unit වෙනස කීයද???
ගාණ විතරක් බලලා අඩුයි කියන්න බෑනෙ. unit කීයද? දවස් කීයකටද bill එක හදලා තියෙන්නෙ? ඒකෙන් දවස් කීයක් PC එක නැතුව තිබුණාද? ඔතන උත්තරේ ඇති![]()
වැරදුනා, නොවැම්බර් 24 ඇවිල්ලා තියෙන්නේ. යුනිට් 89 යි නොවැම්බර්.අඩු ආදායම් ලාභී, ආගමික ස්ථාන කියල විශේෂයක් කරන්නේ ලබ්බටද?
අද 27 ආවේ. යුනිට් 95 යි.
අනේ මන්දා බන් මුන් කොහොම බිල හදනවද කියල. අපිත් කන්ෆියුස් වෙනවා.

