Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විදුලිබල සටන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කියන්න යන්නෙ ලංකාවේ මේ දවස් වල ජයටම නැගල යන විදුලිබල සටන ගැන.

මේක වැටුප් මුල් කරගත්ත සටනක් නිසා ඉස්සෙල්ලම බලමු විදුලිබල මණ්ඩලයේ තනතුරු සහ වැටුප් මොනවද කියල.

විදුලිබල මණ්ඩලයේ තනතුරු ප්රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තාක්ෂනික සේවා සහ සහයක සේවා කියල. තාක්ෂනික සේවා කියන්නෙ විදුලිය උත්පාදනය, සම්ප්රේෂනය සහ බෙදාහැරීමට කෙලින්ම සම්බන්ධවෙන අය. සහයක සේවා කියන්නෙ ඊට කෙලින්ම අදාල නොවන වෙනත් සේවා සපයන අය.

තාක්ෂනික සේවා වල තියෙන තනතුරු මෙහෙමයි (උඩ සිට පහලට අනුපිළිවෙලින්):

සාමාන්යාධිකාරී

අතිරේක සාමාන්යාධිකාරී

නියෝජ්යය සාමාන්යාධිකාරී

ප්රධාන ඉංජිනේරු

විදුලි / යාන්ත්රික / සිවිල් ඉංජිනේරු

විදුලි / යාන්ත්රික / සිවිල් ඉංජිනේරු සහයක

විදුලි / යාන්ත්රික / සිවිල් අධිකාරී

තක්ෂනික ශිල්පී (විදුලි / යාන්ත්රික වැද්දුම්කරුවන්, කම්බිමාර්ග කරුවන්, පෑස්සුම් කරුවන් වැනි)

අර්ධ පුහුණු තාක්ෂනික ශිල්පී

නුපුහුණු කම්කරු

සහයක සේවා වලට අයිති වෙනවා මේ වගේ තනතුරු (පිළිවෙලකට නෙවෙයි):

ගණකාධිකාරීන්

ලිපිකරුවන්

මානව සම්පත් නිලධාරීන්

තොරතුරු තාක්ෂනවේදීන්

ගබඩා බාර කරුවන්

රියැදුරන්

මනු කියවන්නන්

ආරක්ෂක නිලධාරීන්

එතකොට මේ අයට වැටුප් ගෙවීම සඳහා විවිධ වැටුප් තල හදල තියෙනවා. මේ වැටුප් තල අච්චාරුවක්. උදාහරණයකට ඉංජිනේරුවන් සහ ගණකාධිකාරීන් ඉන්නෙ එකම වැටුප් තලයේ. රියැදුරන් සහ තාක්ෂනික ශිල්පීන් ඉන්නෙ එකම වැටුප් තලයක.

2012 වෙනකං විදුලිබල මණ්ඩලය කියන්නෙ සාපේක්ෂව අඩුවෙන් පඩි ගෙවපු තැනක්. උදාහරණයකට 2012 වෙද්දි මණ්ඩලයේ සේවයට අළුතෙන්ම බැඳෙන ඉංජිනේරුවෙක්ගෙ මූලික වැටුප (දීමනා රහිතව) වුනේ 45,000 ක් විතර. මේ කාලයේදී පුද්ගලික ආයතන වල ඊට සමාන ඉංජිනේරුවෙක්ට 60,000 කට වැඩි පඩියක් පහසුවෙන්ම ගන්න පුළුවන් කම තිබ්බා.

විදුලිබල මණ්ඩලයේ පඩි වැඩි කරන්නෙ අවුරුදු 3 කට සැරයක්. සමහරවිට මහින්ද රාජපක්ෂ රජයේ සංවර්ධන ව්යාපෘති වල විදුලි බලය ඉදිරියෙන්ම තිබ්බ නිසා වෙන්න ඇති ඒ රජයෙන් විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වල ඉල්ලීම් වලට සානුකම්පිකව සවන් දීලා (පොඩ්ඩක් වලිත් දාගත්තට පස්සෙ) 2012 දි සහ 2015 දි තරමක් ලොකු පඩි වැඩිවීම් දෙකක් දීලා විදුලිබල මණ්ඩලයේ පඩි සහ පුද්ගලික අංශයේ පඩි සමාන මට්ටමට ගෙනාවා.

