීත්‍යානුකුලවද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    අද සෝෂල් මිඩියා තමයි main මිඩියා..

    දැන් උබ හිතපන් උබල පොඩි උන් වෙනුවෙන් අවුරුදු උත්සවයක් තියනව
    එතනට ආපු එකෙක් මයික් එකෙන් ඔය සිංදුව හයියෙන් කියන්න පටන් ගන්නවා.. “සරි කෑරිය මංගල්ලේ….” ගගා.

    දැන් ඌට නිදහසේ ඌට ඕක කියන්න දෙනවද? උගේ අයිතිවාස්කමක් කියල හිතල..
    ඌව නවත්තනවනම් නවත්තන්න හේතුව මොකද්ද.?
    ඌව නවත්තන්නේ නීත්‍යානුකුලවද?

    අවුරුදු උත්සවේ කියන්නෙ open platform එකක නෙමෙයිනේ.. ඔය අවුරුදු උත්සවේ organizing comittee එකට ඕනෙ decision එකක් ගන්න පුලුවන් නේ..
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,953
    1,442
    113
    Live in EARTH
    mata tiyana point eka, oke eka thanakawath kunuharupayak na. pada depattha maru kaloth witharai kunuharupa wenne. e kiyanne ahana ekage hitha thamai waradi. ara nanda malani nona nanna yan nanna nona kiwwa wage ekak kiyala tharka karanna barida?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,957
    167,768
    113
    එකමත් එක රටක
    අවුරුදු උත්සවේ කියන්නෙ open platform එකක නෙමෙයිනේ.. ඔය අවුරුදු උත්සවේ organizing comittee එකට ඕනෙ decision එකක් ගන්න පුලුවන් නේ..
    මම ඇහුවේ එතනට ගිය උබලට දැනෙන දේ.. ඔහොම සින්දුවක් එතනට කියන එක සුදුසුද නැද්ද?

    අවුරුද්ද කියන්නේ ප්‍රධාන සංස්කඍතික උත්සවය නේ බන් කවුරුහරු කරත් නැතත්
    ඕක ටාගට් කරල කුනුහරප සිංදුවක් කියල අපහස කිරිමේ අරමුනෙන් ඕක ප්‍රසිද්ද කරන එක අවුල්

    සින්දු වලට කුනුහරප දාල අපි කොච්චර කියල ඇත්ද?
    අර සීගිරි සුකුමාලියේ සිංදුව මම කට්ටිය කියන තැනකවත් කියන්න යන්නේ නෑ.. කියවෙන්නෙම අනිත් එක.

    මුන් මේ අවුරුද්ද කියන එක ටාගට් කරගෙන ලිමිට් එක පැනල අපහස කරන්න ගිය එකයි අවුල
    ඒකයි මම කිව්වේ නීත් මොනව උනත් ඕව පාලනය කරන්න වෙනව

    නීති අකුරටම අන්තයට සර්ව සාධාරණව හිතන්න ගිහින් තමයි woke සීන් එක වගේ මගුල් සමාජගත වෙලා පිස්සු කෙලින්නේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,324
    24,532
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය සෙට් එක cringe බන්. මන් උන්ගෙ වැඩසටහන් බලන්නෙ නෑ. වල්පල් කියෝ කියෝ ඉන්නව. උන්ට වැඩකුත් නෑ රටට වැඩකුත්.
    පුලුවන්නම් සැකෙවින් කියන්න. නැතත් අවුලක් නෑ. (y)

    Dongascon ට ඕක සම්බන්ධයෙන් ඒ ත්‍රෙඩ් එකේම රිප්ලයි එකක් අමුණල ඇති.
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    වචන අනිත් පැත්තට නේ තියෙන්නේ අවුලක් නෑ නේ වගේ තර්ක දාන එක නම් එච්චර සාධාරණ නෑ. ඕක නිකන් 2.50 දේශපාලකයින් ගේ තියරි එකම ගොන් විධියට පාවිච්චි කිරීමක්. අනවශ්‍ය ගොන් වැඩක් කරලා අනේ එහෙම එකක් නෑ නේ කියන එක නම් හෙනම ගොන් cringe ළාමක ගතියක්.

    සමාජ යහපැවැත්ම හින්දා තමයි ඔයත් මමත් මේ ගානට හරි ඉන්නේ. කැමති වුණත් අකමැති වුණත් 2500 සංස්කෘතියයි ආගම් ටිකයි(අඩු වැඩි වශයෙන් දායකත්වය වෙනස් වෙනවා ඉතින්) එක්ක තමයි මෙහෙම වටපිටාවක් හරි අදටත් තියෙන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම එහෙම තමයි. තව කෙනෙක්ගේ අගනාකම්වලට තැනක් දෙන්න ඕන වේලාවක් තියෙනවා. අවුරුද්ද කියන්නේ පරම්පරා ගානක් ආපු දෙයක්.

    මේ විදියේ දේවල් හදන, share කරන්න බය නැති කෙනා සමාජෙ කොහොම හැසිරෙයි ද? අද වචනයෙන් උනාට හෙට ක්‍රියාවෙන් මොන මොනවා කරයි ද?

    මේක දේශපාලනිකව පාවිච්චි කරන එක විතරයි මෙතන වරද. හැබැයි සමාජය බහුතරය වුණත් මේකට විරුද්ධ නොවීම තමයි මට නම් අවුල. මේ වගේ ජරා විදියට පිට රටකවත් මෙහෙම හදලා නැතුව ඇති. අප්පිරියා නැද්ද 🤮 මේ වගේ ජරා වචන අහගෙන ඉන්න. අම්මලා, තාත්තලා ඔහොම ද කතා කරේ. නැත්තන් තමන්ගේ දුවට පුතාට මෙහෙම කතා කරන්න කැමති ද? නැත්තන් මේ වගේ ජරා වචන වලින් තමන්ට වෙන අය නිතර කතා කරනවාට කැමති ද?

    කුනුහරප කිව්වම, අනිත් අයගේ අවධානය ගන්න ගොන් කතා ගොන් වැඩ කරපුවාම තමන් තරං පොරක් නෑ කියලා හිතන් ඉන්න හීනමන අය තරම මොංගල මානසිකත්වයක තියෙන දූපත්වැසියෝ ටිකක් වෙන කොහේවත් නෑ.

    කනා + මුට්ටිය කිව්වම රිදෙන, හැබැයි අවුරුද්ද ගැන ලියපු සින්දුවක්ම වෙනස් කරාම අවුලක් නෑ කියන නිදහස් චින්තකයෝ ටික ඉස්සෙල්ලම පුනරුත්ථාපනය කරන්න ඕන එයාලාගේම ගොන් තියරි අනුව බැලුවොත්.

    සංස්කෘතිවලින් ආගම්වලින් මිනිස්සු (මම මේ කියන්නේ සාපේක්ෂව. අවුල් වුණා තැනුත් නැතුව නෙවේ. ඔය යුද්ධ එහෙම යන ඒව අවුල් ප්‍රතිඵල) එක තැනකට හික්මීමෙන් ගෙනාපු තරමට වෙන කිසි දෙකට මිනිස්සු එක මට්ටමකට ගේන්න බැරි වෙයි. බුද්ධියට පුළුවන් වෙයි හැබැයි , ඒත් මිනිස්සු හැමෝම එකම level එකට බුද්ධිමත් වෙන දවසක් ආවොත් තමයි ඉතින්.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අවුරුදු උත්සවේ කියන්නෙ open platform එකක නෙමෙයිනේ.. ඔය අවුරුදු උත්සවේ organizing comittee එකට ඕනෙ decision එකක් ගන්න පුලුවන් නේ..
    සමාජ මාධ්‍ය කියන්නේ open platform එකක් කියලද උඹ හිතන් ඉන්නේ ? එහෙමනම් ඔය එකක්වත් ලිමිට් කරන්න ඕනේ නෑනේ . open platform කියලා දෙයක් නෑ . එහෙම තියෙන්නේ තමන්ගේ සිතුවිලි විතරයි . ඒක අකරු හරි වචන හරි ක්‍රියාව හරි වෙලා එළියට එනවනම් සමාජයේ නීතිය වගේම සදාචාරය කියන සීමාවලට යටත් වෙන්න ඕනේ . මිනිස්සුන්ට නම් එහෙමයි සත්තුන්ට එහෙම නැතුව ඇති .. මිනිස් සමාජයේ යහපැවැත්ම අතික්‍රමනය කරන්න සත්තුන්ට ඉඩ තියන්න දෙන්න හොද නෑ වගේම උන්ට සීමාව මතක් කරන්න වෙනවා ..

