විදුලි පාරිභෝගිකයින්ට Power Wheeling Facility

monson

Well-known member
  • May 7, 2007
    25,648
    28,665
    113


    විදුලිබල අවශ්‍යතාව පවතින ස්ථානයක් වෙත විදුලිය සැපයීම සඳහා විදුලි සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ පද්ධතිවලින් සමන්විත විදුලිබල පද්ධතිය සාමූහිකව භාවිත කිරීමට මග සලසන ප්‍රවේශය, චක්‍රීය ජව පහසුකම (Power Wheeling Facility) ලෙස හඳුන්වනු ලබයි.

    ගාස්තුවක් ගෙවීමට යටත්ව දැනට පවතින විදුලිබල පද්ධතිය භාවිත කරමින් තමන් සතුව වෙනත් ස්ථානයක පවතින විදුලිබල සැපයුමක්, බලශක්ති පිරිවැය ඵලදායී ලෙස අවම කර ගනිමින් ප්‍රයෝජනයට ගැනීමට චක්‍රීය ජව පහසුකම යටතේ විදුලි පාරිභෝගිකයින්ට ඉඩ සැලසේ.

    එකී ක්‍රමවේදය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට දැනට නීතිමය ප්‍රතිපාදන නොමැති බැවින් එම පහසුකම ලබා දීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීම පිණිස කමිටුවක් පත් කරනු ලැබ ඇත.

    එම කමිටුවේ නිර්දේශ මත පදනම්ව නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා පමණක් චක්‍රීය ජව පහසුකම ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - https://biz.adaderana.lk/10142-2/
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    Thank you Ranil !!!

    #USD280
    #Ranil2024
    #RanilPower
    #රනිල්ටඉඩපුකදෙමු
    #කොළඅලි
    #තනිඅලියා
    #ආලියාButt
    #අපිඅලිහුත්තෝ
    #තනිඅලියාටබයයිනංගියේ
    #බටලන්දපවර්
    #ජිම්කට්ටල
    #වොක්ස්වැගන්
    #පොදුස්ථානවලලිංගිකහිංසනයටතිතතබමු

    DP-Education-Podu-Stana.jpg