ඒ අනුව 2012 දි ඉංජිනේරුවෙක් ගෙ ආරම්භක වැටුප (දීමනා රහිතව) 65,000 ක් දක්වා වැඩිවුනා. අනෙකුත් සේවකයන් ගෙ වැටුපත් ඊට අනුපාතිකව වැඩි වුනා. 2015 දී ආයෙත් 30% ක වැටුප් වැඩිවීමක් සියළු සේවකයන්ට ලැබුනා.

හැබැයි 2015 දි තවත් දෙයක් සිද්ධ වුනා. ඉංජිනේරුවන් ගෙ වෘත්තීය සමිතිය සහ තවත් වෘත්තීය සමිති කීපයක් කාලයක ඉඳන් ඉල්ලපු දෙයක් තමයි තාක්ෂනික සේවාවන් ඔක්කොම එකතු කරල එක වැටුප් තලයක් පිහිටුවන්න කියන එක. මේක හැඳින්වුනේ "E scale " කියල. මේකට දේශපාලන පක්ෂ වලින් පිහිටුවපු වෘත්තීය සමිති විරුද්ධ වුනා. විශේෂයෙන්ම ජවිපෙ වෘත්තීය සමිතිය වන ලංකා විදුලි සේවක සංගමය. මොකද තාක්ෂනික සේවා එක වැටුප් තලයකට ගිහින් ඔවුන් වෙනම වෘත්තීය සමිතියක් පිහිටුවා ගත්තොත් ජවිපෙ වෘත්තීය සමිතියේ බලය බිඳෙන නිසා. ලංකා විදුලි සේවක සංගමය තමයි විදුලිබල මණ්ඩලයේ ප්රභලම වෘත්තීය සමිතිය.

2015 දි තාක්ෂනික සේවා වැටුප් තලය පිහිටුවීමේ මුල් පියවර විදිහට ඉංජිනේරුවන් වෙනමම වැටුප් තලයක (E scale) පිහිටුවන්න පාලකයන්ව එකඟ කරගන්න ඉංජිනේරුවන් ගෙ වෘත්තීය සමිතිය කැමති වුනා. මේ නව වැටුප් තලයේ පිහිටුවද්දි ඉංජිනේරුවන්ට නැවතත් 16% ක වැටුප් වැඩි වීමක් ලැබුනා.

ඒ අනුව 2015 වෙද්දි ඉංජිනේරුවෙක් ගෙ ආරම්භක වැටුප (දීමනා රහිතව) වුනේ 100,000 පමණ. දැන් තියෙන්නෙත් ඒ ගාන. ඒ ගාන පුද්ගලික අංශයේ ඉංජිනේරුවෙක් ගෙ වැටුපට බොහෝ දුරට සමානයි.

මේකෙන් කෙළ වුනා ගණකාධිකාරීන්ට. මොකද දැන් ඔවුන් ඉංජිනේරුවන් ගෙ වැටුප් තලයෙන් ඉවත් වෙන නිසා කලින් වගේ ඉංජිනේරුවන් රජයෙන් සටන් කරල ඉල්ල ගන්න වරප්රසාද ඔවුන්ටත් ඉබේ හිමිවෙන එක නැති වෙන නිසා. ඒ නිසා මේක කරපු ආකාරය වැරදියි කියල ඔවුන් මේකට නඩුවක් පවරලා තියෙන්නෙ. මෙතනින් තමයි මේ වැටුප් අවුල පටන් ගන්නෙ.

2015 දි ලැබුන 30% පඩි වැඩිවීමත් එක්ක අද විදුලිබල මණ්ඩලයේ නුපුහුණු කම්කරුවෙක් ගෙ වැටුප 30,000 ක් විතර වෙනවා. එතකොට අද සාමාන්යාධිකාරී ගේ වැටුප 300,000 කට ආසන්නයි. මේ දෙක අතර තියෙන්නෙ 1:10 අනුපාතයක්.

දැන් මේ දවස් වල යන වැටුප් සටනේ මූලික ඉල්ලීම වෙන්නෙ මේ අනුපාතය 1:6 වෙන විදිහට ඉංජිනේරුවන් හැර අනෙකුත් සේවකයන් ගෙ පඩි වැඩි කරන්න කියන එක. එහෙම කරොත් නුපුහුණු කම්කරුවෙක් ගෙ වැටුප 50,000 ක් විතර වෙනවා.

