විදුලි ගාස්තුව සමග දැවැන්ත ජල ගාස්තු නැංවීමක්…

Crazy About Life

Junior member
  • Jan 1, 2023
    91
    78
    18
    ELECTRICITY-BILL-.png

    විදුලිය ගාස්තු යලි ඉහළ නංවන්නේ නම් ඊට සමගාමීව ජල ගාස්තුව ඉහළ නැංවීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි.

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකු කියා සිටියේ මණ්ඩලය මගින් බෙදා හරින පානීය ජලය ජලය සඳහා පොම්ප කිරීම සඳහා විදුලි බලය විශාල වශයෙන් වැය වන නිසා ඒ සඳහා වන විදුලි ගාස්තු ඉහළ නංවන්නේ නම් ජල ගාස්තු ද ඊට අනුරූපීව ඉහළ නැංවීමට සිදුවුණු ඇති බවයි.

    කෙසේ වෙතත් ජල සම්පාදනය සඳහා සහන මිලට විදුලිය ලබා දෙන්නේ නම් ජල ගාස්තු ඉහළ නැංවීම අවශ්‍ය නොවනු ඇති බව ද පැවසූ ඔහු මෙතෙක් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැති බව ද පැවසීය.
     
    • Haha
    Reactions: N A K A M U R A

    Crazy About Life

    Junior member
  • Jan 1, 2023
    91
    78
    18
    මොකක්ද බන් බොරු දාලා ගන්න සතුට ?
    මේ රටේ ඉන්න ඇට නම ලක්ෂයේ එකෙක් වෙන උබ වගේ එවුන්ට ගෙදරට බිල එනකන් මේ වෙන දේවල් බොරු කියල තමයි තේරෙන්නෙ..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    රනිල් රජපක්ශෙ විකුනන්න බන යන්නේ
    රජයේ සහනදාර කියන ටික නැතිකලම තමා විකුනන්න පුලුවන් ඒකයි ඔය
     
    • Like
    Reactions: Crazy About Life

    Crazy About Life

    Junior member
  • Jan 1, 2023
    91
    78
    18
    හදලා පැයෙන් හැල්ලක් දානවා.දායක සභාව වට වෙලා සාදු කාර දෙනවා

    උපාසක මහත්තයා 31රෑ සමරලා දැන් වගේ නැගිටල තියෙන්නෙ...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ELECTRICITY-BILL-.png

    විදුලිය ගාස්තු යලි ඉහළ නංවන්නේ නම් ඊට සමගාමීව ජල ගාස්තුව ඉහළ නැංවීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි.

    ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රකාශකු කියා සිටියේ මණ්ඩලය මගින් බෙදා හරින පානීය ජලය ජලය සඳහා පොම්ප කිරීම සඳහා විදුලි බලය විශාල වශයෙන් වැය වන නිසා ඒ සඳහා වන විදුලි ගාස්තු ඉහළ නංවන්නේ නම් ජල ගාස්තු ද ඊට අනුරූපීව ඉහළ නැංවීමට සිදුවුණු ඇති බවයි.

    කෙසේ වෙතත් ජල සම්පාදනය සඳහා සහන මිලට විදුලිය ලබා දෙන්නේ නම් ජල ගාස්තු ඉහළ නැංවීම අවශ්‍ය නොවනු ඇති බව ද පැවසූ ඔහු මෙතෙක් ඒ පිළිබඳව අවසන් තීරණයක් ගෙන නැති බව ද පැවසීය.
    ඒවා යුතුකම්
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Proposed price change eke wadi wenne aduwen use karana unta witharai neda? 90+ units walata wadi wenne nane? E nisa business walatawath umba oya kiyana water board ekatawath eka adala na.
     
    Sen-lu

    Well-known member
  • පොහොට්ටුවේ බුජ්ජිමතා වැඩ පෙන්නයි කෑල්ල ටයිට්ල් එකට
    දාල නෑනෙ. 😂😂

    රනිල් මාතියා ආවම, කරන දෙයක් ඡන්දෙන් කරන්න ඕන කියපු කිරියෙ ස්වාධීන ගුපියො ඊලග ඡන්දෙන් ඕව වෙනස් කරයි 😂