වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

    23167983_1202049279925766_860591353957470377_n.jpg

    අද වනවිට රටපුරා ඇතිවි තිබෙන ප්‍රෙට්‍රල් අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල් අාසන්නේ ප්‍රෙට්‍රල් වැඩි මිලට විකිණිමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වෙමින් ඇත.

    ඇතැම් ස්ථානයන්මි පෙට‍්‍රල් ලීටරය රුපියල් 200 මිලට අලෙවි කිරිම්ද සිදුව ඇතැයි තොරතුරු ඇත.

    **** ලක්ශ 62කේ මීහරක්ට දැන් නම් වෙනස උපරිමේට උදාවෙලා.. බයික් , ත්‍රීවිල් වලට ප්‍රෙට්ට්‍රල් ලීටර 3යි නිකුත් කරන්නෙ...ඔය 3 දාගෙන අල කන්ඩද ???? ප්‍රෙට්ටල් 200යට යන එක අහන්ඩ දෙයක් නෙමේ... නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    නැව එනකං දුවන්ඩ පෙට්‍රල් තියෙනව :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK

    England වල price එකමයි :eek:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43

    mama banna eka ahagena idalada danne naha mata iye pterol full tank hamba una. polimaka vadiya hitiyeth naha.traffic ekaka hira vela gihin anthimata shed ekakata set una ahamben.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    43
    තව දවසක් දෙකක් යද්දි ඒරොප්පෙ පරාද වෙනව..දැනටම ප්‍රෙට්ට්‍රල් ලීටරේ 200යි ...

    boru arbuda velavaka petrol 500 karath kamak naha. passe oninam arbudaya ivara unahama eka petrol valin rupiyal 5 gana adu karanna puluvan
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mama banna eka ahagena idalada danne naha mata iye pterol full tank hamba una. polimaka vadiya hitiyeth naha.traffic ekaka hira vela gihin anthimata shed ekakata set una ahamben.

    උබ ඇමසිය කියල දැනගෙන වෙන්ඩ ඇති ෆුල් ටෑන්ක් දීල තියෙන්නෙ..අනිත් බයික් ත්‍රීවිල් කාරයන්ට නම් ලීටර් 3යි දෙන්නෙ...දැන් ඉතින් උබලට සනීප ඇතිනෙ ලීටරේ 200 ගිහින්..:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද වනවිට මෙරටේ දිනකට පෙට්‍රල් ඉල්ලුම වන ටොන් 3000 න් 15% පමණ දක්වා අඩුකොට බෙදාහැරීමට සිදු වන බැව් ඛනිජ තෙල් සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

    මිට ප්‍රධාන හේතුව සංස්ථාව සතු සංචිතය දින භාගයකටත් වඩා අඩු මට්ටමේ පැවතීමයි.

    සමාන්‍ය දිනකට රටේ පෙට්‍රල් අවශ්‍යතාවය මෙට්‍රරික් ටොන් 3600 ක් පමණ වේ. එහෙත් පසුගිය දිනවල සංස්ථාව තුල ඇති වූ අර්බුදය නිසා එම බෙදාහැරීම 50% දක්වා අඩු කලේ ය.

    එහෙත් ලැබෙන ආරංචි මාර්ග අනුව 11 වෙනිදා තෙක් නව තොග බෙදාහරින්නන් සඳහා පෙට්‍රල් තොග ලබාදීමට පමාවන බැවින් අද සිට දිනකට ටොන් 600 දක්වා බෙදාහැරීම සිමා කිරිමට සිදුව ඇත.

    :baffled::baffled:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කො බන් අර සින්හලු, තම්බින්ට පුකේ අරින්න, ට්‍රම්ප්ට කෙලවන්න, විජතික අත පෙවීම් නවත්තන්න බල ගැහුනු.. උන්ටත් බයික් වල යන්න පෙට්‍රල් නැද්ද?

    ප්‍රජාත්‍රන්හවදී සමාජයක් සදහා පෙරමුන එහෙම කො බන්? දින 100න් අලුත් රටක්. :lol::lol::lol:
     
    • Haha
    Reactions: nalinpr

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,561
    13,174
    113
    තුස් නොදකින් යහපාලන කාලකන්නි
    මුන්න්ට තෙල් ටික හරියට බෙදාගන්න බෑ
    ඔය හරෝලා යව්වයි කියන තෙල් නාවේ තෙල් ටිකක් බාල උනාට බෙදල දන්නන තිබ්බේ
    මොකෝ අපේ රටේ වාහන වලට බාල ඩිසල් ගහලම නැතුවයි
    අර මහින්ද මහත්තය ඉස්සර යස අගේට බාල ඩිසල් බෙදුවේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    එතුමට බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කරන්න තරම් සරළ වෙන්න පුළුවන්, තොපිට පුස් බයිසිකලේ යන්න තරම් සරළ වෙන්න බෑ?

    #ගූකනහැත්ත​

    -Facebook
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    එතුමට බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කරන්න තරම් සරළ වෙන්න පුළුවන්, තොපිට පුස් බයිසිකලේ යන්න තරම් සරළ වෙන්න බෑ?

    #ගූකනහැත්ත​

    -Facebook

    :lol::lol: මරු කතාව බන් :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මොකක්හරි රටකින් ලංකාව අල්ලනව නම් නියම වෙලාව දැන් සිංහලුන්ට ආරක්‍ෂිත ස්ථානවලට යන්නත් බෑ

    Tsunamiyak awa nam hari...
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    එතුමට බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කරන්න තරම් සරළ වෙන්න පුළුවන්, තොපිට පුස් බයිසිකලේ යන්න තරම් සරළ වෙන්න බෑ?

    #ගූකනහැත්ත​

    -Facebook

    :shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතුමට බෝල්පොයින්ට් පෑනෙන් අත්සන් කරන්න තරම් සරළ වෙන්න පුළුවන්, තොපිට පුස් බයිසිකලේ යන්න තරම් සරළ වෙන්න බෑ?

    #ගූකනහැත්ත​

    -Facebook

    :rofl::rofl:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,884
    20,054
    113
    Panadura
    :D :D :D
    ලක්ශ 62කේ මීහරක්ට
    දැන් නම් වෙනස උපරිමේට උදාවෙලා...
     
    • Like
    Reactions: erozan