විදුලිබල් මණ්ඩලය පුද්ගලීකරණය කරනවද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    මේක කවුරුහරි පැහැදිලි කරනවද? ඒ කියන්නේ ආණ්ඩුව කොටස් ප්‍රමාණයක් තියාගෙන, අනිත් කොටස් පවුද්ගලික අංශයට විවුර්ත කරන එකද?

    "Each company will be governed by a seven-member board. The four entities are:

    National System Operator (Private) Limited
    National Transmission Network Service Provider (Private) Limited
    Electricity Distribution Lanka (Private) Limited
    Electricity Generation Lanka (Private) Limited"

    newsfirst
     
    • Like
    Reactions: eksudda

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,655
    125,246
    113
    දෙහිවල
    ඉන්න පැහැදිලි කරන්නම්

    Angry Football GIF by Olympique de Marseille
     
    • Haha
    Reactions: BINGU_PUTHA

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,203
    11,231
    113
    Forest
    කිසි වෙනසක් නෑනේ. government controlled private limited එකක් නේ?

    හැබැයි ඔහොම කරාම ඇත්තටම private කරන්න හිමින් හිමින් දොර ඇරෙනවා කොයිවෙලේක හරි. CEB එක කියන්නේ විශාල සාපයක්නේ
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Phase 1 එකේදි ඔය සියලුම කම්පනි වල සම්පූර්ණ අයිතිය භාණ්ඩාගාර ලේකම් යටතේ තියාගෙන හදන්නෙ.

    ඉස්සරහට කරනව කියන Phase 2 එකේදි,
    අයිතියෙන් යම් ප්‍රමාණයක් ස්ටොක් මාකට් හෝ ප්‍රයිවට් ඉන්වෙස්ටර් කෙනෙක්ට/කම්පනි එකකට දෙන්නව කියලයි කියන්නෙ.

    හැබැයි මම හිතන්නෙ ඔය Phase 2 කම්පනි ඩිරෙක්ට් ස්ටොක් මාකට් දාන එකක් හෝ ප්‍රයිවට් ඉන්වෙස්ටර් දෙන එකයි කරන එකක් නෑ කියල.
    බොහෝවිට අර IMF එකෙන් රෙකමෙන්ඩ් කරල තියෙන සිංග තමාසෙක් මොඩල් එකේ හෝල්ඩින් කම්පනි එකක් හදල ඒකට මේ සෙට් එකයි, තව රජයෙ වෙන ආයතන වල කොටස් ප්‍රමාණෙකුයි (රජයේ බැංකු වලින් 10%, 20% වගේ + SLT, Litro, Ceypetco etc) දාල ප්‍රොෆිටබල් විදියට හදල ඒ හෝල්ඩින් කම්පනි එක ස්ටොක් මාකට් දායි කියල.

    බලමු ඉතින් මෙයාල මොන දහං ගැටයක් ගහයිද කියල.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada
    කිසි වෙනසක් නෑනේ. government controlled private limited එකක් නේ?

    හැබැයි ඔහොම කරාම ඇත්තටම private කරන්න හිමින් හිමින් දොර ඇරෙනවා කොයිවෙලේක හරි. CEB එක කියන්නේ විශාල සාපයක්නේ
    ඕක කලින් ආණ්ඩුවකින් කරානම් වුර්තිය සමිති ටික මරාගෙන මැරෙනවා
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,506
    2,979
    113

    ඕක කලින් ආණ්ඩුවකින් කරානම් වුර්තිය සමිති ටික මරාගෙන මැරෙනවා

    කලින් ආණ්ඩුවේ initiative එකක් තමා මේක. ඒකෙ හැටියට කෙලින්ම privatize කරන්න තිබ්බේ, මේගොල්ලො ඇවිල්ලා තමා මේ අලුත් SOE 4ක් හැදුවේ
    ------ Post added on Oct 27, 2025 at 10:12 PM
     
    Last edited:
    • Like
    Reactions: Spiderman.Ayya

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,131
    5,944
    113
    canada

    කලින් ආණ්ඩුවේ initiative එකක් තමා මේක. ඒකෙ හැටියට කෙලින්ම privatize කරන්න තිබ්බේ, මේගොල්ලො ඇවිල්ලා තමා මේ අලුත් SOE 4ක් හැදුවේ
    ------ Post added on Oct 27, 2025 at 10:12 PM
    Private means Private.
     
    • Like
    Reactions: CohenLenstra

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,899
    113
    බයියොන්ට, ගෝටාබෙ හිටියා නම් මෙහෙම වෙන්නෑනේ කියලා හිතලා හීල්ලෙන්නම ජෙප්පො වැඩේ දෙනවා නම් ඒ ඇති.
     
    Sen-lu

    Well-known member
  • ඕක අජන්ත මෙන්ඩිස්ගේ බෝල වගේ තමා කැරම් ගුග්ලි ඕෆ්ස්පින් අනං මනං කීවට සේරම බෝල යන්නෙ කෙලින්. CEB එක රජයෙන් ගලවන්න මොකාට වත් බෑ.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,162
    13,849
    113
    පෘථිවිය
    මේක කවුරුහරි පැහැදිලි කරනවද? ඒ කියන්නේ ආණ්ඩුව කොටස් ප්‍රමාණයක් තියාගෙන, අනිත් කොටස් පවුද්ගලික අංශයට විවුර්ත කරන එකද?

    "Each company will be governed by a seven-member board. The four entities are:

    National System Operator (Private) Limited
    National Transmission Network Service Provider (Private) Limited
    Electricity Distribution Lanka (Private) Limited
    Electricity Generation Lanka (Private) Limited"

    newsfirst
    රැඩිකල්, ලෙනින් වාදී ආණ්ඩුවක් පොදු දේපල විකුණන් නොකයි
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මටත් හරියට පැහැදිලි මදි.. සිලි සජ වටපඩ බයියොත් මේක තාම ඇනලයිස් කරනව වගේ.. නැත්තන් මෙලහට අපිට පැහැදිලි කරනවනේ 😏
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ලොකේ කොහෙත් ඔය වගේ තමයි. හිතපන් ලන්කාවෙ ටෙලිකොම් විතරක් තිබ්බනම් කොහොමද? උනට ඔනේ විදිහට ගාන වැඩිකරන් අපිව කයි,
    විදුලිය වෙන රට වල ගෑස් (බටවලින් ගෙදරට එන) එවා බෙදා හරින්න විවිද සමාගම් තියෙනවා. එතකොට තමයි ඔනෙම සේවාවක ගුනාත්මක බව වැඩි වෙන්නෙ.
    එතකොට තරගය වැඩි නිසා මිල අඩුවෙනවා. මෙතන වෙලා තියෙන්නෙ ලන්කා විදුලිබල සමාගමම වෙන ම කෑලි තුන හතරක් කරලා.
    National System Operator (Private) Limited
    National Transmission Network Service Provider (Private) Limited
    Electricity Distribution Lanka (Private) Limited
    Electricity Generation Lanka (Private) Limited"
     
    Similar threads