(මේ ඔක්කොම මූලික වැටුප. දීමනා සහ අතිකාල නැතුව)

මේක කුණුහරුප ඉල්ලීමක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ. රටේම විදුලිබලයට වග කියන අවුරුදු 30 කට වැඩි පළපුරුද්දක් තියෙන ජේෂ්ඨ ඉංජිනේරුවෙක් ගෙ පඩිය සහ සාමාන්යපෙළ සමත් නුපුහුණු කම්කරුවෙක් ගෙ වැටුප සසඳන එක කිසිම තේරුමක් නැති ගොංපාට් එකක්.

වර්තමාන වැඩ වර්ජනය පැවැත්වෙන්නෙ ජවිපෙ වෘත්තීය සමිතිය ප්රමුඛව අනෙකුත් වෘත්තීය සමිති විසින්. අනෙකුත් දේශපාලන පක්ෂ වල (එජාප, ශ්රිලනිප, හෙළ උරුමය) වෘත්තීය සමිතිත් ඒකට සහය දෙනවා. ඒ බැරිවෙලාවත් රජය ඉල්ලීම් දුන්නොත් ඔක්කොම ක්රෙඩිට් එක ජවිපෙට ගිහිල්ල තමන්ට හොම්බෙන් යන්න වෙන නිසා.

ඉතින් අර කුණුහරුප 1:6 ඉල්ලීම ප්රසිද්ධියේ කියන්න බැරි නිසා ඔවුන් මහජනතාවට කියන්නෙ 2015 ඉංජිනේරුවන් "හොරෙන්" කරගත්ත පඩි වැඩිවීමට එරෙහිව තමයි මේක කරන්නෙ කියල. හැබැයි ඒ "හොරන්" වැඩි කරගත්ත පඩියට අනුපාතිකව 1:6 පඩියක් දුන්නොත් ඒක බාර ගන්නත් ඔවුන් සූදානම්. ඒ කියන්නෙ ඒ "හොරකමට" හවුල් වෙන්න ඔවුන් කැමතියි.

ඒ එක්කම 2015 දි ඉංජිනේරුවන් 113% ක පඩි වැඩිවීමක් කරගත්ත කියලත් ඔවුන් චෝදනා කරනවා. ඒක පට්ටපල් බොරුවක්. ඉංජිනේරුවන්ට විශේෂයෙන් වැඩි වුනේ 16% ක් පමණයි. 30% වැඩිවීමක් සියළු සේවකයන්ට ලැබුනා. ඉතින් මේ ඊනියා 113% නැවත අඩු කරල ඒ මුදලින් විදුලිබිල 50% කින් අඩු කරන සුරංගනා කතාවකුත් කියනවා.

ජෙප්පොනෙ.

ඒ වගේම මේ අය ඉංජිනේරුවන් ගෙ වැටුප වැඩියි කියල පුකවල් පොළවෙ ගැහුවට ඊට සමාන වැටුපක් ගන්න ගණකාධිකාරී වරුන් ගෙ වැටුප ගැන වචනයක් වත් කියන්නෙ නෑ. ඒකෙන්ම පැහැදිලි වෙනව මේක ප්රශ්න විසඳන්න නෙවෙයි ප්රශ්න ඇති කරන්න කරන වැඩක් බව.

මේ අය වැඩ වර්ජනය කරේ 13 වෙනිදා (පහුගිය බදාදා). නමුත් ඉංජිනේරුවන් සහ වර්ජනය නොකළ අනෙකුත් සේවකයන් පුද්ගලික කොන්ත්රාත් කරුවන් ගෙ සහයෙන් විශාල කැපකිරීමක් කරලා දිවයිනේ විදුලිය බිඳ වැටෙන්න නොදී 100% ක් නැතත් සෑහෙන තරම් මට්ටමකින් පද්ධතිය පවත්වාගෙන යන්න සමත්වෙලා තියෙනවා. ඒ සියළු සේවකයන් ගෙන් 90% පමණ වැඩ වර්ජනය කරපු තත්වයක් යටතේ.

