විදුලිබලේ සංගමේ සෙට් එක

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Itin ban un strike eka nathara kalane... panatha sammatha unane... den munge padi adu karala... light bill eka adukaranna puluwan nehh... panathe ehema karanna puluwan neethi nedda?
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    දවස ම කාලකන්නි වගේ මෙකේ ලැග ගෙන ඉඳලා... හොඳට ඉගෙන ගෙන වාසනාවත් එක්ක හොඳ රැකියාවකට ගිහින් ජොබක් කරලා පඩියක් ගත්තම මොකෝ... දේශපාලනෙන් එන සභාපතිවරු වගේ නූගත් ගොන්නු නෙමේයිනේ.... රජයට වැරැද්දක් ආපු ගමන් උන් pay sheet එකක් leak කරනවා.. කට්ටි පැනලා ඉස්කොලේට ගියේ නැති උන් පිරියඩ් පිටින් කට් කරපු උන්... අනේ.....උන්ගේ පඩි.......... කියලා හුල්ල හුල්ල හිටපන්...නොලැබිම තොපේ....
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,692
    28,754
    113
    PUCSL Chairman Janaka Rathnayake told reporters Thursday afternoon that the Irrigation Department had sent in a written complaint that CEB engineers had set the Randenigala Rantambe and Senanayka Samudraya power plants to auto shutdown by 2am on Thursday. There was no action taken till 8 or 9 am that day, resulting in nearly 20,000 acres of farmland along the Minipe Canal being deprived of water, he said.

    Unscheduled power cuts till 8am on Thursday were reported in Colombo, Kandy, Gampaha, Piliyandala and other areas, he said.

    Rathnayake said that CEBEU’s act of “sabotage” was illegal under the PUCSL Act as well as the Essential Services Act, and that further legal measure would be taken after a close monitoring of the situation.
    https://economynext.com/sri-lankas-...nforcement-order-on-ceb-over-tu-action-95577/
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දවස ම කාලකන්නි වගේ මෙකේ ලැග ගෙන ඉඳලා... හොඳට ඉගෙන ගෙන වාසනාවත් එක්ක හොඳ රැකියාවකට ගිහින් ජොබක් කරලා පඩියක් ගත්තම මොකෝ... දේශපාලනෙන් එන සභාපතිවරු වගේ නූගත් ගොන්නු නෙමේයිනේ.... රජයට වැරැද්දක් ආපු ගමන් උන් pay sheet එකක් leak කරනවා.. කට්ටි පැනලා ඉස්කොලේට ගියේ නැති උන් පිරියඩ් පිටින් කට් කරපු උන්... අනේ.....උන්ගේ පඩි.......... කියලා හුල්ල හුල්ල හිටපන්...නොලැබිම තොපේ....
    සමහරු එනවා කියහන්කෝ, මෙතන ඉගෙන ගන්න විදිහ කියල දෙන්න!
    ඉන්ජෝ හොඳට ඉගෙනගෙන හොඳ පඩියක් ගන්න එකට ඉරිසියා කරන්න එපාලු!
    ඉන්ජෝ ඉගෙනගත්තු හන්දා තමා, ඒ වගේ හොඳ පඩියකට ජොබ් වලට යන්නේ!
    දැන් හිතුවද, අපි ඕක නොදන්නවයි කියල!
    මෙතන එන හැම නෙගටිව් කමෙන්ට් එකම ඉරිසියා කාරයෙකුගේ එකක් කියල හිතෙනවා නම්
    ඌ ඇත්තටම ඉරිසියාව මුළු ඇඟේම තියෙන එකෙක් වෙන්නැති!
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    යකෝ, මමත් මේකේ ඕනි තරම් රාජ්‍ය සේවය විවේචනය කරනවා!
    දැන් ඒ කියන්නේ මමත් ඉරිසියා කාරයෙක්ද?
    යකෝ, මටත් හොඳ රජයේ ජොබක් තියෙන්නේ!
    කොටින්ම තීරුබදු රහිත වාහන බලපත්‍ර entitled.
    (ඒවා නොලැබෙන එක වෙනම කතාවක්!)
    උඹලට බලෙන් රාජ්‍ය සේවකයොන්ට පු* දෙන්න ඕනි නම්
    මමත් එච්චර මහන්සි වෙන්න ඕනි නැහැ!
    ඔච්චරටම කියනව නම් මමත් කට වහගෙන ඉන්නම්!
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:

    ඊට පස්සේ අපිටත් බැරියැ,
    කාර් පර්මිට් ඉල්ලලා තවත් ස්ට්‍රයික් එකක් කරන්න, උඹලට කෙළවිලම යන්න!
    ලංවීමේ ස්ට්‍රයික් කරනවට වඩා හි*වෙයි,
    අපි ස්ට්‍රයික් කරන්න ගත්තොත්!!!
    (ආයතනය කියන්න අවශ්‍ය නැහැ!)
    උඹලටනේ යකෝ, අපි ගැන මාර පු* අමාරුවක් තියෙන්නේ!
    අනේ, සොන්නයෝ!
    වැරැද්ද වැරැද්දක් හැටියට දකින්න පුරුදු වෙයන්!
    තමන්ගෙ එකා කළත් වැරැද්ද වැරැද්දම තමා!
    මුන් වගේ සොන්නයෝ තමා
    ඡන්දයක් ආවම නන්දෙ වගේ එවුන්ට ඇදල අරින්නේ!
    :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Thari87

    උඹලා රාජ්‍ය සේවකයෝ වෙන්නැති...එත් උඹලට එච්චර පඩියක් නැතුව ඇති.. ඒ නිසා හිල්ලේනවා ඇති.. උඹලට අයිතිවාසිකම් තියේ නම් ඒවා ලැබෙන්නැත්නම් සටන් කරපන් ඒ වෙනුවෙන්.. නිකන් pay sheet අල්ලන් හම්බෝ.... ගාන්නේ නැතුව..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    දේසපාලු බල්ලෝ විතරක් නෙමෙයි රජයේ ලොකු පුටුවල ඉන්න ගොඩක් උන් දුසනයට වග කියන්න ඔන. ඔන පොඩි එකෙක් දන්නවා විදුලිය සහ රෙගුවට අමතරව එයාර්පොර්ට් එකේ ඉන්න කාලකන්නි ටික රටේ අදායමෙන් විසාල ප්‍රමානයක් ගසා කනව කියල. මේ වේස හැත්ත එලියට අරන් මුන්ගේ අදායම් හොයල සමානුපාතිකව හරියන්න පඩියක් ගෙවන්න ඔන. සක්කිලි හැත්ත. ඒ මදිඅවට ජලාස වල තිබ්බ වතුර ඇරලදාල රට විනාස කිරීමට මුන්ව ඇතුලට දාන්න ඔන :no:
     
    • Like
    Reactions: elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    විදුලිබල මණ්ඩලේ සෙට් එක පට්ට සැලරි එකක් ගන්නේ කියල සෝෂල් මීඩියා වල ගියා නේ.
    පදිනම් ගත්තට කමක් නැහැ කියමු වැඩක් කරනවානම්.

    මේ අය පුද්ගලිම විදුලි සමාගම් කිහිපයක මුදල් යොදවල ඒවගෙනුත් ලාභ ලබන අය.

    සමහර ප්‍රදේශවලට විදුලිය දෙන්නේ පුද්ගලික සමාගම් හරහා. මේ විදුලි බිල්වලින් ඒකක ප්‍රමාණය අනුව ලාභ විදුලිබලේ සංගමේ අයට මාස් පතා ගෙවීම් සිද්ද වෙනවා.

    මිනිස්සු මාසයක් එකහමාරක් ගෙවන්නේ නැතුව හිටියොත් රතු බිල එවල විසන්ධි කරනවා. මිනිස්සු වෙලාවට බිල ගෙවනවා.
    මුන්ට කිසි අයිතියක් නැහැ උන්ගේ උවමනා එපාකම් වලට විසන්ධි කරන්න.
    ආණ්ඩුවට මුන්ව පාලනය කරන්න බැරිනම් ජනතාව මුන්ව මකවන්න ඕන.

    දැන් බලමු මේකේ ඉන්න එවුන්

    දන්න එවුන් ගෙවල් වල ඇඩ්‍රස් කොටන් යන්න, උන්ට මතක් කරන්න තවම මැයි 9ය මතක් කරගන්න කියල. උන්ටත් ඒකම වෙන්න ඉඩ තියෙනවා මෙහෙම කලොත් කියල.

