විදුලියනේ අප්පා එපා වෙන්නෙ නේහ්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචන්ලා.....අපේ ගේ හදනකොට විදුලිය දුන්නේ ජේනරල් පර්පෝස් විදිඅයට තාම වෙනස් වෙලා නැහැ. මට දැනගන්න ඔන මෙකේම තියන් ඉන්න එක ලාබද නැත්නම් ඩොමැස්ටික් වලට වෙනස් කරගන්න එක හොද්ද කියල. අපේ යුනිට් 110-120 වගේ තමා යන්නේ. හැබැයි Ac එකක් දාන්න ඉන්නව තව වතුර මෝටර් එකත් එන්න තියෙනව එතකොට නම් 130-140 වගේ ඒවි මම හිතන්නේ
    හෙලුප් එකක් දෙන්ඩකෝ.....
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    540
    833
    93

    General purpose unit එකක් 18 ගානක් නේද 301 අඩුනම්.. 301 වැඩිනම් 22 ගානක් පොඩි unit ගානක් use කරනවානම් domestic හොදයි එත් unit 180 පන්නම unit එකක් 45.. එක නිසා General purpose තියාගන්න එක හොදයි
     
    • Like
    Reactions: pc kush

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    General purpose unit එකක් 18 ගානක් නේද 301 අඩුනම්.. 301 වැඩිනම් 22 ගානක් පොඩි unit ගානක් use කරනවානම් domestic හොදයි එත් unit 180 පන්නම unit එකක් 45.. එක නිසා General purpose තියාගන්න එක හොදයි
    150 hadala balapanko 1050 withara general purpose labai
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    540
    833
    93
    150 hadala balapanko 1050 withara general purpose labai
    unit 150 ට උබලට 1050 ද එන්නේ? හරි විදියට බැලුවොත් 2985.00 එන්න ඕන.. domestic නම් 2968.95... unit 170-180 ට වගේ යනවනම් GP හොදයි
    bill.png
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මචන්ලා, අමතර ප්‍රශ්නයක් විදුලි මීටර් එක තාප්පෙට ගන්න එකේ වාසි අවාසි මොනවද බන්?

    දැන් ඒක ට්‍රෙන්ඩ් එකක් වෙලා වගේ පේන්නෙ. මටත් හිතෙනවා එහෙම කරන්න ට්‍රෙන්ඩ් එක හින්දා නෙමෙයි එතකොට අපි දොරවල් ගේට්ටු වහලා තිබ්බත් එන මනුස්සයට මීටර් එක කියවගෙන ගියෑකිනෙ.

    ඒත් එක්කම හොරෙකුට වගේ එකෙකුට කෙලින්ම එතනි ඕෆ් කරලා කැමරා අනම් මනම් ඕෆ් කරලා ගෙට පනින්න පුලුවන්ද කියලත් හිතෙනවා.

    කොහොමත් ඕක කරන්නත් ඇප්ලිකේශන් පුරවගෙන හෙන නැටුමක් නටන්න ඕනෙලු.