විදුලි දුම්රිය ව්‍යාපෘතිය ගැන ප්‍රශ්ණයක&

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    විදුලි දුම්රිය ව්‍යාපෘතිය ගැන ප්‍රශ්ණයක&

    ASPVILetter_600px_15_09_29.jpg

    http://ethalaya.lankagossipgirlnewslk.com/2015/09/uys-yih-jhdmdsh-cdjdrulaoehs-rufka-wyhs.html
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ekanam aththa thama railway eka madihath nowi oka karanne kohomada?

    ගිවිසුම් අත්සන් කරන්න කලින් අමාත්‍යශය දැනුවත් කරන්න ඕන නේද??????
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මහින්ද හොදයි සිංහලු
    මුන්ගේ වැඩ නෑ හොර විතරයි
    මරා හොර කලාට වැඩත් කලා

    :frown::frown::frown::(:(:(
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ගිවිසුම් අත්සන් කරන්න කලින් අමාත්‍යශය දැනුවත් කරන්න ඕන නේද??????

    ඕක මේ අද ඊයේ ආපු ප්‍රොජෙක්ට් එකක් නෙමේ. මහින්දගේ කාලේ ඉඳලම ඕක කරන්න ප්ලෑන් කරගෙන හිටියේ

    http://www.dailymirror.lk/55613/monorail-in-colombo-transport-master-plan
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕක මේ අද ඊයේ ආපු ප්‍රොජෙක්ට් එකක් නෙමේ. මහින්දගේ කාලේ ඉඳලම ඕක කරන්න ප්ලෑන් කරගෙන හිටියේ

    http://www.dailymirror.lk/55613/monorail-in-colombo-transport-master-plan

    මේක ප්ලැන් එක ගැන අව්ලක් නෙවෙයි බන්.. ගිවිසුම ගහපු ක්‍රමය ගැන අව්ලක්...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි හොරෙන් ගැහැව්වා කියලද කියන්නේ?

    උඩ පෝස්ට් එක කියවා බලන්න...
    හොරෙන් ගැහුවද පබ්ලික් ගැහුවද කියා ඔබම තීරණය කරන්න...