විදුලි පුවත

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    එක් නිවසක කාන්තාවක් හදිසියේ ම මිය ගියා ය. තම මවගේ හදිසි මරණය, පිට පළාතක සේවය කරන තම පියාට දන්වන්නේ කෙසේ දැයි පුතා දහ අතේ කල්පනා කළේ ය. ඒ පියා ද හෘද රෝගියකු බැවිනි.

    පියාගේ සිත කලබල නොවන අන්දමින් විදුලි පුවතක් යැවීමට අවසානයේ තීරණය කළ පුතා එහි මෙසේ ලීවේය.

    “තාත්තේ, අම්මට අමාරුයි. වහාම එන්න. ආදාහනය අනිද්දා.” :confused::confused::D:D