විදුලි ගාස්තු අඩු කිරීම ජනවාරි 17ටත් එහාට යයි..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    විදුලි ගාස්තු අඩු කිරීම ජනවාරි 17ටත් එහාට යයි..

    Ceylon_Electricity_Board_CEB_1200px_22_11_28-1000x600.jpg


    විදුලි ගාස්තු සංශෝධනය සඳහා යෝජනා ලබාදීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට ලබන 06 වනදා තෙක් කාලය ලබාදීමට එකඟතාව පළවූ බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

    ලංකා විදුලිබල මණ්ඩලය කළ ඉල්ලීමක් අනුව එම එකඟතාවය ලබාදීමට තීරණය කල තිබේ.

    එබැවින් යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය ලබාදීමට හැකිවනුයේ ලබන ජනවාරි 17 වනදා වනවිට බව මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබේ.

    – නාගොඩ සුමන උදයන්ත
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    "ආණ්ඩුවට මතක් කරනවා, වැටුප ගන්නවා...බෝනස් ගන්නවා" "විදුලිබල මණ්ඩලයේ පාලකයෝ අපි"
     
    • Like
    Reactions: PoweruseR

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ආ ඒවා කල් ගියාට කමක් නෑ . බෝනස් එක වෙලාවට දෙන්න පුලුවන් නම් එච්චරයි
    "ආණ්ඩුවට මතක් කරනවා, වැටුප ගන්නවා...බෝනස් ගන්නවා" "විදුලිබල මණ්ඩලයේ පාලකයෝ අපි"
    CEB එකේ High Waltage Line වල වැඩ කරන එවුන්ට නම් Bonus දුන්නට අවුලක් නැහැ ඒත් CEB Office වල පුටුවල වාඩිවෙලා ඉන්න කාලකන්නි න් ට බෝනස් ගෙවන එක අපරාදේ
     

    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,047
    1,408
    113
    ආණ්ඩුවට වැඩි කල් දුවාගන්න බැ , එකෙක කබ්බෝ ෆෝම් කර කර
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,871
    113
    සුළු ජනාට චන්දෙ දුන්නෙ රටේන්ම ලක්ස 56ක් වගේ ඉතාම කුඩා පිරිසක්. ඒ වගේ තව දහ පහලොස් ගුනයක් මේ රටේ හරක් ඉන්නවා. උන්ගෙන් හූරලම ගන්න ඕනේ. හොඳ වැඩක් :yes:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,263
    25,005
    113
    tracing Geo-location.. ... ...
    Athal coming soon!

    Profit කරපු ටික බෙදාගන්න බැරිව හදිසියේ ඉන්න ඇත්තේ.. ආයෙත් සල්ලි ටික බෙදාගෙන තෙලුත් ණයට අරන් ගේමක් ගහලා දෙයි.. current bill අඩු කරගන්න ඡන්දේ දුන්න උන්ට තමයි හුප්පේ..

    #අහ්සැපසැප..


    "ආණ්ඩුවට මතක් කරනවා, වැටුප ගන්නවා...බෝනස් ගන්නවා" "විදුලිබල මණ්ඩලයේ පාලකයෝ අපි"
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    බෝනස් දියව් - NPP
    හැමෝටම සමානාත්මතාවය - NPP
     

    Similar threads