විදුලිය කපා හැරේ.. කාලසටහන මෙන්න..

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    කලාප 04කට බෙදා රට පුරා විදුලිය කපා හැරේ.. කාලසටහන මෙන්න..
    August 18, 2020 at 5:05 pm | lanka C news

    කලාප 04කට බෙදා රට පුරා විදුලිය කපා හැරේ.. කාලසටහන මෙන්න..

    අද සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා දිනකට පැයක කාලයක් විදුලිය විසන්ධි කරයි.

    ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ දිවයිනම කලාප හතරකට වෙන් කර අවස්ථා දෙකකදී එම විදුලිය විසන්ධි කිරීම සිදු කරන බවයි.

    ඒ අනුව කලාප දෙකකට පස්වරු 06.00-07.00 කාලයේදීත්, අනෙක් කලාප දෙකට පස්වරු 07.00-08.00 දක්වාත් විදුලිය විසන්ධි කරයි.

    විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරන්නේ පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් දින හතරක පමණ කාලයක් මෙම විදුලි විසන්දි කිරීම සිදුවන බවයි.

    ඊයේ දිනයේ සිදුවූ විදුලිය බිද වැටීමෙන් පසු නොරොච්චෝලේ බලාගාරය අක‍්‍රිය වීම නිසා එය යලි සක‍්‍රිය වන තෙක් මෙම විදුලිය සිදලීම ක‍්‍රියාත්මකය.

    නොරොච්චෝල නවතී.. යලිත් විදුලිය බිද වැටීම්..
    August 18, 2020 at 11:20 am | lanka C news

    නොරොච්චෝල නවතී.. යලිත් විදුලිය බිද වැටීම්..

    මේ වන විට නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ බිඳ වැටීමක් සිදු වී තිබේ.

    විදුලි බල මණ්ඩලය සඳහන් කරන්නේ ඊයේ රට පුරා සිදුවූ විදුලිය බිඳ වැටීමත් සමඟ මෙම තත්ත්වය උදා වී ඇති බවයි.

    මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 800 ඉක්මවූ ධාරිතාවක් අහිමි වී ගොස් ඇත.

    ඇති වී තිබෙන තත්ත්වය නිසා රට පුරා ඇතැම් ප්‍රදේශවල විදුලි සැපයුමට බාධා එල්ල විය හැකි බව ද විදුලිබල මණ්ඩලය කියා සිටි.

    මෙම තත්ත්වය ඉක්මනින් යථා තත්වයට පත් කරන බව කරන බවද මණ්ඩලය සදහන් කරයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මහින්දගෙ නොරොච්චෝලෙ බලාගාරෙ ආයෙ ස්ටාට් කරනකන් දවස් 4 හෝ 5ක් රෑට ලයිට් කපනව..

    පොන්& රනිලගෙ පාන්ඩුව මහින්ද හදන්ඩ ඔක්කොම ලෑස්ති කරල තිබ්බ සාම්පූර් බලාගාරෙ හැදුවනම් අද මෙහෙම වෙන්නෙ නැ..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    මහින්දගෙ නොරොච්චෝලෙ බලාගාරෙ ආයෙ ස්ටාට් කරනකන් දවස් 4 හෝ 5ක් රෑට ලයිට් කපනව..

    පොන්& රනිලගෙ පාන්ඩුව මහින්ද හදන්ඩ ඔක්කොම ලෑස්ති කරල තිබ්බ සාම්පූර් බලාගාරෙ හැදුවනම් අද මෙහෙම වෙන්නෙ නැ..

