විදුලි කැපිල්ල නවතී??

topkollek

Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නන්දසෙනව එලෙව්වට පස්සේ තම අපිට විදුලිය කැපුවේ නෑ. මේක ගැන සතුටුවෙනවද නැත්නම් බයි ගේම් එකක් කියල බයවෙනවද කියල කල්පනා කරේ. ඔය පැතිවල තත්වය කොහොමද?
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැනුත් කැපුවා

    ada kapuwa bn. eeye nam kapanne na kiwwa

    දැනුත් කැපුවා බන්.
    මැච් එක බලන්නත් නැහැ බම්බුව

    ඊයෙ රෑ කැපුවෙ නෑ. අද දවල් නම් කැපුව.

    එහෙනම් උන්ට අමතක වෙලා ඇති. සේප් එකේ ඉන්න ඕනෙ. ;-)
     
    • Haha
    Reactions: xVOLDYx

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,063
    8,365
    113
    මෙහේ නම් එදා ඉඳලම ඉරිදට කපන්නෙ නෑ. හෙට කපයි
     
    • Like
    Reactions: topkollek

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,451
    6,328
    113
    ටික දවස නෙ බන්. ආපහු අරගල රස්නෙ යනකම් ඉදල කපන්න ගනීවි
     
    • Like
    Reactions: topkollek

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    ඊයෙ රෑ කස්ටිය ගෙදර තියාගන්න කරන්ට් එක දුන්න....😅
    ඒ ගැන වැඩිය හිතන්න එපා..
     
    • Sad
    • Like
    Reactions: NRTG and animation

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    ඊයේ අද අපේ ගෙවල් පැත්තේ කැපුවේ නැහැ ... ( කොළඹ 05)
    අපේ ගෙවල් පැත්තේ එක පැත්තකට කවදාවත් කැපුවේ නැහැ
    මම හිතන්නේ... කෑම්ප් එක තියෙන නිසා වෙන්න ඇති කියලා තමයි අපි හිතන්නේ...
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    උබ ඉන්නෙ අරූගෙ මන්දිරේ ළගද
    නෑ.

    හේතුව දන්නෙ නෑ. කපන්නෙම නෑ අපිට
    අහල පහල වැදගත් පකීර් කෙනෙකුත් නෑ