විදුලි ප්‍රශ්ණයක්.. උදව් ඕන...

areyoucrazy

Well-known member
  • Oct 21, 2008
    988
    470
    63
    NY
    එල එල.. මම හෙට ආයෙ කම්ප්ලේන් කරනවා

    ඒ එන්නෙත් නෑනේ... ඒ ගාන මටත් ඇති..
    ------ Post added on May 18, 2021 at 8:08 PM

    පොරගෙ විස්තර හොයාගන්නෙ කොහොමද?
    ------ Post added on May 18, 2021 at 8:09 PM
    Unge website eke thiyenswa poddk google karapan
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    Phase ekada maru kare?
    Dawalta vath 210v uda enne nadda?
    පේස් එක මාරු කරේ.. දවල්ට නෙමෙයි රෑටත් එනවා,.. තියෙන්නෙ නෑ.. අඩු වෙනවා වැඩි වෙනවා..

    Unge website eke thiyenswa poddk google karapan
    වෙබ් එකෙන් බලන්නම්
    ------ Post added on May 18, 2021 at 8:36 PM
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    පේස් එක මාරු කරේ.. දවල්ට නෙමෙයි රෑටත් එනවා,.. තියෙන්නෙ නෑ.. අඩු වෙනවා වැඩි වෙනවා..

    Mama ahuwe machan dawaltawath hariyata enne nadda?
    Hodama de letter ekak margayan complain ekak denna. Pradeshiya CEB office ekata yanna machan.
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    Hodama de letter ekak margayan complain ekak denna. Pradeshiya CEB office ekata yanna machan.
    Mama ahuwe machan dawaltawath hariyata enne nadda?
    Hodama de letter ekak margayan complain ekak denna. Pradeshiya CEB office ekata yanna machan.
    ‍රැටත් දවල්ටත් එනවා.. සැරින් සැරේට අඩු වෙනවා