    සොශල් මීඩිය දැම්ම කියල අනික් උන්ගෙ ඇහේ කටු ඇනෙන්නෙ නෑනේ.. අහන උන් අහයි.. අහන්න කැමති නැති උන් අහන්නෙ නෑ.. බනින උන් බනී.. හිනාවෙන උන් හිනා වෙයි.. බනින උන් වැඩි උනොත් අරුන්ට social pressure එක වැඩි වෙයි.. ඊට පස්සෙ උන්ගෙ වැඩ ඉබේම අකුලගනී or not.
    උඹේ ඔය තියරියට අනුව කුඩු අල්ලන එකත් වැරදියි . බොන එකා බොයි නොබොන එකා නොබොයි . විකුණන එකා විකුනයි ගන්න එකා ගනියි .. එහෙමද ආස ?
    ------ Post added on Apr 19, 2024 at 8:40 PM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඒ උනාට ඒ සින්දුව හරිම කුජීතයි.
    ඌට බොරුවට හරි නඩුවක් දාල ඔහොම කරපු එකේ අවුලක් නෑ . නැත්නම් ඕක ට්‍රෙන්ඩ් එක වෙන්ව ඊලග පාර.
    :yes:

    සිංදුව හදපු එකා හොර නිරා එකෙක්ද දන්නෙ නෑ :lol:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,804
    5,805
    113
    ඕක යන්නේ අසභ්‍ය ප්‍රකාශන යටතේ. බුද්ධිමය දේපල නෙමේ. එතකොට අරූට කෙල වෙනවා.
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    දන්න තරමින් සිවිල් 🫣

    කොහොම කරත් හරියට වලිය අදින්න ඕනෙ ITN එක

    සොශල් මීඩිය දැම්ම කියල අනික් උන්ගෙ ඇහේ කටු ඇනෙන්නෙ නෑනේ.. අහන උන් අහයි.. අහන්න කැමති නැති උන් අහන්නෙ නෑ.. බනින උන් බනී.. හිනාවෙන උන් හිනා වෙයි.. බනින උන් වැඩි උනොත් අරුන්ට social pressure එක වැඩි වෙයි.. ඊට පස්සෙ උන්ගෙ වැඩ ඉබේම අකුලගනී or not.

    ඒක තමා බං society එක කියල කියන්නේ.. බහුතරයක් හෝ කන්ඩායමක් කැමති දේ ඒ සෙට් එකට සංස්කෘතිය වෙනවා.. ඕවට
    ------ Post added on Apr 19, 2024 at 7:52 PM
    උඹ ඔය කියන, හිතන විදියටම තමයි LGBTIQA+ ආවෙත් පොඩ්ඩ පොඩ්ඩ.. වක් පිහියෙන් කපලා අයින් කරන්න ප්ලුවන් ඒවා ඇයි පොරවෙන් චෙන්සෝ එකෙන් එන මට්ටම එනකම් ඉන්නෙ. පෙනවනේ දැන් පොඩි උන් ඉවරයි LGBTIQA+ මේ උත්තවල් නිසා..

