විදුලි, ගෑස් සහ ඉන්ධන මිල ගැන තීරණයක්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,505
    47,646
    113
    BB.webp

    විදුලි ගාස්තු, ගෑස් මිල සහ ඉන්ධන මිල මේ මොහොතේ වැඩි නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී සඳහන් කර තිබෙනවා.

    විදුලි සහ ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පසුගිය කාල සීමාවේදී මුදල් අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    "මේ මොහොත"

    Edit-
    ඒ මොහොත ඉවරයි... දැන් යන්නෙ මීලඟ මොහොතයි...., එම නිසා, ඉන්ධන සහ විදුළි බිල්පත් මිළ ඕනෑම මොහොතක වැඩිවිය හැක...
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    ඔහොම කියලා අද රැට වැඩි කරයි. දැන් නම් හැමදේම පට්ට Unstable :dull:.
     
    • Like
    Reactions: NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    BB.webp

    විදුලි ගාස්තු, ගෑස් මිල සහ ඉන්ධන මිල මේ මොහොතේ වැඩි නොකරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩල රැස්වීමේදී සඳහන් කර තිබෙනවා.

    විදුලි සහ ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් පසුගිය කාල සීමාවේදී මුදල් අමාත්‍යාංශය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණා.
    වැඩි කරලා හරි ගන්න තියෙනවනම් ඇති
     
    • Haha
    Reactions: NRTG

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,413
    16,076
    113
    Colombo
    මුන්ම තමා කියුවේ මාර්තු 05 ඉදන් කරන්ට් කපන් නෑ කියලත් 🤣🤣🤣
     
    • Sad
    Reactions: NRTG

    Similar threads