විදුලියෙන්_ධාවනය වන මෝටර් රථ ලංකාවට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    විදුලියෙන්_ධාවනය වන මෝටර් රථ ලංකාවට

    විදුලියෙන් ධාවනය වන මෝටර් රථ ලංකාවට



    BYD+e+6-33000lk+(1).jpg




    ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදුකරමින් ශ්‍රී ලංකාවට පුර්ණ වශයෙන් විදුලියෙන් ධාවනය වන මෝටර් රථයක් හදුන්වාදීමට ලාෆ් සමුහ ව්‍යාපාරය සුදානම් වේ.

    BYD e 6 නමැති චීනයේ නිෂ්පාදිත මෙම මෝටර් රථය ලෝ සුප්‍රකට ඇමරිකානු ව්‍යාපාරිකයකු වන Warren Buffett ගේ චීනයේ සිදුකරන ලද ආයෝජනයක ප්‍රතිපලයකි.

    මෙහි ඇති විශේෂත්වය නම් පුර්ණ වශයෙන් ආරෝපණය කලවිට කිලෝමිට 300 ධාවනය කළහැකි වන අතර පැයට කිලෝමීටර් 140 උපරිම වේගයකට ළඟාවිය හැකි වීමයි.

    මෙම මෝටර් රථයට තත්පර 10 ඇතුලත පැයට කිලෝමීටර 100 වේගයකට ළඟාවීමට හැකියාව පවතින අතර මෙහි බැටරිය අවස්ථා 2000 වඩා වැඩි වාර ගණනක් ආරෝපණය කිරීමට හැකියාව පවතී.

    විදුලියෙන් ධාවනය වීම මත අනෙකුත් ඉන්ධන වලට සාපේක්ෂව ඉතා ලාභ දායිතාවයක් පවතී. තවද මෙම මගින් වායු දුෂණයක් හෝ ශබ්ද දුෂණයක් සිදුනොවේ.

    මේ වන විටත් න ලාෆ් සමුහ ව්‍යාපාරය පර්යේෂණ ධාවන කටයුතු සඳහා මොටර් රථ 2ක් ගෙන්වා ඇති අතර වාණිජ අරමුණෙන් තවත් මොටර් රථ 50 ඇනවුම් කර ඇත. මෙවැනි මොටර් රථ තවමත් මහා පරිමාණයෙන් ආනයනය සිදුනොවන බැවින් තවම මේ සඳහා රේගු බදු අයකිරීමක් සිදු නොවේ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එක දවසක් නෑදෑ ගෙදරකින් චාර්ජ් කර ගත්තහම
    අනිත් දවසේ නෑදෑයෝ අපි එනකොට දොරවල් වහගනී බිල නගින නිසා


    :rofl::rofl::rofl::rofl: