විදුලි ගාස්තු වැඩි කරන්න යෝජනාවක්

signshop

Well-known member
  • May 30, 2011
    12,260
    9,085
    113
    Dubai
    විදුලි ගාස්තුව ඉහළ දැමීමට රජයට යෝජනා කිරීමට කටයුතු කරමින් සිටින බව ලංකා විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

    විදුලි ගාස්තුව 2014 වසරෙන් පසුව ඉහළ දමා නොමැති අතර 2014 වසරේ විදුලි ගාස්තුව සියයට 25 කින් අඩු කළ බව කී එම නිලධාරියා මහජන උපයෝගිතා කොමිසම හරහා එම යෝජනාව ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.

    එවිට මහජන උපයෝගිතා කොමිසම ඒ සම්බන්ධයෙන් මහජන මත විමසුමක් කර සෑම පාර්ශවයකම අදහස් ලබාගන්නා බවත් ඉන් පසුව විදුලි ගාස්තුව වැඩි කරනවාද සහනාධාරණයක් දෙනාවද යන රජයෙන් විමසන බවත් එම නිලධාරියා කීය.

    රජය දක්වන ප්‍රතිචාරයේ ස්භාවය අනුව විදුලි ගාස්තු ඉහළ යෑම හෝ වර්තමාන තත්වයේම පැවැත්ම තීරණය වන බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

    Lankadeepa.

    :angry: :angry:

    දවසට පැය 5කටත් වඩා කරන්ට් එක කපලා මෙන්න ගාස්තු වැඩි කරන්නත් ඉල්ලනවා. වරෙල්ලා කිරිබත් කන්න.

    TPAGwTLf7o5bgGHI_4.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,094

    thope ice padi adu karapiyau ceb wesawane...
    kapana ekatada thopi thawa gasa kanna hadanne?
    oke podi ekage indan maha ekata yanakan hora kama.
    nodakin
     
    • Haha
    Reactions: CloudX64

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    විදුලි, ජල සහ ඉන්දන ගාස්තු වැඩ්කරල ඔය ආයතන ලාබ ලබන තත්වෙට ගේන්ඩ ඕන ඒක තමයි මගේ මතය ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,995
    1
    58,315
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දවසට පැය 6ක් විදුලිය කැපුවම මාසෙ අන්තිමට විදුලිබල මණ්ඩලේ ආදායම 25%කින් අඩුවෙනව කියල තේරෙන්න ඇති. දැන් ඒකට හරියන්න 25%කින් බිල වැඩි කරල දෙයි
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    විදුලි, ජල සහ ඉන්දන ගාස්තු වැඩ්කරල ඔය ආයතන ලාබ ලබන තත්වෙට ගේන්ඩ ඕන ඒක තමයි මගේ මතය ..
    genna oni tama. moko api nayata petrol gahala da, bill gewan natuwa indala da. pissu yakku wage sanwardane kiala sudu ali project karanawa misak minissunge jeewana tatwe usas karala na ne. itin kohomai wadi karala gewanne. peya 24ma kapala oka 200%kin wadi karanna kiala kiyai minissu :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,094
    113
    දවසට පැය 6ක් විදුලිය කැපුවම මාසෙ අන්තිමට විදුලිබල මණ්ඩලේ ආදායම 25%කින් අඩුවෙනව කියල තේරෙන්න ඇති. දැන් ඒකට හරියන්න 25%කින් බිල වැඩි කරල දෙයි
    Umbata therunata baiyanta owa therum ganna molayak nemei mola 7 k thiyenne nadda @erozan pons
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    විදුලි, ජල සහ ඉන්දන ගාස්තු වැඩ්කරල ඔය ආයතන ලාබ ලබන තත්වෙට ගේන්ඩ ඕන ඒක තමයි මගේ මතය ..
    උඹට මතයක් තියනව කියල අදනෙ දන්නෙ :rofl:

    හැම එකක්ම වැඩිකරල මයිනො සෙට් එක ලාබ ලබන තත්වෙට ගේන්න ඕනෙ කියල හිතෙන්නැද්ද?
     
    Similar threads