    දැනටම අවුරුද්ද කොච්චර කුජුත තැනකට ගිහින් තියනවද.. අවුරුදු ක්‍රිඩා ලිංගික ක්‍රිඩා මට්ටමට ගිහින් තියනව..
    බලපන් මේකත් ආවේ ටික ටික ඔහොමනෙ.. දැන් ඒවා අනිවාර්ය අංග වෙලා
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,917
    17,146
    113
    Kottawa
    දැන් මැරුණ එකා පැමිණිල්ලක් දාන්න ඕනිම නෑනේ පොලිසිය නඩු දානවනේ. එහෙම අපරාධ සෙට් එකක් තියෙනවා නඩු දාන්න පුළුවං. IP වලත් හොරකම චෝදනාව නිසා එකට අපරාධ නඩුවක් වැටෙනවා කියල දන්නවා. දන්නේ නැත්තේ හැම එකම එහෙමද නැත්තං අර බල අපරාධ කියල වෙන් කරලා තියෙන ඒවට විතරද පැමිණිල්ල නැතුව පුළුවන් කියන එක.

    ලෝයර් කෙනෙක් මේක ගැන විස්තරයක් දාල තිබ්බා අහු උනොත් දාන්නම්

    මම ඇහුවේ එතනට ගිය උබලට දැනෙන දේ.. ඔහොම සින්දුවක් එතනට කියන එක සුදුසුද නැද්ද?

    සුදුසු කියන එක කාලෙන් කාලෙට relative නේ..
    මට සහ මගෙ ලමයට සුදුසු නම් මම එතන ඉන්නවා...
    මට සුදුසු වෙලා මගෙ ලමයට සුදුසු නැත්තම් මං එතනින් යනවා
    මට සහ ලමයට සුදුසු නැත්තම් මං එතනින් යනවා..
    නැතුව මං ඒ උත්සවය කඩාකප්පල් කරන්න යන්නෙ නෑ..
    එතන ඉන්න හැමෝම ඔහොම හිතුවොත් හැමෝම එතනින් යනවා..
    එතකොට ඕක ඉබේටම කඩාකප්පල් වෙනවා.. අරුන්ට බලෙන් මිනිස්සුන්ව තියන් ඉන්න බෑනේ..
    මතයකට විරුද්දයි නම් ඒක බහුතර සමාජෙකින් මතවාදීව rejection එක එන්න ඕනේ..

    අවුරුද්ද කියන්නේ ප්‍රධාන සංස්කඍතික උත්සවය නේ බන් කවුරුහරු කරත් නැතත්
    ඕක ටාගට් කරල කුනුහරප සිංදුවක් කියල අපහස කිරිමේ අරමුනෙන් ඕක ප්‍රසිද්ද කරන එක අවුල්

    සින්දු වලට කුනුහරප දාල අපි කොච්චර කියල ඇත්ද?
    අර සීගිරි සුකුමාලියේ සිංදුව මම කට්ටිය කියන තැනකවත් කියන්න යන්නේ නෑ.. කියවෙන්නෙම අනිත් එක.

    මුන් මේ අවුරුද්ද කියන එක ටාගට් කරගෙන ලිමිට් එක පැනල අපහස කරන්න ගිය එකයි අවුල
    ඒකයි මම කිව්වේ නීත් මොනව උනත් ඕව පාලනය කරන්න වෙනව

    අපහාසෙ ලිමිට් කොහොමද බං හොයාගන්නේ? අනික ඔහොම ලිමිට් හොයන්න බැරි ඒවට හිරෙ දාල පුරුදු උනාම අන්තිමට ආන්ඩුවට විරුද්දව සිංදුවක් හදල කියපු ගමන් ඌව හිරේ දායි..

