විදුලිබල මන්ඩලය ලන්කාව

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ela machan maxxa
    lipikaru wekge hariyatama basic ekai dimana ekkai gana podak heta hoyala deepanko saho loku udawak
    private job ekak karana kenek ta board eke lipikaru tanaturakata yana eka watinawada?

    ලංකාවේ බොහෝ පුද්ගලික ආයතන වල සේවය කරන අය එක්ක සංසන්දනය කරලා බැලුවම මගේ උත්තරේ ඔව් කියන එක තමයි... දැනට පඩිය 45 ට වැඩි නැත්නම් CEB එකත් එක්ක ජොයින් වෙන්න...:dull:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ලංකාවේ බොහෝ පුද්ගලික ආයතන වල සේවය කරන අය එක්ක සංසන්දනය කරලා බැලුවම මගේ උත්තරේ ඔව් කියන එක තමයි... දැනට පඩිය 45 ට වැඩි නැත්නම් CEB එකත් එක්ක ජොයින් වෙන්න...:dull:

    thanks machan loku help ekak kale

    puluwan nam hariyatama basic eka balala podak kiyanawada

    hadisiyak nam na :)
     
    Kalanapriya

    Junior member
  • Mar 9, 2013
    67
    5
    8
    Badulla
    Basic එක 38125.00. OT පැයකට 238.00, අවුරුද්දෙ අන්තිමට Bonus(Basic 1ක්) හා Medical. ඒවත් සේරම ගෙවල කොත්තමල්ලි බීපල්ලා කියල අවුරුද්දකට සැරයක් රුපියල් 1000.00ක් දෙනව. තව ඉඩම් 2ක් ගන්නයි ගෙවල් 2ක් හදන්නයි Fund 1න් Loan දෙනව. ඒකට පොලියත් Board 1න් ගෙවල ඒ පොලියෙන් තව 2/3ක් අපිට පඩියටත් හම්බෙනව.තව ඉතින් ගොඩක් දේවල් තියෙනව. මූලිකවම ඔය ටික තමයි.(අමතක වුණානේ, හැම අවුරුදු 3කට සැරයක්ම Basic එක 30%න් වැඩි වෙනව)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    Basic එක 38125.00. OT පැයකට 238.00, අවුරුද්දෙ අන්තිමට Bonus(Basic 1ක්) හා Medical. ඒවත් සේරම ගෙවල කොත්තමල්ලි බීපල්ලා කියල අවුරුද්දකට සැරයක් රුපියල් 1000.00ක් දෙනව. තව ඉඩම් 2ක් ගන්නයි ගෙවල් 2ක් හදන්නයි Fund 1න් Loan දෙනව. ඒකට පොලියත් Board 1න් ගෙවල ඒ පොලියෙන් තව 2/3ක් අපිට පඩියටත් හම්බෙනව.තව ඉතින් ගොඩක් දේවල් තියෙනව. මූලිකවම ඔය ටික තමයි.(අමතක වුණානේ, හැම අවුරුදු 3කට සැරයක්ම Basic එක 30%න් වැඩි වෙනව)

    thanks machan loku udawwak
     
    Kalanapriya

    Junior member
  • Mar 9, 2013
    67
    5
    8
    Badulla
    Pension තියෙනව. Retire වෙනකොට තියෙන Basic 1න් 1/3ක් Pension 1 විදියට ගෙවනව. එහෙම බැලුවම අනෙක් රාජ්‍ය ආයතන වලට වැඩිය Pension 1ත් ලොකු ගානක් හම්බෙනව.
     
    Kalanapriya

    Junior member
  • Mar 9, 2013
    67
    5
    8
    Badulla
    Oke IT related job nadda bn ?
    තියෙනව, මම Data Entry Operator කෙනෙක් විදියට වැඩ කරනව. තව System Operator, Information Technologist, Software Engineer වගේ ඒවත් තියෙනව. CEB 1 මෑතකදි IT වලින් ගොඩක් ඉස්සරහට ආව.
     
    banula123

    Member
    Feb 19, 2023
    2
    0
    1
    තියෙනව, මම Data Entry Operator කෙනෙක් විදියට වැඩ කරනව. තව System Operator, Information Technologist, Software Engineer වගේ ඒවත් තියෙනව. CEB 1 මෑතකදි IT වලින් ගොඩක් ඉස්සරහට ආව.
    How much is the salary for a data entry operator now?