ඒ අතරේ ඊයේ රජය එකඟ වෙලා තියෙනවා සියළුම තාක්ෂනික සේවාවන් ඇතුළත් කරල තාක්ෂනික වැටුප් තලය (T Scale) පිහිටුවීමේ ඉල්ලීමට. එතකොට අර්ධ පුහුණු කම්කරුවාගේ සිට සාමාන්යාධිකාරී දක්වා එකම වැටුප් තලයක පිහිටුවෙනවා. මෙහිදී සියළුම තාක්ෂනික සේවා වල සේවකයන්ට (ඉංජිනේරුවන් හැර) 6 - 13% දක්වා වැටුප් වැඩි වීමක් ලැබෙනවා. ඒ වැඩ වර්ජනයේ ප්රතිඵලයක් විදිහට නෙවෙයි - කාලයක ඉඳන් ගෙනගිය ඉල්ලීමක ප්රතිඵලයක් විදිහට.

නමුත් ජවිපෙ ප්රමුඛ වැඩවර්ජනය කරල ඉන්න වෘත්තීය සමිති මේකට විරුද්ධයි. ඒ කලින් කිව්ව වගේ ඔවුන් ගේ බලය ගිලිහෙන නිසා. ඒ නිසා දැන් ඔවුන් කරන්නෙ හුදෙක් තමාගේ බලය සඳහා කරන සටනක්.

ඒ එක්කම අපේ රටේ ඉතිහාසයේ සැරින් සැරේට වෙනව වගේ සටන්කාමී තරුණයන්ව කඩේ යවලා මර්ධනය කිරීම සඳහා බිලිපූජා කිරීමේ වැඩෙත් ජයටම කෙරීගෙන යනවා. මේකෙන් මර්ධනය දියත් කරන්න අවශ්යය පසුබිම කදිමට සකස් කරල දෙනවා.

ව්යවස්ථා සංශෝධන, අතුරුදහන් වූවන් ගේ කොමිසම් වගේ මාතෘකා යටපත් කරල මිනිස්සුන් ගෙ අවධානය වෙන අතකට යොමු කරවන්නත් මේ වැඩ වර්ජනය හොඳ උපක්රමයක්.

ඒ එක්කම විදුලිබල මණ්ඩලය ජනතාවට එපා කරවල ඒකත් විකුණල දැමීමේ පසුබිම සකස් කිරීමේ කොන්ත්රාත්තුවත් මේක අස්සෙ තියෙනවා.

By සසර සැරිසරන පාදඩයා

[QUOTE="xcorat, post: 22253994, member: 555034"] [SIZE="5"]මේ කියන්න යන්නෙ ලංකාවේ මේ දවස් වල ජයටම නැගල යන විදුලිබල සටන ගැන. මේක වැටුප් මුල් කරගත්ත සටනක් නිසා ඉස්සෙල්ලම බලමු විදුලිබල මණ්ඩලයේ තනතුරු සහ වැටුප් මොනවද කියල. [IMG]http://english.fastnews.lk/wp-content/uploads/2017/03/111111111111111111111111111-7.jpg[/IMG] විදුලිබල මණ්ඩලයේ තනතුරු ප්රධාන වශයෙන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ඒ තාක්ෂනික සේවා සහ සහයක සේවා කියල. තාක්ෂනික සේවා කියන්නෙ විදුලිය උත්පාදනය, සම්ප්රේෂනය සහ බෙදාහැරීමට කෙලින්ම සම්බන්ධවෙන අය. සහයක සේවා කියන්නෙ ඊට කෙලින්ම අදාල නොවන වෙනත් සේවා සපයන අය. තාක්ෂනික සේවා වල තියෙන තනතුරු මෙහෙමයි (උඩ සිට පහලට අනුපිළිවෙලින්): සාමාන්යාධිකාරී අතිරේක සාමාන්යාධිකාරී නියෝජ්යය සාමාන්යාධිකාරී ප්රධාන ඉංජිනේරු විදුලි / යාන්ත්රික / සිවිල් ඉංජිනේරු විදුලි / යාන්ත්රික / සිවිල් ඉංජිනේරු සහයක විදුලි / යාන්ත්රික / සිවිල් අධිකාරී තක්ෂනික ශිල්පී (විදුලි / යාන්ත්රික වැද්දුම්කරුවන්, කම්බිමාර්ග කරුවන්, පෑස්සුම් කරුවන් වැනි) අර්ධ පුහුණු තාක්ෂනික ශිල්පී නුපුහුණු කම්කරු සහයක සේවා වලට අයිති වෙනවා මේ වගේ තනතුරු (පිළිවෙලකට නෙවෙයි): ගණකාධිකාරීන් ලිපිකරුවන් මානව සම්පත් නිලධාරීන් තොරතුරු තාක්ෂනවේදීන් ගබඩා බාර කරුවන් රියැදුරන් මනු කියවන්නන් ආරක්ෂක නිලධාරීන් එතකොට මේ අයට වැටුප් ගෙවීම සඳහා විවිධ වැටුප් තල හදල තියෙනවා. මේ වැටුප් තල අච්චාරුවක්. උදාහරණයකට ඉංජිනේරුවන් සහ ගණකාධිකාරීන් ඉන්නෙ එකම වැටුප් තලයේ. රියැදුරන් සහ තාක්ෂනික ශිල්පීන් ඉන්නෙ එකම වැටුප් තලයක. 2012 වෙනකං විදුලිබල මණ්ඩලය කියන්නෙ සාපේක්ෂව අඩුවෙන් පඩි ගෙවපු තැනක්. උදාහරණයකට 2012 වෙද්දි මණ්ඩලයේ සේවයට අළුතෙන්ම බැඳෙන ඉංජිනේරුවෙක්ගෙ මූලික වැටුප (දීමනා රහිතව) වුනේ 45,000 ක් විතර. මේ කාලයේදී පුද්ගලික ආයතන වල ඊට සමාන ඉංජිනේරුවෙක්ට 60,000 කට වැඩි පඩියක් පහසුවෙන්ම ගන්න පුළුවන් කම තිබ්බා. විදුලිබල මණ්ඩලයේ පඩි වැඩි කරන්නෙ අවුරුදු 3 කට සැරයක්. සමහරවිට මහින්ද රාජපක්ෂ රජයේ සංවර්ධන ව්යාපෘති වල විදුලි බලය ඉදිරියෙන්ම තිබ්බ නිසා වෙන්න ඇති ඒ රජයෙන් විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වල ඉල්ලීම් වලට සානුකම්පිකව සවන් දීලා (පොඩ්ඩක් වලිත් දාගත්තට පස්සෙ) 2012 දි සහ 2015 දි තරමක් ලොකු පඩි වැඩිවීම් දෙකක් දීලා විදුලිබල මණ්ඩලයේ පඩි සහ පුද්ගලික අංශයේ පඩි සමාන මට්ටමට ගෙනාවා. ඒ අනුව 2012 දි ඉංජිනේරුවෙක් ගෙ ආරම්භක වැටුප (දීමනා රහිතව) 65,000 ක් දක්වා වැඩිවුනා. අනෙකුත් සේවකයන් ගෙ වැටුපත් ඊට අනුපාතිකව වැඩි වුනා. 