විදුලි ගාස්තුවද ඉහළ යන ලකුණු..?

Feb 8, 2012
249
38
0
විදුලි ගාස්තුවද ඉහළ යන ලකුණු..?

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලි ගාස්තුවද ළඟදීම ඉහළ නැංවීමට තීරණය කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

වැඩි වූ ඉන්ධන මිලට සාපේක්ෂව විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා යන වියදම රුපියල් 21 දක්වා ඉහළ ගොස් ඇති බව විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.සී.ෆර්ඩිනෑන්ඩස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

එහෙත් විදුලි ඒකකයක් පාරිභෝගිකයන්ට ලබාදෙන්නේ රු.3.00 ක් වැනි මුදලකට බවත්,මේ හේතුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයට රුපියල් බිලියන ගණනක පාඩුවක් සිදුවන බවත් හෙතෙම එහිදී පෙන්වාදුන්නේය.

ඒ අනුව විදුලි මිල සංශෝධන‍යක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් වන මහජන උපයෝගිතා කොමිසම වෙත තොරතුරු ලබාදී තිබේ.

එම ‍තොරතුරු සැලකිල්ලට ගනිමින් මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලිය ගාස්තු සංශෝධනය කිරීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිතය.

එහෙම එක එක හක්ගෙඩි කාරයන්ට ඕනෙ විදිහට ගාස්තු වැඩි කරන්ඩ අපේ අතිගරු ජනාධිපතිතුමා ඉඩ දෙන්නේ නෑ.එතුමා රටේ ජනතාවට පියෙක්.එතුමාට ජනතාවගේ දුක තේරෙනව ඔය කාටත් වැඩිය හොඳට.ඒ හින්දම තමයි අයවැයෙන් පඩිත් වැඩි කලේ.ඒ හින්ද මේ වගේ මිනිස්සු බය කරන නිවුස් ගැන ක්වුරුත් කලබල වෙන්ඩ එපා. :angry::angry::angry::angry:
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    highvoltage.jpg
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    දැන් කොහොමත් එකයි.. දැන්නම් අපේ අම්මලත් මෙහෙට ගෙන්න ගන්න කාලෙ හරි. :)
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අමාරිස්;12086986 said:


    එහෙම එක එක හක්ගෙඩි කාරයන්ට ඕනෙ විදිහට ගාස්තු වැඩි කරන්ඩ අපේ අතිගරු ජනාධිපතිතුමා ඉඩ දෙන්නේ නෑ.එතුමා රටේ ජනතාවට පියෙක්.එතුමාට ජනතාවගේ දුක තේරෙනව ඔය කාටත් වැඩිය හොඳට.ඒ හින්දම තමයි අයවැයෙන් පඩිත් වැඩි කලේ.ඒ හින්ද මේ වගේ මිනිස්සු බය කරන නිවුස් ගැන ක්වුරුත් කලබල වෙන්ඩ එපා. :angry::angry::angry::angry:


    Ane pala nariyo yanna.....!!!!!

    Tho anduwata kade yana paharaya......!!!!!!

    Balan idahan......!!!!

    Ekath wadikarapu dawasata therei ubata.....!!!!

    Ethakota thama ubalata *ken dum danna ganne....!!!!!