    නීති අකුරටම අන්තයට සර්ව සාධාරණව හිතන්න ගිහින් තමයි woke සීන් එක වගේ මගුල් සමාජගත වෙලා පිස්සු කෙලින්නේ

    වෝක් සීන් එකට බහුතර සමාජෙ rejection එකක් තියෙනවනේ.. අනික ඌ හිතනවනම් ඌ ambulance එකක් කියල අපිට ඒකට කරන්න දෙයක් නෑ.. හැබැයි ඌ ambulance එකක් කියල අපිට හිතන්න බල කරනවනම් or අපි කෝචෝක් දාද්දි අපිට නෙලනවනම් ඒක වැරදී

    ඔය සෙට් එක cringe බන්. මන් උන්ගෙ වැඩසටහන් බලන්නෙ නෑ.
    👍
    වල්පල් කියෝ කියෝ ඉන්නව. උන්ට වැඩකුත් නෑ රටට වැඩකුත්.
    පුලුවන්නම් සැකෙවින් කියන්න. නැතත් අවුලක් නෑ. (y)

    Dongascon ට ඕක සම්බන්ධයෙන් ඒ ත්‍රෙඩ් එකේම රිප්ලයි එකක් අමුණල ඇති.

    ඩොන් ගස් කන් කියන්නෙ සමාජය එක්ක පුදුම වයිරෙකින් ජීවත් වෙන ලොක්කගෙන් abuse වෙච්ච devops අනාතයෙක්.. ඌ කියන දේවල් වැඩිය ගනන් ගන්න එපා මං උගෙත් මාලු උගෙ පිටේ තියලම කපල තියෙනවා

    වචන අනිත් පැත්තට නේ තියෙන්නේ අවුලක් නෑ නේ වගේ තර්ක දාන එක නම් එච්චර සාධාරණ නෑ. ඕක නිකන් 2.50 දේශපාලකයින් ගේ තියරි එකම ගොන් විධියට පාවිච්චි කිරීමක්. අනවශ්‍ය ගොන් වැඩක් කරලා අනේ එහෙම එකක් නෑ නේ කියන එක නම් හෙනම ගොන් cringe ළාමක ගතියක්.

    සමාජ යහපැවැත්ම හින්දා තමයි ඔයත් මමත් මේ ගානට හරි ඉන්නේ. කැමති වුණත් අකමැති වුණත් 2500 සංස්කෘතියයි ආගම් ටිකයි(අඩු වැඩි වශයෙන් දායකත්වය වෙනස් වෙනවා ඉතින්) එක්ක තමයි මෙහෙම වටපිටාවක් හරි අදටත් තියෙන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙම එහෙම තමයි. තව කෙනෙක්ගේ අගනාකම්වලට තැනක් දෙන්න ඕන වේලාවක් තියෙනවා. අවුරුද්ද කියන්නේ පරම්පරා ගානක් ආපු දෙයක්.

    මේ විදියේ දේවල් හදන, share කරන්න බය නැති කෙනා සමාජෙ කොහොම හැසිරෙයි ද? අද වචනයෙන් උනාට හෙට ක්‍රියාවෙන් මොන මොනවා කරයි ද?

    මේක දේශපාලනිකව පාවිච්චි කරන එක විතරයි මෙතන වරද. හැබැයි සමාජය බහුතරය වුණත් මේකට විරුද්ධ නොවීම තමයි මට නම් අවුල. මේ වගේ ජරා විදියට පිට රටකවත් මෙහෙම හදලා නැතුව ඇති. අප්පිරියා නැද්ද 🤮 මේ වගේ ජරා වචන අහගෙන ඉන්න. අම්මලා, තාත්තලා ඔහොම ද කතා කරේ. නැත්තන් තමන්ගේ දුවට පුතාට මෙහෙම කතා කරන්න කැමති ද? නැත්තන් මේ වගේ ජරා වචන වලින් තමන්ට වෙන අය නිතර කතා කරනවාට කැමති ද?