2015 දී ආයෙත් 30% ක වැටුප් වැඩිවීමක් සියළු සේවකයන්ට ලැබුනා. හැබැයි 2015 දි තවත් දෙයක් සිද්ධ වුනා. ඉංජිනේරුවන් ගෙ වෘත්තීය සමිතිය සහ තවත් වෘත්තීය සමිති කීපයක් කාලයක ඉඳන් ඉල්ලපු දෙයක් තමයි තාක්ෂනික සේවාවන් ඔක්කොම එකතු කරල එක වැටුප් තලයක් පිහිටුවන්න කියන එක. මේක හැඳින්වුනේ "E scale " කියල. මේකට දේශපාලන පක්ෂ වලින් පිහිටුවපු වෘත්තීය සමිති විරුද්ධ වුනා. විශේෂයෙන්ම ජවිපෙ වෘත්තීය සමිතිය වන ලංකා විදුලි සේවක සංගමය. මොකද තාක්ෂනික සේවා එක වැටුප් තලයකට ගිහින් ඔවුන් වෙනම වෘත්තීය සමිතියක් පිහිටුවා ගත්තොත් ජවිපෙ වෘත්තීය සමිතියේ බලය බිඳෙන නිසා. ලංකා විදුලි සේවක සංගමය තමයි විදුලිබල මණ්ඩලයේ ප්රභලම වෘත්තීය සමිතිය. 2015 දි තාක්ෂනික සේවා වැටුප් තලය පිහිටුවීමේ මුල් පියවර විදිහට ඉංජිනේරුවන් වෙනමම වැටුප් තලයක (E scale) පිහිටුවන්න පාලකයන්ව එකඟ කරගන්න ඉංජිනේරුවන් ගෙ වෘත්තීය සමිතිය කැමති වුනා. මේ නව වැටුප් තලයේ පිහිටුවද්දි ඉංජිනේරුවන්ට නැවතත් 16% ක වැටුප් වැඩි වීමක් ලැබුනා. ඒ අනුව 2015 වෙද්දි ඉංජිනේරුවෙක් ගෙ ආරම්භක වැටුප (දීමනා රහිතව) වුනේ 100,000 පමණ. දැන් තියෙන්නෙත් ඒ ගාන. ඒ ගාන පුද්ගලික අංශයේ ඉංජිනේරුවෙක් ගෙ වැටුපට බොහෝ දුරට සමානයි. මේකෙන් කෙළ වුනා ගණකාධිකාරීන්ට. මොකද දැන් ඔවුන් ඉංජිනේරුවන් ගෙ වැටුප් තලයෙන් ඉවත් වෙන නිසා කලින් වගේ ඉංජිනේරුවන් රජයෙන් සටන් කරල ඉල්ල ගන්න වරප්රසාද ඔවුන්ටත් ඉබේ හිමිවෙන එක නැති වෙන නිසා. ඒ නිසා මේක කරපු ආකාරය වැරදියි කියල ඔවුන් මේකට නඩුවක් පවරලා තියෙන්නෙ. මෙතනින් තමයි මේ වැටුප් අවුල පටන් ගන්නෙ. 2015 දි ලැබුන 30% පඩි වැඩිවීමත් එක්ක අද විදුලිබල මණ්ඩලයේ නුපුහුණු කම්කරුවෙක් ගෙ වැටුප 30,000 ක් විතර වෙනවා. එතකොට අද සාමාන්යාධිකාරී ගේ වැටුප 300,000 කට ආසන්නයි. මේ දෙක අතර තියෙන්නෙ 1:10 අනුපාතයක්. දැන් මේ දවස් වල යන වැටුප් සටනේ මූලික ඉල්ලීම වෙන්නෙ මේ අනුපාතය 1:6 වෙන විදිහට ඉංජිනේරුවන් හැර අනෙකුත් සේවකයන් ගෙ පඩි වැඩි කරන්න කියන එක. එහෙම කරොත් නුපුහුණු කම්කරුවෙක් ගෙ වැටුප 50,000 ක් විතර වෙනවා. (මේ ඔක්කොම මූලික වැටුප. දීමනා සහ අතිකාල නැතුව) මේක කුණුහරුප ඉල්ලීමක් කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නෙ. රටේම විදුලිබලයට වග කියන අවුරුදු 30 කට වැඩි පළපුරුද්දක් තියෙන ජේෂ්ඨ ඉංජිනේරුවෙක් ගෙ පඩිය සහ සාමාන්යපෙළ සමත් නුපුහුණු කම්කරුවෙක් ගෙ වැටුප සසඳන එක කිසිම තේරුමක් නැති ගොංපාට් එකක්. වර්තමාන වැඩ වර්ජනය පැවැත්වෙන්නෙ ජවිපෙ වෘත්තීය සමිතිය ප්රමුඛව අනෙකුත් වෘත්තීය සමිති විසින්. අනෙකුත් දේශපාලන පක්ෂ වල (එජාප, ශ්රිලනිප, හෙළ උරුමය) වෘත්තීය සමිතිත් ඒකට සහය දෙනවා. ඒ බැරිවෙලාවත් රජය ඉල්ලීම් දුන්නොත් ඔක්කොම ක්රෙඩිට් එක ජවිපෙට ගිහිල්ල තමන්ට හොම්බෙන් යන්න වෙන නිසා. ඉතින් අර කුණුහරුප 1:6 ඉල්ලීම ප්රසිද්ධියේ කියන්න බැරි නිසා ඔවුන් මහජනතාවට කියන්නෙ 2015 ඉංජිනේරුවන් "හොරෙන්" කරගත්ත පඩි වැඩිවීමට එරෙහිව තමයි මේක කරන්නෙ කියල. හැබැයි ඒ "හොරන්" වැඩි කරගත්ත පඩියට අනුපාතිකව 1:6 පඩියක් දුන්නොත් ඒක බාර ගන්නත් ඔවුන් සූදානම්. ඒ කියන්නෙ ඒ "හොරකමට" හවුල් වෙන්න ඔවුන් කැමතියි. ඒ එක්කම 2015 දි ඉංජිනේරුවන් 113% ක පඩි වැඩිවීමක් කරගත්ත කියලත් ඔවුන් චෝදනා කරනවා. ඒක පට්ටපල් බොරුවක්. ඉංජිනේරුවන්ට විශේෂයෙන් වැඩි වුනේ 16% ක් පමණයි. 30% වැඩිවීමක් සියළු සේවකයන්ට ලැබුනා. ඉතින් මේ ඊනියා 113% නැවත අඩු කරල ඒ මුදලින් විදුලිබිල 50% කින් අඩු කරන සුරංගනා කතාවකුත් කියනවා. ජෙප්පොනෙ. ඒ වගේම මේ අය ඉංජිනේරුවන් ගෙ වැටුප වැඩියි කියල පුකවල් පොළවෙ ගැහුවට ඊට සමාන වැටුපක් ගන්න ගණකාධිකාරී වරුන් ගෙ වැටුප ගැන වචනයක් වත් කියන්නෙ නෑ. ඒකෙන්ම පැහැදිලි වෙනව මේක ප්රශ්න විසඳන්න නෙවෙයි ප්රශ්න ඇති කරන්න කරන වැඩක් බව. මේ අය වැඩ වර්ජනය කරේ 13 වෙනිදා (පහුගිය බදාදා). නමුත් ඉංජිනේරුවන් සහ වර්ජනය නොකළ අනෙකුත් සේවකයන් පුද්ගලික කොන්ත්රාත් කරුවන් ගෙ සහයෙන් විශාල කැපකිරීමක් කරලා දිවයිනේ විදුලිය බිඳ වැටෙන්න නොදී 100% ක් නැතත් සෑහෙන තරම් මට්ටමකින් පද්ධතිය පවත්වාගෙන යන්න සමත්වෙලා තියෙනවා. ඒ සියළු සේවකයන් ගෙන් 90% පමණ වැඩ වර්ජනය කරපු තත්වයක් යටතේ. ඒ අතරේ ඊයේ රජය එකඟ වෙලා තියෙනවා සියළුම තාක්ෂනික සේවාවන් ඇතුළත් කරල තාක්ෂනික වැටුප් තලය (T Scale) පිහිටුවීමේ ඉල්ලීමට. එතකොට අර්ධ පුහුණු කම්කරුවාගේ සිට සාමාන්යාධිකාරී දක්වා එකම වැටුප් තලයක පිහිටුවෙනවා. මෙහිදී සියළුම තාක්ෂනික සේවා වල සේවකයන්ට (ඉංජිනේරුවන් හැර) 6 - 13% දක්වා වැටුප් වැඩි වීමක් ලැබෙනවා. ඒ වැඩ වර්ජනයේ ප්රතිඵලයක් විදිහට නෙවෙයි - කාලයක ඉඳන් ගෙනගිය ඉල්ලීමක ප්රතිඵලයක් විදිහට. නමුත් ජවිපෙ ප්රමුඛ වැඩවර්ජනය කරල ඉන්න වෘත්තීය සමිති මේකට විරුද්ධයි. ඒ කලින් කිව්ව වගේ ඔවුන් ගේ බලය ගිලිහෙන නිසා. ඒ නිසා දැන් ඔවුන් කරන්නෙ හුදෙක් තමාගේ බලය සඳහා කරන සටනක්. [IMG]http://www.hirunews.lk/Data/News_Images/201709/1505742481_6025010_hirunews_CEB.jpg[/IMG] ඒ එක්කම අපේ රටේ ඉතිහාසයේ සැරින් සැරේට වෙනව වගේ සටන්කාමී තරුණයන්ව කඩේ යවලා මර්ධනය කිරීම සඳහා බිලිපූජා කිරීමේ වැඩෙත් ජයටම කෙරීගෙන යනවා. මේකෙන් මර්ධනය දියත් කරන්න අවශ්යය පසුබිම කදිමට සකස් කරල දෙනවා. ව්යවස්ථා සංශෝධන, අතුරුදහන් වූවන් ගේ කොමිසම් වගේ මාතෘකා යටපත් කරල මිනිස්සුන් ගෙ අවධානය වෙන අතකට යොමු කරවන්නත් මේ වැඩ වර්ජනය හොඳ උපක්රමයක්. ඒ එක්කම විදුලිබල මණ්ඩලය ජනතාවට එපා කරවල ඒකත් විකුණල දැමීමේ පසුබිම සකස් කිරීමේ කොන්ත්රාත්තුවත් මේක අස්සෙ තියෙනවා. By සසර සැරිසරන පාදඩයා[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom