විදුලිය පරිහරණය

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,875
    8,234
    113
    331536688_1278276552721182_4643867963525586214_n.jpg
     
    • Angry
    Reactions: lakshitha2011

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,661
    113
    දැන් රනිල් සලකන්නෙ කලගුණ අමතක කුහක අමන අඩු කුලේ තොපිලට නෙවෙයි. රනිල් බිලියනපතියොන්ට පුකෙන් යන්න බදු ගහල රට කරගෙන යද්දිනෙ තොපිලට කාලා තෙල වැඩි වෙලා රට බේරගන්න කැක්කුම ආවේ. දැන් ලැබෙන දෙයක් උලා කාලා බිල් ගෙවන්න බැරි නම් කරුවලේ හිටපල්ලා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,130
    67,451
    113
    Soar ekak gahaganna hoda company ekak recommend karannako
    there are no better companies.All can leave their buisness at anytime.huge risk.Best thing is to look at the brand of components they use.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    unit 90 න් පස්සෙ ස්ථාවර ගාස්තුව විතරයි වැඩි වෙන්නෙ කියල තිබුණ නේද
    කෝ මේක වෙනස්නෙ :unsure:
    අහ් ගිය අවුරුද්දෙ වැඩි කරන්න කලින් තිබුණ ගණන් එක්ක වෙන්න ඇති
     

    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,306
    642
    113
    Machang any recommendations for good brands. කාත් එක්ක හරි කතාකරඩ්ඩි මොනාද හොද මොනාද නරක කියලා දෑනගෙන ඉන්න එපයෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,487
    113
    ලයිට් කැපිල්ල නැත්තටම නැති කළ නිසා මගේ මානපය පොහොට්ටු වීරයින්ට.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Machang any recommendations for good brands. කාත් එක්ක හරි කතාකරඩ්ඩි මොනාද හොද මොනාද නරක කියලා දෑනගෙන ඉන්න එපයෙ
    මම DIY සොලාර් system එකක් ගහගත්ත.

    - Panels: Jinko 540W x 5
    - Hybrid inverter: SRNE, but I recommend Deye if you can find it. 5kW
    - Batteries: Sinopoly LiFePo4 with JKBKS. 100Ah. JKBKS is great, get one with >= 1A active balancer. Sinopoly is a somewhat worse band compared to CALB/CATL/EVE brands. But they all most likely come from the same factory with different labels, so the only thing that matters is if you import good quality A grade batteries.
    - Cables/accessories: TOMZN (voltage protectors, ATS, SPD), Schneider (find authentic ones), ACL cables, Orange breakers, Tongou smart MCB.



    Jinko panels Hodai highly recommend karanna puluwan. SRNE inverters ehemath Hodai. Habai batteryless operate karanna ba. Batteries nam LiFePo4 ma daganna. Mama 90% DoD wage settings Dala thiyenne mokada Dan thiyena electricity rates ekka ROI eka 5-6 years walin cover wenawa. Tubular/Gel batteries nam karadara wadi. Leaf modules walin karannath puluwan eth karadara wadi.
     
    • Like
    Reactions: AnuradhaRa