    කුනුහරප කිව්වම, අනිත් අයගේ අවධානය ගන්න ගොන් කතා ගොන් වැඩ කරපුවාම තමන් තරං පොරක් නෑ කියලා හිතන් ඉන්න හීනමන අය තරම මොංගල මානසිකත්වයක තියෙන දූපත්වැසියෝ ටිකක් වෙන කොහේවත් නෑ.

    කනා + මුට්ටිය කිව්වම රිදෙන, හැබැයි අවුරුද්ද ගැන ලියපු සින්දුවක්ම වෙනස් කරාම අවුලක් නෑ කියන නිදහස් චින්තකයෝ ටික ඉස්සෙල්ලම පුනරුත්ථාපනය කරන්න ඕන එයාලාගේම ගොන් තියරි අනුව බැලුවොත්.

    සංස්කෘතිවලින් ආගම්වලින් මිනිස්සු (මම මේ කියන්නේ සාපේක්ෂව. අවුල් වුණා තැනුත් නැතුව නෙවේ. ඔය යුද්ධ එහෙම යන ඒව අවුල් ප්‍රතිඵල) එක තැනකට හික්මීමෙන් ගෙනාපු තරමට වෙන කිසි දෙකට මිනිස්සු එක මට්ටමකට ගේන්න බැරි වෙයි. බුද්ධියට පුළුවන් වෙයි හැබැයි , ඒත් මිනිස්සු හැමෝම එකම level එකට බුද්ධිමත් වෙන දවසක් ආවොත් තමයි ඉතින්.

    උබ නම් හෙනම ලාමක ඩයල් එකක්.. life is tough, get a helmet man 😒

    උඩ ලොකු කරල තියෙන එකට අදාලව:
    උබට ලංකාවට ආපු ස්වීඩන් කාරයෙක් "හුත්ති" කියල කිව්වොත් උබ මොකද කරන්නේ? 😜

    සමාජ මාධ්‍ය කියන්නේ open platform එකක් කියලද උඹ හිතන් ඉන්නේ ? එහෙමනම් ඔය එකක්වත් ලිමිට් කරන්න ඕනේ නෑනේ . open platform කියලා දෙයක් නෑ . එහෙම තියෙන්නේ තමන්ගේ සිතුවිලි විතරයි . ඒක අකරු හරි වචන හරි ක්‍රියාව හරි වෙලා එළියට එනවනම් සමාජයේ නීතිය වගේම සදාචාරය කියන සීමාවලට යටත් වෙන්න ඕනේ . මිනිස්සුන්ට නම් එහෙමයි සත්තුන්ට එහෙම නැතුව ඇති .. මිනිස් සමාජයේ යහපැවැත්ම අතික්‍රමනය කරන්න සත්තුන්ට ඉඩ තියන්න දෙන්න හොද නෑ වගේම උන්ට සීමාව මතක් කරන්න වෙනවා ..

    Couldn't realize that we live in North Korea 🫣

    උඹේ ඔය තියරියට අනුව කුඩු අල්ලන එකත් වැරදියි . බොන එකා බොයි නොබොන එකා නොබොයි . විකුණන එකා විකුනයි ගන්න එකා ගනියි .. එහෙමද ආස ?

    කුඩුයි මේකයි සමාන කරගන්න තරම් ඔච්චර ගොන් ඇයි? 🫠

    :yes:

    සිංදුව හදපු එකා හොර නිරා එකෙක්ද දන්නෙ නෑ :lol:

    යූශුවල් තලෙයිබාං බෞද්දයගෙ තර්කය

    ඕක යන්නේ අසභ්‍ය ප්‍රකාශන යටතේ. බුද්ධිමය දේපල නෙමේ. එතකොට අරූට කෙල වෙනවා.

    "සුරි කෑරිය මංගල්ලෙ" තියෙන අසභ්‍ය වචනෙ කියපං
     
    • Like
    Reactions: Amith0424