    යහපාලුවට පින් සිද්ද වෙන්න රිනිවබල් එනර්ජි වලින් ලොකු MW ගානක් ග්‍රිඩ් එකට හම්බෙනවා..නාකි මයින මොනවද කලේ මාස 7ක් ආන්ඩුව අරන්...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    යහපාලුවට පින් සිද්ද වෙන්න රිනිවබල් එනර්ජි වලින් ලොකු MW ගානක් ග්‍රිඩ් එකට හම්බෙනවා..නාකි මයින මොනවද කලේ මාස 7ක් ආන්ඩුව අරන්...
    ඔව් ඔව් හම්බෙනව ආයෙ මොනවටද ඒ ගැන කියන්නෙ, රිනිවබල් එනර්ජි අනේ හුකේ තොපේ ඔක්කොක කතා තියෙන්නෙ මනෝ ලෝකෙ විතරයි සැබෑ ලෝකෙ නැ..උබලවගේ ගොන් බඩු ඉන්නකන් පො&න සජියටයි රනිලටයි නම් හොදයි ..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,031
    113
    යහපාලුවට පින් සිද්ද වෙන්න රිනිවබල් එනර්ජි වලින් ලොකු MW ගානක් ග්‍රිඩ් එකට හම්බෙනවා..නාකි මයින මොනවද කලේ මාස 7ක් ආන්ඩුව අරන්...
    නාකි මයිනා ආණ්ඩුව අරන් 2015 ඉඳන් කොරපු දෙයක් නෑ. පැරදුන දවසේ ඉඳලා ගොන් සජිත් මොහමඩ් එක්ක සිරිකොත ට පොර කනවා.
    යන්තම් ඔන්න මහින්ද ආව හින්ද අපිට මේවා හදාගන්න පුළුවන් වෙයි ඉස්සරහට.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මහින්දගෙ නොරොච්චෝලෙ බලාගාරෙ ආයෙ ස්ටාට් කරනකන් දවස් 4 හෝ 5ක් රෑට ලයිට් කපනව..

    පොන්& රනිලගෙ පාන්ඩුව මහින්ද හදන්ඩ ඔක්කොම ලෑස්ති කරල තිබ්බ සාම්පූර් බලාගාරෙ හැදුවනම් අද මෙහෙම වෙන්නෙ නැ..
    අනේ නිකං පලයන් බුහුරුවො යන්න. අනුන්ගෙන් ණයට අරන් හදලා එක දුවන්නත් රටින් අමුද්‍රව්‍ය ගෙනල්ලා හදන බලශක්තියේ වැඩේ මොකද්ද බොල. ඔයිට වඩා හොද නැද්ද කේරලෙන් විදුලිය සල්ලි දීල ගත්තනම් . කොහෙන් හරි පරණ ලඩමක් උස්සන් ඇවිත් අටවල අපි දුන්නා අරක කරා මේක කරා අපේ ජනධිපති හැදුවේ කිය කිය නට නට පලයන් 2040 වෙනකොට කාබන් විමෝචන කියලා ලෝකෙනෙ ගල් අගරු බලාගාර අයින් කරනකොට පුක උඩදාගෙන බලාගෙන ඉදපන්
     
    • Like
    • Haha
    Reactions: Jony Ive and Smartm

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ නිකං පලයන් බුහුරුවො යන්න. අනුන්ගෙන් ණයට අරන් හදලා එක දුවන්නත් රටින් අමුද්‍රව්‍ය ගෙනල්ලා හදන බලශක්තියේ වැඩේ මොකද්ද බොල. ඔයිට වඩා හොද නැද්ද කේරලෙන් විදුලිය සල්ලි දීල ගත්තනම් . කොහෙන් හරි පරණ ලඩමක් උස්සන් ඇවිත් අටවල අපි දුන්නා අරක කරා මේක කරා අපේ ජනධිපති හැදුවේ කිය කිය නට නට පලයන් 2040 වෙනකොට කාබන් විමෝචන කියලා ලෝකෙනෙ ගල් අගරු බලාගාර අයින් කරනකොට පුක උඩදාගෙන බලාගෙන ඉදපන්
    මොක කේරෙලෙන් විදුලිය ගන්ඩ තොට මොන්ගල්ද පො&නයො..පැය 24ම කේරලේටත් විදුලිය නැති එකේ එහෙන් ගත්තම හරිද..?????.උබේ පො&න සජියගෙ දැක්ම ඒකද විදුලිය කේරලෙන් ගන්න්ව, මරු මරු ඕව එලි කරන එක බොහෝම හොදයි..

    ණයට අරන් හදන්ඩ බැරිනම් උබේ පො&න රනිලටයි සජියටයි තිබ්බනෙ ගෙදරින් ගෙනල්ල හදන්ඩ.

    2040 කාබන් විමෝචනය ලොල් එහෙනම් චිනෙයි ඇමරිකාවයි ඉන්දියාවයි වහන්ඩ තමයි වෙන්නෙ...තොපි වගේ දාර ගොන් බඩු එක්කනෙ අපි මේ කතා කරන්නෙ..ගොන් පුතාටම තෝ වගේ ගොන් බඩ්ඩක් හරි යනව..
     
    Similar threads