    1. සෞම්‍ය කුමාරවඩු
    clip_image002.jpg

    2. සුදන්ත හේවගේ
    clip_image004.jpg

    3. ධම්මික විමලරත්න
    clip_image006.jpg

    4. තුසිත එරන්ජිව
    clip_image008.jpg

    5. මනුජ් විජේරත්න
    clip_image010.jpg

    6. සුජීව දිසානායක
    clip_image012.jpg

    7. ක්‍රිෂාන්ත හේමරත්න
    clip_image014.jpg

    8. චරිත දයාරත්න
    clip_image016.jpg

    9. නෙවිල් නිශාන්ත
    clip_image018.jpg

    10. සිසිර දිසානායක
    clip_image020.jpg

    11. කමල් ලක්සිරි
    clip_image022.jpg

    12. තිලින ගුලුවිට
    clip_image024.jpg
    හැටි බලපල්ලකෝ සක්කිලි වගේ ගල්අච්චුවේ ගහපු එවුන් වගෙ
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹලා රාජ්‍ය සේවකයෝ වෙන්නැති...එත් උඹලට එච්චර පඩියක් නැතුව ඇති.. ඒ නිසා හිල්ලේනවා ඇති.. උඹලට අයිතිවාසිකම් තියේ නම් ඒවා ලැබෙන්නැත්නම් සටන් කරපන් ඒ වෙනුවෙන්.. නිකන් pay sheet අල්ලන් හම්බෝ.... ගාන්නේ නැතුව..
    හරියට හරි!
    අපිට ඉන්ජොන්ට තරම් පඩියක් නැහැ!
    ඉන්ජො විතරක් නෙවි,
    රජයේ සමහර ජොබ් වලට ලැබෙන ලොකු පඩි ගැන මට නම් විවේචනයක් තියෙනවා!
    ඒත් කවදාවත් ඒවට විරුද්ධ වෙන්නේ නැහැ!
    මොකද, උඹල වගේ මයින්ඩ්සෙට් තියෙන උන් හිතන්නෙම ඉරිසියාවට ඒවට විරුද්ධ වෙනවා කියලනේ!
    :sneaky::sneaky::sneaky::sneaky::sneaky:

    යකෝ, රජයේ ආදායමින් ලොකු ප්‍රමාණයක් වියදම් වෙන්නේ පඩි වලට කියල දැනගනින්!
    ඔය පඩියට වියදම් කරන්නේ
    ප්‍රාග්ධන ආයෝජනයක් කරන්න තිබිච්ච මුදලක් බවත් හිතපන්!
    යකෝ, මගේ අයියත් ලක්ෂ ගණන් රජයේ පඩි ගන්න ජොබ් එකක් කරන එකෙක්!
    උගේ entry level පඩිය විතරක් ඉන්ජොන්ගේ පඩියට වැඩියි!
    උඹ හිතන්නේ මම මගේ සහෝදරයටත් ඉරිසියා කරනවා කියලද?
    කොටින්ම උඹ කිව්වත් වගේ
    අපේ එවුන් මේ පඩිය මදි කියල කොවිඩ් කාලේ වර්ජනයක් කළා!
    ඒත් මම නම් එකෙන්ම ඒකට විරුද්ධ වුනා, කාලේ හැටියට ඒ වගේ ඉල්ලීමක් සුදුසු නැති හන්දා!
    සමහර විට මීට වඩා හොඳ පඩියකට අපිත් කැමතියි තමා!
    ඒත් දැනට රටේ තියෙන තත්ත්වෙත් එක්ක
    මිනිස්සුන්ගේ බෙල්ල මිරිකලා ඒ වගේ දෙයක් කරගත්තොත්
    අපේ දරුවොන්ටවත් හරි යන්නේ නැහැ!
    :sneaky::sneaky::sneaky::sneaky::sneaky:

    කෝමත් මම අයිතීන් වෙනුවෙන් සටන් කරන එක නම්
    නැවතිලා දැන් හුඟක් කල්!
    මොකද, සාමූහික අයිතීන් කියන එක
    කැ* ගොබ්බ හිංගල බහුජ්ජයොන්ට තේරෙන්න නැහැ!
    උන් ඇත්තටම ආත්මාර්ථකාමීයි!
    සාමූහිකව සටන් වැදුනට
    හැම එකාම අනිකගේ බෙල්ල කපන්නයි, දන්නේ!
    මගේ දැන් පළවෙනි ඉලක්කය තමා
    පිටරට ජොබකට පැනගන්න එක!
    ඒකවත් හරියයිද, කියන්න බැහැ!
    :sneaky::sneaky::sneaky::sneaky::sneaky:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,513
    100,684
    113
    දැන් එතකොට ටෙන්ඩර් කරන්නේ නැතුව ඇමතිට ඕනේ කෙනෙක් ට contract එක දෙන එකට විරුද්ධ උනාට ද මේ අයගේ ගෙවල් කුඩු කරන්නේ.

    View attachment 173989
    මේ තියෙන්නෙ @Indrajith Gamage හිතන විදියට ටෙන්ඩර් නැතුව කරාම රට දියුණු වෙන විදියද එතකොට