විදුලිබිල නැවත වැඩි කරන්න ඉල්ලයි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    විදුලි මිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් නැවත වරක් ඉල්ලීමක් කර ඇත.
    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල පනාන්දු මහතා සඳහන් කළේ එම ඉල්ලීම සලකා බැලීමට නියමිත බවයි.

    මේ වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනයට නොහැකිවීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක පිරිවැයක් දැරීමට සිදු වූ බවත් මෙම අතිරේක පිරිවැය පියවාගැනීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාවෙන් මේ ඉල්ලීම කළ බවත් විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

    මේ වසරේ ජල විදුලි ධාරිතාව ගිගාවොට් පැය 4500ක් අපේක්ෂා කළ නමුත් ගැනීමට හැකිවූයේ ගිගාවොට් පැය 3750 ක් පමණක් බවද සාමාන්‍යාධිකාරීවරයා කීය.
    මේ නිසා ගිගාවොට් පැය 750ක් අතිරේකව තාප බලාගාරවලින් ගැනීමට සිදු වූ බවද ඔහු සඳහන් කළේය.

    මේ පිළිබඳ සවිස්තරාත්මක දත්ත මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අනිද්දා සඳුදා ලබාදීමට විදුලිබල මණ්ඩලය තීරණය කර ඇත.
    විදුලිය නිෂ්පාදනය කිරීමට වැයවන අධික පිරිවැය හේතුවෙන් මීට පෙර අවස්ථා කිහිපයකදීද විදුලි බිල ඉහළ දැමිණි.
    🥲🥲🥲🥲

    source
    https://www.lankadeepa.lk/latest_news/විදුලිබිල-නැවත-වැඩි-කරන්න-ඉල්ලයි/1-640569
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227

    Dan uthuranna wahinawa, dan hydro walin duwapallako full, apitama arinna enne...
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    380706820_3249558485334439_2831177279163876304_n.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    උබට අවුලක් නෑනෙ බාන්ඩාගාරික තුමෝ
    හොරාකාපු සල්ලි තියනවනෙ 🤭
    කොයි් විදිහට හම්බකරත්, අපි ඒව වියදම් කරන්නෙ හරිම සකසුරුවම් විදිහට...