විදුලි ගාස්තු ඉහළට

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    විදුලි ගාස්තු ඉහළට

    අද සිට ක්‍රියාත්මකවන පරිදි විදුලි ගාස්තු සදහා කාණ්ඩ තුනක් යටතේ ඉන්ධන ගැලපුම් ගාස්තුවක් අය කරන බව මහජන ‍උපයෝගිතා කොමිසම පවසයි.


    ඒ අනුව ඒකක 0 සිට 30 දක්වා 25%කත්, ඒකක 31 සිට 60 දක්වා 35%කුත්, ඒකක 60 කට වැඩි විදුලි පාරිභෝගිකයින්ට 40%කත් ඉන්ධන ගැලපුම් ගාස්තුවක් අය කරනු ඇති.

    විදුලි උත්පාදනය සදහා වැය කිරීමට සිදුව ඇති අධික පිරිවැය හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    repost

    විදුලි බිල ඉහලට.. (
    multipage.gif
    1 2)