විදුලිය සපයා ගමු

narihashan

Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    මේ thread එකේ ඉන්න පොරෝසන් කොච්චර activeද බලපන්, උන් game එක තාම අත ඇරලා නැ, මීටරෙන් හිටපං
    අනික මුගේ ගෙදරට රුපියල් සීයක් වත් current එක යන්නේ නැතුව ඇති, සීය හාරසීය උනාම මොකෝ
    174480900_2748084228815584_1359289380009537086_n.jpg
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ thread එකේ ඉන්න පොරෝසන් කොච්චර activeද බලපන්, උන් game එක තාම අත ඇරලා නැ, මීටරෙන් හිටපං
    අනික මුගේ ගෙදරට රුපියල් සීයක් වත් current එක යන්නේ නැතුව ඇති, සීය හාරසීය උනාම මොකෝ
    View attachment 169374

    Ade me erozan da?
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මේ thread එකේ ඉන්න පොරෝසන් කොච්චර activeද බලපන්, උන් game එක තාම අත ඇරලා නැ, මීටරෙන් හිටපං
    අනික මුගේ ගෙදරට රුපියල් සීයක් වත් current එක යන්නේ නැතුව ඇති, සීය හාරසීය උනාම මොකෝ
    View attachment 169374
    "මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ යම් තැනැත්තෙක් ක්‍රෝධ කරන්නේ වේ ද, බලවත් සිත් තැවුලෙන් පෙළේ ද, සුළු වරදක් පෙන්වාදුන් විට කිපෙයි ද , තරහා උපදවා ද, කෝපය, ද්වේෂය, නොසතුට බව ප්‍රකාශ කරයි ද , හෙතෙමේ ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු මනුෂ්‍යාත්ම භාවයට පැමිණේ ද යම් තැනැක්හි උපදී ද, විරූප වෙයි. දුර්වර්ණ වෙයි." - චුල්ල කම්ම විභංග සුත්‍රය

    මේ ආත්මේ වත් පිනක් දහමක් කරගන්නේ නැතුව කඩේ යන හැටි :D
     
    • Like
    Reactions: narihashan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩේ සෝලාර් පැනල් එක හොරු ඉස්සුවොත්.....
    ඒකටත් විදිහක් හිතපන්
    ඇයි ගෙදර මොකක් වත් නැද්ද දවල්ට?
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    "මානවකය, මෙලොව යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ යම් තැනැත්තෙක් ක්‍රෝධ කරන්නේ වේ ද, බලවත් සිත් තැවුලෙන් පෙළේ ද, සුළු වරදක් පෙන්වාදුන් විට කිපෙයි ද , තරහා උපදවා ද, කෝපය, ද්වේෂය, නොසතුට බව ප්‍රකාශ කරයි ද , හෙතෙමේ ඒ අකුසල කර්මයේ බලයෙන් මරණින් මතු මනුෂ්‍යාත්ම භාවයට පැමිණේ ද යම් තැනැක්හි උපදී ද, විරූප වෙයි. දුර්වර්ණ වෙයි." - චුල්ල කම්ම විභංග සුත්‍රය

    මේ ආත්මේ වත් පිනක් දහමක් කරගන්නේ නැතුව කඩේ යන හැටි :D
    වැඩක් නෑ කතා කරලා 😢
     
    • Dislike
    Reactions: Qnjb_54

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කරන්ට් එක නැ කියලා එකෙක් කියද්දි තව එකෙක් බඩු ගෙනවා කිව්වේ ඇයි බන්... පොර super market එකෙන් කරන්ට් එක ගෙනත් stock කරගෙන තියා ගන්නවද...?
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,486
    113
    මම නම් අදත් බඩු ටිකක් ගෙනාව, ගැටලුවක් නැ 400%කින් වැඩි කරත්..
    Monawada uba genawe? rajapukka gu neda? Dan ithin owa welala lipata daala punnakku tikak thambagena kapan
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කරන්ට් එක නැ කියලා එකෙක් කියද්දි තව එකෙක් බඩු ගෙනවා කිව්වේ ඇයි බන්... පොර super market එකෙන් කරන්ට් එක ගෙනත් stock කරගෙන තියා ගන්නවද...?
    බඩුමිල thread එකකට දාන්න හිටපු කුලී comment එක වැරදිලා මේ thread එකට වැටෙන්නැති 😅
     
    Similar threads